uz
Feedback
FINAL GAME - FREE WEEK 👊 GHOST ACADEMY ☠❤️

FINAL GAME - FREE WEEK 👊 GHOST ACADEMY ☠❤️

Kanalga Telegram’da o‘tish

අවසාන මාස 2 🔥🤍 ගැම්මක් අල්ලන්න

Ko'proq ko'rsatish
Mamlakat belgilanmaganToif belgilanmagan
1 097
Obunachilar
-524 soatlar
-417 kunlar
-16430 kunlar
Postlar arxiv
ඔක්කොම එක සැරේ දැම්මා ඔන්න ඉදපන් දැන් ගානට බෙදලා පිලිවෙලට msg tika හදලා දෙන්නම්  🍃🌝

මේක copy කරලා  paste කරලා fill හරියට ෆිල් කරලා එවන්න.. ✨bio කරන අය maths කියන එක අයින් කරන්න .. ✨maths  කරන අය Bio  කියන එක අයින් කරන්න .. ✨ඉහත විස්තර වල කියපු විදියට නැතුව( නිකන් type කරලා එවන්න එපා නම ගම එහෙම  🧐 එහෙම  එවන එව්වා  ඇඩ් කරද්දි කල් යයි... ✨වටිනාකම මෙච්චරද කියලා අහලා බලන අයට කියන්න තියෙන්නේ . නැ මෙච්චරක් නෙවේ මේක මීට වඩා වටිනවා. ලොකු මහන්සියක් වෙනවා.. LIVE PAPER එකේ ඉදන් සබ්ජෙක්ට් 4ක්ම කරවන එක ලේසි දෙයක් නෙවේ. එන අයට ඔන්න දැන් එන්න පුලුවන්... මේ එක්කම FREE වැඩ තොගයක් උබලට දීලා තියෙනවා.. Past papers කරන්න විතරක් ආපු අය මේ msgs කිසිම එකක් බලන්න එපා 😉 මේ මාසේම free කරවනවා .. හැමෝටම ඒ කියපු දේවල් ටික  ❤️
කිසිම හදිස්සියක් නෑ.. වැඩේ බලලා එන්න.. ආයේ කියනවා ක්ශනික ලකුනු වැඩිවීම්..බලාපොරොත්තු වෙන්න එපා. කාලයත් එක්ක පොරක් වෙයි උබත්.. එක ගෲප් එකකට උපරිම 100 දෙනයි....මේ සැරේ නම් limit එකක් මට දාන්න වෙනවා.. එවද්දී අනිවාර්යයෙන් සල්ලි දාපු  ස්ලිප් එකයි details form එකයි එකට එවන්න 😇 වැඩ නොකරන එව්න් එන්න එපා.. හේතුව මට එහෙම වැඩක් කරන් නැති එව්න් එක්ක මේක යන්න බැ ❤🔥

👇👇👇👇👇 Details form 👇👇👇👇👇 🌀Name - 🌀District - 🌀Shy (2026 ) -        🌀Last AL results -                                  ✅ Physics         -                                  ✅ Chemistry     -                                  ✅ Com.maths  -                                  ✅ Biology          -  ♻️Rank - ♻️Z score - ☠️   FINAL 2 MONTHS 🔥

🔥Account details ............. ..................................................... 002 - 2 - 002 - 7 - 0058668 Pussekumbura D.R.R.S. Peoples bank - matale ..................................................... ✅✅✅✅✅✅✅✅✅✅✅

ඇඩ් වෙන විදිය ..✅✅✅✅✅✅✅✅✅✅✅✅✅ මේ අවසාන මාස 2න් 1 වෙනි මාසෙ වැඩ සෙට් එකත් එක්ක සෙට් වෙන අයට 👇 රු.1000  /= මාස 2ටම සෙට් වෙන අයට කැමති නම්.එක සැරෙ pay කරන්නත් පුලුවන්... (අනිවාර්‍ය්ය නැ ) රු.2000  /= ( මාසයක මුදල  , Subject 4ක් mcq essay theory past pprs Model pprs task Biology  essay review ඉදිරියට කරවන මේ හැම දේටම , එක්සෑම් දවස වෙනකන්ම ). ✅ උබ කලින්  මාසයක අපේ STUDY / REVISION වැඩකට ආපු මේ එන මාසෙටත් මේකට සෙට් වෙන්න කැමති නම් මම උබලට දාපු  index num එක තියෙන msg එක මතකයි නේද.. අන්න ඒකත් එක්ක මට අලුත් මාසෙට pay කරපු ( rs. 1000 / rs. 2000 ) bank slip / screen shot එක  මේ acc එකට එවන්න .(අනිවාර්යයෙන් කලින් මාසේ දුන්න msg එක එවන්න ඔයාලගේ details form  එක අලුත් වෙනවා ) @Ghostadmin99 ✅ උබ මේ වැඩේට අලුතින්ම මේ මාසේ නම් එන්නේ ... මගෙත් එක්ක මේ මාසේ වැඩ කරන්න කැමති නම් පල්ලෙහායින් දාන details form එක උබ copy කරගෙන ඒකේ details fill කරලා  .රු.1000/ රු.2000 ක් දාපු slip එකත් එක්ක  මේ acc එකට එවන්න 👇 @Ghostadmin99 ❌👇Special👇 ❌ 🔥 ඔයා මාස 2ටම එනවා නම් ඒක අනිවාරෙන් ඒක කියන්න... ✅ අවුරුදු ගානක් ඉගෙන ගත්තුවා මාස ගාණක් ඇතුලත අදින්න තමා මේ හදන්නේ..  ❤ කොහොම හරි  මේ msg එක හොදට කියවලා තේරුම් අරන් සල්ලි දාලා... මෙන්න මෙ acc      @Ghostadmin99   එකට කියපු විදියට  එවන්න ..... 👍 DETAILS FORM එක COPY කරලා FILL කරන එක අනිවාර්‍යි අතින් ලියලා එවන්න එපා 👍 ඔයාට LINK එකත් එක්ක ඔයාගෙ INDEX එක ලැබෙයි. (සතිය ඇතුලත).. 👍මුලින් index එක ලැබෙයි... ටික වෙලාවකින් ඔයාට link එක ලැබෙයි... Details form , Bank details පහලින් දානවා

👍  Final  month no.01 එකට  සෙට් වෙන අයට 👇
☠Account details මම දැන්ම දෙනවා ඒනම් ❌නැත්තං හැමෝම inbox එකෙන් ඉල්ලද්දී මට හැමෝටම procedure එක හැම වෙලේම කියන්න වෙනවා..... ❌අනිත් එක ගොඩක් අය ටවුන් එකට එන්න යන්න සෙට් වෙන්නේ නෑ නේ ... මේ වෙනුවෙන්ම යන්න වෙන එකත් අපරාදේ....... ඔන්න ඒ හින්දා... මම acc details  දෙනවා. ✅  ලබන සෙනසුරාද  හවස 6ට කලින් මේ මුදල දාන්න පුලුවන් නම් හොදටම ඇති ..... ✅online trnsfer කරනවා නම්  screen shot එක මට දාන්න පහල තියෙන details form එකත් පුරවලා පහත account එකට එවන්න   ✅Peoples bank acc එකක් තමා දෙන්නේ .... ✅ආයෙත් කියනවා මේ සතියේ මුල් දවස් ටිකම  free උබලට මේක සෙට් නෑ වගේ  නම් එන්න එපා... එහෙම අව්ලක් නෑ..... ලාවට හරි වැඩක් වෙනවා ලයින් එකක් තියෙනවා වගේ නම් වරෙම්.....  FREE වැඩ ටිකට නම් සෙට් වෙන්නේ ඒ විදියට ඒකට සෙට් වෙයන්... ⭕️ මාස 2ටම එක.සැරෙ pay කරන්නත් පුලුවන් ඔයාලට මේ සැරේ... . මම හිතනවා මට මගේ පුලුවන් උපරිමය දලා උබලට දෙයක් දෙන්න.. මේ අවසාන මාස 2 උබලත් මේකේ වටිනාකමක් දැකලා මේකේන් දෙයක් ගනී කියලා මම හිතනවා ❤️
එල මෙන්න එහෙනම් 👇

Add වෙන විදිය දාන්නම්..

Past paper plan & වැඩ ටික වෙන විදිය... 🔥🤍

Chemistry - වල මොනවද කරවන්නෙ....

Physics - වල මොනවද කරවන්නෙ....

Intrduction - week plan

TWO MONTHS PLAN - WEEKLY PLANS 🔥WEEK 01 PLAN 👇. 🔥ඉතාම කෙටියෙන් කියලා දාන්නම්.. 📚මෙතන තියෙන්නේ සාරංශයක් විතරයි.... 🔖PHYSICS 👇 🔥 THEORY PLAN ➕ ප්‍රත්‍යස්ථාව පාඩමේ VIDEO ටික දෙනවා බලලා ඉවර කරන්න ඔනී ❌විඩීයෝ 3කින් වගේ තියරි එක්කම වැඩ තොගයක් කරල ඉවර කරනවා..... ❌Essay ප්‍රශ්න 12ක් විතර කරනවා. සම්පුර්ණ discussion එක්ක.. ❌next week .. past ppr mcq ටික discussion එක්කම දීලා ඉවර කරනවා.. ➕ ධාරා විද්‍යුතය 😈 ❌ පාඩමේ VIDEO ටික දෙන්න පටන් ගන්නවා.. 0 ඉදන් යන කෙනෙක්ට උනත් අල්ලගන්න පුලුවන්... ❌සති 2කින් THEORY ඉවර කරලා බර ESSAY තොගයක් ඉවර කරනවා.. 🔥 REVISE PLAN ➕යාන්ත්‍ර විද්‍යාව MCQ 👇 ❌ යාන්ත්‍ර විද්‍යාව සති 2ක් තුල MCQ UNIT BY ප්‍රශ්න කරලා.. SHORT NOTE කරලා ඉවර කරනවා.. 🙏අරුණ සර්ගේ M book ටික Use කරනවා මේ වැඩේට... Print ගන්න දෙන්නම් ඔක්කොම ටික.. ❌සතියට දවස් 4ක් 5ක් මේකට දෙන්න වෙයි උබලට.. ➕ යාන්ත්‍ර විද්‍යාව ESSAY 🤍 අවම ESSAY 20ක් විතර සති 2ක් ඇතුලත කරවනවා... ❌ 🔖CHEMISTRY 👇 🔥 THEORY PLAN ➕ ORGANIC පාඩමේ VIDEO 6ක් දෙනවා YOUTUBE තියෙන... එතන්ට එනකන් බලලා මට ඔයාලගේ නෝට් COMPLETE කරලා පෙන්නුවාම ඊලග සති වල ඉතුරු වීඩියො ට්ක උපදෙස් ටික වෙනම ගෲප් එකක් හරහා දෙනවා.. 👍ORGANIC කරගෙන ඉන්න අයට අව්ලක් නැ.. 👍සතිය ඇතුලත VIDEO 6 බලලා මට එවන්න ඔනී... 😈 👍 එහෙම කරලා පුලුවන් වෙනවද.. බැරි උනොත් මට කියපන් අය්යෙ මම මේ ඔක්කොම බලලත් මට තවම ORGANIC බැ කියලා.. මම මේ ඔක්කොම නවත්තනවා.. ➕ Kc & Kp ( සමතුලිතතාව  part 01 ) 😈 ❌ පාඩමේ VIDEO 7ක් තියෙනවා ඒ ටික දෙනවා කැමති කෙනෙක්ට බලන්න පුලුවන් .. 0 ඉදන් යන කෙනෙක්ට උනත් අල්ලගන්න පුලුවන්... තියරි ඔනී නැති එව්ව්න් අව්ලක් නැ.. ❌අද ඉදන්ම ප්‍රශ්න දෙනවා discussion එක්ක... පාස්ට් පේපර්.. ❌සති 2කින් past papers ප්‍රශ්න කරලා ඉවර කරලා ...බර model ESSAY තොගයක් ඉවර කරනවා.. ➕ පරිසර දූෂණය කොටස පටන් ගන්නවා... ❌ මේ සතියට විඩියෝ 2ක් දානවා.. ❌වෙන වෙනම එක එකාගේ නෝට් බලනවා මම ලියනවද නෑද කියලා... මේ කොටසට අදාලව කොටස් 4යි තියෙන්නේ . මේ සතියේ 2යි ඊලග සතියේ 2යි දුන්නම ඒකත් ඉවරයි... සති 2කින් Essay paper එකෙ ලකුනු 75ක් අතේ තියෙයි ඔන්න..
🔥 REVISE  PLAN
➕රසායනික ගණනය 👇 ❌ .. SHORT NOTE කරලා ඉවර කරනවා.. ❌සතියට දවස් 3ක් 4ක් මේකට දෙන්න වෙයි උබලට.. ❌ගණනය MCQ ටික 0 ඉදන් කරනවා... ➕ Inorganic මේක සති 2ක් ඇතුලත මතක් කරලා.. 😈 ප්‍රශ්න තොගයක් කරනවා.. Essay paper එක මුලින්ම ටාර්ගට් කරමු...🤍 👍👍👍👍👍👍👍👍👍👍👍👍👍
🔥 PAPER PLAN 😈
❌ මේ සතියට අදාල 😈 MATHS & BIOLOGY FULL PAST PPR 👇 සදුදා - Pure maths & bio mcq අගහරුවාදා - Applied maths & Bio Essay 😈 PHYSICS  FULL PAST PPR 👇 සිකුරාදා - Physics mcq සෙනසුරාදා - Physics Essay 👍 Task ටිකත් පටන් ගන්නවා 🔉සතියට දවස් 5ක් 🔉 හවස 6 - 7 වෙනකන්...🔥 💪Bio & Maths plan එක පහලින් දාන්නම් -........................................................

AnimatedSticker.tgs0.25 KB

අද ඉදන් මම මේකට බහිනවා.. වැඩ කරන එව්න්ට ඔන්න දැන් කියනවා.. උබලගේ මහන්සිය මේකට උපරිමෙන් ඔනී.. සතියට සැරයක් IMPROVE එක බලනවා.. දවස ගානේ වැඩ ටික දෙනවා.. උබලට තෝරගෙන කරගෙන යන්න පුලුවන්...🔥🤍 උබලගේ දියුනුව උබලටම පෙන්න ඔනී.. කතන්දර නැතුව වැඩ කරන්න ඔනි...

Final Game - Ghost Academy 2026 මොකක්ද මේ කරන්න යන්නේ ❤️‍🔥 Two months Full plan ❤️‍🔥 Month 01... Voice Chat Biology Plan ❤️‍🔥 Maths Plan ❤️‍🔥
ඉස්සරහට 👇 🔥සම්පූර්ණ schedule එකක් දෙන්නම්... වැඩ වෙන විදිය ගැන 🔖 ඇඩ් වෙන්නේ කෝමද.... 🔖 Week 01 full plan 🔖 Day Plan special Program
මේ msg එක හැමදාම update වෙයි. උබලට ඔනී හැමදේම මේකට link කරන්නම්...එතකොට මේ msg එක බැලුවම ඇති🔥

🔥Maths Plan - Final Month 02
🔰MONTH 01 Theory plan 🍀Pure:      ❤️ ශ්‍රේණි      ❤️ සංකරණ හා සංයෝජන ❤️ න්‍යාස 🍀Applied :      ❤️සන්ධි කල දඩු      ❤️බෝ අංකනය        ❤️ සම්භාවිතාව
 
🔰MONTH 01 REVISE PLAN   ✨Pure:      ❤️ වර්ගජ සමිකරණ      ❤️ බහුපද ශ්‍රිත      ❤️ ත්‍රිකෝණමිතිය ✨Applied :      ❤️ප්‍රවේග කාල ප්‍රස්තාර      ❤️සාපේක්ශ ප්‍රවේගය    ❤️ඒකතල බල පද්ධති      ❤️ දෛශික
🔰MONTH 02 Theory plan 🍀Pure:      ❤️ සංකීර්ණ සංඛ්‍යා      ❤️ PART A 🍀Applied :      ❤️ සංඛ්‍යානය      ❤️ PART A    
🔰MONTH 02 REVISE PLAN   ✨Pure:      ❤️ අවකලනය ✨Applied :      ❤️ සාපේක්ශ ත්වරණය      ❤️ වෘත්ත චලිතය     
📝THEORY PLAN :- ❣THEORY PLAN එකේ තියෙන පාඩම්වල පාස්ට් පේපර් ප්‍රශ්න කරනවා. ❣Past paper essay වල marking & Discussion vedio හවස 6 ට දානවා. ඔයලට කරන්න තියෙන්නේ හවසට දාන marking & Discussion vedio බලලා වැරදි හදාගෙන අපි දාන comment box එකට කරපු වැඩ ටික දාන්න.😌❤️ ❣මේ පාඩම් වල තියරි දන්නෙ නැති අයට බලන්න වීඩියෝ සෙට් එක දෙනවා.🤗 ❣වීඩියො බලන එක අනිවාර්ය නැ.ක්ලාස් වල තාම කරලා නැත්නම් වීඩියෝ ටික බලලා ප්‍රශ්න කරන්න ට්‍රයි කරන්න.😎 ❣මේ පාඩමේ THEORY NOTE බලලා ඔයලා තනියම SHORT NOTE එකක් ගහන්න ඕනෙ.😁 📝REVISE PLAN :- 🌸REVISE PLAN එකේ තියෙන පාඩම්වල පාස්ට් පේපර් ප්‍රශ්න දවසට ගනන් 2 ගානේ කරවලා අපි කලින් GROUP එකේ කරපු පාඩම් ටික මතක් කරවනවා.♥️ 🌸Past paper essay වල marking & Discussion vedio හවස 6 ට දානවා. ඔයලට කරන්න තියෙන්නේ හවසට දාන marking & Discussion vedio බලලා වැරදි හදාගෙන අපි දාන comment box එකට කරපු වැඩ ටික දාන්න.😌❤️ 📝PAPER PLAN :- 💖මේ මාස දෙකේ model paper  4 ක් කරවනවා. කට්ට කාගෙන හරියට මහන්සි වෙලා කරොත් අනිවා ගොඩ....😌❤️

AnimatedSticker.tgs0.25 KB

Biology Plan .....🤍

Bio වැඩේ අවසාන මාස දෙකේ කරගෙන යන්නෙ මෙහෙම🔥🔥 bio තියෙන දවසට මේ වෙනකම් අපි ලිව්වෙ essay එකයිනෙ මේ මාස දෙකේදි bio දවසට essay දෙක ගානෙ ලියවනවා, සතියට දවසක් structured paper එකක් හෝ mcq paper එකක් දෙනවා Structured එක ලියලා අපි දෙන marking එකෙන් ඒක ඔයාම mark කරගන්න ඕන ,අඩුපාඩු හදාගන්න ඕන ✍mcq වලට discussion video එකක් දෙනවා ඒක බලලා අනිවාර්‍යෙන්ම අඩුපාඩු හදාගන්න ඕන Bio essay ලියලා අපි එදාට දාන comment box එකට ඒ essay එක submit කරන්න ඕන රෑ 9 ට කලින්😌 එතකොට ඊලඟ දවස ඇතුළත ඒ essay එක අපේ bio adminla ගෙන් කවුරුහරි mark කරලා ඔයාට inbox දානවා✅ මේකෙදි ඔයාලාට දැන් exam එකේ අවසාන මාස දෙක නිසා පාඩම් ඔක්කොටම බෙදෙන විදියට හැම පාඩමකින්ම essays දෙනවා තව අපි mcq polls විදියට දානවා bio දවසට ඒ ටිකත් time තියෙන විදිහට කරලා බලන්න Bio වලට අදාලව තියෙන practical ටිකත් videos & notes එක්ක අපි resources group එකට දානවා ඒවා කරගන්න ඕන අයට ඒ ටික බලලා කරගන්න පුලුවන් 🔬🧬 සාමාන්‍යයෙන් bio වල 50% ක් වගෙ 2,3,4,5,8,9 පාඩම් වලින් score කරන්න පුලුවන් ඒ නිසා ඒ පාඩම් වලට අදාලව වැඩි වැඩ කොටසක් කරන්න හිතන් ඉන්නවා මීට අමතරව ඒ ඒ කොටස් වලට පාඩම්වල videos ටිකක් අපි වෙනම group එකකින් දෙන්න හිතන් ඉන්නවා - resources group කියන්නෙ ඒකට කැමති අයට ඒ පඩම් බලලා ඔයාලට අඩුපාඩු තියෙන පාඩම් cover කරගන්න පුළුවන්