uz
Feedback
2026 A/L උසස්පෙළ අසාධාරණයට එරෙහිව

2026 A/L උසස්පෙළ අසාධාරණයට එරෙහිව

Kanalga Telegram’da o‘tish

ළමයි පහලින් දැක්වෙන පරිදි අදාළ Bot ට ගැළපෙන කරුණු විතරක් ඉදිරිපත් කරන්න ✔️Admin contact - @axyzwu_bot ✔️මාධ්‍ය සාකච්ඡා පිළිබඳ විස්තර - @mediaconfernece_bot ✔️නඩුව සම්බන්ධ විස්තර - @CaseAL_bot ✔️පෙත්සම සම්බන්ධ විස්තර - @ptetion_bot

Ko'proq ko'rsatish
Mamlakat belgilanmaganToif belgilanmagan

📈 Telegram kanali 2026 A/L උසස්පෙළ අසාධාරණයට එරෙහිව analitikasi

2026 A/L උසස්පෙළ අසාධාරණයට එරෙහිව (@postponedal) kanali faol ishtirokchi. Hozirda hamjamiyat 100 044 obunachidan iborat bo'lib, Boshqa toifasida -o'rinni egallagan.

📊 Auditoriya ko‘rsatkichlari va dinamika

невідомо sanasidan buyon loyiha tez o‘sib, 100 044 obunachiga ega bo‘ldi.

невідомо dagi oxirgi ma’lumotlarga ko‘ra kanal barqaror faollikka ega. Oxirgi 30 kunda obunachilar soni 0 ga, so‘nggi 24 soatda esa 0 ga o‘zgardi va umumiy qamrov yuqori darajada qolmoqda.

  • Tasdiqlash holati: Tasdiqlanmagan
  • Jalb etish (ER): Auditoriya o‘rtacha 0% darajada jalb etiladi. Nashrdan keyingi dastlabki 24 soatda kontent odatda umumiy obunachilar sonining N/A% ini tashkil etuvchi reaksiyalarni to‘playdi.
  • Post qamrovi: Har bir post o‘rtacha 0 marta ko‘riladi; birinchi sutkada odatda 0 ta ko‘rish yig‘iladi.
  • Reaksiyalar va o‘zaro ta’sir: Auditoriya faol: har bir postga o‘rtacha 0 ta reaksiya keladi.

📝 Tavsif va kontent siyosati

Muallif resursni shaxsiy fikrni ifoda etish maydoni sifatida ta’riflaydi:
ළමයි පහලින් දැක්වෙන පරිදි අදාළ Bot ට ගැළපෙන කරුණු විතරක් ඉදිරිපත් කරන්න ✔️Admin contact - @axyzwu_bot ✔️මාධ්‍ය සාකච්ඡා පිළිබඳ විස්තර - @mediaconfernece_bot ✔️නඩුව සම්බන්ධ විස්තර - @CaseAL_bot ✔️පෙත්සම සම්බන්ධ විස්තර - @ptetion_bot

Yuqori yangilanish chastotasi (oxirgi ma’lumot 14 Iyul, 2026 da olingan) sababli kanal doimo dolzarb va katta qamrovli bo‘lib qoladi. Analitika auditoriya kontent bilan faol hamkorlik qilishini, uni Boshqa toifasidagi muhim ta’sir nuqtasiga aylantirishini ko‘rsatadi.

100 044
Obunachilar
Ma'lumot yo'q24 soatlar
Ma'lumot yo'q7 kunlar
Ma'lumot yo'q30 kunlar
Postlar arxiv
ළමයි, කවුරු හරි කියනවා නම් අපි මේ කරන වැඩේ බොරුවක් මේ දේවල් වල කිසි ප්‍රගතියක් නැහැ කියලා ඒක නම් අපි පිළිගන්නේ නැහැ ළමයි, මොකද මේ වන විට පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් / මන්ත්‍රීවරියන් කිහිප දෙනෙක්ම මේ සම්බන්ධයෙන් පාර්ලිමේන්තුව තුළදී කතා කළා සහ මේ වන විට අපි හිතනවා අපේ ප්‍රශ්නය ගැන රටේ ඉහළම නිලධාරින් පවා දැනුවත්භාවයක් සහිතව ඉන්නවා කියලා ඒ වගේම තමා, රටේ ප්‍රධාන මාධ්‍ය නාලිකාවලින් පවා මෙම ප්‍රශ්නය ගැන සමාජය දැනුවත් කළා. ඒ වගේම සමාජ ක්‍රියාකාරීන් විසිනුත් මේ ප්‍රශ්නය පිළිබඳව සමාජයේ කතිකාවතක් ඇතිකළා ඔයාලටම මතක ඇති , අපි මුලින් වගකිව යුතු අංශ සමඟ කතා කිරීමේදී එයාලා අපිව ප්‍රතික්ෂේප කළ විදියත් පසුව අපිට සවන් දෙන්න එයාලා පෙළඹුණු විදියත් ගැන මේ හැමදේම වුණේ ඔයාලා අපි හැමෝම මොන දේ උනත් තමන්ට හැකි පමණින් මේ වැඩේ සාර්ථක කරගන්න, සාධාරණයක් ඉටු කරගන්න මහන්සි වුණ නිසා අපි බලමු... ඉදිරියට මොකද වෙන්නේ කියලා සහ අපි ප්‍රාර්ථනා කරමු , අදාල නිලධාරීන් සහ බලධාරීන් අපේ ප්‍රශ්න පිළිබඳ සංවේදනයක් සහිතව කටයුතු කරාවි කියලා
நண்பர்களே, யாராவது “நாம் செய்து கொண்டிருக்கும் இந்த முயற்சி பயனற்றது, இதில் எந்த முன்னேற்றமும் இல்லை” என்று கூறினால், அதை நாம் ஏற்க முடியாது. ஏனெனில், இதுவரை பல பாராளுமன்ற உறுப்பினர்கள் இந்த பிரச்சினையைப் பற்றி பாராளுமன்றத்தில் பேசிக் கொண்டிருக்கிறார்கள். மேலும், தற்போது நமது பிரச்சினை குறித்து நாட்டின் உயர்மட்ட அதிகாரிகளுக்குக் கூட தெளிவான விழிப்புணர்வு ஏற்பட்டுள்ளது என்று நாங்கள் நம்புகிறோம். அதோடு, நாட்டின் முக்கிய ஊடகங்களும் இந்த பிரச்சினையை சமூகத்திற்கு எடுத்துரைத்துள்ளன. சமூக செயற்பாட்டாளர்களும் இந்த விடயத்தைப் பற்றி சமூகத்தில் ஒரு விவாதத்தை உருவாக்கியுள்ளனர். நீங்களே நினைத்துப் பாருங்கள்; ஆரம்பத்தில் பொறுப்புடைய அதிகாரிகளுடன் பேச முயன்றபோது அவர்கள் எவ்வாறு நம்மை நிராகரித்தார்கள் என்பதையும், பின்னர் நமது கருத்துக்களைக் கேட்க அவர்கள் எவ்வாறு முன்வந்தார்கள் என்பதையும். இவை அனைத்தும் நடந்தது, நீங்கள் அனைவரும் எந்தச் சூழ்நிலையிலும் உங்களால் முடிந்த அளவு இந்த முயற்சியை வெற்றிகரமாக்கவும், நியாயத்தைப் பெறவும் தொடர்ந்து உழைத்ததால்தான். இனி என்ன நடக்கிறது என்பதை நாம் காத்திருந்து பார்ப்போம். அதே நேரத்தில், நமது பிரச்சினைகளைப் பற்றி சம்பந்தப்பட்ட அதிகாரிகளும் தீர்மானம் எடுக்கும் பொறுப்பிலிருப்பவர்களும் மனிதநேயத்துடனும் உணர்வுப்பூர்வமான அணுகுமுறையுடனும் செயல்பட வேண்டும் என்று நாம் பிரார்த்திப்போம். 🙏🏻📢

🔴🔴🔴🔴🔴🔴🔴🔴🔴🔴🔴🔴 ​1) உங்கள் பாடசாலையில் 13 ஆம் ஆண்டு தவணைப் பரீட்சைகளுக்காக (Term Exam) வழங்கப்பட்ட நேர அட்டவணை (Time Table). ​2) பின்வரும் விபரங்களை உள்ளடக்கி உங்களின் குரல் பதிவு (Voice Record) தேவை: ​உங்கள் பெயர் ​மாகாணம் ​மாவட்டம் ​பாடசாலையின் பெயர் ​உங்களுடைய சாதாரண தரப் பரீட்சை (O/L) பெறுபேறுகள் வந்த திகதி ​உயர்தரப் (A/L) பாடசாலை நடவடிக்கைகள் ஆரம்பிக்கப்பட்ட சரியான திகதி ​ஒவ்வொரு பாடத்திற்கும் பாடத்திட்டம் (Syllabus) முடிக்கப்பட்ட அளவு ​செயன்முறைப் பயிற்சிகள் (Practicals) முடிக்கப்பட்ட அளவு ​13 ஆம் ஆண்டில் இதுவரையில் எத்தனை தவணைப் பரீட்சைகள் நடத்தப்பட்டுள்ளன, இன்னும் எத்தனை மீதமுள்ளன, அவை நடைபெற்ற மற்றும் நடைபெறவுள்ள மாதங்கள் ​🔴 மேலே குறிப்பிடப்பட்டுள்ள விபரங்களை உள்ளடக்கிய குரல் பதிவு மற்றும் பாடசாலை வழங்கிய நேர அட்டவணை ஆகிய இரண்டையும் மிக விரைவில் இந்த பொட்டில் (Bot) பதிவிடவும். மிக அவசரம்! 🚫

අපගේ උසස් පෙළ ගැටලුව සම්බන්ධ ව විසඳුමක් ලබා ගැනීම සඳහා ජනාධිපති ලේකම් කාර්‍යාලයට යන්න කැමති ළමයි සහ දෙමව්පියො ඉන්නවනම් ඉදිරිපත් වෙන්න 🛑🛑🛑 මේක ගොඩක් වැදගත් නඩුව වගේම .සෘජුව කතා කරලා ඉක්මන් විසඳුමක් ලබා ගැනීමේ හැකියාව තිබෙන නිසා ඔයාලගෙ යාළුවන්වත් දැනුවත් කරන්න ගමන් ගාස්තු සම්බන්ධ ව මූල්‍යමය වශයෙනුත් අපි උදව් කරන නිසා ඔයාලගෙ පැමිණීම තමයි වැදගත් ⭕️⭕️ එන්න කැමති අය ඉන්නවනම් බොට් හරහා අපිව දැනුවත් කරන්න @mediaconfernece_bot

මේ 2023 A/L විභාගය සම්බන්ධයෙන් ඒ කාලයේ තිබ්බ පොඩි සංවාදයක් 2023 A/L ළමයින්ට වුණ අසාධාරණය වගේ නෙවේ, 2026 A/L ළමයින්ට බරපතල අසාධාරණයක් වෙලා තියෙනවා. හැබැයි 2023 A/L අය වෙනුවෙන් ගොඩක් ගුරුවරු කතා කරා, ලංකාවේ ඒ කාලේ leading ම හිටපු ගුරුවරුත් මේ වෙනුවෙන් කතා කරා හැබැයි ඒකට අද ? 23 A/L අයට වඩා බරපතළ අසාධාරණයක් වෙලා තියෙද්දි සමහර ගුරුවරු කියනවා මේ ගැන කතා කරලා වැඩක් නැහැ කියලා. අපිට අනුව නම් ඒ තියෙන්නේ ළමයින්ගේ පැහැදිලියි විශ්වාසය කඩ කිරීමක්, රජයක් කවදාවත් කියන්නේ නෑ විභාගය කල් යනවා කියලා. ඒ දේ අපි රජයෙන් ඉල්ලලා, ඒ වෙනුවෙන් කටයුතු කරලා ලබා ගත යුතු දෙයක්, අද සමහර ගුරුවරු ඉන්නවා වගේ ඒ 23 A/L කරන කාලෙත් ගුරුවරු සද්ද නොකර හිටිය නම් ඒ ළමයින්ගේ හඬට කවදාවත් ඇහුම්කන් දීමක් ලැබෙන එකක් නැහැ, ඒ ළමයින්ට සාධාරණයක් වෙන එකකුත් නැහැ. ඒ ළමයින්ගේ පෙර පිනකට 23 A/L කරන කාලෙදි කොන්ද පණ තියෙන ගුරුවරු ඉඳලා තියෙනවා, අසාධාරණයක් ගැන කතා කරන්න දෙපාරක් නොහිතන අය ඉඳලා තියෙනවා.

එයාලා කියන දේ කරලා බලමු අපි ලියුම් ඒවන්න කියනවනේ, අපි ලියුම් යවමු #26alpostpond Bot - @axyzwu_bot Call - 0112784537

⭕️දිනය : සිකුරාදා ⭕️වේලාව : පෙ.ව. 9.30 ⭕️ස්ථානය : බෞද්ධාලෝක මාවත ( තුම්මුල්ල ) , කොළඹ 07 2026 උසස් පෙළ ලියන ඔබේ දරුවා වෙනුවෙන් දෙමාපියනි ඔබත් එන්න. සිසුන් වෙනුවෙන් සහභාගි වීමට කැමතියි ඕනෑම අයෙකුට මේ සඳහා සහභාගි විය හැකියි, අපගේ අසාධාරණය වෙනුවෙන් පෙනී සිටින සියලුම දෙනාට අප ස්තූතිවන්ත වෙමු.

ඔයාලා දන්න තවත් නීතිඥවරුන්ගේ විස්තර සහ දුරකථන අංක තියෙනවනම් අපිට දෙන්න ඒත් එක්කම, ඔයාලගේ පවුලේ කවුරු හරි නීතිඥයෙක් නම් අපිට ඔයාලගෙන් මේ ගැන විස්තර දැනගන්න අපිව ඒ පිළිබඳ දැනුවත් කරන්න @CaseAL_bot

ඒලෙවෙල් කියන්න බහුතරයකගෙ අනාගතේ තීරණය කරන එක්සෑම් එකක් ✳ ✴️✳️ ✴️✳️ ✴️ වැඩියෙන් දවසක් ලැබුනත්, ඒක වැඩ කරන කෙනාට කොච්චර වාසියක්ද??? අනුන්ගෙ පහනින් එලිය බලන්න ලෑස්ති නොවී,,, හැමෝටම මේ වෙලා තියෙන අසාදාරනය වෙනුවෙන් තම තමන් තනියම කතා කරන්න එකතු වෙලා මේ වැඩේට සපෝර්ට් එක දෙන ගමන්ම 🔴🔴 දවසේ පොඩි වෙලාවක් මේකට වෙන් කරන්න 🔴🔴

මෙහෙම දෙයක් කරන්න රුපියලක් යන්නේ නෑ මේ හැමදේටම වඩා ලොකුයි අපි හැමෝගෙම අනාගතය #26alpostpond Bot - @axyzwu_bot Call - 0112784537