cookie

Sizning foydalanuvchi tajribangizni yaxshilash uchun cookie-lardan foydalanamiz. Barchasini qabul qiling», bosing, cookie-lardan foydalanilishiga rozilik bildirishingiz talab qilinadi.

avatar

X meme (ᴄʜᴀɴɴᴇʟ)

#Xmeme 😂 t.me/Xmeme_Group 😅 t.me/Xmeme_Channel 🤣 t.me/Xmeme_Bot

Ko'proq ko'rsatish
Mamlakat belgilanmaganTil belgilanmaganToif belgilanmagan
Reklama postlari
173
Obunachilar
Ma'lumot yo'q24 soatlar
Ma'lumot yo'q7 kunlar
Ma'lumot yo'q30 kunlar

Ma'lumot yuklanmoqda...

Obunachilar o'sish tezligi

Ma'lumot yuklanmoqda...

Photo unavailableShow in Telegram
අනා සන්කුට්ටයි මායි එක වහලක් යටට යන්න හැදුවා විතරයි 😒😒😭😭 ගෝටා මාමා ඇයි අපිට මේම කලන්නේ 😭😭
Hammasini ko'rsatish...
ගෝඨට Go home කියන්න ආපු ගොඩ දෙනෙක් හිතන් ඉන්නේ රටට වෙච්ච දේට සම්පූර්ණයෙන්ම වගකියන්න ඕන ගෝඨාබයයි 225යි කියලා ඒත් මේකට වගකියන්න ඕන තව පිරිසක් ඉන්නවා👇👇👇 මෙච්චර කාලයක් තමන්ගෙ බඩ ගැන විතරක් හිත හිත ඡන්ද කාලෙට දෙන උදලු මිටටයි අරක්කු බෝතලේටයි බත් පාර්සලේටයි සමන් පිච්ච පැළේටයි වහ වැටිලා මේ ගල් මූසලයන්ට කඩේ ගිය ඡන්ද දායකයො මිනිස්සුන්ගෙ පඩි සල්ලිවලින් නිකං පඩි කකා රජයෙ ආයතනවල වල් පල් දොඩව දොඩව ඉන්න, මිනිස්සු රස්තියාදු කරවන රාජ්‍ය සේවකයො. ප්‍රාඩෝවලට ඩිෆෙන්ඩර්වලට එක නීතියකුයි ත්‍රීවිල්වලට ඩීමෝ බට්ටන්ට තව නීතියකුයි ක්‍රියාත්මක කරන රථ වාහන පොලිස් නිලධාරියො තමන්ගෙ නිල රථයයි රියදුරයි වයිෆ්ට ෂොපින් යන්න දෙන යුධ හමුදා නිලධාරියො විභාග ශාලාවල ළමයින්ට බෙදන්න කියලා දෙන කටුවැඩ කොළ, ළමයින්ට නොදී මිටි පිටින් ගෙවල්වලට උස්සන් යන විභාග පරීක්ෂකවරු රස්සා තනතුරු ගන්න තමන්ගෙ දක්ෂකම හැකියාව මත පදනම් නොවී, ජඩ දේශපාලකයන්ගෙ කකුල් ලෙව කකා උන් ඉස්සරහ දෙකට තුනට නැවෙන හිඟන්නො මිනිස්සුන්ගෙ බදු සල්ලිවලින් ප්ලේන්වල 1st class යන දේශපාලකයො ඉස්සරහ දෙකට නැවෙන, මැදපෙරදිග දහදුක් විඳලා රටට විදේශ විනිමය අරගෙන economic class එකේ එන මිනිස්සුන්ට ගෑස් දාන ගුවන් සේවිකාවො තමන්ට රස්සාවක් තියෙද්දි හොරට සමෘද්ධි ගන්න, මාසික ආදායම රුපියල් පනස්දාහටත් වැඩි තියෙද්දි ග්‍රාමසේවකලා ලවා බොරු සහතික හදාගෙන ශිෂ්‍යාධාර, මහපොළ ගන්න දෙමව්පියො හැම ගෙදරකම සූර්ය පැනල භාවිතා කළොත් විදුලි බල අර්බුදය විසඳෙනවා කියලා දැන දැනත්, තමන්ගේ පෞද්ගලික ලාභය වෙනුවෙන් ඒවට අකුල් හෙළන විදුලි බල මණ්ඩලේ විදුලි ඉංජිනේරුවො මිනිස්සුන්ට කන්න දෙන මිරිස් කුඩු ටිකට ගඩොල් කුඩු මිශ්‍ර කරන, කහ කුඩුවලට පාන් පිටි මිශ්‍ර කරන, ගම්මිරිස්වලට ගස්ලබු ඇට මිශ්‍ර කරන, පලතුරුවලට කාබයිඩ් ගහන, කොස් ගෙඩියත් හාපික්වල ඔබන, අහිංසක ගොවියන්ගෙන් කුණු කොල්ලෙට ගන්න හාල්, එළවළු, පලතුරු ගිනි ගණන්වලට පාරිභෝගිකයන්ට විකුණන, හොරට බඩු කිරන වෙළෙන්ඳො නිල ඇඳුම පපුවෙ වම් පැත්තට උඩින් රාජකාරිය ලේබල් කරලම තියෙද්දි ජාතික වනෝද්‍යානවල වෘක්ෂ සම්පත මොරටුවට අද්දන, තමන් විසින් සංරක්ෂණය කළ යුතු අයගේ මසින් ශීතකරන පුරවන වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවෙ නිලධාරියො මුදලින් අඩු ඖෂධයක් නියම කරන්න පුළුවන්කම තියෙද්දි පොඩි කොමිස් එකක් වෙනුවෙන් වැඩි මිලක් සහිත ඖෂධ නියම කරන, පෞද්ගලික රෝහල්වලදි අනවශ්‍ය පරීක්ෂණවලට බොරුවට වියදම් කරවන වෛද්‍යවරු කුණු ගෙනියන්න එන හැම වතාවකම අතේ කීයක් හරි නොතිබ්බොත් ඊළඟ වතාවෙ කුණු ටික දාලා යන නගර සභා සේවකයන්. ඒ විතරක් නෙවෙයි, කාමරේකින් එළියට යද්දී ලයිට් එක නිවන්නැති, ටැප් එකක් හරියට වහන්නැති, අතේ තියන බස් ටිකට් එක ටොපි කොළේ බිමට අතාරින, ඉඳන් ඉන්න බංකුව යට චුයින්ගම් අලවන අය🙂 #reunionSriLanka #SaveLanka Credit goes to Writer
Hammasini ko'rsatish...
Photo unavailableShow in Telegram
ඊයේ පාර්ලිමේන්තුව ලග සිදු කරන ලද විරෝධතාවට පැමිනි Doctor කෙනෙක් මෙතුමිය මෙම ස්ථානයට පැමිනිලා තියෙන්නේ අරගලයේදි කිසියම් අනතුරක් සිදු උවහොත් ජනතාවට අවශ්‍ය ප්‍රථමාධාර ලබාදිමට අවශ්‍ය ප්‍රථමාධාරද රැගෙනයි 🧡🧡🧡✊ 👏🙏 උපුටා ගැනීම " මේ වනවිට රෝහල් වල ඉතා බැරෑරුම් තත්වයක් තියෙන්නේ අවශ්‍ය බෙහෙත් ද්‍රව්‍ය ද නොමැත මම මෙතෙන්ට ආවේ මෙම ස්ථානයේ අරගලයේ යෙදි සිටන කුමන හෝ කෙනෙකුට අනතුරක් සිදු උනොත් අවශ්‍ය ප්‍රථමාධාර ලබාදිමටයි ඒකට අවශ්‍ය බෙහෙත් හොයාගත්තෙත් හරි අමාරුවෙන් ෆාමසි ගානකට ගිහින්" නමක් නම් දන්නෑ සැබෑම විරවරියක් ✊🧡
Hammasini ko'rsatish...
Photo unavailableShow in Telegram
Photo unavailableShow in Telegram
අහිංසක නිර්දෝශී මනුස්සයන්ට දෙයක් කරද්දි අය පාරක් හිතන්න. දිඨ්ඨදම්ම ‍ය ලේසි නෑ. සියලු නිලධාරීන් බලධාරීන් වෙත කියමි පොඩි මිනිහා පාගාගෙන හිටිය කාලය ඉවරයි . සොබාදහම් නීතිය සෑමවිටම සර්ව සාධාරණ යි. එය දඬුවම් ලබා දෙන විට හැංගෙන්න තැනක් නැති බවත් ඔබේ දෑත් වල මානවාදී මිනිස්සුන්ගෙ ලේ තැවරී ඇත්නම් මැරෙන තුරා ඔබේ හදවතින් ඔබ මැරි මැරී මියෙනු ඇත . තවත් මම ඔබට සාප නොකරමි ඒ අහිංසක මිනිස්සුන්ගේ මරණීය විලාප ඇසී සොබා නීතිය ඔබ ගැන ඇස ගසා ඇති වග දැනගත් බැවිනි. - #බංජලී_අංඩාර - https://www.facebook.com/photo?fbid=1433757057042569&set=a.110174939400794
Hammasini ko'rsatish...
Photo unavailableShow in Telegram
Hype Zone ජෙනරේශන් ගණනාවක් ගෙනාව සේම් ඕල්ඩ් බොරු සෙට් එක..උපන් නූපන් හැම එකාටම තව අවුරුදු ගණනාවකටම.../maybe ඉදිරි ජෙනරේශන් ගණනාවකම ජීවිත කාලෙ ඉවරවෙනකන්ම විඳවන්න සෙට් කරපු ඒ ජෝකර්ලා, මෑඩ් හැටර් ලා, කොබල්පොට්ලා, රිඩ්ලර්ලා හැම එකාටම එරෙහිව...🙏❤️💯 (මුන්ට ඒ නම් හොඳ වැඩියි) Cosplayer . . #SaveSriLanka #GoHomeGota
Hammasini ko'rsatish...
Photo unavailableShow in Telegram