uz
Feedback

Firibgarlarga uchmang! Telemetrio bunday kanallarni topadi va belgilaydi 👉 Belgini ko‘rmoqchi bo‘lsangiz, obuna bo‘ling 👈

SCIENCE - 2023 O/L - LAKMAL RAMASINGHE - B.Sc.(Hons), M.Sc., Faculty of Science, University of Colombo - www.explorescience.l

SCIENCE - 2023 O/L - LAKMAL RAMASINGHE - B.Sc.(Hons), M.Sc., Faculty of Science, University of Colombo - www.explorescience.lk

Kanalga Telegram’da o‘tish

විශ්වය පුරා විද්‍යාව ගවේෂණය ආරම්භ වී ඇති අතර සමස්ථ ශ්‍රී ලාංකික දරුවන්ගේ, කුතුහලය දනවන, කැමතිම සහ පහසුම විෂය බවට විද්‍යාව විෂය පත් කිරීම මාගේ අරමුණයි.මිහිමත වැඩිම වෛද්‍යවරුන් ගණනක්, ඉංජිනේරුවරුන් ගණනක්, විද්වතුන් ගණනක් බිහිකිරීම මාගේ අනාගත බලාපොරොත්තුවයි.

Ko'proq ko'rsatish
528
Obunachilar
Ma'lumot yo'q24 soatlar
-37 kun
-630 kun

Ma'lumot yuklanmoqda...

Obunachilarni jalb qilish
Okt '26
Oktabr '260
0 kanalda
Sentabr '260
0 kanalda
Get PRO
Avgust '260
0 kanalda
Get PRO
Iyul '260
0 kanalda
Get PRO
Iyun '260
0 kanalda
Get PRO
May '260
0 kanalda
Get PRO
Aprel '260
0 kanalda
Get PRO
Mart '260
0 kanalda
Get PRO
Fevral '260
0 kanalda
Get PRO
Yanvar '260
0 kanalda
Get PRO
Dekabr '250
0 kanalda
Get PRO
Noyabr '250
0 kanalda
Get PRO
Oktabr '250
0 kanalda
Get PRO
Sentabr '250
0 kanalda
Get PRO
Avgust '250
0 kanalda
Get PRO
Iyul '250
0 kanalda
Get PRO
Iyun '250
0 kanalda
Get PRO
May '250
0 kanalda
Get PRO
Aprel '250
0 kanalda
Get PRO
Mart '250
0 kanalda
Get PRO
Fevral '250
0 kanalda
Get PRO
Yanvar '250
0 kanalda
Get PRO
Dekabr '240
0 kanalda
Get PRO
Noyabr '240
0 kanalda
Get PRO
Oktabr '240
0 kanalda
Get PRO
Sentabr '24
+1
1 kanalda
Get PRO
Avgust '24
+7
0 kanalda
Get PRO
Iyul '24
+8
1 kanalda
Get PRO
Iyun '24
+10
0 kanalda
Get PRO
May '24
+15
1 kanalda
Get PRO
Aprel '24
+61
2 kanalda
Get PRO
Mart '24
+11
2 kanalda
Get PRO
Fevral '24
+18
4 kanalda
Get PRO
Yanvar '24
+19
3 kanalda
Get PRO
Dekabr '23
+10
3 kanalda
Get PRO
Noyabr '23
+12
1 kanalda
Get PRO
Oktabr '23
+16
0 kanalda
Get PRO
Sentabr '23
+4
0 kanalda
Get PRO
Avgust '23
+15
0 kanalda
Get PRO
Iyul '23
+23
0 kanalda
Get PRO
Iyun '23
+22
0 kanalda
Get PRO
May '23
+27
0 kanalda
Get PRO
Aprel '23
+31
0 kanalda
Get PRO
Mart '23
+32
0 kanalda
Get PRO
Fevral '23
+87
0 kanalda
Get PRO
Yanvar '23
+84
0 kanalda
Get PRO
Dekabr '22
+19
0 kanalda
Get PRO
Noyabr '22
+5
0 kanalda
Get PRO
Oktabr '22
+15
0 kanalda
Get PRO
Sentabr '22
+29
0 kanalda
Get PRO
Avgust '22
+13
0 kanalda
Get PRO
Iyul '22
+23
0 kanalda
Get PRO
Iyun '22
+13
0 kanalda
Get PRO
May '22
+19
0 kanalda
Get PRO
Aprel '22
+14
0 kanalda
Get PRO
Mart '22
+105
0 kanalda
Get PRO
Fevral '22
+89
0 kanalda
Get PRO
Yanvar '22
+73
0 kanalda
Get PRO
Dekabr '21
+13
0 kanalda
Get PRO
Noyabr '21
+19
0 kanalda
Get PRO
Oktabr '21
+77
0 kanalda
Get PRO
Sentabr '21
+222
0 kanalda
Kanal postlari
තාත්තාට, මගෙයි, බිරිඳගෙයි Pressure Releasing Agent එක වෙන්නෙ මේ දෙන්නා. CHEN & ADHYAAN අපි දෙන්නගේ ලෝකය... ඇගේ වදිනකොටයි රෑට මේ දෙන්නා මගේ නින්ද සම්පූර්ණ වෙන්නෙ. තාත්තත් එහෙම හිතන්න ඇති මම සහ අක්කල දෙන්න ගැන. ඒ කාලෙත්, දැනුත්. තාත්තගෙ වාහනය : පිටිපස්සෙ ලගාජ් එකක් තියන ලුමාලා බයිසිකලය රැකියා ස්ථානය : වත්ත පහලින් තියන කුඹුර සහ ඊට පහලින් පිහිටා ඇති තක්කාලි, මිරිස්, පොල් තියන ගොඩැල්ල තාත්තා ගෙනැවිත් දුන් රසම ආහාරය : අපි පොඩි කාලෙ කුඹුරෙ වී විකිණූ දවසට විතරක් අරගෙන එන කට්ලට් (මාස 6 කට විතර සැරයක් ගෙදරට ගෙනාපු) මට දුන් සැරම දඩුවම : 8 වසරෙදි වෑවර Hair cut එකකට ලබා දුන් කෝටු පහර කිහිපය සහ එදිනම, එම වේලාවේදීම, එම සැලුන් එකේදීම, එම බාබර් ලවා එහි සිටි අය ඉදිරියේම නැවතත් කොණ්ඩය කොටට කැප්පවීම. මම දැකපු විදියට තාත්තා වැඩිපුරම කලබල වූ මොහොත : 5 වසරෙදි ඉස්කෝලෙ ළමයෙකු ඇගේ වැදීමෙන් බිම වැටී, හිස බිම වැදී මා අගුණකොළපැලැස්ස රෝහලට ඇතුලත් කල දිනය අපිව එක්කගෙන ගිය දිගම චාරිකා : කඹුරුපිටිය සහ බුත්තල ගම්උදාවන් බලන්න. අම්පාර උහන හමුදා කෑම්ප් එකේ වැඩ කල බාල තාත්තා බලන්න. තාත්තාට සිංහල අකුරු විතරයි කියවන්න, ලියන්න පුලුවන්. ඉංග්‍රීසි බැහැ. අවුරුදු 73 ක් උනාට තවමත් කණ්නාඩි නොමැතිව පොත් සහ පත්තර කියවන්නෙ හරි කැමැත්තෙන්. අවුරුදු කාලෙට ඉස්සර වෙලාම අත අලේ කරන්න, ගනුදෙනු කරන්න ගමේ සමහර අය තාත්තටයි එන්න කියන්නෙ. දෙයක් කීමට අමතක විය. දහඩිය මැද ඔබ වෙහෙසෙනු මා දැක ඇත... සමහර දින වල කෑම උයන විදිය මා දැක ඇත... ඔබගේ විවිධ දරා ගැනීම් දැක ඇත... එහෙත් කිසිදිනෙක, ඔබ හඩනු මා දැක නැත.! කිවුවෙ නැතත් අපි එනතුරු මග බලා සිටින, අව්ව සමග ඇති වෙන්න පොරබැදි යකඩ මිනිසානෙනි ඔබට හැමදාමත් යෝධ බල, යෝධ වීර්යය ලැබේවා... සසර කෙළවර වන තෙක් ඔබ මගේම තාත්තා වේවා...! -පුතා- ලක්මාල් රාමසිංහ

2
+1
Matn yo'q...
169
3
Photo from Lakmal Ramasinghe
Photo from Lakmal Ramasinghe
239
4
Photo from Lakmal Ramasinghe
Photo from Lakmal Ramasinghe
274
5
පහත link එකෙන් සම්බන්ධවන්න https://chat.whatsapp.com/LdGfVYuGMCSG0JwctbhpA3
පහත link එකෙන් සම්බන්ධවන්න https://chat.whatsapp.com/LdGfVYuGMCSG0JwctbhpA3
482
6
Document from Lakmal Ramasinghe
342
7
Photo from Lakmal Ramasinghe
Photo from Lakmal Ramasinghe
483
8
Photo from Lakmal Ramasinghe
Photo from Lakmal Ramasinghe
405
9
Matn yo'q...
314
10
මගේ අම්මට අවුරුදු 69 ක්.! පහුගිය දවසක මේක ගත්තෙ. අම්මා ලග තිබුනු හයිය, ආදරය තමයි මගේ ලග තියෙන්නෙත්... දරුවන්ට උගන්නලා මට ලැබෙ
මගේ අම්මට අවුරුදු 69 ක්.! පහුගිය දවසක මේක ගත්තෙ. අම්මා ලග තිබුනු හයිය, ආදරය තමයි මගේ ලග තියෙන්නෙත්... දරුවන්ට උගන්නලා මට ලැබෙන ඔක්කොම පින් අම්මටයි අයිති. බිම එලපු පැදුරු දෙකක් එකතු කරලා දාපු නෙට් එක ඇතුලෙ රෑට නිදාගත්තු තාත්තයි, අක්කල දෙන්නයි, අම්මයි මමයි ඉදපු අපේ පොල් අතු ගෙදර හරිම ලස්සනයි. ඒ කාලෙට යන්න ආසයි. ඒත් විදියක් නැහැ. අම්මගෙ අතින් හදන පොල්සම්බෝලය, හතු දාලා හදන පොල්මැල්ලුම, මෑකරල්, තක්කාලි හොද්ද මට හැමදාම ඕන අම්මේ... මට ඔයාව නැතුව ඉන්න බැහැ. අම්මගෙ ආයුෂ තමයි වැඩිම. ඒ මගේ ටිකත් එක්ක... -පුතා- (ලක්මාල් රාමසිංහ)
409
11
9⃣ කැල්සියම් කාබනේට් (සිප්පි කටු) සහ HCl අතර අන්තර් ක්‍රියාව - ප්‍රතික්‍රියා ශීඝ්‍රතාවය පාඩමේ තිබෙන ක්‍රියාකාරකම හොඳින් බලන්න...
362
12
8⃣ ඕම් නියමය ක්‍රියාකාරකම සහ ප්‍රතිරෝධ ගනන්.
359
13
7⃣ උත්තල කාචයක නාභිය දුර සෙවීම ක්‍රියාකාරකම සහ කිරණ සටහන බලන්න.
401
14
6⃣ සරල කෝෂය බලන්න.
377
15
5⃣ පරිණාමක අපි හදපු ගණන් වගේ ඒවා බලන්න.
320
16
4⃣ ධ්වනි ලාක්ෂනික 3 ගැන බලන්න.
241
17
3⃣ ප්‍රභාසංස්ලේෂණය බලන්න.
209
18
2⃣ හෘදය සහ රුධිර සංසරණය සිදු වන ආකාරය බලන්න.
222
19
1⃣ පුරුෂ ප්‍රජනක පද්ධතිය බලන්න.
218
20
https://youtu.be/97f7mnxaLNs
189