cookie

Sizning foydalanuvchi tajribangizni yaxshilash uchun cookie-lardan foydalanamiz. Barchasini qabul qiling», bosing, cookie-lardan foydalanilishiga rozilik bildirishingiz talab qilinadi.

avatar

අනන්තය

Get bitten by wanderlust! Travel photos & videos from around the world. ✈️ Bite-sized travel inspiration for anyone with a curious mind. Join the adventure! Share your travel stories, ask questions, and get bitten by the travel bug. ❤️

Ko'proq ko'rsatish
Reklama postlari
3 540
Obunachilar
-124 soatlar
-197 kunlar
-6430 kunlar

Ma'lumot yuklanmoqda...

Obunachilar o'sish tezligi

Ma'lumot yuklanmoqda...

මිනිස්සු අපි එක්ක ඉන්නවද ? නැද්ද ? ඕක තමයි , හිත් පෑරෙන ලොකුම ප්‍රශ්නේ .... ඉතිං කවුරු හිටියත් නැතත් ඔයා තනියම පාර කපා ගන්න පුරුදු වෙන තරමට... ඔයා හිනාවෙනවා ළමයෝ 🤍🌻 - Gumiho's Diary -
Hammasini ko'rsatish...
16
ඔබගේ ප්‍රේමණීය බව දරාගත හැකි මිනිස්සුන්ට පමණක් ප්‍රේම කරන්න ! නැතහොත් ඔබට අහිමි වන්නේ මිනිස්සුන් නොවේ ඔබ සතුව ඇති ප්‍රේමණීයත්වයයි.. 🤍🌻
Hammasini ko'rsatish...
16
https://t.me/Hamster_kombat_bot/start?startapp=kentId5034993389 Play with me, become cryptoexchange CEO and get a token airdrop! 💸 +2k Coins as a first-time gift 🔥 +25k Coins if you have Telegram Premium
Hammasini ko'rsatish...
Hamster Kombat

Just for you, we have developed an unrealistically cool application in the clicker genre, and no hamster was harmed! Perform simple tasks that take very little time and get the opportunity to earn money!

https://t.me/hamster_kOmbat_bot/start?startapp=kentId5034993389 Play with me, become cryptoexchange CEO and get a token airdrop! 💸 +2k Coins as a first-time gift 🔥 +25k Coins if you have Telegram Premium
Hammasini ko'rsatish...
Hamster Kombat

Just for you, we have developed an unrealistically cool application in the clicker genre, and no hamster was harmed! Perform simple tasks that take very little time and get the opportunity to earn money!

මිනිස්සු හැම කාලෙකදිම පිරිලා ඉන්නෑ ! එයාලා බිඳෙනවා .. කඩාගෙන වැටෙනවා .. එහෙම දැනුනම කොහෙටහරි නිදහස් තැනකට ගිහින් ටිකක් ඉඳගෙන ඉන්න .. කෝපි කෝප්පයක් බොන්න යන්න .. ඔයා ආස ඇඳුම් දෙක තුනක් ගන්න යන්න .. හිත නිදහස් වෙනවා කියලා හිතෙන දෙතුන් දෙනෙක් එක්ක කතා කරන්න .. සිංදුවක් අහන්න .. ෆිල්ම් එකක් බලන්න යන්න .. ඇස් පියාගෙන ඔයා සතුටින් ඉඳපු දවස් ආයේ ආයේ මතක් කරන්න .. මේ හැම මොහොතක්ම ලේසි නෑ ! වෙන්නේ ඔයාගේ දරාගැනීම ප්‍රබල වෙන තරමට ඔයාට හිනාවෙන්න පුළුවන් වෙන එක ..!! 🥀 - නෙරීනා
Hammasini ko'rsatish...
12
පැතුමක් බිඳ දමා ඔබ නොයා හිඳීනම් සිත පුරා මා වෙලෙන්නම් දෑස සේ රකින්නම් ! ♥️
Hammasini ko'rsatish...
12
"නුඹ තරමටම ආදරය කරන කෙනෙකුට පමණක්' ප්‍රේමය බාර දෙන්න. !"🤍🌻
Hammasini ko'rsatish...
13👍 2
"මටත් ඒ කෙල්ල ගැන අදහසක් තිබුණා. මම ඒ කාලෙ නොකිව්වෙත් ඒ හින්දා. මේ ගෙවන ජීවිත උන්ට දරාගන්න බෑ බං. අපි ආදරේ කරන අය ආදරෙයි කිය කිය ලෝබ කමට ළඟට අරන් වදදෙන්න ඕනෙ නෑ බං. ඒ කෙල්ල එයාගෙ ලෝකෙ කා එක්ක හරි හොඳින් ඉඳියි.." 🍃🕊️ - සත්‍යා - (Namal jayasinghe) ~ I quoted from Mind Page. ~
Hammasini ko'rsatish...
18
මට පරිපූර්ණ සම්බන්ධතාවයක් අවශ්‍ය නොවේ. මට අවශ්‍ය වන්නේ මාව නැති කර ගැනීමට බිය වන, මාව සතුටු කරන, මා ලැබීම ගැන ආඩම්බර වන සහ මාව වඩාත්ම අවශ්‍ය කරන කෙනෙකු පමණි !🤍🌻 - බොල්ෂෙවික්වාදියා -
Hammasini ko'rsatish...
19👍 1
මං නිහඩ චරිතයක් මොකද මගෙ කොම්ෆටබල් සෝන් එකෙ ඉන්නෙ එක්කෙනයි හෝ දෙන්නයි ගොඩක් අය කියනවා මන් ගුප්තයි නමුත් අර එක්කෙනා දෙන්නා කියන විදියට " ඔයා කියවනවා වැඩියි " " පිස්සුද ඔයාට " කියන එක මට හරි සුලබ දෙයක් නිහඩ වෙන එක අහංකාරයි වෙන්නැති කමක් නැ මන් අහංකාරයි ඒත් ඒක ඇතුලෙ මානසික නිදහස මට වටිනවා මට මගේ පාඩුවෙ ඉන්න පුලුවන් තරමට මන් සතුටෙන් මොකද මට ඕනි මගෙ ආතල් එක අරං නිදහසෙ පාඩුවෙ මන් ලග ඉන්න අයට වද දිදි ඉන්න 🌚🥀
Hammasini ko'rsatish...
13👍 2
Boshqa reja tanlang

Joriy rejangiz faqat 5 ta kanal uchun analitika imkoniyatini beradi. Ko'proq olish uchun, iltimos, boshqa reja tanlang.