Chemistry | Ramika Risiwara
Kanalga Telegram’da o‘tish
Ko'proq ko'rsatish
Mamlakat belgilanmaganToif belgilanmagan
2 760
Obunachilar
-424 soatlar
-117 kun
-5130 kun
Postlar arxiv
Full Syllabus Paper 06 (Special Guess Paper) MCQ Discussion එකේ Google Meet Link එක Classroom එකේ දාලා තියනවා. හැමෝම දැන් Join වෙන්න.
⭕️pH + Ksp Revision එක අපි හෙට හවස 7.00 ඉඳන් කරමු. හැමෝම Live Join වෙලා වැඩේ කරගමු🫶
මේ අපේ Special Guess Paper එකේ ප්රශ්න කිහිපයක්. හැමෝම Try එකක් දීලා බලන්න.
රෑ වෙලා දාන්නම් Complete Review එක. 🙌
Full Syllabus Paper 06 (Special Guess Paper) MCQ එකේ Discussion එක අද රෑ 7.00 ට...
එකේදි වැඩිපුර ම සාකච්ඡා කෙරෙන්න ඕන ප්රශ්න ටික පහළ Google form එකෙන් තෝරන්න ✌️
https://forms.gle/7TfTyBuAKKmnrNFG6
පිටු 47 ක FP 06 - Special Guess Paper - MCQ Review එක දැන් Google Classroom එකට Upload කරලා තියෙන්නේ✅
වෙන කිසිම Chemistry Paper Class එකක නොලැබෙන මේ Review එකේ අංග සම්පුර්ණ ආකෘතිය:
🔻ප්රශ්නයේ මට්ටම - ඔයාගෙ මට්ටම ගැන දළ අවබෝධයක් ලබාගන්න 🔻අදාළ අනු මාතෘකාව - ප්රශ්නය Syllabus එකේ කොතනින් ද ආවෙ කියලා හරියටම දැනගන්න 🔻මූලික සිද්ධාන්ත කරුණු - Note පෙරල පෙරල අන්තිම කාලෙ කප්පරක් වටින තප්පර නාස්ති නොකර, වැරදුණු ප්රශ්නෙට අදාළ Theory ටික ඉක්මන්ට මතක් කරගන්න 🔻පියවරෙන් පියවර පැහැදිළි කිරීම - බිංදුව මට්ටමේ කෙනෙක්ට උනත් තේරෙන විදිහට ගැටලුව ලෙහාගන්න 🔻සුලබව සිදු වන වැරදි (MCQ Traps) - AL Paper එකේදි ඒවාට අහු නොවී ඉන්න 🔻කෙටි ක්රමය - වෙලාව ඉතුරු කරගන්න 🔻MCQ Points - අපේ Papers වලින් මේ Points ටික පිළිවෙළට Add කරගත්තත් AL MCQ 35+ Score කරන්න පුළුවන්✅ඒ වගේ ම Essay Papers වලට 2019 - 2025 New Syllabus AL Marking Schemes සිලල්ල ම හරිම තියුණු විදිහට Analyze කරලා, ඒ සියලු ම Marking Points Cover වෙන විදිහට හදපු අංග සම්පූර්ණ Marking Scheme එකක් හම්බෙනවා. ✅ඒ විතරක් නෙවෙයි වැදගත් ප්රශ්න ඔක්කො ම, කෙටි ක්රමත් එක්කම හරිම සරලව, නිවැරදිව නිරවුල්ව Discussion එකේදි පැහැදිළි කරලා දෙනවා. (Review එක බලද්දි මතුවෙන ගැටලු Discussion එකට අරන් එන්න.) ⏰2026 AL විභාගෙට තව දවස් කිහිපයයි තියෙන්නේ. මේ ටික කාලෙන් ඔයාගෙ උපරිම Result එකට යන්න, අඩුපාඩු හදාගෙන අවශ්ය ම කරන ටික හරිම විදිහට ඔලුවට දාගන්න, එන්න ඕනෙම Paper Class එක තමයි මේක! 🚀 එන්න... අපි ලකුණු හඹාගෙන යමු! 🔗පන්ති වලට සම්බන්ධ වීමට: https://forms.gle/Qm2RpGnrLpdhQFzB7 📱WhatsApp: 072 804 4075 📱Telegram: @RamikaRisiwaraChemistry Chemistry | Ramika Risiwara 👑DR - 38 (Colombo) | Z Score - 2.3639 (2025 AL) 👑National Chemistry Olympiad Finalist 👑Nuclear Science Olympiad Bronze Medalist
✅pH + Ksp – Guess Essays
ලැබුණු වෙලාවෙන් තව සුපිරි ප්රශ්නෙකුත් හැදුවා. කට්ටිය උත්සාහ කරලා බලන්න🙌 (අන්තිම ප්රශ්නෙ අතිශයින් ම Rankersලට පමණයි😉)
Marking Scheme එකත් ඉක්මනින් දාන්නම්🫶
බහුතර මතේට හිස නමමු 🥲🙌
මම අනිත් වැඩ ටික balance කරලා තියන දවස දාන්නම් ඉක්මනින්. Update එකේ ඉන්න🫶
