uz
Feedback
𝗔𝗟 අපි 🇱🇰

𝗔𝗟 අපි 🇱🇰

Kanalga Telegram’da o‘tish

🌐 ALapiedu.com 🔵MATHS BIO අපි - T.me/mathsbio_api_Team 🟣CHEMISTRY අපි - T.me/chemistry_api_Team 🔴PHYSICS අපි - T.me/physics_api_Team ⚪️ICT අපි - T.me/ict_api_Team 🛒Advertising - @AL_Api_Advertising_bot

Ko'proq ko'rsatish

📈 Telegram kanali 𝗔𝗟 අපි 🇱🇰 analitikasi

𝗔𝗟 අපි 🇱🇰 (@al_api) Sinxala til segmentidagi kanali faol ishtirokchi. Hozirda hamjamiyat 54 307 obunachidan iborat bo'lib, Taʼlim toifasida 3 139-o'rinni va Shri-Lanka mintaqasida 18-o'rinni egallagan.

📊 Auditoriya ko‘rsatkichlari va dinamika

невідомо sanasidan buyon loyiha tez o‘sib, 54 307 obunachiga ega bo‘ldi.

08 Iyul, 2026 dagi oxirgi ma’lumotlarga ko‘ra kanal barqaror faollikka ega. Oxirgi 30 kunda obunachilar soni 3 905 ga, so‘nggi 24 soatda esa 117 ga o‘zgardi va umumiy qamrov yuqori darajada qolmoqda.

  • Tasdiqlash holati: Tasdiqlanmagan
  • Jalb etish (ER): Auditoriya o‘rtacha 6.81% darajada jalb etiladi. Nashrdan keyingi dastlabki 24 soatda kontent odatda umumiy obunachilar sonining 3.89% ini tashkil etuvchi reaksiyalarni to‘playdi.
  • Post qamrovi: Har bir post o‘rtacha 3 692 marta ko‘riladi; birinchi sutkada odatda 2 108 ta ko‘rish yig‘iladi.
  • Reaksiyalar va o‘zaro ta’sir: Auditoriya faol: har bir postga o‘rtacha 9 ta reaksiya keladi.

📝 Tavsif va kontent siyosati

Muallif resursni shaxsiy fikrni ifoda etish maydoni sifatida ta’riflaydi:
🌐 ALapiedu.com 🔵MATHS BIO අපි - T.me/mathsbio_api_Team 🟣CHEMISTRY අපි - T.me/chemistry_api_Team 🔴PHYSICS අපි - T.me/physics_api_Team ⚪️ICT අපි - T.me/ict_api_Team 🛒Advertising - @AL_Api_Advertising_bot

Yuqori yangilanish chastotasi (oxirgi ma’lumot 09 Iyul, 2026 da olingan) sababli kanal doimo dolzarb va katta qamrovli bo‘lib qoladi. Analitika auditoriya kontent bilan faol hamkorlik qilishini, uni Taʼlim toifasidagi muhim ta’sir nuqtasiga aylantirishini ko‘rsatadi.

54 307
Obunachilar
+11724 soatlar
+1 4167 kunlar
+3 90530 kunlar
Postlar arxiv
Chemistry වලින් 🅰️ එකක් ගන්න ඕනෙද? දශක ගණනාවක විශිෂ්ට ප්‍රතිඵල සාක්ෂි දරන අපේ පන්තියට අදම සම්බන්ධ වෙන්න! 🏆🧪 🎯පසුගිය සෑම ව
Chemistry වලින් 🅰️ එකක් ගන්න ඕනෙද? දශක ගණනාවක විශිෂ්ට ප්‍රතිඵල සාක්ෂි දරන අපේ පන්තියට අදම සම්බන්ධ වෙන්න! 🏆🧪 🎯පසුගිය සෑම වසරකම අපේ සිසුන් ලබාගත් ඉහළම ප්‍රතිඵල මගින් අපගේ ඉගැන්වීමේ ගුණාත්මකභාවය ඔප්පු කර ඇත. 🎯ඔබත් 2028 උසස් පෙළ විභාගයට මුහුණ දෙන සිසුවෙක් නම්, නිවැරදිම මගපෙන්වීම ලබාගන්න අප හා එක්වන්න. 🗓 සාමාන්‍ය පෙල විභාගයේ ප්‍රතිඵල පැමිණීමෙන් පසු පන්ති ආරම්භය:
📍කුරුණෑගල (සිජ්වින්) ජූනි 27 | පෙ.ව 8.00 - 12.00 📍මහනුවර (IMS) ජූනි 28 | ප.ව 1.00 - 5.00 📍Online (All Island) ජූනි 28 | ප.ව 1.00 - 5.00
🆘 ලියාපදිංචි වී නොමිලේ පන්ති Recording ලබා ගැනීමේ හැකියාව ඇත. 🎯අදම ලියාපදිංචි වන්න

2026 පරිවර්තන විප්ලවය 🔥 🆓මේක සම්පූර්ණයෙන්ම නොමිලේ සිද්ධ වෙන වැඩක් ⏰වැඩේ පටන් ගන්නෙ අද රාත්‍රී 7.30 ට 💯 මෙතනදි වෙන්නෙ,මුලින
2026 පරිවර්තන විප්ලවය 🔥 🆓මේක සම්පූර්ණයෙන්ම නොමිලේ සිද්ධ වෙන වැඩක් වැඩේ පටන් ගන්නෙ අද රාත්‍රී 7.30 ට 💯 මෙතනදි වෙන්නෙ,මුලින්ම එක් කොටසක් තෝරගෙන ඒ යටතේ තියෙන ප්‍රතික්‍රියා ටික මතක් කරනවා.ඊට පස්සෙ ඒ ප්‍රතික්‍රියා ටික භාවිතා කරලා එන පරිවර්තන වෙලාව තියලා කරවනවා.මේ වගේ topics වලට කඩලා අපි වැඩේ කරන නිසා ඕනම මට්ටමේ ළමයෙකුට මේකෙන් පරිවර්තන හදා ගන්න පුලුවන් වෙනවා. 🔴 SHEDULE
👉 Day 01 (June 27)- හයිඩ්‍රෝකාබන (Alkanes,Alkenes,Alkyne,Benzene) 👉 Day 02 (July 04) - ඇල්කයිල් හේලයිඩ & මද්‍යසාර හා පීනෝල 👉 Day 03 (July 11)- ඇල්ඩිහයිඩ,කීටෝන හා කාබොක්සලික් අම්ල 👉 Day 04 (July 18) - කාබොක්සලික් අම්ල ව්‍යූත්පන්න හා ඇමීන 👉 Day 05 (July 25) - mixed පරිවර්තන + Past Papers
2026 Organic පරිවර්තන විප්ලවය 🌐 Group Link - 🔗 https://chat.whatsapp.com/FmsfpJnB4J5CJUD7YSSaxB යාලුවන්ටත් කියන්න වැඩි විස්තර - 071 8265 530

🛜අන්තිම මාසෙ Physics Past Papers ටික සම්පූර්ණයෙන් Live විවරණය කරමු 💯 💎 MCQ 💎 SEQ 💎 EQ 📹 සියලුම classes වල recorded vide
🛜අන්තිම මාසෙ Physics Past Papers ටික සම්පූර්ණයෙන් Live විවරණය කරමු 💯 💎 MCQ 💎 SEQ 💎 EQ 📹 සියලුම classes වල recorded video ලබාදෙයි 🔴පහත 🌐 group එකට join වෙන්න 👇 🔗 https://chat.whatsapp.com/Di2NzjIoERkF0TtSbWUkom?s=cl&p=i&mlu=1&amv=1

👨‍🏫 සස්නක සංසද - භෞතික විද්‍යා ප්‍රායෝගික පරීක්ෂණ වැඩමුළුව | කොළඹ දිස්ත්‍රික්කය💙 👀 AL Physics paper එකේ ලකුණු 100න් 20ක්
👨‍🏫 සස්නක සංසද - භෞතික විද්‍යා ප්‍රායෝගික පරීක්ෂණ වැඩමුළුව | කොළඹ දිස්ත්‍රික්කය💙 👀 AL Physics paper එකේ ලකුණු 100න් 20ක් එක දවසින් cover කර ගන්න වගේම විභාගෙට එන practical 4 කලින්ම දැනගෙන යන්න ඔයත් කැමතිද එහෙනම්, මේ Workshop එක ඔයාල වෙනුවෙන්මයි! සස්නක සංසද සහෘදත්වය විසින් අ.පො.ස. උසස් පෙළ විභාගය සඳහා පෙනී සිටින සිසු දරුවන් උදෙසා ගෙන එනු ලබන, භෞතික විද්‍යා ප්‍රායෝගික පරීක්‍ෂණ වැඩමුළුවක් කොළඹ මහානාම විද්‍යාලයේ දී පැවැත්වීමට කටයුතු සංවිධානය කර ඇත.
📆දිනය : ජූනි මස 28 වන දින වේලාව : පෙ.ව. 07:30 සිට ප.ව. 06:00 දක්වා 📍ස්ථානය : මහානාම විද්‍යාලය, කොළඹ
මෙම ප්‍රායෝගික පරීක්‍ෂණ සඳහා සහභාගී වීමට පහත Google පෝරමය ඔස්සේ ඔබත් අදම අයදුම් කරන්න 👇 📘Form link : https://forms.gle/etntcJFQbBjDdhhr9 සස්නක ස‍ංසද තරු දහසක් පරදා සඳ සැමදා ඉදිරියෙන්
Design & Caption by : Nilana Weerasinghe

✨ අද කතා කරන්නේ උසස් පෙළ ඕනෑම විෂය ධාරාවකින් සමත් ඔබට ශ්‍රී ලංකා විවෘත විශ්ව විද්‍යාලය හරහා ගුරු,කළමනාකරණ , නිතීවේදී සිහිනයට
අද කතා කරන්නේ උසස් පෙළ ඕනෑම විෂය ධාරාවකින් සමත් ඔබට ශ්‍රී ලංකා විවෘත විශ්ව විද්‍යාලය හරහා ගුරු,කළමනාකරණ , නිතීවේදී සිහිනයට යන්න තියෙන අවස්ථා ගැන. ගුරු සිහිනයට ප්‍රාථමික අධ්‍යාපනයේදී ගෞරව උපාධි පාඨමාලාව මෙය සාර්ථකව නිම කිරීමෙන් පසු Government Teaching ඇතුළු අධ්‍යාපන ක්ෂේත්‍රයේ රැකියා සදහා යොමු විය හැක. 🔴 වැඩි විස්තර නොමිලේ දැනුවත් කිරීමේ දේශනයට 👇 🌐 https://chat.whatsapp.com/FXQJItKH1I2FDpajACdsFU 🔴 කළමනාකරණ සිහිනය දකින ඔබට විවෘතයේ කළමනාකරන උපාධි පාඨමාලා👇 🌐 https://chat.whatsapp.com/GGM279u1jYKGagOIthGQKT 🔴නීති සිහිනය දකින ඔයාට හොදම සහා පහසුම මග විවෘතයේ නීතිවේදී ගෞරව උපාධිය 👇 🌐 https://chat.whatsapp.com/HXbBuSvxRuH7CPBF8LUzdq 🆓 සියලුම විස්තර නොමිලේ දැනුවත් වීමට ඔබට අවශ්‍ය 🌐 සමූහයට එක්වන්න

📣 SPECIAL OFFER - PHYSICS LESSON PACKS ⚛️📖 🎁සම්පූර්ණ භෞතික විද්‍යා විෂය නිර්දේශයම ආවරණය වන පරිදි අමිත් පුස්සැල්ල සර් විසින
📣 SPECIAL OFFER - PHYSICS LESSON PACKS ⚛️📖 🎁සම්පූර්ණ භෞතික විද්‍යා විෂය නිර්දේශයම ආවරණය වන පරිදි අමිත් පුස්සැල්ල සර් විසින් මෙහෙයවන ලද Premium Lesson Packs අද සිට විශේෂ මිලකට ලබා ගැනීමට ඔබට අවස්ථාව හිමිවෙලා තියෙනවා! දැනට ඔබට ලබාගත හැකි පාඩම් (Lesson Packs) පහතින් 👇
⚙️යාන්ත්‍ර විද්‍යාව: දෛශික | 02. රේඛීය චලිතය | 03. නිව්ටන් නියම | 04. බල ඝුර්ණය, බල සමතුලිතතාවය සහ ගුරුත්ව කේන්ද්‍රය | 05. රේඛීය ගම්‍යතාව | 06. කාර්යය, ශක්තිය හා ක්ෂමතාවය | 07. භ්‍රමණ චලිතය | 08. වෘත්ත චලිතය | 09. ද්‍රවස්ථිති විද්‍යාව | 10. තරලගති විද්‍යාව
⚛️
පදාර්ථයේ යාන්ත්‍රික ගුණ: ප්‍රත්‍යස්ථතාව | 02. පෘෂ්ටික ආතතිය | 03. දුස්ස්‍රාවීතාව
📏
මිනුම් උපකරණ: වර්නියර් කැලිපරය | 02. මයික්‍රෝමීටර ඉස්කුරුප්පු ආමානය | 03. ගෝලමානය | 04. චල අන්වීක්ෂය
🪫
ඉලෙක්ට්‍රොනික විද්‍යාව: ඩයෝඩ | 02. ට්‍රාන්සිස්ටර | 03. ක්ෂේත්‍ර ආචරණ ට්‍රාන්සිස්ටර | 04. සංගෘහිත පරිපත | 05. තාර්කික ද්වාර | 06. පිලිපොල
✂️
මාන
☢️
පදාර්ථ හා විකිරණ: තාප විකිරණය | 02. ප්‍රකාශ විද්‍යුත් ආචරණය | 03. පදාර්ථයේ තරංගමය ස්වභාවය | 04. X කිරණ | 05. විකිරණශිලිතාව | 06. විකිරණයේ සෞඛ්‍යමය අවධානම | 07. න්‍යෂ්ටික භෞතික විද්‍යාව | 08. අංශු භෞතික විද්‍යාව | 09. ලේසර්
🔥
තාපය: වාෂ්ප සහ ආර්ද්‍රතාමිතිය | තාප සංක්‍රමණය | තාපමිතිය සහ තාපගති විද්‍යාව | වායු නියම | තාප ප්‍රසාරණය | උෂ්ණත්වමිතිය
🌊
දෝලන හා තරංග: සරල අනුවර්තීය චලිතය | 03. විවිධ මාධ්‍යවල තරංග වේග සහ ස්ථාවර තරංග
මඟහැරුණු පාඩම් ගොඩදාගන්න වගේම, සර්ත් එක්ක මුල ඉඳන්ම පිළිවෙලට Physics වැඩ ටික කරගෙන යන්න මේක හොඳම අවස්ථාවක්. 💯 ඔබට සම්පුර්ණ පාඩම හෝ අනු මාතෘකා මිලදී ගැනීමේ පහසුකම සහිතයි. 🛒 මිලදී ගැනීම් සඳහා දැන්ම පිවිසෙන්න: 🛜 sasipinstitute.com වැඩි විස්තර ඉදිරියේදී බලාපොරොත්තු වන්න!

⚙️ දැන් ඔබේ උසස් පෙළ ජීවිතය උඩු යටිකුරු කරන PHYSICS MCQ පොත මිලදී ගත හැකිය​.
🪙 මිල රැ1700 + Delivery Charge 250
💳 Online Payment https://payhere.lk/pay/o7a326ecb 🏦 PhysicsOne.lk 101014023381 Sampath Bank - Matara මෙම බැ‍‍‍‍‍‍ංකු ගිණුමට මුදල් බැරකර රිසිට්පත 0777587711 අ‍‍‍‍‍‍‍‍ංකයට නම​, ලිපිනය​, දුරකතන අංකය සමග 🌐 පණිවිඩයක් යොමු කරන්න. 📲 🚛 Cash On Delivery charge 350 නම​, ලිපිනය​, දුරකතන අංක දෙකක් 0777587711 ට 🌐 මගින් එවන්න. මාතරදී පැමිණ මිලදී ගතහැකි ස්ථාන​ 📍PHYSICS ONE - රාහුල පාර මාතර 📍SIPTA - රාහුල පාර මාතර

🧑‍🎓 2025 3rd Term Province Papers 👇
🧑‍🎓 2025 3rd Term Province Papers 👇

🥳 මේ ටික FREE ගෙදරටම ගෙන්න ගමුද❓ ➡️ Unit 01 රචනා ප්‍රශ්න නිබන්ධනය ➡️ Unit 3 Theory book ➡️ ලඝු පොත ➡️ විෂය නිර්දේශය ➡️ පළමු
🥳 මේ ටික FREE ගෙදරටම ගෙන්න ගමුද
➡️ Unit 01 රචනා ප්‍රශ්න නිබන්ධනය ➡️ Unit 3 Theory book ➡️ ලඝු පොත ➡️ විෂය නිර්දේශය ➡️ පළමු වාරය සඳහා School Termtest paper පොත ➡️ ආවර්තිතා වගුව ➡️ කාලය කළමනාකරණය කිරීම සඳහා සාදන ලද විශේෂ Time table එක ➡️ Unit 1 වල පසුගිය විභාග ප්‍රශ්න බහුවරණ
🆓 ජූලි මස ඉහත නිබන්ධන මාලාව නොමිලේ නිවසට ගෙන්වා ගැනීම සඳහා ලිපිනය 🌐 කරන්න 📲 මේ link එක click කරලා massage එකක් දාන්න 👇 🌐 Wa.me/94714769461?text=2028%20ALL%20BOOKS Unit 1 සහ Unit 3 ඇරැඹේ
⚠️
මෙය Speed class එකක් නොව Group Class එකක් බව මතක තබාගන්න
🧠

🔴2026 AL COMBINED MATHS🔴 ​ 🔥එක Live එකයි ! 🔥සරල රේඛාව Theory ඉවරයි ! 💯 Pure ලකුණු 100යි ! 📹 Yt Live stream link 🔗 www.
🔴2026 AL COMBINED MATHS🔴
🔥එක Live එකයි ! 🔥සරල රේඛාව Theory ඉවරයි ! 💯 Pure ලකුණු 100යි !
📹 Yt Live stream link 🔗 www.youtube.com/live/fHTOT0jyHn0?si=ZCfZe1BtKGdyP6VE 🎥 නාලිකාව සබ්ස්ක්‍රයිබ් කරන්න 🔗 youtube.com/@yasassenarath 🌐 Channel 🔗 https://t.me/yasasmathsgrp 🌐Channel 🔗 https://whatsapp.com/channel/0029Vb5r4rM90x30S7ZHnQ10
COMBINED MATHS - YASAS SENARATH
💎

📖 ජයතිලක සර්ගේ අකාබනික රසායනය පොත 🧪 S,p හා d ගොනුවලට අයත් මූලද්‍රව්‍යවල රසායනය 🔢 PART 01 🔢 PART 02 🔢 PART 03 🔢 PART 04
📖 ජයතිලක සර්ගේ අකාබනික රසායනය පොත
🧪 S,p හා d ගොනුවලට අයත් මූලද්‍රව්‍යවල රසායනය
🔢 PART 01 🔢 PART 02 🔢 PART 03 🔢 PART 04 🔢 PART 05 🔢 PART 06 🔢 PART 07 😊 T.me/AL_api

🆕 2026 අධ්‍යාපන අමාත්‍යාංශය | ජීව විද්‍යාව බහුවරණ පිළිතුරු
➡️ ජීව විද්‍යාව - MCQ marking
🌐 T.me/AL_api 🌐 ALapiedu.com

🎙 ලංකාවටම Online 2027 Physics Paper Class එක! 🇱🇰 📢 Paper Class එක දැනටමත් ආරම්භ වෙලා! දැන්ම ඔයත් එකතු වෙන්න! 🔥2027 A/L Physics “🅰️” එකකට සතියෙන් සතිය Paper Practice කරන ලංකාවේ අංක 1 Online Platform එකට ඔයත් අදම සම්බන්ධ වෙන්න. 🧠 🧠 2027 A/L Physics ලියන ඔයාට, විභාගය දක්වාම systematic විදිහට Paper Practice කරන්න, Performance Track කරන්න සහ Rank එක වැඩි කරගන්න හොඳම අවස්ථාව!
💎 සතියෙන් සතිය Quality Physics Papers 💎 Live Paper Discussions 💎 Marks, Rank & Top 10 Leaderboard 💎 ලංකාවේ ඕනෑම තැනක සිට Online සහභාගී වෙන්න 💎 Time Slots 6ක් – ඔයාට කැමති වෙලාවක Paper එක ලියන්න
📅 Paper Time Slots
අඟහරුවාදා – 3.00 pm | 7.00 pm | 9.00 pm
බ්‍රහස්පතින්දා – 3.00 pm | 7.00 pm | 9.00 pm
📹 Live Discussion
📆
හැම සිකුරාදාම හවස 7.00 pm (Discussion Recordings Available)
🏆 ඔයාගේ Progress එක Live Track කරන්න! Marks, Performance Analysis, Rank සහ Top 10 Leaderboard එක හරහා ඔයාගේ තත්ත්වය සතියෙන් සතිය බලන්න. සම්බන්ධ වෙන්නේ කොහොමද 1️⃣ https://ephysics.lk වෙත පිවිසෙන්න 2️⃣ 2027 Paper Class යටතේ Register වෙන්න 3️⃣ Paper Access සහ Discussion Links සියල්ල Website එක හරහා ලබාගන්න 🌐 Group එකට Join වෙලා සියලුම Updates ලබාගන්න 👇 ⛓️ https://chat.whatsapp.com/Kqxl0QKtLZX3sFN04MqtLT 📲 විමසීම්: 0789100323
මොළේ හදන Physics පන්තිය 🧠🛠️ Eng. Tashila Guruge
💎
BSc (Hons) in Engineering University of Moratuwa

🆕 කොළඹ ආනන්ද විද්‍යාලය | 2026 තෙවන වාර පරීක්ෂණය
👉 13 ශ්‍රේණිය 👉 ජීව විද්‍යාව ( Full paper )
🌐 T.me/AL_api 🌐 ALapiedu.com

🆕 කොළඹ නාලන්දා විද්‍යාලය | 2026 තෙවන වාර පරීක්ෂණය
👉 13 ශ්‍රේණිය 👉 ජීව විද්‍යාව ( Full paper )
🌐 T.me/AL_api 🌐 ALapiedu.com

🆕 කොළඹ ආනන්ද විද්‍යාලය | 2026 තෙවන වාර පරීක්ෂණය
👉 13 ශ්‍රේණිය 👉 ජීව විද්‍යාව ( Full paper )
🌐 T.me/AL_api 🌐 ALapiedu.com

🆕 කොළඹ නාලන්දා විද්‍යාලය | 2026 තෙවන වාර පරීක්ෂණය
👉 13 ශ්‍රේණිය 👉 ජීව විද්‍යාව ( Full paper )
🌐 T.me/AL_api 🌐 ALapiedu.com

❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️ 3️⃣0️⃣3️⃣7️⃣⌨️⌨️PHYSICS PRACTICALS 🔴 මාස 1 යි ලකුණු 20 යි විශය නිර්දේශයේ තියෙන ඔක්කොම practicals එක මාසෙන
❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️ 3️⃣0️⃣3️⃣7️⃣⌨️⌨️PHYSICS PRACTICALS 🔴 මාස 1 යි ලකුණු 20 යි විශය නිර්දේශයේ තියෙන ඔක්කොම practicals එක මාසෙන් ලංකාවටම නොමිලේ 🆓 🌐 Group එකට set වෙලා ඉන්න 👉 https://chat.whatsapp.com/LvGKcdXFLL3HKEELJAiFkS
" සරලවම ඕන ටික විතරක් " physics ~ ලක්ශිත් නිර්මාල්

🛒 අප විසින් ගෙන එන ජුනි අග විශේෂ වට්ටම් මෙන්න!! AL API යන කේතය යෙදීමෙන් මෙම දීමනාව ලබාගත හැක. 🔖මහාචාර්ය S.R.D.රෝසා විසින් ර
🛒 අප විසින් ගෙන එන ජුනි අග විශේෂ වට්ටම් මෙන්න!! AL API යන කේතය යෙදීමෙන් මෙම දීමනාව ලබාගත හැක. 🔖මහාචාර්ය S.R.D.රෝසා විසින් රචිත භෞතික විද්‍යාව 2021-2024 ප්‍රශ්න පත්‍රවල බහුවරණ, වයුහගත හා රචනා කොටස් තුනම විවරණය කර ඇති මෙම පොත් කට්ටලය පරිහරණය කිරීමෙන් ඔබට ප්‍රශ්න විසදීම පිළිබඳ පුළුල් අවබෝධයක් හා කෙටි ක්‍රම,මනෝමයෙන් ගැටලු විසදන්න ආකාරය පුහුණු විය හැක. 🆓 ජුනි අග විශේෂ වට්ටම් යටතේ ඔබ මෙම පොත් කට්ටලයම මිලදී ගන්නා විට ඒ.එච්.ෆාරිස් සර්ගේ 2023 රසායන විද්‍යාව බහුවරණ විවරණය පොතක් නොමිලේම ලබාගත හැක. ⚠️ එම දීමනාව ලබාගැනීම සදහා ඇණවුම් කරන අවස්ථාවේ දී AL API යන කේතය යැවීම අනිවාර්ය වේ. ⚠️ මෙම දීමනාව ජුලි මස 1 දක්වා වලංගු වේ 🛒 මෙතැනින් ඔබේ පොතත් ඇණවුම් කරන්න 👇 https://wa.me/p/27228401956822238/94761463332 🛒 0761463332 📞 අංකයෙන් ද ඇණවුම් කල හැක. 🛒 වෙනත් විෂයන්වල වර්ගීකරණය පොත් හා විවරණ පොත් ලබාගැනීමට 👇 https://wa.me/c/94761463332

2️⃣0️⃣2️⃣8️⃣ 🔤🔤 🔤🔤🔤🔤🔤🔤🔤🔤 🔤🔤🔤🔤🔤 🆓 සම්පූර්ණයෙන්ම නොමිලේ 🆓 🆕 2028 AL දරුවන් සදහා අලුතෙන්ම ඇරඹෙන Combined Maths
2️⃣0️⃣2️⃣8️⃣ 🔤🔤 🔤🔤🔤🔤🔤🔤🔤🔤 🔤🔤🔤🔤🔤 🆓 සම්පූර්ණයෙන්ම නොමිලේ 🆓 🆕 2028 AL දරුවන් සදහා අලුතෙන්ම ඇරඹෙන Combined Maths පන්තිය 🌐 Channel  🔗 t.me/CombinedMaths2028T_ShamilHansaka 🌐 Channel  🔗 youtube.com/@thinkingmaths-al 🌐 Number :- 072 934 9133