uz
Feedback

Firibgarlarga uchmang! Telemetrio bunday kanallarni topadi va belgilaydi 👉 Belgini ko‘rmoqchi bo‘lsangiz, obuna bo‘ling 👈

🌏 Sci-WEB℠ 🚀

🌏 Sci-WEB℠ 🚀

Yopiq kanal

🌏Main Link 👉 https://t.me/+qEvpRKE7Hok4NDUx 🌏Links 👉 @sciweb 🌏Admin 👉 @science_web1 🌏Bot 👉 @sciwebbot 🌏News👉 @sciweb_news 🌏Onlinestore👉 @sciweb_onlinestore Link 👉 https://telega.io/c/+cDTd32sDpiBiYTJh Buy ads 👉 https://telega.io/c/+cDTd3

Ko'proq ko'rsatish

📈 Telegram kanali 🌏 Sci-WEB℠ 🚀 analitikasi

🌏 Sci-WEB℠ 🚀 Sinxala til segmentidagi kanali faol ishtirokchi. Hozirda hamjamiyat 28 869 obunachidan iborat bo'lib, Taʼlim toifasida 6 717-o'rinni va Shri-Lanka mintaqasida 49-o'rinni egallagan.

📊 Auditoriya ko‘rsatkichlari va dinamika

невідомо sanasidan buyon loyiha tez o‘sib, 28 869 obunachiga ega bo‘ldi.

12 Oktabr, 2026 dagi oxirgi ma’lumotlarga ko‘ra kanal barqaror faollikka ega. Oxirgi 30 kunda obunachilar soni -745 ga, so‘nggi 24 soatda esa 0 ga o‘zgardi va umumiy qamrov yuqori darajada qolmoqda.

  • Tasdiqlash holati: Tasdiqlanmagan
  • Jalb etish (ER): Auditoriya o‘rtacha 9.22% darajada jalb etiladi. Nashrdan keyingi dastlabki 24 soatda kontent odatda umumiy obunachilar sonining 1.90% ini tashkil etuvchi reaksiyalarni to‘playdi.
  • Post qamrovi: Har bir post o‘rtacha 2 665 marta ko‘riladi; birinchi sutkada odatda 548 ta ko‘rish yig‘iladi.
  • Reaksiyalar va o‘zaro ta’sir: Auditoriya faol: har bir postga o‘rtacha 11 ta reaksiya keladi.

📝 Tavsif va kontent siyosati

Muallif resursni shaxsiy fikrni ifoda etish maydoni sifatida ta’riflaydi:
“🌏Main Link 👉 https://t.me/+qEvpRKE7Hok4NDUx 🌏Links 👉 @sciweb 🌏Admin 👉 @science_web1 🌏Bot 👉 @sciwebbot 🌏News👉 @sciweb_news 🌏Onlinestore👉 @sciweb_onlinestore Link 👉 https://telega.io/c/+cDTd32sDpiBiYTJh Buy ads 👉 https://telega.io/c/+c...”

Yuqori yangilanish chastotasi (oxirgi ma’lumot 13 Oktabr, 2026 da olingan) sababli kanal doimo dolzarb va katta qamrovli bo‘lib qoladi. Analitika auditoriya kontent bilan faol hamkorlik qilishini, uni Taʼlim toifasidagi muhim ta’sir nuqtasiga aylantirishini ko‘rsatadi.

28 869
Obunachilar
Ma'lumot yo'q24 soatlar
-1137 kun
-74530 kun
Postlar arxiv
🫥🫥🫥💠💠💠💠💠🫥🫥🫥🫥 ✅ New Lesson Added [ ©Powered by Sci-WEB ]℠ 🚀 🔴පෘෂ්ඨික ආතතිය Revision|Study Pack🔥 ━━━━━━━━━━━━━━━
🫥🫥🫥💠💠💠💠💠🫥🫥🫥🫥 ✅ New Lesson Added [ ©Powered by Sci-WEB ]℠ 🚀 🔴පෘෂ්ඨික ආතතිය Revision|Study Pack🔥 ━━━━━━━━━━━━━━━ 👉 පෘෂ්ඨික ආතතිය - - - - - - - - - - - - - - - - - - 👉 පෘෂ්ඨික ආතතිය Practical 01 - - - - - - - - - - - - - - - - - - 👉 පෘෂ්ඨික ආතතිය Practical 02 - - - - - - - - - - - - - - - - - - 👉 පෘෂ්ඨික ආතතිය Practical 03 - - - - - - - - - - - - - - - - - - 📥පෘෂ්ඨික ආතතිය Tute - - - - - - - - - - - - - - - - - - 📥පෘෂ්ඨික ආතතිය Practical - - - - - - - - - - - - - - - - - - ━━━━━━━━━━━━━━━ ⚡️Join to Channel💔🔥🔤🔤🔤🔤 👉https://t.me/+JBwI2KWhcHc4YzVl 🌍 🔠🔠🔠🔠🔠🔠🔠™️  🚀

sticker.webp0.04 KB

https://www.facebook.com/share/p/1BdF3Kvca6/ Original post ekata like karala share parak dannako 🥰
https://www.facebook.com/share/p/1BdF3Kvca6/ Original post ekata like karala share parak dannako 🥰

😂🤣🥲☺️😊🙂 ✅2026 වසරේ පාසල් විභාග කාලසටහන නිකුත්වේ😱🔥 ➿➿➿➿➿➿➿ 🔴ඒ අනුව 2026 වර්ෂයේ අ.පො.ස. (උසස් පෙළ) විභාගය අගෝස්තු මාසයේ
😂🤣🥲☺️😊🙂 ✅2026 වසරේ පාසල් විභාග කාලසටහන නිකුත්වේ😱🔥 ➿➿➿➿➿➿➿ 🔴ඒ අනුව 2026 වර්ෂයේ අ.පො.ස. (උසස් පෙළ) විභාගය අගෝස්තු මාසයේදී පැවැත්වීමට නියමිතය ..2025(2026) අ.පො.ස. (සාමාන්‍ය පෙළ) විභාගය පෙබරවාරි මාසයේදී... 👉2026 අ.පො.ස. (සාමාන්‍ය පෙළ) විභාගය දෙසැම්බර් මාසයේදී.. මෙන්න ගිනි ගන්නෝ 🔥🔥🔥🔥..නැගිටපල්ලා නැගිටපල්ලා 😭🎉 - අධ්‍යාපන අමාත්‍යාංශය- - - - - - - - - - - - - - - - - - ✅ NEWS 👉@Sciweb_news✅

sticker.webp0.02 KB

මේ වගේ ලස්සන pipe cleaner මල් boquate ඔයාලගේ *convocation *Birthday gift *Anniversary gift වලට අපෙන් රු.850/= ට දැන් ලබාගන්න
මේ වගේ ලස්සන pipe cleaner මල් boquate ඔයාලගේ *convocation *Birthday gift *Anniversary gift වලට අපෙන් රු.850/= ට දැන් ලබාගන්න පුලුවන් Place Your Order 0774891844 whatsapp

sticker.webp0.04 KB

⚠️ මේ වගේ ලස්සන pipe cleaner Flower boquate ඔයාලගේ ⚠️ 🟢Convocation 🟢 Birthday gift 🟢 Anniversary gift වලට අපෙන් ➡️රු.850/=
⚠️ මේ වගේ ලස්සන pipe cleaner Flower boquate ඔයාලගේ ⚠️ 🟢Convocation 🟢 Birthday gift 🟢 Anniversary gift වලට අපෙන් ➡️රු.850/= ➡️ට දැන් ලබාගන්න පුලුවන් ✍️ ✅Place Your Order✅ ✍️ 0774891844✍️ whatsapp🌐 🎁 🌍 🔠🔠🔠🔠🔠🔠🔠™️  🚀

sticker.webp0.02 KB

sticker.webp0.02 KB

💎FFR Study Pack 🔥🎉 ➿➿➿➿➿➿ ✅FFR 01 - 15 වෙනකන් කරපු කට්ටියට Theory Part 150 ක් කරලා ඉවරයි...දැන් මන් මේ එකේ Photo දාල තියෙන
💎FFR Study Pack 🔥🎉 ➿➿➿➿➿➿ ✅FFR 01 - 15 වෙනකන් කරපු කට්ටියට Theory Part 150 ක් කරලා ඉවරයි...දැන් මන් මේ එකේ Photo දාල තියෙන දුනු නියතය Theory Point එකෙන් MCQ එකක් එන්න පුළුවන්... ඒවගේ MCQ එන්න පුළුවන් Theory Part 150 ක් දැනට ඉගෙන ගෙන තියෙන්නේ ඔයා.. ඒ Theory Point ටික කොළ ටිකක් අරගෙන ලිය ලිය ඔලුවට දාගන්න... ✅ඊලගට අපි සමිත සර්ගේ Past Paper විවරණ වීඩියෝ එක්ක 2011-2021 වෙනකන් කරනවනේ විවරණ ලියන ගමන්... අන්න ඒවා කරනකොට ඔයාට මතක් වේවි ආ මේ FFR Theory Point 123 එකනේ ,,ආ මේ MCQ එක තිබ්බනේ FFR 63 වෙනි එකේ කියල ටක් ගාල ඔලුවට එනවා ... - - - - - - - - - - - - - - - - - - 🔴👉FFR MCQ 01 🔴👉FFR MCQ 02 🔴👉FFR MCQ 03 🔴👉FFR MCQ 04 🔴👉FFR MCQ 05 🔴👉FFR MCQ 06 🔴👉FFR MCQ 07 🔴👉FFR MCQ 08 🔴👉FFR MCQ 09 🔴👉FFR MCQ 10 🔴👉FFR MCQ 11 🔴👉FFR MCQ 12 🔴👉FFR MCQ 13 🔴👉FFR MCQ 14 🔴👉FFR MCQ 15 - - - - - - - - - - - - - - - - - - 👉@sciweb_Main✅

sticker.webp0.02 KB

1️⃣2️⃣3️⃣4️⃣ 😢 අනතුරුඇගවීමයි 😢 මෙවැනි ව්‍යාජ දිනුම් අවස්ථා පවතින බව සදහන් කරමින් ඔබට යම් ත්‍යාගයක් ලබා දෙන මුවාවෙන් ඔබගේ So
+4
1️⃣2️⃣3️⃣4️⃣ 😢 අනතුරුඇගවීමයි 😢 මෙවැනි ව්‍යාජ දිනුම් අවස්ථා පවතින බව සදහන් කරමින් ඔබට යම් ත්‍යාගයක් ලබා දෙන මුවාවෙන් ඔබගේ Social Media ගිණුම් / බැංකු ගිණුම් වැනි පෞද්ගලික දත්ත සොරාගැනීමක් සිදුවිය හැක.
නිතර නිතර ඔබගේ දුරකථනයට ලැබෙන ඇමතුම් හා Social Media හෝ SMS ඔස්සේ ලැබෙන පණිවිඩ පිළිබදව ඉතා විමසිලිමත්ව සිටින්න. 🚫 මෙම පණිවිඩ ප්‍රසිද්ධ ආයතන හෝ වෙළෙඳ සන්නාම ඔස්සේ ඔබව නොමග යවමින් ලැබිය හැක.සාමාන්‍යයෙන් මේවා එහි ඇති link එක දැකීමෙන් කල් තියා හදුනාගත හැක.
⚠️ නොදන්න link click කරලා ඔයාලගෙ පෞද්ගලික විස්තර දීලා පස්සෙ අමාරුවෙ වැටෙන්න එපා ළමයි. ❌ විශේෂයෙන් ඔයාගෙ WhatsApp, Telegram, Bank Account වලට එන OTP වෙන කාටවත් Share කරන්නත් එපා. ✔️ ඔයාගෙ ගිණුම්වල ආරක්ෂිතබව වැඩි කරගන්න Settings වලට ගිහිල්ලා Two-Step-Verification, Passcode, Passkeys වගෙ Options On කරගන්න. Thank you..! ❣ 1️⃣2️⃣3️⃣4️⃣ 🔹Charitha Dissanayake 🔹Chemistry Team

sticker.webp0.02 KB

✅Ruwan Darshana Paper Class චැනල් එක Hack වෙලා. ඒ නිසා ඒකෙ වැටෙන Link කරන්න යන්න එපා .😭අලුත් චැනල් එකට Join වෙන්න කියලා ඒ චැ
✅Ruwan Darshana Paper Class චැනල් එක Hack වෙලා. ඒ නිසා ඒකෙ වැටෙන Link කරන්න යන්න එපා .😭අලුත් චැනල් එකට Join වෙන්න කියලා ඒ චැනල් එකේ ඇඩ්මින් ලා අපිව දැනුවත් කරා 👉https://t.me/RD2023Papers ✅

Edumix Capture.zip0.03 KB

sticker.webp0.02 KB

💎අමිත් පුස්සැල්ල සර්ගේ 2025 Online Revision යන ළමයෙක් ඉන්නවනම් Msg එකක් දාන්නකෝ පොඩ්ඩක් ... ✅Admin 👉 @science_web✅

sticker.webp0.02 KB