uz
Feedback
2026 A/L උසස්පෙළ අසාධාරණයට එරෙහිව

2026 A/L උසස්පෙළ අසාධාරණයට එරෙහිව

Kanalga Telegram’da o‘tish

ළමයි පහලින් දැක්වෙන පරිදි අදාළ Bot ට ගැළපෙන කරුණු විතරක් ඉදිරිපත් කරන්න ✔️Admin contact - @axyzwu_bot ✔️මාධ්‍ය සාකච්ඡා පිළිබඳ විස්තර - @mediaconfernece_bot ✔️නඩුව සම්බන්ධ විස්තර - @CaseAL_bot ✔️පෙත්සම සම්බන්ධ විස්තර - @ptetion_bot

Ko'proq ko'rsatish
Mamlakat belgilanmaganToif belgilanmagan

📈 Telegram kanali 2026 A/L උසස්පෙළ අසාධාරණයට එරෙහිව analitikasi

2026 A/L උසස්පෙළ අසාධාරණයට එරෙහිව (@postponedal) kanali faol ishtirokchi. Hozirda hamjamiyat 100 109 obunachidan iborat bo'lib, Boshqa toifasida -o'rinni egallagan.

📊 Auditoriya ko‘rsatkichlari va dinamika

невідомо sanasidan buyon loyiha tez o‘sib, 100 109 obunachiga ega bo‘ldi.

невідомо dagi oxirgi ma’lumotlarga ko‘ra kanal barqaror faollikka ega. Oxirgi 30 kunda obunachilar soni 0 ga, so‘nggi 24 soatda esa 0 ga o‘zgardi va umumiy qamrov yuqori darajada qolmoqda.

  • Tasdiqlash holati: Tasdiqlanmagan
  • Jalb etish (ER): Auditoriya o‘rtacha 0% darajada jalb etiladi. Nashrdan keyingi dastlabki 24 soatda kontent odatda umumiy obunachilar sonining N/A% ini tashkil etuvchi reaksiyalarni to‘playdi.
  • Post qamrovi: Har bir post o‘rtacha 0 marta ko‘riladi; birinchi sutkada odatda 0 ta ko‘rish yig‘iladi.
  • Reaksiyalar va o‘zaro ta’sir: Auditoriya faol: har bir postga o‘rtacha 0 ta reaksiya keladi.

📝 Tavsif va kontent siyosati

Muallif resursni shaxsiy fikrni ifoda etish maydoni sifatida ta’riflaydi:
ළමයි පහලින් දැක්වෙන පරිදි අදාළ Bot ට ගැළපෙන කරුණු විතරක් ඉදිරිපත් කරන්න ✔️Admin contact - @axyzwu_bot ✔️මාධ්‍ය සාකච්ඡා පිළිබඳ විස්තර - @mediaconfernece_bot ✔️නඩුව සම්බන්ධ විස්තර - @CaseAL_bot ✔️පෙත්සම සම්බන්ධ විස්තර - @ptetion_bot

Yuqori yangilanish chastotasi (oxirgi ma’lumot 07 Iyul, 2026 da olingan) sababli kanal doimo dolzarb va katta qamrovli bo‘lib qoladi. Analitika auditoriya kontent bilan faol hamkorlik qilishini, uni Boshqa toifasidagi muhim ta’sir nuqtasiga aylantirishini ko‘rsatadi.

100 109
Obunachilar
Ma'lumot yo'q24 soatlar
Ma'lumot yo'q7 kunlar
Ma'lumot yo'q30 kunlar
Postlar arxiv
❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥 💪 FB කලබමු 💪 https://www.facebook.com/groups/1101692171474893/?ref=share&mibextid=NSMWBT අපේ FB page එක හැමෝම ගිහින් post දාන්න ⚖⚖⚖⚖⚖⚖⚖⚖⚖⚖⚖

ලංකා ගුරු සේවා සංගමේ මෙහෙවර ප්‍රකාශය😅 දැක්කනෙ ඔයාල ලමයි වෙනුවෙන් මෙහෙවර හරියටම කරන හැටි සංගමේ🤌🏻

Ay appa 2026 lamainge Kisi unity ekak naththe. Harima asamagi 😒

ළමයි විවෘත ඉල්ලීමක් තියෙනවා , ඒ තමයි අපි පෙත්සම අත්සන් කරගන්න ඔයාලගේ Paper Center වලට එනවා ඒ සඳහා ඔයාලට පුළුවන් , ඔයාල දන්න ඔයාලගේ ගුරුවරුන්ගේ සහාය අපිට ඉල්ලලා දෙන්න අපි ඉල්ලනකන් ඉන්න එපා, මොකද මේක අපේ පෞද්ගලික වැඩක් නෙවෙයි. අන්තිමේදී අපි කියන්නම්, කවුද අපිට සහය දුන්නේ, කවුද දුන්නේ නැත්තේ කියලා. විස්තර පහත Bot ට ලබා දෙන්න @ptetion_bot [ සමහර විද්‍යා විෂය ධාරාවන් උගන්වන ගුරුවරුන්ට වඩා නම් දෙමළ සහ තාක්ෂණ විෂය ධාරාවන් උගන්න ගුරුවරුන් මාර quality ]

ළමයි, ඇති එහෙනම් , E mail දාන එක නතර කරමූ අපි...❤️

0718616543 ළමයි මේ Whatsapp Number එකට ඉක්මනට මේ ගැටළුව ගැන දාන්​න. NewsFirst එකෙන් ගියපු News එකේ clip එකත් එක්කම දාන්න.

Thaw lamai add karaganna oniii apiii

අනෙද කිය්න්නෙ මුල ඉදලා වැඩ ටික් කරගෙන් අවනම් කිසි අවුලක් නැ

5,000 ක් Online ඉන්නවා එක්කෙනාගනෙවත් Add කරගෙන ‍යන්න බැරිද❓

Ane plz 1shy lamai bot ta msg ekk danna

2026 A/L උසස්පෙළ අසාධාරණයට එරෙහිව: මේ දිත්වා ආපදාවට පත් වුන ළමයෙක් එයාගෙ තත්වය සහ අදහස් කියන්නෙ . இந்தத் தீய விபத்தினால் பாதிக்கப்பட்ட ஒரு குழந்தை, தன் நிலைமையையும் கருத்துக்களையும் இவ்வாறு கூறுகின்றது.

අයිතිවාසිකම් කඩ වූ දිනය 2026.06.08

ගරු ජනාධිපතිතුමනි, ඔබතුමාගේ අවධානය මේ කෙරෙහි යොමු කරන මෙන් කරුණාවෙන් ඉල්ලා සිටිමි. මෑත ඉතිහාසයේ උසස් පෙළ කණ්ඩායමකට සිදුවන දරුණු ම අසාධාරණය 2026 A/L අප කණ්ඩායමට සිදුවන බව ඔබතුමා දැනුවත් කිරීමට කැමැත්තෙමි. සිසුන් කණ්ඩායමක් වන අප කෙරෙහි සානුකම්පිත වන ලෙස ඔබතුමාගෙන් ගෞරවයෙන් ඉල්ලා සිටිමි. [ සිසුන්ගේ පෞද්ගලිකත්වයට හානි සිදුවන නිසා මෙම Video ඔවුන්ගේ අනන්‍යතාව තහවුරු කර ගැනීමට නොහැකි වන පරිදි සකස් කර ඇත ]

Media වලින් පාර්ලිමේන්තුවෙන් ප්‍රශ්නය කතා කරන තැනට ගෙනාවා අපී. දැන් තියෙන්නෙ නිතිමය පැත්තෙන් දෙයක් කරන්න ඒ නිසා මේ මැසෙජ් එකෙ තියෙන දේ කරන්න 👇👇👇👇👇👇 https://t.me/postponedAL/12260

මේ ප්‍රශ්න වලට මුහුණ දෙන්නේ සිංහල මාධ්‍යයෙන් ඉගෙන ගන්න අපි විතරක් නෙමෙයි ඔයාලගේ ප්‍රශ්නත් අපිට කියන්න - පෞද්ගලික භාවය සුරැකීමට අවශ්‍ය නම් නම සදහන් නොකරන්න
இந்த பிரச்சினைகளை எதிர்கொள்வது சிங்கள மொழி மூலம் கல்வி கற்கும் நாங்கள் மட்டும் அல்ல. உங்களுடைய பிரச்சினைகளையும் எங்களிடம் பகிருங்கள். உங்கள் தனியுரிமையை பாதுகாக்க வேண்டுமெனில், உங்கள் பெயரை குறிப்பிடத் தேவையில்லை. @axyzwu_bot

2026 උසස් පෙළ සිසුන්ගේ මේ වර්ෂය ගත් කළ 01. මෑත ඉතිහාසය උසස් පෙළ සිසුන් කණ්ඩායමක් වෙනුවෙන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් විසින් පාර්ලිමේන්තුව තුළ වැඩිම කතාබහකට ලක් වූ වර්ෂය ලෙස 2026 උසස් පෙළ වර්ෂය ඉතිහාසයට එක් වනු ඇත 02. පාර්ලිමේන්තුව තුළ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් විසින් පළමු වරට පමණක් නොව දෙවන වරටත් කතාබහකට ලක් වූ එකම වර්ෂය ලෙස මෙම වර්ෂය ඉතිහාසයට එක් වනු ඇත 03. උසස් පෙළ සිසුන් කණ්ඩායමක් වෙනුවෙන් , දේශපාලන පක්ෂයකින් වුවද, දේශපාලනය පසෙකින් තබා නඩු ගොනු කර පළමු වර්ෂය ලෙස ද 2026 උසස් පෙළ වර්ෂය ඉතිහාසගත වනු ඇත. 04. මෑත ඉතිහාසය ගත් කළ උසස් පෙළ සිසුන් කණ්ඩායමක් විසින් වැඩිම කාලයක් පුරාවට ඉල්ලීම් සිදු කරමින් අඛණ්ඩව සාධාරණ ඉල්ලීම් දිනා ගැනීමට මැදිහත් වෙන වර්ෂයක් ලෙස 2026 උසස් පෙළ වර්ෂය නම් කෙරෙනු ඇත 05. තවද මෑත ඉතිහාසයේ ලංකාවට බල පෑ ප්‍රබලම ආපදා තත්ත්වයක් වාර්තා කරමින් එයටද මුහුණ පෑමට සිදුවෙමින් විශාල අසාධාරණයකට ලක් වන සිසුන් කණ්ඩායමක් ලෙස 2026 උසස් පෙළ සිසුන් කණ්ඩායම නම් දරනු ඇත. 06. එසේම පසුගිය වර්ෂ වලට සාපේක්ෂව සිසුන්ගේ සාධාරණ ඉල්ලීම් දිනා ගැනීමට මානව හිමිකම් කොමිසම දැනුවත් කරමින්, නඩු ගොනු කරමින් සහ ඉන් ඔබ්බට ගොස් එක්සත් ජාතීන්ගේ සංවිධානය සහ සිසුන් වෙනුවෙන් පෙනී සිටින ජාත්‍යන්තර ආයතන ද දැනුවත් කිරීමට ලක් වුණ වර්ෂයක් ලෙස මෙම උසස් පෙළ වර්ෂය හඳුන්වා දිය හැක. 07. පුවත්පත් වල සහ රටේ ප්‍රධාන මාධ්‍ය නාලිකා වල පුවත් මවමින් දීර්ඝ කාලයක් පුරාවට සාධාරණ ඉල්ලීම් වෙනුවෙන් සටන් කරමින් පවතින සිසුන් කණ්ඩායමක් ලෙස 2026 උසස් පෙළ සිසුන් කණ්ඩායම හඳුන්වා දිය හැක.

🔴🔴🔴🔴🔴🔴🔴🔴🔴🔴🔴 Exam ඉවර වුණ ගමන් ලැබෙන, රිසාල්ස් ආවට පස්සෙ ලැබෙන, දැනට ලැබිල තියෙන scholarship ගැන අපි දන්නවා ඒවා කාගේ කාගේ ළමායි  අතරටද බෙදිලා යන්නෙ කියලාත් දන්නවා 😅 එක්කෙනෙක් දෙන්නෙක්ගෙ ආත්මාර්ථකාමි උවමනාවලට සමස්ත සමාජයකම දරුවන් බිලි දීම සාදාරනයිද? රට යන ලමයින්ට රට යන්න ඕනෙ නිසා ලමයි ලක්ශ ගානකගෙ ජීවිත අද්‍යාපන දෙපාර්තමේන්තුව විනාශ කරන්නයි මේ හදන්නෙ ඔය ඇවිත් තියනවයි කියන ස්කෝලර්ශිප් වලට වෙන දෙයක් කවදාවත්ම ප්‍රසිද්ද කරන්නෙත් නෑනෙ ____ 🔴🔴🔴 (ප.ලි - රිසාල්ට් ආවට පස්සෙ ලැබෙන ස්කෝලර්ශිප් වලට වෙන දේම ලංකාවම දන්නව උනාට එක්සෑම් ඉවර උන ගමන් ලැබෙන, දැනට ලැබිලා තියන ස්කෝලර්ශිප් වලට වෙන දේ දන්නේ ඉහල පුටුවල ඉන්න අයම තමයි  ) 🔴🔴🔴 අසාදාරනයක් වෙනුවෙන් සාදාරනයක් ඉල්ලද්දි සාදාරනව සලකන්න මොකද අපි Gen -Z 🔴🔴🔴🔴 අවශ්‍ය උවහොත් නම් ගම් සහිතව සාක්ශි එක්කම ප්‍රසිද්ද කරනවා 🙂💔