Chemistry | Ramika Risiwara | Discussion
Yopiq kanal
Ko'proq ko'rsatish
Mamlakat belgilanmaganToif belgilanmagan
292
Obunachilar
Ma'lumot yo'q24 soatlar
Ma'lumot yo'q7 kun
Ma'lumot yo'q30 kun
Postlar arxiv
A/l වලට art කරල වෙන රටක electronics degree එකට ගියපු student කෙනෙක්ට A/l වල අවශ්ය පාඩම් මොනවද?ධාරා විද්යුතය,electronic පාඩම් දෙක ඉගෙන ගත්තොත් ඇතිද?මුලින්ම ඒ පාඩම් දෙක සරලව ඉගෙන ගන්න හොද සර් කෙනෙක් කියන්නකො🙏🙏plzz 🙏
Meh. MCQ 39 ta A enwad samanyen. Seq 3 krgnn Bari wuna. Anith okkoma Kalaa.
Samanyen 3 rd structured ekta me sere mona vage kotas eid 🥲
Repost from Chemistry | Ramika Risiwara
🧪 2027 A/L CHEMISTRY | SMART REVISION
පළවෙනි දවසෙන් ම අපි, Syllabus එකේ ගොඩක් පාඩම් වලට Foundation එක හදන රසායනික ගණනය පාඩමේ "අනුමාපන" කොටස, ඕනම මට්ටමක කෙනෙක්ට පහසුවෙන් තේරුම්ගන්න පුළුවන් විදිහට සම්පූර්ණයෙන් සාකච්ඡා කළා.
Recording Link: https://www.youtube.com/watch?v=-Ewq_oRvehA
Theory Tute: https://t.me/RamikaRisiwaraChemistry/257
Questions Tute: https://t.me/RamikaRisiwaraChemistry/259
මේක එන්නම ඕන Revision එකක්...!
විභාගෙට මාසයක් තියලා සම්පූර්ණ Syllabus එකම ඉවර කරලා, අන්තිම මාසෙ Data-Driven Past Paper Practice එකක් එක්ක විභාගෙට එන ටික හරියටම Target කරලා, ඕනම මට්ටමක ඉඳන් Chemistry 'A' එක Sure කරගන්න වගේම,
කිසි ම සියුම් කරුණක් මග නොහැර A+ මට්ටමේ Critical Thinking Level එකක් හදාගන්න තියන තියුණු ම වැඩපිළිවෙළ...
ලියාපදිංචි වීමට: https://forms.gle/myq34uu8PMoDRJVt5
වැඩි විස්තර සඳහා පහත Telegram නාලිකාවට පිවිසෙන්න:
🔗 Telegram: https://t.me/RamikaRisiwaraChemistry
Ramika Risiwara
MBBS (UG) - University of Colombo
National Chemistry Olympiad Finalist
Nuclear Science Olympiad Bronze Medalist
