LK Cripto Learn How to Earn 💬 Airdrop & Trading
Kanalga Telegram’da o‘tish
LK Cripto Learn How to Earn Airdrop & Trading 💬
Ko'proq ko'rsatish4 792
Obunachilar
Ma'lumot yo'q24 soatlar
-277 kunlar
-15130 kunlar
Postlar arxiv
Repost from LK Cripto Learn How to Earn 💬 Airdrop & Trading
✅2024 , 2025 පන්ති වලට සහභාගි වන දරුවන්ට ජනවාර 3 වන දා සිට අප ප්‍රාදේශීය ආයතන වලින් නිබන්දන ලබ ගත හැක.
📞නිබන්දන ලබා ගැනීමට පෙර ඇමතුමක් ලබ දි පැමිණෙන්න.
🟢AMBALANGODA - සිපාෂා - 076 6262699
🟢AMPARA - සක්වින් - 071 9351135
🟢ANURADHAPURAYA - CBS - 077 3650044
🟢BANDARAWELA - සුදර්ශි - 070 7027022
🟢CHILAW - ඔමින් - 077 6556790
🟢GALLE - සදර්න් - 077 2645225
🟢GAMPAHA - සුසිප්වන් - 071 4262548
🟢HORANA - ශිල්ප - 077 7750040
🟢KALUTARA - රසන්යා - 034 2222192
🟢KANDY - නිපුන් - 071 4452343
🟢KEGALLE - සිප්සි - 071 5853555
🟢KURUNEGALA- විද්‍යාලෝක - 071 2626586
🟢MATARA - සිප්ටා - 071 2626586
🟢MATALE - විසත්මා - 078 3802800
🟢MONARAGALA - සක්වින් - 077 4714272
🟢NUGEGODA - සියෝකෙම් - 076 0761487
🟢PANADURA - නැනෝදා - 076 6224899
🟢POLONNARUWA - සිප්සා- 076 8893986
🟢RATNAPURA- ඇක්‍රි - 077 5956756
🟢TANGALLE - සිප්ටා - 071 8645089
#chemistry_නම්_chemistry
Prasanna Baddewithana
⭐| 2024 | CHEMISTRY |⭐
🔤🔤🔤🔤 🔤🔤🔤🔤🔤🔤🔤
Organic 🟡කෙටි සටහන් සැදීම 🟡පරිවර්තන සියල්ලම
🔵 - https://t.me/prasannabaddewithana2024
#chemistry_නම්_chemistry
Prasanna Baddewithana
‼️Notice‼️
❌අප බැංකු ගිණුමෙහි ඇතිව තියන තාක්ෂණික දොශයක් නිසා bank slips active වෙන්නෙ 6 වෙනිදා ගෙන් පසුව. දැනට බැංකු ගිණුමට මුදල් නොදැමූ සියලු දෙනා ආයතනයකට ගොස් හො online payment විදියට මුදල් ගෙවන්න..
#chemistry_නම්_chemistry
Prasanna Baddewithana
✅2024 , 2025 පන්ති වලට සහභාගි වන දරුවන්ට ජනවාර 3 වන දා සිට අප ප්‍රාදේශීය ආයතන වලින් නිබන්දන ලබ ගත හැක.
⭐️AMBALANGODA - සිපාෂා - 076 6262699
⭐️AMPARA - සක්වින් - 071 9351135
⭐️ANURADHAPURAYA - CBS - 077 3650044
⭐️BANDARAWELA - සුදර්ශි - 070 7027022
⭐️CHILAW - ඔමින් - 077 6556790
⭐️GALLE - සදර්න් - 077 2645225
⭐️GAMPAHA - සුසිප්වන් - 071 4262548
⭐️HORANA - ශිල්ප - 077 7750040
⭐️KALUTARA - රසන්යා - 034 2222192
⭐️KANDY - නිපුන් - 071 4452343
⭐️KEGALLE - සිප්සි - 071 5853555
⭐️KURUNEGALA- විද්‍යාලෝක - 071 2626586
⭐️MATARA - සිප්ටා - 071 2626586
⭐️MATALE - විසත්මා - 078 3802800
⭐️MONARAGALA - සක්වින් - 077 4714272
⭐️NUGEGODA - සියෝකෙම් - 076 0761487
⭐️PANADURA - නැනෝදා - 076 6224899
⭐️POLONNARUWA - සිප්සා- 076 8893986
⭐️RATNAPURA- ඇක්‍රි - 077 5956756
⭐️TANGALLE - සිප්ටා - 071 8645089
#chemistry_නම්_chemistry
Prasanna Baddewithana
💪ජයග්‍රහණීය සුභ නව වසරක් වේවා..🥳
✅A/L 2024
d block
ජනවාරි 01 සදුදා උදේ 8.00 - 1.00
✅Paper Class
ජනවාරි 01 සදුදා 1.30 - 4.30
හෝ
ජනවාරි 02 අගහරුවාදා 2.30 - 5.30
අද Crash Course ගැන ඔයාලට හිතන අදහස් මේකෙන් දාන්න 👆
✅2023 A/L FREE✅
⚡REDOX- Crash Course ⚡
🔴FREE FREE FREE FREE
🟡Redox කියන්නෙ AL Paper එකේ ලකුණු ආසන්න වශයෙන් 15ක් විතර.
🟡විභාගයට තව දින කිහිපයයි නෙ තියෙන්නෙ. ඔයාලට ආයෙත් අමුතුවෙන් පාඩම් කරන්න ඕනෙම නැතිවෙන්න Redox ටික නැවත මතක් කරලා දෙන්න තමයි මේ වැඩේ කරන්නෙ.
🟡Redox සම්බන්ධව ඔයාගෙ දැනුම මොන level එකක තිබුණත් අද හවස් වරුව අපි මේක වෙනුවෙන් කැප කරමු.
🟡මම පොරොන්දු වෙනවා AL paper එකේ Redox ලකුණු set එක ගෙදරින්ම අරන් යන්න පුළුවන් වෙනවා කියලා මේ crash course එක ඉවර වෙද්දි.
✅අද සවස 1 සිට
✅නුගේගොඩ - Siyochem
✅YouTube Live
⛔නුගේගොඩ අවට ඉන්න දරුවො අද සියොකෙම් එකට එන්න. මොකද ඔයාලට අද මගෙත් එක්ක කතාබහ කරන්නත් අවස්ථාව තියෙනවා.
අපේ පන්ති එන නොඑන සියලුම දරුවන්ට මේ පණිවිඩේ අරං යන්න.
🟥Youtube Link - https://youtu.be/awKMfCAP7bI
#chemistry_නම්_chemistry
Prasanna baddewithana
👉 අන්තර්ගතය :-
⭕️ ඔක්සිකරණ අංක සෙවීම
⭕️ ඔක්සිකරණ-ඔක්සිහරණ
⭕️ සමීකරණ තුලිත කිරීම්
✅ ආම්ලික මාධ්‍යය
✅ භාෂ්මික මාධ්‍යය
නිර්දේශයට අදාල තුලිත කිරීම්
⭕️ අමතරව ගැටලුවලට අදාල සමීකරණ විසදීම්
⭕️ පරීක්ෂණාත්මක කරුණු
⭕️ ප්‍රාථමික ප්‍රාමාණික ද්‍රව්‍ය භාවිතය
⭕️ ගැටලු
හෙට දින ප්‍රසන්න බද්දෙවිතාන සර්ගේ 2025 පන්තිය නොපැවැත්වේ.
අනෙක් සියලුම පන්ති පැවැත්වේ.
📚Redox Crash Course එකට මුද්‍රිත නිබන්ධන මේ වෙනකොට සීමිත ප්‍රමාණයක් තමයි තියෙන්නෙ. අපි plan කරාට වඩා ඉක්මනට ඒ ටික reserve වේගෙන යනවා. කොහොම වුණත් හැමෝටම pdf එක ලැබෙන්න සලස්වන්නම් හෙට හවස වෙද්දි. ඒක නිසා කවුරුත් කලබල වෙන්න එපා. පණිවිඩේ නොලැබුණු දරුවන්වත් දැනුවත් කරන්න.🚧
