eLearning.lk updates
Kanalga Telegram’da o‘tish
You may mute this group. But don't leave it. Purpose of this group is to provide eLearning.lk course updates and share interesting stories/news about various subjects/personalities and knowledge systems.
Ko'proq ko'rsatish1 032
Obunachilar
-124 soatlar
-17 kunlar
-1130 kunlar
Postlar arxiv
1 032
සුබ ආරංචියක්...
ඔබට දැන් samhita.lk වෙබ් අඩවිය ඔස්සේ මනෝවිද්‍යාඥ සමිතා ඇතුල්දොරආරච්චි මහත්මිය හා සම්බන්ධවීමට වේලාවන් වෙන් කර ගැනීමේ අවස්ථාව ඇත.
1 032
AAT - Level 2 Exam - Business Management | 2023 July Past Paper Discussion - https://www.youtube.com/watch?v=EP_uuA54o_E
1 032
රත්නපුරේ ඉදලා පැය තුනක් තිස්සෙ නුගේගොඩ පන්තිවලට ආව ගිය අමිල අකලංක සර් - https://youtu.be/5J5AJdX1ou0?si=M_I_RVvsUORFJbsq
1 032
🤩 සියලුම ප්‍රශ්නපත්‍ර සාකච්ඡා නරඹා මෙම පාඨමාලාවේ "Online Papers" කොටසේ අප සූදානම් කර තිබෙන MCQ ප්‍රශ්නපත්‍ර හතරටම පිළිතුරු සපයන්න. වැඩිම ලකුණු ලබා ගන්න 20 දෙනාට, රු.25,000ක් වටිනා අපගේ AAT තුන්වන අදිරයේ Online පන්ති සම්පූර්ණයෙන්ම ගාස්තු රහිතව නොමිලේ හැදෑරීමේ අවස්ථාව ලැබේ.
👉 Online Exam එක ලිවීම සඳහා මෙම Form එක අනිවාර්යෙන් Submit කළ යුතුයි - https://forms.gle/TQJjvcKhBRTxy4fL8
✍️ Course එකට Register වෙන්න - https://elearning.lk/sl/aat-level-2-online-past-papers
📅 ලියාපදිංචිය 17 වන දින රාත්‍රී 12.00න් පසුව අවසන් වේ.
⏰ විභාගය පැවැත්වෙන දිනවල කැමති වෙලාවක විභාගය සඳහා පෙනි සිටිය හැක.
* 2024 ජූලි 16-18 : අංකිත (ඩිජිටල්) පරිසරයේ තොරතුරු පද්ධති
* 2024 ජූලි 19-21 : ව්‍යාපාර කළමනාකරණය
* 2024 ජූලි 22-24 : උසස් මූල්‍ය ගිණුම්කරණය සහ පිරිවැයකරණය
* 2024 ජූලි 25-28 : ව්‍යාපාර නීතිය
📱 වැඩි විස්තර සහ තාක්ෂණික සහාය: 075 6 700 700 | WhatsApp Group එකට දැන්ම Join වෙන්න - https://chat.whatsapp.com/BUMzkJUYREO4yvRojl8fLC
1 032
AAT - Level 2 Exam - IT | ඩිජිටල් පරිසරයේ තොරතුරු පද්ධති | 2023 July Past Paper Discussion : https://www.youtube.com/watch?v=lIH6pq48p4Y
1 032
AI සමඟින් Digital Marketing තුළින් ව්‍යාපාරයක් අරඹමු 🤩 - https://www.youtube.com/watch?v=cJ_8l5QvMoo
1 032
❤️ “ඔබට නොපෙනෙන ඔබත් සමඟ” ඔබේ ජීවිතය සතුටින් ගත කරන්න, ඔබේ සබඳතා වැඩි දියුණු කරගන්න, ඔබේ ඉලක්ක සාර්ථකව ලඟා කරගන්න. ඔබේ ජිවිතයේ පෙර නොවූ වෙනසක් අත්විඳ ගන්න - https://www.youtube.com/watch?v=Qor-LGDZWiY
1 032
🥳 ලංකාවේ ඉක්මණින්ම ජනප්‍රිය වන AAT-2 පන්තියට ඔයා ආවේ නැත්නම් අදම සම්බන්ධ වෙන්න.
✍️ මෙතනින් Register වෙන්න - https://elearning.lk/sl/aat-level-2-online-past-papers
📱 වැඩි විස්තර සහ තාක්ෂණික සහාය: 075 6 700 700 | WhatsApp Group එකට දැන්ම Join වෙන්න - https://chat.whatsapp.com/BUMzkJUYREO4yvRojl8fLC
1 032
Digital Marketing කියන්නෙ Facebook Boost එකක් ගහන එකම නෙවේ - Dilanka Sanjaya | 📌 අපේ Digital Marketing Course Instructorගේ කතාව #03
https://www.youtube.com/watch?v=NWoawjjFRgU
1 032
ප්‍රවීණ දත්ත විද්‍යාඥ චතුරංග අබේසිංහ මහතාගේ "ඩිජිටල්කරණය මුල සිට සරලව" අලුත්ම නොමිළේ පාඨමාලාව https://elearning.lk/course/digitization-with-data-science-by-chathuranga-abeysinghe
1 032
සති අටෙන් Digital Marketing "හරියට" ඉගෙන ගමු 🤩🤩🤩
Boring වෙන්නෙ නැතුව, හොඳ විෂය නිර්දේශයක් යටතේ, සරලව, මුල සිට අගට, පියවරෙන් පියවර, තේරෙන සිංහලෙන් ගෙන එන Online Class එක 💪
✍️ වැඩි විස්තර ලබා ගන්න සහ ලියාපදිංචි වීමට මෙතනින් එන්න - https://elearning.lk/course/digital-marketing-from-beginners-to-advanced-sinhala-online-class-course-batch-2-in-sri-lanka-by-dilanka-sanjaya-with-eLearning.lk
👉 පාඨමාලා කාලය : මාස 2කි
👉 ආරම්භක දිනය : 2024.07.11
👉 අවසාන දිනය : 2024.08.29
👉 දිනය සහ වේලාව : සෑම බ්‍රාහස්පතින්දා දිනකම රාත්‍රී 7.30 සිට 9.30 දක්වා
👉 මාධ්‍යය : සිංහල
* පාඨමාලාව අවසානයේදී Online සහභාගී වීමේ සහතිකයක් සහ ප්‍රායෝගික විභාගයකින් පසුව ලොව පිළිගත් Digital Badge එකක් !
☎️ තාක්ෂණික සහාය සඳහා අමතන්න : 075 6 700 700
1 032
Graphic Designing Online Course - Adobe Photoshop & Illustrator with AI 🤩
💪 අනාගත ලෝකයේ ඇති වෙන AI Graphic Design පෙරළියට මුහුණ දීමට ඔබ සූදානම්ද? අපි හිතුවා ඔයාලා වෙනුවෙන්ම Graphic Design ගැන AI Tools සහ Techniques වගේම Adobe Photoshop, Adobe Illustrator වගේ Photo Editing Softwares වලිනුත් එහාට ගියපු අලුත් වැඩ කෑලි ගොඩක් බිංදුවේ ඉදලා අග දක්වා, සරලව, ප්‍රායෝගිකව, දන්න සිංහලෙන්, සති අටකින් කියලා දෙන්න.
✍️ Register NOW : https://elearning.lk/course/graphic-designing-sinhala-online-class-course-in-sri-lanka-by-kavindu-jayakody-with-elearning.lk-batch-2
🎥 Introduction Seminar: https://youtu.be/pSDSvSUjjMo
⏰ 2024 ජූලි 08 වන දින සිට සෑම සදුදාවකම රාත්‍රී 8.00 සිට 10.00 දක්වා
📞 වැඩි විස්තර සහ තාක්ෂණික සහාය සඳහා : 075 6 700 700
1 032
🤩 International Job Market එකට සරිලන සේ ඔබව බලගන්වන, eLearning.lk Revit Architecture Advanced Training Course එක 🥳🥳🥳
✍️ Register Now - https://elearning.lk/sl/autodesk-revit-course
👷 ඔබත් Civil Engineering, Architecture, QS, Interior Designing වැනි ගොඩනැගිලි ඉදිකිරීම් ක්ෂේත්‍රයේ වෘත්තියකට සම්බන්ධ හෝ ඒවා ඉගෙන ගන්නා අයෙක්ද?
💪 එහෙනම් අපි මේ කියන්න යන්නේ ඔබ මේ ක්ෂේත්‍රවල ඕනෑම අංශයක නියැලුනත්, ඒවා ඉගෙන ගනිමි සිටියත්; ඔබට අනිවාර්යෙන්ම අවශ්‍ය වෙන Autodesk Revit Software එක ගැනයි.
🤔 මොනවද Autodesk Revit Software එක භාවිතයෙන් තිබෙන වාසි?
🥳 ඕනෑම ගොඩනැගිලි සැලසුමකට අදාල Building Information Model (BIM Model) එක සැකසීම තමයි මෙහි Ultimate goal එක.
📱 WhatsApp Group එකට Join වෙන්න - https://chat.whatsapp.com/CujZg5wtABjJ6spJJp9cFo
☎️ වැඩි විස්තර සඳහා: 075 6 700 700
1 032
❤️ “ඔබට නොපෙනෙන ඔබත් සමඟ” ඔබේ ජීවිතය සතුටින් ගත කරන්න, ඔබේ සබඳතා වැඩි දියුණු කරගන්න, ඔබේ ඉලක්ක සාර්ථකව ලඟා කරගන්න. ඔබේ ජිවිතයේ පෙර නොවූ වෙනසක් අත්විඳ ගන්න.
🧠 Neuro-linguistic programming විෂයට සම්බන්ධ eLearning.lk පාඨමාලා ගණනාවකම උපදේශකවරයා ලෙස ඉගැන්වීම් කටයුතු සිදු කරන PSYCH-K® Facilitator සහ මනෝ උපදේශක අනිල් දෙල්දෙනිය මහතා විසින් රචිත "ඔබට නොපෙනෙන ඔබ" අලුත්ම ග්‍රන්ථය පහත Link එක ඔස්සේ දැන් ඔබට මිළදී ගත හැක.
😊 මෙම ග්‍රන්ථය මිළදී ගන්නා සෑම අයෙක්ටම වයස අවුරුදු 13ත් - 20ත් අතර දරුවන් වෙනුවෙන් නිර්මාණය වූ පාඩම් 25ක් සහිත Bright Minds Online පාඨමාලාව (Life-time Access) නොමිළේ ලබා ගත හැක.
📖 Purchase the Book - https://anildeldeniya.lk/book
👦 Bright Minds Course - https://bit.ly/3Fjvn3x
1 032
😨 AI නිසා ඔබව Replace වෙයි කියලා බයද? මෙන්න විසදුම...
🤩 AI පාඩම් 200කට ආසන්න ප්‍රමාණයක් සහිත සහිත රු.75,000ක් වටිනා අපේ AI Bundle Course එක, දැන් ඔයාලට 70%ක සුවිශේෂී මිළ අඩු කිරීමක් යටතේ මිළදී ගැනීමේ හැකියාව තියෙනවා (වාරික සහිතයි).
🥳 පාඨමාලාව මිළදී ගැනීමට පෙර නොමිළේ පාඩම් 22ක් නරඹන්න පුලුවන්.
✍️ Register Now/Course Content: https://elearning.lk/sl/ai-bundle-course
💬 Join WhatsApp Group: https://chat.whatsapp.com/FzsJk7YTt1u68g9PFSgyD6
📕 ඔබ ඉගෙනගන්න දේවල් කිහිපයක් -
🚀 Artificial Intelligence & Machine Learning Using Azure
🚀 Build an AI Model with Python
🚀 Blockchain Applications
🚀 Python Programming with Data Science
🚀 AI Chatbot Development
🚀 Microsoft Power BI
🚀 ChatGPT Shortcuts
🚀 Latest AI Trends
📱 වැඩි විස්තර සඳහා දැන්ම 075 6 700 700 අමතන්න.
1 032
අවුරුදු 25ක තරුණයෙක්ට MSc දෙකකුයි, Diploma 13කුයි? | අපේ Digital Marketing Course Instructorගේ කතාව #02 - https://www.youtube.com/watch?v=Tu61QYRZVls
1 032
සති අටෙන් Digital Marketing "හරියට" ඉගෙන ගමු 🤩🤩🤩
Boring වෙන්නෙ නැතුව, හොඳ විෂය නිර්දේශයක් යටතේ, සරලව, මුල සිට අගට, පියවරෙන් පියවර, තේරෙන සිංහලෙන් ගෙන එන Online Class එක 💪
✍️ වැඩි විස්තර ලබා ගන්න සහ ලියාපදිංචි වීමට මෙතනින් එන්න - https://elearning.lk/course/digital-marketing-from-beginners-to-advanced-sinhala-online-class-course-batch-2-in-sri-lanka-by-dilanka-sanjaya-with-eLearning.lk
👉 පාඨමාලා කාලය : මාස 2කි
👉 ආරම්භක දිනය : 2024.07.11
👉 අවසාන දිනය : 2024.08.29
👉 දිනය සහ වේලාව : සෑම බ්‍රාහස්පතින්දා දිනකම රාත්‍රී 7.30 සිට 9.30 දක්වා
👉 මාධ්‍යය : සිංහල
* පාඨමාලාව අවසානයේදී Online සහභාගී වීමේ සහතිකයක් සහ ප්‍රායෝගික විභාගයකින් පසුව ලොව පිළිගත් Digital Badge එකක් !
☎️ තාක්ෂණික සහාය සඳහා අමතන්න : 075 6 700 700
1 032
eLearning.lk අපි ඔයාලට නොමිලේ ගෙන එන AAT-2 Past Paper Course එකේ ව්‍යාපාර නීතිය විෂය සම්බන්ධ ප්‍රශ්නපත්‍ර සාකච්ඡා මාලාවේ 2022 ජූලි ප්‍රශ්න පත්‍ර සාකච්ඡාව - https://youtu.be/HUfUPyFbDss
1 032
කිලෝ මීටර 18ක් පයින් ඇවිද්දා Business කතා කරන්න | අපේ Digital Marketing Course Instructorගේ කතාව #01 - https://www.youtube.com/watch?v=SaJqo6a8iZk
