Chemistry | Ramika Risiwara | Discussion
Yopiq kanal
Ko'proq ko'rsatish
Mamlakat belgilanmaganToif belgilanmagan
292
Obunachilar
Ma'lumot yo'q24 soatlar
Ma'lumot yo'q7 kun
Ma'lumot yo'q30 kun
Postlar arxiv
na naa. thaama finalize krgena yana gmn🥹 mama balaganna wadagath points okkoma dnnm ikmanin hdl iwr unu gaman. ethakam oyala wada tika krgena yanna gammata💪
Wow🥹❤️🔥 SM Guys have all the luck... Therenne nhne ithin sinhla bio😞
Habai oya wage prakashan prshnawala anga sampuurna wakyakin kiynna puluwnd kiyn prshne
Repost from Chemistry | Ramika Risiwara
🆓සම්පූර්ණයෙන් ම නොමිලේ!
pH + Ksp - එක පාරින් ගොඩ දාගන්න!
✅ඕනම මට්ටමක කෙනෙක්ට විභාගෙට අවශ්ය ම ටික සරලව, නිවැරදිව, නිරවුල්ව...
✅නොහිතන අත් වැරදීම් වෙන විදිහ, උදාහරණ සහ ඒවා මග හරවාගන්න Tips
✅ගානෙ එල්ලිලා ඉන්නෙ නැතුව ලොකු වෙලාවක් ඉතුරු කරගන්න Time Management Hacks!
✅ක්ෂණිකව උත්තර ගන්න අතිශය වැදගත් වෙන pH RAM එක!
✅පසුගිය විභාග ප්රශ්න වල ගැඹුරු විශ්ලේෂණයක් මත පදනම් වුණු සුපිරි ම අනුමාන ප්රශ්න Set එකක් සහ අංග සම්පූර්ණ විවරණයක්
🗓දිනය: ජුලි 13 සඳුදා
⏰වේලාව: ප.ව. 7.00 සිට
🔗මාධ්ය: Google Meet
🚀අංග සම්පූර්ණ නිබන්ධනය: https://t.me/RamikaRisiwaraChemistry/149
ප්රශ්න කට්ටලය:
1. Guess Essays - https://t.me/RamikaRisiwaraChemistry/156
2. Theory Based Questions - https://t.me/RamikaRisiwaraChemistry/158
සියලු ම ප්රශ්න වල අංග සම්පූර්ණ විවරණය සහ Google Meet Link එක ලබා ගැනීමට පහත Telegram නාලිකාවට පිවිසෙන්න:
https://t.me/RamikaRisiwaraChemistry
🟥ඒ වගේ ම අපි කලින් කරපු වැදගත් Programmes මගහැරුණා නම් පහළ තියන Links වලින් බලන්න👇
Organic ගුණ විචලන: https://youtu.be/pKLVcLKZD68?si=GkuHZ0IA6LX6dsEJ
Inorganic ගණනය කිරීම්: https://youtu.be/IVwZybcMEwc
කප්පරක් වටින තප්පර: https://youtu.be/pvkx_hcMEqM
යාළුවන්ටත් කියන්න🫶
එන්න... අපි ලකුණු හඹාගෙන යමු!🔝
Chemistry | Ramika Risiwara
DR - 38 (Colombo) | Z Score - 2.3639 (2025 A/L)
National Chemistry Olympiad Finalist
Nuclear Science Olympiad Bronze Medalist
Sir oneh level eke kenek ta siege plan eka wada krnnnnawada sir
Aldehyde wala Ara iupac waladi formyl nathuwa Wen prefix ekak danwane..eka mathaka na . Poddk kyanna puluwanda
