cookie

Sizning foydalanuvchi tajribangizni yaxshilash uchun cookie-lardan foydalanamiz. Barchasini qabul qiling», bosing, cookie-lardan foydalanilishiga rozilik bildirishingiz talab qilinadi.

avatar

#_රූ_✍ 𝗢𝗳𝗳𝗶𝗰𝗶𝗮𝗹™ 🎭

#_රූ_✍ 𝗢𝗳𝗳𝗶𝗰𝗶𝗮𝗹™ 🎭 💟 දැනෙන හැගෙන දේ මැවෙන්නට නොව මවන්නට...✍️ ™Owner @LahiruFdo 🔐 @RooFeedBackBot 👈 Bot 🤖 හරහා ඔබගේ නිර්මාණ අපට එවන්න. 🔘 Explorer since • 2⃣0⃣2⃣1⃣

Ko'proq ko'rsatish
Reklama postlari
648
Obunachilar
Ma'lumot yo'q24 soatlar
-97 kunlar
-2430 kunlar

Ma'lumot yuklanmoqda...

Obunachilar o'sish tezligi

Ma'lumot yuklanmoqda...

Hammasini ko'rsatish...
මතක පොත✍︎♪♪

ගලාගෙන යන ජිවිතේ ලස්සන තැන්..🥰 අදුරු තැන්.....💔 රිදුන තැන්....❤️‍🩹 ජිවිතේ උගන්නපු තැන්..✊ මේ හැම  මතකයක්ම අමතක වෙන්න කලින් එන්න🫶 සටහනක් තියන්න අපිත් එක්ක බෙදාගන්න🤗 එකතු වෙන්න අපිත් එක්ක😍 මතක පොත ඔයාලගෙ හැම හැඟීමකටම මතක පොතේ පිටුවක් වෙන් වෙලා තියෙනවා😉 ඉතින්... එන්න... කවි📝 නිසදෙස්📄 චිත්‍ර🎨 සිංදු🎤🎬 කතා📚 අරගෙන ඇවිත් ඔයලා කැමති විදිහට මතක පොතේ සටහනක් තියන්න🥰 @dear_memory_00💫🖇

ආදරෙයි කිව්වාම සින්න කළ පැල්ලම් ලිව්වාට දෙන්නැතිද කවියකින් ඉල්ලම් පලා හිත සත්කඩට බැස්සෙ නුඹ පල්ලම් කරන්නෙපා කවිකාර හිත් එක්ක සෙල්ලම්… Chanu……✍️💙 🖤(◕‿◕)🖤
Hammasini ko'rsatish...
අහස හරි ගැබ්බරයි වේදනාවෙ තරම අකුණු හඬ නංවයි මොහොතකින් ඒ කඳුළු මහ පොළව සිපගයි… වලාකුළු මිරිකලා දුක තුනී කරගනියි ඒත් මොහොතකින් අම්බරෙ හැඩ වෙනස් වී තියෙයි… Chanu……✍️💙 🖤(◕‿◕)🖤
Hammasini ko'rsatish...
Hammasini ko'rsatish...
The Chanting Of Love

ප්‍රේම සජ්ජායනා The Chanting Of Love ආදරේ කියන්නෙ හරි පුදුම දෙයක්… එකිනෙකට වෙනස් හුරු නුහුරු හැඟීම් ගොන්නක් ඇදන් යන නඟුලක්... හදවතට දැනුන එක තැනක නතර උනාම…හොලවන්නවත් බැරි තරමෙ තද බැදීමක්… මම සිහිනි… තාම අවුරුදු දාසයක පොඩි කෙල්ලෙක්… මෙච්චර පොඩි කෙල්ලෙක් ආදරේ ගැන කතා කරන එක කෙනෙක්ට විහිලුවක් වෙන්න ඇති… ඒත් ආදරයක් හිතට කාවැදෙන්න වයස බාධාවක් නැහැ නේද… අවුරුදු තුනකට ආසන්න මගේ ආදරේ… එයා ආයුශ් … අපි දෙන්නා අතරෙ තිබුණෙ අවුරුදු 5ක පරතරයක්… එයා හිටියෙ මං හිටිය ගමට අල්ලපු ගමේ… ටවුන් එකට යන එනකොට අපි දෙන්නා හම්බුනේ…

Photo unavailableShow in Telegram
Online Fantasy ලොකේක Social Media Life වල සිරවුනු සොදුරු කළාකරුවන්ගේ අම්බලම…….🖊️ 📍කළාකාරයො🖊️
Hammasini ko'rsatish...
📍කළාකාරයො🖊️ C h A n N e L
📍කළාකාරයො🖊️ C h A t
📍කළාකාරයො🖊️ BOT
සඳට උපමා කරන් ගෙතූ කවි අහුරක් කමා කර අහපන් ඒක බොරු සදැසක් තලන සැර දරාගෙන කඩු කිනිසි මුවහත් වගෙයි බන් ගෑනු හිත් මල් නෙමෙයි කොහොමත්… Chanu……✍️💙 🖤(◕‿◕)🖤
Hammasini ko'rsatish...
අහුළලා දවසක් කඩා වැටි තරුවක් ඉකිගගා පෙන්නුවා අතීතයෙ දවසක් හඳ එළියෙ නැහැවිලා දිලිහෙද්දි උඹ බන් වාන් දැම්මා වගෙයි හදවතෙ හැඟුමන්… ගිලිහෙද්දි එකින් එක දුහුල් සළු ගත රැදී පැටලෙද්දි දෙතොල් පෙති උඹේ අවනත නැතී පිටවෙද්දි කෙදිරියක් හීන් හඬකින් රිදී සමා දීපන් මැණික හිත මුරණ්ඩුම වැඩී… සයනයේ සිත්තමක් රුහිරයෙන් ඇන්දූ මුල්ලකින් ගුලිවෙලා නිදි තාම දෙව් දූ ආදරෙන් ආයෙමත් කිට්ටු වූවත් මතූ නුඹෙ දෑස් නොහැරුනේ දවා මගෙ ළය සුදූ… Chanu……✍️💙 🖤(◕‿◕)🖤
Hammasini ko'rsatish...
Hammasini ko'rsatish...
ඒකපාර්ශ්විය

නිලමේ ඇදුම ඇදලා ඔයාගේ පතිනියත් එක්ක ලස්සනට හිනා වීගෙන හෝල් එක වටේම ඇස් කරකවන ඔයා දිහාම මන් බලන් හිටියේ අවුරුදු ගානක් ඔයාට මම විතරක් ආදරේ කරපු මතක මතක් කරගෙන . හැම දේකින්ම ඉස්සරහට එනකොට එක දේකින් විතරක් එකම තැනක රැදිලා අදටත් දුක් වෙන්වා අයියේ . අතීතයට ... ඒ ලෙවල් රිවිශන් ක්ලාස් එක පටන් ගත්තා විතරයි . අම්මලාගේ ආසාව වගේම මගෙත් පුංචි කාලේ ඉදලම හීනේ උනේ ඩොක්ටර් කෙනෙක් වෙන්න . එලෙවල් පටන් ගත්ත දවසේ ඉදලම දුන්න හැමවැඩක්ම හරියටම කරේ මොන තරම් කට්ටක් කෑවත් ටික කාලෙකින් මගේම හීනෙට යන්න පුලුවන් නේද කියන ආසාව පෙරදැරිකරගෙන…

සොහොන් මල් පොකුරකට කැලෑ මල් අතරින් පතර එකක් දෙකක් එකතු කර හදපු මල් බොකේ එක… පිට්ටනිය කෙළවරක කාගෙදෝ කොතක් ළග උඹත් ඉන්නවා හැඩට සාරියත් පටලගෙන… කිට්ටු වෙන්න වෙන්න සීතල හදවතත් ගැහෙන්නෙ නොමැරි මැරෙණ මතක එක්ක… වෙනදා වගේම අදත් හොර පාරම මං තෝරගත්තෙ කඳුළක් නැති ඇස් වලින් කඳුළක් වැටෙනවිට… ඉදහිටක ජාමෙක ඇවිල්ලා බැලුවම තාමත් ඇහැ ගැටෙන්නෙ උඹේ කොතේ බොද වෙච්ච කැටයම… Chanu……✍️💙 🖤(◕‿◕)🖤
Hammasini ko'rsatish...
ඇවිස්සන දූවිල්ලෙ අංශු මත රැදවිලා නාස් කුහරය දිගේ හදවතට බර වෙලා… ටොන් ගනන් කඳුළුවල හැඟීම් ප්‍රතිශත වෙලා සමච්චල් හිනාවක මට මාව නැති වෙලා… බිලියනෙන් එහා ගිය අලෝක වර්ශයන් මතක මිහිදන් නොවෙද ගෙවන හැම කල්පයක්… අසංවර හිතක් ළඟ වදන්වල නියැදියක් තවම මම සොයනවා මඟහැරුණු වචනයක්… Chanu……✍️💙 🖤(◕‿◕)🖤
Hammasini ko'rsatish...
Boshqa reja tanlang

Joriy rejangiz faqat 5 ta kanal uchun analitika imkoniyatini beradi. Ko'proq olish uchun, iltimos, boshqa reja tanlang.