uz
Feedback
Science section of PCC

Science section of PCC

Kanalga Telegram’da o‘tish

Official Telegram channel Science section Pinnawala central college Get notified with new updates. විද්‍යා අංශයේ යාවත්කාලීන තොරතුරු දැන ගැනීමට මෙය යොදා ගන්න.

Ko'proq ko'rsatish
824
Obunachilar
-124 soatlar
-27 kun
Ma'lumot yo'q30 kun
Postlar arxiv
අ.පො.ස. උසස් පෙල 2021(2022) විභාගය අයදුම් කිරීමේදී අතපසු වීමෙන් වැරදි තොරතුරු ඇතුලත් කර submit කර ඇති සිසුන්ට 2022.08.16 අගහරුවාදා දින පෙ.ව. 10.00 සිට පාසලට පැමිණ කාර්‍යාලයේ ගනීෂා මහත්මිය හමුවී අදාල තොරතුරු සංශෝධනය කරගත හැක.

උපදෙස් පෙර පරිදිම වේ

කලින් පෝරමය තිබු තාක්ෂණික ගැටළු සහ අඩු පාඩු සකස් කර මෙම පෝරමය සකසා ඇත. එම නිසා සියලු දෙනා මෙම පෝරමය නිවැරැදිව පුරවන මෙන් ඉල්ලා සිටිමි. (පරණ form එක valid නැ එ නිසා අලුත් එක fill කරන්න)

එහෙනම් තෙරුවන් සරණයි කියලා කට්ටිය පරිස්සමෙන් fill කරන්න.

2022.08.15 දින පෙ.ව. 10.00 ට අයදුම්පත්‍ර බාරගැනීම අවසන් වේ.

*අයදුම්පත්‍රය සම්පූර්ණ කිරීම සදහා උපදෙස්* වලංගු සහ නිවැරදි e mail ලිපිනයක් සදහන් කරන්න. අයදුම්පත submit කල හැකි වන්නේ එක් වරක් පමණි. submit කල පසු නැවත තොරතුරු සංශෝධනය කල නොහැක. එබැවින් submit කිරීමට පෙර තොරතුරු වල නිරවද්‍යතාව තහවුරු කරගන්න. ඔබගේ සම්පූර්ණ නම ජාතික හැදුනුම්පතෙහි සදහන් ආකාරයට සදහන් කරන්න. විෂයන් සහ විෂය මාධ්‍යයන් තෝරා ගැනීමේදී සැලකිලිමත් වන්න.

⚙️2022 ඒ ලෙවල් අයදුම්පත් මාර්ගගත ක්‍රමය ඔස්සේ සිදුකරන ලැබේ ⚙️ඒ සඳහා අවශ්‍ය link එක ඉදිරියේදී මෙම channel එකට එවනු ලැබේ ⚙️අගෝස්තු 19 ට පෙර අදාල Google sheet එක submit කරන්න

PCC 2019 A/L 9A සාමාර්ථ ගත්තු හැමෝම 0702415128 අංකයට whatsapp පණිවිඩයක් යොමු කරන්න

*අ.පො.ස. (උ.පෙළ) විභාගයට අයදුම්කිරීම - 2022* උක්ත කරුණට අදාල අයදුම්පත්‍ර ලබාදීම හා ඉදිරි අධ්‍යයන කටයුතු පිලිබඳ සාකච්ඡා කිරීම සදහා විශේෂ සිසු-දෙමාපිය හමුවක් ..2022-06-09 දින 9 . 30 -10. 30 ට විද්‍යාලයේදී පැවැත්වේ . ඒ සදහා සිසුවා/ සිසුවියද සමග මව/පියා/භාරකරු එක් අයෙක් අනිවාර්යයෙන් සහභාගී වන මෙන් කාරුණිකව දන්වා සිටිමි. - විදුහල්පති

12 වසර අවසන් වාර පරීක්ෂණය. 👉 නොපැවැත්වූ භෞතික විද්‍යාව සහ රසායනික විද්‍යාව විෂයන් හි විභාග නැවත පැවැත්වේ. 👉 2022/04/18 :- භෞතික විද්‍යාව 👉2022/04/19 :- රසායනික විද්‍යාව 13 වසර සියළුම සිසුන් දැනුවත් කරන්න.

photo content

හෙට(අප්‍රේල් 04 සදුදා ) උදෑසන ඇදිරි නීතිය ඉවත් කළහොත් සාමාන්‍ය පරිදි වාර විභාග කටයුතු පැවැත්වේ.

හෙට දින විද්‍යා අංශයේ සිසුන්ට බූස්‍ටර් එන්නත විදිනු ලැබේ. සියලු දෙනා සහභාගී වන්න.

හෙට සන්කරන හා සන්යොජන පාඩම පටන් ගන්නවා . අද වගේ සිසුන් වැඩි වුනොත් කොටස් දෙකකට වෙන්කර ( අද වගේ ) කරනවා . වැලිවිට සර්

නොවලැක්විය හැකි හේතුවක් මත හෙට පාසලේ පාඩම ආරම්භ කිරීම ට නොහැකි වේ. වැලිවිට සර්.