🕸2K27_GHOST ACADEMY 2.0 ☠🤍
Kanalga Telegram’da o‘tish
☠️ Engineering & Medicine යන්න කටු කන ඒ වෙනුවෙන් වැඩ කරන එව්න් වෙනුවෙන් 🍃❤
Ko'proq ko'rsatishMamlakat belgilanmaganToif belgilanmagan
1 490
Obunachilar
+2224 soatlar
+227 kun
+2230 kun
Postlar arxiv
32 දෙනයි....
අද ඉවර කරන්න බලන්න..
වැඩ ගොඩ ගහගන්න එපා..
තව වැඩක් දෙන්නම් .. අද හවස් වෙද්දී.. 🤍
Chemistry වලින් ..⌛🤍
⚡️DAY PLAN TARGET 👇
🍃Week 02
🍃 DAY 01 ❤️
✔️ඔයාගේ DAY PLAN එක මේකට සබ්මිට් කරන්න 👍 පැය කීයක් කරාද කියන එක නෙවේ .. මේක පටන් ගත්තා නම් උබ දිනුම්... . 👍 බෑ කියලා දෙයක් නැ.. අනිවාරෙන් දවසට පැය 15 පන්නලා යන්න පුලුවන් සෙට් එකක් ඉන්නවා උබත් ඒ ගොඩට සෙට් වෙයන්... 👍 මුලින් බැ හිතුනට අල්ලන් යද්දී දැනෙනවා මේක පුලුවන් කියලා. ❤ ❤️🔥 පැයද දෙකද කරේ කමක් නෑ ඔයා දාන්න ඔයාගේ day plan එක.. හෙට ඕව්වා ඔක්කොටම හරියන්න return දෙමු. Ghost AcadEMY 2.0 _ 2027 😈 @GA2K27 👇👇👇👇👇👇👇👇👇👇👇👇👇👇
මේක කියවලා වැඩේට බැහැපන්...🤍
මේ කියන ටික කරාට පස්සේ මේ පාඩම මට බෑ නේ අය්යේ කියලා කියපන්කො පුලුවන් නම්
✅ ගුරුත්වාකර්ශන ක්ශේත්‍ර ✅Video no.01 ....... 🔥 බලලා ඉවර කරලා.. completed කියලා comment එකක් දාන්න 👇 🔥 දවස් 2ක් ඇතුලත අයින් කරනවා..
⭕️ ගුරුත්වාකර්ෂණ 1
🔗 https://youtu.be/zcoxLbmaHSA
⌛ Time limit : 2 Days only
බදාදා හවස 6 වන විට ඉවත් කරනු ලැබේ...
හරි බන් වැඩේ නිකන් ලාවට පටන් ගමු....
මම වෙනදට මෙහෙම නෙවේ පටන් ගන්නේ ඇත්තටම... මුල ඉදන් ඔක්කොම පට්ට පිලිවෙලට ප්ලෑන් එකේ ඉදන් දීලා.. ඒත් මේ වතාවේ පොඩි වෙනසක් කරනවා..අපි පාඩමක් සම්පූර්ණයෙන් මේ සතියේ ඉවර කරමු.... 🔈ගුරුත්වාකර්ශන ක්ශේත්‍ර පාඩම ඉවර කරනවා... තවම මේ පාඩම කරලා නැතුව ඇති , Revision වල කෝමත්... THEORY එව්න්ට කරලා තිබ්බත් තොපිට හරියට බෑ නේ .. ඒක හින්දා මේ පාඩම ඔන්න ගොඩ දාගන්න නියම චාන්ස් එක....
🔥මම තියරි videos දෙනවා .. tute discussion එක්කම ඔක්කොම videos 4යි තියෙන්නේ.... ආයේ මගුල් කියන්න එපා.. පරණ එව්වා නේ අරව මේවා.. සිලබස් එක එකයි... උබලට කිසිම වෙනසක් නැතුව අංග සම්පූර්ණයෙන් පාඩම මෙතන තියෙනවා.. ❌පාඩමේ video අනිවාරෙන්ම අයින් කරනවා.... ගොඩ ගහගන්න දෙන්නේ නෑ..බලලා ඉවර කරගන්න ඔනී නම්.... බලලා ඉවර කරගනින්... youtube එකෙන් අනිවාරෙන්ම මේක අයින් කරලා දානවා.. ❌පහලින් මේකත් එක්ක මම tute එක දානවා... කැමති නම් ගන්න පුලුවන් printouts ... ❌ video ටික බලලා ඉවර උනාම..1980 - 2026 ආපු සියලු essay ඉවර කරනවා.. ✅ අනිවාරෙන් නෝට් එක අතින් ලියන්න. වෙනම පොතක් තියාගන්න. ( ෆිල්ම් බලනවා වගේ videos බලන්න ලෑස්ති වෙන්න එපා..) ✅ Tute වල ප්‍රශ්නත් වෙනම ලියන්න නෝට් ලියන පොතේ එපා... ✅ ESSAY විවරන ලියන්න .. කොල සෙට් එකක් හෝ පොත් තියාගන්න.. 🔈 මුලු සිලබස් එකටම PHYSICS පාඩම් 11යි තියෙන්නේ මේක මේ සතියේ ඉවර උනාම තව 10යි 🔈 ප්‍රශ්න නොකර පාඩම් ගොඩ දාගන්නත් බෑ.. ප්‍රශ්න කරන්න තියරි නැතුවත් බෑ.. ඒ හින්දා උබලා අතේ මේ ගේම් එක තියෙන්නේ..☝️වෙලාව නෑ..... මට වැඩ වැඩී.... රෙද්දවල් කියනවා නම් .. හා... ඔහෝම්මම ඉදපන්... ❌මම වැඩ ටික දාන්න කීවාම submit කරන්න බලන් ඉදපන්... 💫 වැඩ කරන එව්න්ට ඔන්න start එකක් දුන්නා එහෙනම්...videos මුලින් දීලා පස්සේ ප්‍රශ්න කරවනවා.. අනිත් විශේෂම දේ.. මෙ සර්ගෙම මේක බලන්න ඔනීද... ?? ⌛ කියනවට බලපන්.....🙂 හේතුවක් ඇතුව කියන්නේ... ගේමට බැහැපන් ❤️🔥 @gA2k27
Physics පාඩමක් ගොඩ දාමුද... දවස් ගාණයි යන්නේ. ⌛🤍
✅Mcq 2k 3k
✅ESSAY ප්‍රශ්නයක් ගොඩ...🤍🍃
කියන විදියට වැඩේ කරන්න ඔනී හැබැයි.....🤍
අද day plan එක දාන්න හැමෝම..
මේ සතිය මේකෙන් ඉවරයි එතකොට
අලුතින් සතිය ගැම්මෙන් පටන් ගමු හැමෝම...
මම අද වැඩ ටිකක් උබලට දානවා ඒ ටික කරන්න ගනින් ...
Weekly plan & Monthly plan පටන් ගමු නොවැම්බර් ඉදන්...🤍
⌛⌛⌛⌛⌛⌛⌛⌛⌛⌛⌛
⚡️DAY PLAN TARGET 👇
🍃Week 01
🍃 DAY 06❤️
✔️ඔයාගේ DAY PLAN එක මේකට සබ්මිට් කරන්න 👍 පැය කීයක් කරාද කියන එක නෙවේ .. මේක පටන් ගත්තා නම් උබ දිනුම්... . 👍 බෑ කියලා දෙයක් නැ.. අනිවාරෙන් දවසට පැය 15 පන්නලා යන්න පුලුවන් සෙට් එකක් ඉන්නවා උබත් ඒ ගොඩට සෙට් වෙයන්... 👍 මුලින් බැ හිතුනට අල්ලන් යද්දී දැනෙනවා මේක පුලුවන් කියලා. ❤ ❤️🔥 පැයද දෙකද කරේ කමක් නෑ ඔයා දාන්න ඔයාගේ day plan එක.. හෙට ඕව්වා ඔක්කොටම හරියන්න return දෙමු. Ghost AcadEMY 2.0 _ 2027 😈 @GA2K27 👇👇👇👇👇👇👇👇👇👇👇👇👇👇
මේ ප්ලෑන් දැම්මට වැඩක් නැ ගොඩක් උන් කියවන්නේ නැ.. 😅
මාත් ඔය හෑලි දාන්න කැමති නැ බන්..
ඒත් වැඩ කරන එව්න් සෙට් එකක් ඉන්නවා..
කියන විදියටම වැඩ කරනවා..
වෙනස තේරෙයි... ටික කාලෙකින්
දැනට නට නට ඉදපන්කො ..😊
කෙල වෙලාම ගියාම තේරෙයි .... යකෝ මට කෙල උනේ කොතනද කියලා වත් තේරුම් ගන්න බැරි වෙනවා..
දැන් ඔය 2027 , 2nd 3rd කරන්න ආපු මහ ලොකු එව්න් ටිකටත් එක්ක කියන්නේ..
ගිය ශයි එක මතක් කරලා බලපන්...💔
වැඩේ පොඩ්ඩක් පොඩි තැනකින්ම පටන් ගමු නේ..
🤍🍃 උබලට මේකේ දෙයක් කරලම පෙන්නන එක වටිනවා කියලා හිතෙනවා..
මේකට සෙට් වෙන්නේ කෝමද ගගා අහන එව්න්ට පස්සෙ විස්තර දාන්නම්..
මුලින් මේ සති 2 මේ කියන විදියට වැඩ ටික කරලා බලපන්..
මම monthly plans week plans එක්ක තමා මේ වැඩේ සාමාන්‍යයෙන් පටන් ගන්නේ..
ඒ උනාට මේ මාසෙ තව දවස් කීපයක් තියෙන හින්දා...
පොඩ්ඩක් randomly ඇගට නොදැනෙන්න ලොකු වැඩ ටිකක් ඉවර කරනවා.. 🤍🍃
කියන ටික කරපන්...🤍
සෙට් නැත්තං ආයේ හැරිලා වත් බලන්න ඔනී නැ.. ❤✋
කියනවට Day plan එකත් ගහලා මේ කියන ටික මහන්සි වෙලා කරන්න පටන් ගමු...🤍🍃
👇 මගෙ ප්ලෑන් එක ඉතාමත් කෙටියෙන් කියල දාන්නම් ❤️
( මේක ෆුල් ප්ලෑන් එක නෙවේ නිකන් අදහසක් ගන්න )
✅ හැම පාඩමකම වගේ තියරි විඩීයො සෙට් කරල දීලා මාස 6ක් ඇතුලත full sylabus කවර් කරනවා..
( එතකොට ක්ලාස් යන්න ඔනි නෑද.. මගෙන් කුනුහරුප අහගන්නේ නැතුව ක්ලාස් පලයන් හොදේ 😒
එතකොට ඇයි තියරි වීඩියො දාන්නේ.. 1st shy අයට හා ඔයාලට revision වලදි සෙට් නොවෙන පාඩම් කරගන්න.. ඉක්මනින් පාඩම් කවර් කරගන්න .. මොන විඩීයෝ ද දාන්නේ ඒ හැමදේම ඉස්සරහට කියන්නම්
එක සැරේ ඉදා බලපිය කියලා විඩීයෝ අත අරින්නේ නෑ.. ❤️ පොඩි ටයිම් එකක් දීලා ඉක්මනින් පාඩම් කවර් කරගන්න වෙලාවක් දීලා ඒවා අයින් කරල දානවා. Video ගොඩ ගැහීමක් වෙන් නෑ එතකොට කැමති අයට බලන්න පුලුවන් ඔනි නැති අය බලන්න ඔනි නෑ
Class නොයා ඉන්න එපා මෝඩ හැත්ත පලයන්.. මේක අමතරව දෙන දෙයක් අනික ලොකූ පාඩම් වලට videos දෙනවා කියන එක ලොකුවට ගැලපෙන් නැ... ).
✅ සම්පූර්ණයෙන් සියලු පාඩම් short note කරවනවා ..සබ්ජෙක්ට් 3ටම අදාලව .
එක පාඩමක් වත් අතාරින්න බෑ මේ සැරේ.. හරි ලස්සන පිරිසිදු ශෝට් නෝට් ටිකක් ගහගන්න ඔනි... මේවගෙන් ප්‍රයෝජන ගන්න වීදිය ලස්සනට කියලා දෙන්නම්
✅ ( physics ) 1980 - 2026 සම්පූර්ණයෙන් essay discussions සමග ඔක්කොම පාඩම් වලට දෙනවා
✅ සම්පූර්ණයෙන් practical ටික ලියවනවා වෙනම පොතක...( මගෙ නෝට් ඔක්කොම අලුත් කරලා දෙනවා මේ සැරේ .. බලපන් උබලට ජීවිතේට හම්බෙන්නෙ නැති නෝට් එකක් එතනින් හම්බෙයි......)
දැන් ඔය කොයි කවුරු කොහොම ප්‍රැක්ටිකල් කෙරෙව්වත් ඒක පටන් ගත්තේ මම 😌😁❤️
මේ අපි 2020 දී පටන් ගත්තු පරනම Group එක 👇❤️
https://t.me/exampprclzpracticals
✅ ( physics ) 1980 - 2026 සම්පූර්ණයෙන් structured essay discussions සමග ප්‍රැක්ටිකල් ඔක්කොටම සෙට් වෙන්න දෙනවා
✅( chemistry ) 2005 ඉදන් වගේ 2026ට එනකන් තිබ්බ සියලු essay ප්‍රශ්න unit by කරවනවා ❤️
✅ Chemistry full sylabus cover වෙන්න වැඩ කරන්නේ තනිකරම උබලට දවස ගානේ වැඩ කරන්න සෙට් වෙනවා.උජිත් සර්ගේ. ram , battle field අමිල සර්ගේ final papers 😁😅 Ready වෙලා ඉන්න
✅ 2005 - 2026 සියලු Full past pprs කරවනවා.😜..
( Bio අයට 2011 - 2019 shadow papers ටික කරවනවා මේ සැරෙ )
❌ මේවා කරවන්නේ zoom live session හරහා.. එකම ටයිම් එකට ආවා කරා ගියා... විවරන ලීවා.. පෙන්නුවා වැඩේ හරි...
✅ Combined maths මුල ඉදන් ගණන් හදවනවා අයේ... 0 ඉදන්ම වගේ ..
මුලු සිලබස් එකටම අදාල හොද sir කෙනෙක්ගේ video ටිකක් දීලා හොද මැච් එකක් ගහනවා..
දවසට අලුත්ම ගනන් 2 ගානේ හදවනවා
Unit එකකට අදාල සම්පුර්ණ පාස්ට් පේපර් ප්‍රශ්න ටික කරලා ඉවර කරලා එව්වට අදාල මොඩ්ල් ප්‍රශ්න තොගේකුත් කරවනවා..
✅ Biology මුලු sylabus එකම දෙසැරයක් කෙරෙවෙන විදියට ලොකු ප්ලෑන් එකක් ගහලා තියෙනවා මේ එක්කම ප්‍රශ්න තොගයක් 🙊❤️
🍃 දවස ගානේ ESSAY ලියවනවා.. බලලම දෙනවා උබලට
✅ මේ සැරේ මම කරන්න ඉන්න අලුත්ම වැඩේ 👇
Group 4කට කඩනවා උබලගේ සෙට් එක.. මම ගන්න හිතන් ඉන්නේ 100 දෙනයි.. එක්කට 25යි ❤️
ඒ ඒ ගෲප් එකේ විශේෂත්වයක් තියෙනවා.. හැම එක්කටම admin කෙනෙක් ඉන්නවා. බොහෝ දුරට 1st එව්න් වෙනම වැටෙයි... 2nd & 3rd කරන එව්න් වෙනම වැටෙයි
අති පිලිවෙලට වැඩ ටික වැටෙනවා.. ඒ වගේම කරන්න ඔනී....
ආයේ ඉතින් පුතෝ සෙල්ලම් නම් තියාගන්න එපා... 🔥 ❤️
✅ එක එකා කොයි මට්ටමේ හිටියත් උඩට අරගෙන යන්න හැමෝම අන්තිමට මට හොදම ලකුනු තියෙන එව්න් කරන්න ඔනී..
මුල 0 වෙන්න පුලුවන් හැබැයි උබලාට කරන්න පුලුවන් උපරිම තැනට යනකන් මට උබලව අරන් යන්න ඔනී
❤️ මේක මේ දාස් ගනන් දාගෙන කරන්න පුලුවන් දෙයක් නෙවේ ..
මට ඔනී හරියටම 100ක් ❤️
ගිය අවුරුද්දේ කරපු වැඩ වලට වඩා හාත් පසින්ම වෙනස් වැඩ තොගයක් කරවනවා ...
මුල් මාස 6 ඒ කියන්නේ ( නොවැම්බර් ඉදන් අප්‍රේල් ඉවර වෙනකන්ම මේ වැඩ පිලිවෙල ලස්සනට යනවා.. ඇත්තටම මේ මාස ගාණ මම focus කරන්නේ සම්පූර්ණයෙන් තියරි + පේපර් කරන ( ප්‍රශ්න කරන වැඩක් )
මුලු මාසෙටම පාඩම් 2 වගේ සෙට් වෙන්නේ එක සබ්ජෙක්ට් එක්කට
මැරතන් එක පටන් ගන්න යනවා..
තව පුංචි දේවල් ටිකක් කියන්න තියෙනවා
මේ සැරේ දවසට පුංචි වැඩ ටිකක් සෙට් වෙන්නේ..
එක එකාගෙ මට්ටම අනුව වෙනස් වෙනවා...
වැඩ කරන එව්න් 100ක් එක්ක වැඩේ කරන් යනවා ❤️
කාගෙවත් කොපි නෙවේ මේවා... ❤️
සබ්ජෙක්ට් 3ම පට්ටම පිලිවෙලට වැඩ ටික වෙයි...
🍃 වැඩ කරන එව්න් ටිකට විතරයි .. සෙට් වෙන්න පුලුවන්..
#gHost 👍
@GA2k27
මේ සතියේ අවසාන දවස අද නේ , වැඩ කරන්න තියෙන
පුලුවන් උපරිමෙන් කරමු.බන්...
තවම පටන් ගත්තේ නැත්තං දැන් හරි වැඩේ පටන් ගනින්...🤍
⚡️DAY PLAN TARGET 👇
🍃Week 01
🍃 DAY 05 ❤️
✔️ඔයාගේ DAY PLAN එක මේකට සබ්මිට් කරන්න 👍 පැය කීයක් කරාද කියන එක නෙවේ .. මේක පටන් ගත්තා නම් උබ දිනුම්... . 👍 බෑ කියලා දෙයක් නැ.. අනිවාරෙන් දවසට පැය 15 පන්නලා යන්න පුලුවන් සෙට් එකක් ඉන්නවා උබත් ඒ ගොඩට සෙට් වෙයන්... 👍 මුලින් බැ හිතුනට අල්ලන් යද්දී දැනෙනවා මේක පුලුවන් කියලා. ❤ ❤️🔥 පැයද දෙකද කරේ කමක් නෑ ඔයා දාන්න ඔයාගේ day plan එක.. හෙට ඕව්වා ඔක්කොටම හරියන්න return දෙමු. Ghost AcadEMY 2.0 _ 2027 😈 @GA2K27 👇👇👇👇👇👇👇👇👇👇👇👇👇👇
