uz
Feedback

Firibgarlarga uchmang! Telemetrio bunday kanallarni topadi va belgilaydi 👉 Belgini ko‘rmoqchi bo‘lsangiz, obuna bo‘ling 👈

Past Papers WiKi

Past Papers WiKi

Kanalga Telegram’da o‘tish

Sri Lanka's Largest Past Papers Library 📚 Free G.C.E. A/L, O/L & Grade 1-13 past papers, marking schemes & term test papers in Sinha WhatsApp channel- https://whatsapp.com/channel/0029Vag4gnT2phHUVj3I6t05 Discussion group - https://t.me/WIKIchatgrop

Ko'proq ko'rsatish

📈 Telegram kanali Past Papers WiKi analitikasi

Past Papers WiKi (@pastpaperswiki) Sinxala til segmentidagi kanali faol ishtirokchi. Hozirda hamjamiyat 40 551 obunachidan iborat bo'lib, Taʼlim toifasida 4 519-o'rinni va Shri-Lanka mintaqasida 26-o'rinni egallagan.

📊 Auditoriya ko‘rsatkichlari va dinamika

невідомо sanasidan buyon loyiha tez o‘sib, 40 551 obunachiga ega bo‘ldi.

10 Oktabr, 2026 dagi oxirgi ma’lumotlarga ko‘ra kanal barqaror faollikka ega. Oxirgi 30 kunda obunachilar soni -1 041 ga, so‘nggi 24 soatda esa 0 ga o‘zgardi va umumiy qamrov yuqori darajada qolmoqda.

  • Tasdiqlash holati: Tasdiqlanmagan
  • Jalb etish (ER): Auditoriya o‘rtacha 1.91% darajada jalb etiladi. Nashrdan keyingi dastlabki 24 soatda kontent odatda umumiy obunachilar sonining 0.72% ini tashkil etuvchi reaksiyalarni to‘playdi.
  • Post qamrovi: Har bir post o‘rtacha 777 marta ko‘riladi; birinchi sutkada odatda 291 ta ko‘rish yig‘iladi.
  • Reaksiyalar va o‘zaro ta’sir: Auditoriya faol: har bir postga o‘rtacha 1 ta reaksiya keladi.

📝 Tavsif va kontent siyosati

Muallif resursni shaxsiy fikrni ifoda etish maydoni sifatida ta’riflaydi:
“Sri Lanka's Largest Past Papers Library 📚 Free G.C.E. A/L, O/L & Grade 1-13 past papers, marking schemes & term test papers in Sinha WhatsApp channel- https://whatsapp.com/channel/0029Vag4gnT2phHUVj3I6t05 Discussion group - https://t.me/WIKIchatg...”

Yuqori yangilanish chastotasi (oxirgi ma’lumot 11 Oktabr, 2026 da olingan) sababli kanal doimo dolzarb va katta qamrovli bo‘lib qoladi. Analitika auditoriya kontent bilan faol hamkorlik qilishini, uni Taʼlim toifasidagi muhim ta’sir nuqtasiga aylantirishini ko‘rsatadi.

Buy Ad
40 551
Obunachilar
Ma'lumot yo'q24 soatlar
-1357 kun
-1 04130 kun
Postlar arxiv
2026 A/L කෘෂි විද්‍යාව ප්‍රශ්න පත්‍රය 📚 දෙමළ මාධ්‍යය, Past Paper එක විතරයි 🤗 මේකෙන් පිටු 5ක් විතරයි පෙන්නන්නේ, සම්පූර්ණ PDF
+5
2026 A/L කෘෂි විද්‍යාව ප්‍රශ්න පත්‍රය 📚 දෙමළ මාධ්‍යය, Past Paper එක විතරයි 🤗 මේකෙන් පිටු 5ක් විතරයි පෙන්නන්නේ, සම්පූර්ණ PDF එකේ පිටු 19ක් තියෙනවා — හැම පිටුවම බලන්න පහළ Link එකෙන් Download කරගන්න. https://pastpapers.wiki/2026-al-agricultural-science-past-paper-tamil-medium/ A/L කරන යාළුවො ඉන්නවා නම් එයාලටත් මේක Forward කරන්න ❤️ #ALExam2026 #AgriculturalScience #PastPaper #TamilMedium #PastPapersWiki

2026 A/L කෘෂි විද්‍යාව ප්‍රශ්න පත්‍රය 📚 English Medium ප්‍රශ්න පත්‍රය 🔥 මේකේ පින්තූර 5ක් විතරයි පෙන්නලා තියෙන්නේ. සම්පූර්ණ
+5
2026 A/L කෘෂි විද්‍යාව ප්‍රශ්න පත්‍රය 📚 English Medium ප්‍රශ්න පත්‍රය 🔥 මේකේ පින්තූර 5ක් විතරයි පෙන්නලා තියෙන්නේ. සම්පූර්ණ PDF එකේ පිටු 19ක් තියෙනවා — Download කරගන්න පහළ Link එකෙන්. https://pastpapers.wiki/2026-al-agricultural-science-past-paper-english-medium/ මොනවා හරි ගැටළුවක් තියෙනවා නම් අපේ Discussion Group එකට එන්න 👉 https://t.me/WIKIchatgrop #ALExam2026 #AgriculturalScience #PastPaper #EnglishMedium #PastPapersWiki

📚 *දහම් පාසල් අවසාන සහතිකපත්‍ර විභාගය – 2026* විභාගයට සූදානම් වන ඔබ වෙනුවෙන් *පසුගිය ප්‍රශ්න පත්‍ර, පිළිතුරු සහ කෙටි සටහන්,
📚 *දහම් පාසල් අවසාන සහතිකපත්‍ර විභාගය – 2026* විභාගයට සූදානම් වන ඔබ වෙනුවෙන් *පසුගිය ප්‍රශ්න පත්‍ර, පිළිතුරු සහ කෙටි සටහන්, පාඩම් අනුව සැකසූ පසුගිය විභාග ප්‍රශ්න පත්‍ර* මෙතැනින් බාගත කරගන්න. ━━━━━━━━ 📝 *පසුගිය ප්‍රශ්න පත්‍ර හා පිළිතුරු* ━━━━━━━━ 🔴 *බුද්ධ චරිතය* 🟡 2024 (2025) ප්‍රශ්න පත්‍රය https://edu.lol.lk/3nbhKk 🟡 2020/2021/2022 (2023) ප්‍රශ්න පත්‍රය https://edu.lol.lk/iWCyeY 🟡 1996 සිට 2020 ප්‍රශ්න පත්‍ර හා පිළිතුරු https://edu.lol.lk/CwaTMA 🔴 *බුද්ධ ධර්මය හා පාලි භාෂා පරිචය* 🟡 2024 (2025) ප්‍රශ්න පත්‍රය https://edu.lol.lk/4YbCQS 🟡 2020/2021/2022 (2023) ප්‍රශ්න පත්‍රය https://edu.lol.lk/ANmPAK 🟡 1996 සිට 2020 ප්‍රශ්න පත්‍ර හා පිළිතුරු https://edu.lol.lk/amTMtB 🔴 *බෞද්ධ සංස්කෘතිය* 🟡 2024 (2025) ප්‍රශ්න පත්‍රය https://edu.lol.lk/a4YRZ6 🟡 2020/2021/2022 (2023) ප්‍රශ්න පත්‍රය https://edu.lol.lk/TMP4cx 🟡 1996 සිට 2020 ප්‍රශ්න පත්‍ර හා පිළිතුරු https://edu.lol.lk/Gkh8QB 🔴 *ශාසන ඉතිහාසය* 🟡 2024 (2025) ප්‍රශ්න පත්‍රය https://edu.lol.lk/Hhe5RE 🟡 2020/2021/2022 (2023) ප්‍රශ්න පත්‍ර

A/L ව්‍යාපාර අධ්‍යයනය ප්‍රශ්න පත්‍රය 2026 📚 දෙමළ මාධ්‍යය 🤗 පින්තූර 5ක් විතරයි පෙන්නලා තියෙන්නේ, සම්පූර්ණ PDF එකේ පිටු 12ක්
+5
A/L ව්‍යාපාර අධ්‍යයනය ප්‍රශ්න පත්‍රය 2026 📚 දෙමළ මාධ්‍යය 🤗 පින්තූර 5ක් විතරයි පෙන්නලා තියෙන්නේ, සම්පූර්ණ PDF එකේ පිටු 12ක් තියෙනවා. Download කරගන්න පහළ Link එක ඔබන්න. https://pastpapers.wiki/2026-al-business-studies-past-paper-tamil-medium/ A/L කරන යාළුවො ඉන්නවා නම් එයාලටත් Forward කරන්න 📤 #ALExam2026 #BusinessStudies #TamilMedium #PastPaper #PastPapersWiki

2026 A/L ව්‍යාපාර අධ්‍යයනය ප්‍රශ්න පත්‍රය 📚 English Medium, Past Paper එකක් 🔥 මේකේ පින්තූර 5ක් විතරයි පෙන්නන්නේ, Download ක
+5
2026 A/L ව්‍යාපාර අධ්‍යයනය ප්‍රශ්න පත්‍රය 📚 English Medium, Past Paper එකක් 🔥 මේකේ පින්තූර 5ක් විතරයි පෙන්නන්නේ, Download කරන full PDF එකේ පිටු 12ක් තියෙනවා. https://pastpapers.wiki/2026-al-business-studies-past-paper-english-medium/ A/L කරන යාළුවන්ටත් මේක Forward කරන්න ❤️ #ALExam2026 #BusinessStudies #PastPaper #EnglishMedium #PastPapersWiki

Grade 10 වාර පරීක්ෂණ ප්‍රශ්න පත්‍ර 2025 📚 දකුණු පළාත් දෙවෙනි වාරය, පිළිතුරු සමඟ 🤗 සම්පූර්ණ Papers ටික PDF විදිහට Download ක
Grade 10 වාර පරීක්ෂණ ප්‍රශ්න පත්‍ර 2025 📚 දකුණු පළාත් දෙවෙනි වාරය, පිළිතුරු සමඟ 🤗 සම්පූර්ණ Papers ටික PDF විදිහට Download කරගන්න පහළ Link එකට යන්න. https://pastpapers.wiki/2025-southern-province-grade-10-2nd-term-test-papers/ මේක ඕන කෙනෙක් ඉන්නවා නම් එයාටත් Forward කරන්න 🔄 #Grade10 #TermTest #SouthernProvince #PastPapers #PastPapersWiki

Grade 11 වාර පරීක්ෂණ ප්‍රශ්න පත්‍ර 2025 📚 වයඹ පළාත් දෙවෙනි වාරය — සිංහල, English සහ දෙමළ මාධ්‍යයෙන් 🤗 සම්පූර්ණ Papers ටික P
Grade 11 වාර පරීක්ෂණ ප්‍රශ්න පත්‍ර 2025 📚 වයඹ පළාත් දෙවෙනි වාරය — සිංහල, English සහ දෙමළ මාධ්‍යයෙන් 🤗 සම්පූර්ණ Papers ටික PDF වලින් Download කරගන්න පහළ Link එකෙන් 👇 https://pastpapers.wiki/2025-north-western-province-grade-11-2nd-term-test-papers/ ප්‍රශ්න තියෙනවා නම් අපේ Discussion Group එකට එන්න 👉 https://t.me/WIKIchatgrop #Grade11 #TermTest #NorthWesternProvince #PastPapersWiki

Grade 11 වාර පරීක්ෂණ ප්‍රශ්න පත්‍ර 2025 📚 දකුණු පළාත් දෙවෙනි වාරය 🤗 සිංහල, English සහ දෙමළ මාධ්‍යයෙන් ප්‍රශ්න පත්‍ර එකට තිය
Grade 11 වාර පරීක්ෂණ ප්‍රශ්න පත්‍ර 2025 📚 දකුණු පළාත් දෙවෙනි වාරය 🤗 සිංහල, English සහ දෙමළ මාධ්‍යයෙන් ප්‍රශ්න පත්‍ර එකට තියෙනවා. සම්පූර්ණ PDF එක පහළ Link එකෙන් ගන්න. https://pastpapers.wiki/2025-southern-province-grade-11-2nd-term-test-papers/ ඔයාගේ Grade එකේ Channel එකටත් Join වෙන්න 👉 https://t.me/grade11students #Grade11 #TermTest #SouthernProvince #PastPapers #PastPapersWiki

දහම් පාසල් අවසන් විභාගය බුද්ධ චරිතය Short Note 📚 සියලුම පාඩම් වලට අදාළ Short Note එක මේකෙන් ගන්න පුළුවන් 🤗 මේකෙන් පෙන්නන්නේ
+5
දහම් පාසල් අවසන් විභාගය බුද්ධ චරිතය Short Note 📚 සියලුම පාඩම් වලට අදාළ Short Note එක මේකෙන් ගන්න පුළුවන් 🤗 මේකෙන් පෙන්නන්නේ පිටු කිහිපයක් විතරයි — සම්පූර්ණ PDF එකේ පිටු 90ක් තියෙනවා, Download Link එකෙන් ඒක ගන්න. https://pastpapers.wiki/daham-pasal-final-exam-buddha-charithaya-short-note/ දහම් පාසල් යන යාළුවන්ටත් මේක Forward කරන්න ❤️ #DahamPasal #BuddhaCharithaya #ShortNote #FinalExam #PastPapersWiki

ඔබේ Dream Job එකට මුල්ම පියවර – Professional CV එකක්! 🎯📄 ඔබ දන්නවාද? වැරදි Layout එකක් හෝ පැරණි Format එකක් නිසා සුදුසුකම්
ඔබේ Dream Job එකට මුල්ම පියවර – Professional CV එකක්! 🎯📄 ඔබ දන්නවාද? වැරදි Layout එකක් හෝ පැරණි Format එකක් නිසා සුදුසුකම් තිබුණත් 70%කට වඩා CV පළමු තත්පර කිහිපයේදීම Reject වෙනවා. රැකියාවකට හෝ Internship එකකට Apply කරද්දී හොඳම First Impression එක දෙන්න නම් CV එක Professional වීම අනිවාර්යයි! පැරණි ක්‍රම අමතක කරලා, ඕනෑම HR එකක අවධානය දිනාගන්නා Modern & ATS Friendly විදියට ඔබේ CV එක අදම Design කරගන්න. 🔹 School Leavers & Students සඳහා විශේෂ දීමනාව: රු. 500/- පමණි! 🔹 ඕනෑම රැකියා ක්ෂේත්‍රයකට ගැළපෙන ආකර්ෂණීය Layouts 🔹 Recruiters ලා Reject නොකරන Clean & Professional Formatting 🔹 කඩිනම් සහ විශ්වාසනීය සේවාව (Fast Delivery) අදම ඔබගේ විස්තර අපිට එවන්න: 📲 WhatsApp: 071 851 1165 (Quick Chat: wa.me/94718511165)

දහම් පාසල් අවසන් විභාගය ශාසන ඉතිහාසය ප්‍රශ්න පත්‍රය 2020 – 2022(2023) 📚 දහම් පාසල් අවසන් විභාගයට ලෑස්ති වෙන කොල්ලොන්ට වැඩකරන
+2
දහම් පාසල් අවසන් විභාගය ශාසන ඉතිහාසය ප්‍රශ්න පත්‍රය 2020 – 2022(2023) 📚 දහම් පාසල් අවසන් විභාගයට ලෑස්ති වෙන කොල්ලොන්ට වැඩකරන ප්‍රශ්න පත්‍රයක් 🔥 මේකෙ PDF එක පහළ Link එකෙන් Free Download කරගන්න පුළුවන්. https://pastpapers.wiki/daham-pasal-final-exam-past-paper-shasana-ithihasaya-2020-20222023/ දහම් පාසල් යන යාළුවො ඉන්නවා නම් එයාලටත් Forward කරන්න 🔄 #DahamPasal #ShasanaIthihasaya #PastPaper #FinalExam #PastPapersWiki

TERM TEST PAPER SHORT NOTE ඒ විතරක් නෙවෙයි S/F මට්ටමේ ඉන්න ඕනෙම දරුවෙක්ව A එකකට යන්න WORK PLAN එකක් සහ වැඩකරන්න Time Table1 ක
TERM TEST PAPER SHORT NOTE ඒ විතරක් නෙවෙයි S/F මට්ටමේ ඉන්න ඕනෙම දරුවෙක්ව A එකකට යන්න WORK PLAN එකක් සහ වැඩකරන්න Time Table1 ක් අපි හදලා දෙනවා. ඉතින් පහල whatsapp group 1ට දැන්මම Join වෙන්න 👇👇👇
https://chat.whatsapp.com/IGoQBPOjkUxFNJq4HgTyeJ
ඒ විතරක් නෙවෙයි අපි විභාග අනුමාන පාඩම් සාකච්ඡා කරනවා විද්‍යා,ගණිත,ඉංග්‍රීසි කියන විශයන් සඳහා. ඔයත් ඔයාගෙ නම හා දිස්ත්‍රිකකය පහත අංකයට whatsapp කරන්න. 👇👇👇 0760252850

2025(2026) O/L තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය Marking Scheme | සිංහල මාධ්‍යයෙන් 📚 මෙය 2025(2026) O/L ICT ප්‍රශ්න පත්‍රයට අදාළ
+5
2025(2026) O/L තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය Marking Scheme | සිංහල මාධ්‍යයෙන් 📚 මෙය 2025(2026) O/L ICT ප්‍රශ්න පත්‍රයට අදාළ නිල ලකුණු දීමේ පටිපාටිය (Marking Scheme) වන අතර, සිංහල මාධ්‍යයෙන් සම්පූර්ණ PDF එක ලබාගත හැක. ඔයාගේ Grade/Subject එකේ Channel එකටත් Join වෙන්න 👉 https://t.me/gceolexam https://pastpapers.wiki/20252026-ol-information-and-communication-technology-marking-scheme-sinhala-medium/ මෙහි දැක්වෙන්නේ පිටු 5ක පෙරදසුනක් පමණි — සම්පූර්ණ PDF එකේ පිටු 20ක් ඇත. සම්පූර්ණ PDF එක ඉහත ලින්ක් එක හරහා බාගත කරගන්න. #OLICT #MarkingScheme #OL2026 #ICT #සිංහලමාධ්‍යය #PastPapersWiki

🌱 *G.C.E. O/L Science – Day 06* 📚 *Unit 03 – Structure of Matter* 📖 *Lesson – Electron Configuration, Isotopes and the Periodic Table* ━━━━━━━━━━━━━━━ *❓ Question 01:* What is meant by electron configuration? > ✅ *Answer:* > It is the arrangement of electrons in the energy levels of an atom, in order from the nucleus towards the outside. *❓ Question 02:* How are the main energy levels in an atom, in which electrons are arranged, represented? > ✅ *Answer:* > They are represented by the letters K, L, M and N. *❓ Question 03:* What is the maximum number of electrons that can be present in the K energy level? > ✅ *Answer:* > 2 electrons. *❓ Question 04:* What is the maximum number of electrons that can be present in the L energy level? > ✅ *Answer:* > 8 electrons. *❓ Question 05:* State the maximum numbers of electrons that can be present in the M and N energy levels respectively. > ✅ *Answer:* > M = 18, N = 32. *❓ Question 06:* Write the electron configuration of an oxygen atom with atomic number 8. > ✅ *Answer:* > 2, 6. *❓ Question 07:* Write the electron configuration of a sodium (Na) atom with atomic number 11. > ✅ *Answer:* > 2, 8, 1. *❓ Question 08:* Write the electron configuration of a chlorine (Cl) atom with atomic number 17. > ✅ *Answer:* > 2, 8, 7. *❓ Question 09:* What is the electron configuration of an argon (Ar) atom with atomic number 18? > ✅ *Answer:* > 2, 8, 8. *❓ Question 10:* What is the electron configuration of a calcium (Ca) atom with atomic number 20? > ✅ *Answer:* > 2, 8, 8, 2. *❓ Question 11:* Which atoms are called isotopes? > ✅ *Answer:* > Atoms of the same element having the same atomic number but different mass numbers are called isotopes. *❓ Question 12:* What atomic characteristic is the same in isotopes? > ✅ *Answer:* > The number of protons is the same. *❓ Question 13:* Which subatomic particle differs between two isotopes? > ✅ *Answer:* > The number of neutrons differs. *❓ Question 14:* Why are ¹⁶O and ¹⁸O oxygen atoms considered isotopes? > ✅ *Answer:* > Because they have the same atomic number but different mass numbers. *❓ Question 15:* How are letters used when writing an element symbol? > ✅ *Answer:* > The first letter is written as a capital letter. If there is a second letter, it is written as a lowercase letter. *❓ Question 16:* Write the symbols of the elements with atomic numbers 1 to 5 in order. > ✅ *Answer:* > H, He, Li, Be, B. *❓ Question 17:* What is a horizontal row in the Periodic Table called? > ✅ *Answer:* > It is called a period. *❓ Question 18:* What is a vertical column in the Periodic Table called? > ✅ *Answer:* > It is called a group. *❓ Question 19:* Name the two elements in the first period. > ✅ *Answer:* > Hydrogen (H) and Helium (He). *❓ Question 20:* State two basic factors used when classifying elements in the Periodic Table. > ✅ *Answer:* > Atomic number and electron configuration. ━━━━━━━━━━━━━━━ 🎯 *DAY 06 COMPLETED!* 📌 *EXAM TIP:* > *K = 2 | L = 8 | M = 18 | N = 32* > *O = 8 → 2,6* > *Na = 11 → 2,8,1* > *Cl = 17 → 2,8,7* > *Ca = 20 → 2,8,8,2* > *Isotopes → Same atomic number, different mass number.* ━━━━━━━━━━━━━━━

2025(2026) O/L සන්නිවේදන හා මාධ්‍ය අධ්‍යයනය පසුගිය ප්‍රශ්න පත්‍රය සිංහල මාධ්‍යයෙන් 🔥 මෙය Marking Scheme (පිළිතුරු පත්‍රිකාව)
+5
2025(2026) O/L සන්නිවේදන හා මාධ්‍ය අධ්‍යයනය පසුගිය ප්‍රශ්න පත්‍රය සිංහල මාධ්‍යයෙන් 🔥 මෙය Marking Scheme (පිළිතුරු පත්‍රිකාව) එකයි — සම්පූර්ණ නිවැරදි පිළිතුරු මෙතනින් බලාගන්න. මේ පින්තූර 5ක් පමණයි — සම්පූර්ණ PDF එකේ පිටු 18ක් තියෙනවා. පහළ ලින්ක් එකෙන් සම්පූර්ණ PDF එක Download කරගන්න 📥 https://pastpapers.wiki/20252026-ol-communication-and-media-studies-marking-scheme-sinhala-medium/ විභාගයට ලෑස්ති වෙන යාළුවන්ටත් මේක Forward කරලා Share කරන්න ❤️ #OLExam #MediaStudies #MarkingScheme #PastPapersWiki #SinhalaMedium #OLevel2026

Text එක විතරක් කියවලා පාඩම් කරලා ඇති වෙලාද? 😴 DanumaAI එකෙන් ඕනෑම A/L Theory එකක් අහපුවාම සිංහලෙන්ම විස්තර කරලා, අදාළ Real I
Text එක විතරක් කියවලා පාඩම් කරලා ඇති වෙලාද? 😴 DanumaAI එකෙන් ඕනෑම A/L Theory එකක් අහපුවාම සිංහලෙන්ම විස්තර කරලා, අදාළ Real Images / Diagrams එක්කම පෙන්නනවා. 📸🔥 ET, Bio, Science වගේ ඕනෑම Subject එකක පාඩම් දැන් ඔලුවට යන්නේ visual එකෙන්මයි !💡 📲 DanumaAI App එක Play Store එකෙන් Download කරගන්න! https://play.google.com/store/apps/details?id=com.Lycoryx.danumaai

2025(2026) O/L සෞඛ්‍ය හා ශාරීරික අධ්‍යාපනය නිවැරදි පිළිතුරු පත්‍රය | සිංහල මාධ්‍ය 📚 මෙය 2025(2026) අධ්‍යයන වර්ෂයේ O/L සෞඛ්‍ය
+5
2025(2026) O/L සෞඛ්‍ය හා ශාරීරික අධ්‍යාපනය නිවැරදි පිළිතුරු පත්‍රය | සිංහල මාධ්‍ය 📚 මෙය 2025(2026) අධ්‍යයන වර්ෂයේ O/L සෞඛ්‍ය හා ශාරීරික අධ්‍යාපනය විෂය සඳහා නිකුත් කළ නිල Marking Scheme (නිවැරදි පිළිතුරු පත්‍රය) ය. මේක ඔබට ප්‍රයෝජනවත් වුණා නම් 👍 React කරලා අපිට දන්වන්න! මෙහි පෙන්වා ඇත්තේ පිටු 5ක පෙරදසුනක් පමණි — සම්පූර්ණ PDF එකේ පිටු 18ක් ඇත. පහත ලින්ක් එකෙන් සම්පූර්ණ PDF එක බාගන්න. https://pastpapers.wiki/20252026-ol-health-and-physical-education-marking-scheme-sinhala-medium/ #OL2025 #HealthAndPhysicalEducation #MarkingScheme #සෞඛ්‍යහාශාරීරිකඅධ්‍යාපනය #PastPapersWiki #SinhalaMedium

2026 A/L රසායන විද්‍යාව පසුගිය ප්‍රශ්න පත්‍රය (Tamil Medium) 📚 දෙමළ මාධ්‍යයෙන් ඉගෙන ගන්නා සිසුන් සඳහා නිල විභාග දෙපාර්තමේන්ත
+5
2026 A/L රසායන විද්‍යාව පසුගිය ප්‍රශ්න පත්‍රය (Tamil Medium) 📚 දෙමළ මාධ්‍යයෙන් ඉගෙන ගන්නා සිසුන් සඳහා නිල විභාග දෙපාර්තමේන්තුවේ නිකුත් කළ 2026 රසායන විද්‍යාව ප්‍රශ්න පත්‍රය, නොමිලේ PDF එකක් ලෙස බාගත කරගන්න. මෙය Preview එකක් පමණි — සම්පූර්ණ PDF එකේ පිටු 28ක් ඇත. පහත Link එකෙන් සම්පූර්ණ ප්‍රශ්න පත්‍රය බාගත කරගන්න. මේ ප්‍රශ්න පත්‍රය ඕන කෙනෙක්ට Forward කරලා Help කරන්න 🔄 https://pastpapers.wiki/2026-al-chemistry-past-paper-tamil-medium/ #ALChemistry #2026AL #PastPapersWiki #රසායනවිද්‍යාව #TamilMedium #ALPastPaper

2026 A/L රසායන විද්‍යාව Past Paper (English Medium) 📚 Department of Examinations ශ්‍රී ලංකාව නිකුත් කළ නිල 2026 A/L රසායන වි
+5
2026 A/L රසායන විද්‍යාව Past Paper (English Medium) 📚 Department of Examinations ශ්‍රී ලංකාව නිකුත් කළ නිල 2026 A/L රසායන විද්‍යාව ප්‍රශ්න පත්‍රය, English Medium සිසුන් සඳහා. මෙය Preview එකක් පමණි — සම්පූර්ණ PDF එකේ පිටු 26ක් ඇත, එය පහත Link එකෙන් Download කරගන්න. තව A/L Papers ලබාගන්න අපේ Channel එකටත් එකතු වෙන්න 👉 https://t.me/ALScinceWiKi https://pastpapers.wiki/2026-al-chemistry-past-paper-english-medium/ #ALChemistry #Chemistry2026 #PastPapers #රසායනවිද්‍යාව #ALExam #PastPapersWiki

2026 A/L සංයුක්ත ගණිතය පසුගිය ප්‍රශ්න පත්‍රය 📚 දෙමළ මාධ්‍යයෙන්, විභාග දෙපාර්තමේන්තුවේ නිල ප්‍රශ්න පත්‍රය මේක Useful නම් 👍 R
+5
2026 A/L සංයුක්ත ගණිතය පසුගිය ප්‍රශ්න පත්‍රය 📚 දෙමළ මාධ්‍යයෙන්, විභාග දෙපාර්තමේන්තුවේ නිල ප්‍රශ්න පත්‍රය මේක Useful නම් 👍 React කරන්න! මෙහි පෙන්වා ඇත්තේ පිටු 5ක පෙරදසුනක් පමණි — සම්පූර්ණ PDF එකේ පිටු 20ක් ඇත, සම්පූර්ණ ප්‍රශ්න පත්‍රය බාගත කරගන්න පහත ලින්ක් එක භාවිතා කරන්න. https://pastpapers.wiki/2026-al-combined-mathematics-past-paper-tamil-medium/ #ALCombinedMaths #සංයුක්තගණිතය #PastPapersWiki #TamilMedium #2026AL #CombinedMathematics