cookie

Sizning foydalanuvchi tajribangizni yaxshilash uchun cookie-lardan foydalanamiz. Barchasini qabul qiling», bosing, cookie-lardan foydalanilishiga rozilik bildirishingiz talab qilinadi.

avatar

⭕️ ප්‍රසන්න බද්දෙවිතාන paper class ✨

⭕ප්‍රසන්න බද්දෙවිතාන paper class 2023/2024 ⭕ contact owner: @Chemistry_Owner_contact_0_bot

Ko'proq ko'rsatish
Reklama postlari
2 673
Obunachilar
+4624 soatlar
+1157 kunlar
+43730 kunlar

Ma'lumot yuklanmoqda...

Obunachilar o'sish tezligi

Ma'lumot yuklanmoqda...

🔴2023 උසස් පෙළ විභාගය ලියපු හැම දරුවෙක්ටම සුබපතුම් 😎 තවත් විස්තර ඉදිරියේදී Groups වලට දාන්නම්...😌 👉 ප්‍රතිඵල දැන්වීමට පහත Google Form ඒක පුරවන්න. https://forms.gle/TiPDXhzUaFSmXPev7 #chemistry_නම්_chemistry Prasanna Baddewithana
Hammasini ko'rsatish...
A/L 2023(2024) Exam Results

2025 රසායනාභිශේකය සදහා ප්‍රතිඵල අප වෙත නිවැරදිව දන්වන්න. CHEMISTRY - Prasanna Baddewithana

👍 1
ඔයාල බලල මටත් කියන්න 🤗❤️
Hammasini ko'rsatish...
4
Photo unavailableShow in Telegram
ගෙදර ගිහිල්ලම තමයි බලන්න වෙන්නෙ 😂
Hammasini ko'rsatish...
එයා එනවා 🌚
Hammasini ko'rsatish...
👍 3
24/25/26 ඔයාලටත් මෙහෙම දවසක් එනව ok 🙂 එදාට දුක් වෙනවද නැත්නම් සතුටු වෙනවද කියල හිතල මේ පොඩි කාලෙ උපරිමේ කරන්න 🤗♥️
Hammasini ko'rsatish...
🏆 18 4
Repost from Science Panthiya
Results අද එනවලුනෙ. ලමයි කොටසක් හුගක් සතුටු වෙන ලමයි කොටසක් දුක් වෙන දවසක් තමා අද. ඉතින් හොද රිසාට්දාපු අයට ලොකුවට කියන්න දෙයක් නෑ.. අවුරුදු 13කට ආසන්න කාලයක් ඉගෙන ගෙන උසස්පෙල අවුරුදු දෙක කාලයට හොද සාධාරණයක් කරා ඒ අයට ජයම වේවා.. අනිත් අයට අද ප්‍රශ්න ගොඩක් ඒවී. සමහරුන්ට දරාගන්න බැරි වෙයි. නෑදායෝ අසල් වැසියෝන්ගෙන් ලොකු පීඩනයක් ඒවි. අද තමා ඔයාලගෙ ජීවිතේ තීර්ණාතමක දවසක් අද හොදට හිතලා ආය Exam කරනවනම් හරියට කරමු.. ඉස්සෙලම ඔයාලම හිතල බලන්න මේ ඔයාගේ උපරිමද කියලා. උපරිම කරලද මෙහෙම රිසාට් එකක් දැම්මේ ඔයාම හිතල බලන්න බොහෝ දුරට. ඔයා ඕනවට එපාවට කරපු නිසා තමා මෙහෙම ප්‍රති ඵලයක් ආවේ. ඔයා ගියා පාර කරපු වැරදි ටික කොලයක ලියාගන්න. මේ පාර ඒ වැරදි ටික නොවෙන්න ඉඩ තියාගන්න ඊලග පාර රිසාට් එන දවස ගැන හිතන්න. එක ගැන හිතලම මේ පාර ඉදන් හරියට වැඩ කරන්න. කවුරු මොනවා කිවත් ඉවසගෙන දාරගෙන ඉන්න. ඔයාලගේ හිත රිදේවි ඔයාලට ඔයාලම එපා වෙන්න දැනේවි. එත් ඇත අරින්න එපා අවරුදු ගානක් මෙහ්චර ඉගෙනගත්ත එකේ ඕකත් ලස්සනට ඉවරයක් කරලා දන්නා. . රිසාට් ආවට පස්සේ කට්ටිය කියන කතා වැඩිය ගණන් ගන්න එපා. එත් ඒවා හිතේ තියාගෙන ඉන්න ඒ දේවල් තමන්ට ශක්තියක් කරගන්න .. කට්ටිය කියන කතා ගහන මඩ හයියක් කරගෙන. 2024 විභගය හොදින් කරගන්න ඔයාලට ශක්තිය ධෛර්‍ය ලැබේව කියලා සයන්ස් පන්තිය අපි හදවතින්ම සුබ පතනවා . !
Hammasini ko'rsatish...
25👍 3🔥 1
අහ් මේ video බලන අය මතක ඇතුව react කරන්න හාද 😌♥️
Hammasini ko'rsatish...
25👍 1