uz
Feedback
2026 A/L උසස්පෙළ අසාධාරණයට එරෙහිව

2026 A/L උසස්පෙළ අසාධාරණයට එරෙහිව

Kanalga Telegram’da o‘tish

ළමයි පහලින් දැක්වෙන පරිදි අදාළ Bot ට ගැළපෙන කරුණු විතරක් ඉදිරිපත් කරන්න ✔️Admin contact - @axyzwu_bot ✔️මාධ්‍ය සාකච්ඡා පිළිබඳ විස්තර - @mediaconfernece_bot ✔️නඩුව සම්බන්ධ විස්තර - @CaseAL_bot ✔️පෙත්සම සම්බන්ධ විස්තර - @ptetion_bot

Ko'proq ko'rsatish
Mamlakat belgilanmaganToif belgilanmagan

📈 Telegram kanali 2026 A/L උසස්පෙළ අසාධාරණයට එරෙහිව analitikasi

2026 A/L උසස්පෙළ අසාධාරණයට එරෙහිව (@postponedal) kanali faol ishtirokchi. Hozirda hamjamiyat 100 061 obunachidan iborat bo'lib, Boshqa toifasida -o'rinni egallagan.

📊 Auditoriya ko‘rsatkichlari va dinamika

невідомо sanasidan buyon loyiha tez o‘sib, 100 061 obunachiga ega bo‘ldi.

невідомо dagi oxirgi ma’lumotlarga ko‘ra kanal barqaror faollikka ega. Oxirgi 30 kunda obunachilar soni 0 ga, so‘nggi 24 soatda esa 0 ga o‘zgardi va umumiy qamrov yuqori darajada qolmoqda.

  • Tasdiqlash holati: Tasdiqlanmagan
  • Jalb etish (ER): Auditoriya o‘rtacha 0% darajada jalb etiladi. Nashrdan keyingi dastlabki 24 soatda kontent odatda umumiy obunachilar sonining N/A% ini tashkil etuvchi reaksiyalarni to‘playdi.
  • Post qamrovi: Har bir post o‘rtacha 0 marta ko‘riladi; birinchi sutkada odatda 0 ta ko‘rish yig‘iladi.
  • Reaksiyalar va o‘zaro ta’sir: Auditoriya faol: har bir postga o‘rtacha 0 ta reaksiya keladi.

📝 Tavsif va kontent siyosati

Muallif resursni shaxsiy fikrni ifoda etish maydoni sifatida ta’riflaydi:
ළමයි පහලින් දැක්වෙන පරිදි අදාළ Bot ට ගැළපෙන කරුණු විතරක් ඉදිරිපත් කරන්න ✔️Admin contact - @axyzwu_bot ✔️මාධ්‍ය සාකච්ඡා පිළිබඳ විස්තර - @mediaconfernece_bot ✔️නඩුව සම්බන්ධ විස්තර - @CaseAL_bot ✔️පෙත්සම සම්බන්ධ විස්තර - @ptetion_bot

Yuqori yangilanish chastotasi (oxirgi ma’lumot 11 Iyul, 2026 da olingan) sababli kanal doimo dolzarb va katta qamrovli bo‘lib qoladi. Analitika auditoriya kontent bilan faol hamkorlik qilishini, uni Boshqa toifasidagi muhim ta’sir nuqtasiga aylantirishini ko‘rsatadi.

100 061
Obunachilar
Ma'lumot yo'q24 soatlar
Ma'lumot yo'q7 kunlar
Ma'lumot yo'q30 kunlar
Postlar arxiv
ඇඩ්මින් මේ Gruop එකේ ඉන්න සමහර අය inbox ඇවිත් වද දෙනවා

ලමයි දැන් අපි කෝල් ගමු ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාවට. මොකද අපි වෙනුවෙන් ඊ⁣යෙ සර් කෙනෙක් පැමිණිල්ල ගොනු කරපු නිසා අපිට තව පැමණිලි අවශ්‍ය නැහැ. එි නිසා පුලුවන් තරම් අපි කෝල් කරලා කියමු අපිට උන අසාධාරණයට සාධාරණයක් වෙන ලෙසට විමර්ශනය කරන්න කියලා . ඔයාලා කෝල් කරලා ඔයාලගෙ ගැටලුව ඉදිරිපත් කරන්න පැහැදිලිව . Hotline - 1996 පුලුවන් තරන් hotline එකට ගන්න අනෙක් - 0112505580                  0112505581 හැමෝම කරන්න මේක වෙන්නම ඕනේ දෙයක් 🔥 මේක missed කරගන්න එපා හැමෝම කරන්න.

තොරතුරු ලබාගැනීමේ අයදුම්පත (RTI 01) 01. තොරතුරු නිලධාරියාගේ නම/තනතුර සහ ලිපිනය:තොරතුරු නිලධාරි,ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව,අංක 14, ආර්. ඒ. ද මෙල් මාවත,කොළඹ 04.(සටහන: ඔබ පැමිණිල්ල දැමුවේ ප්‍රාදේශීය කාර්යාලයකට නම්, එම කාර්යාලයේ ලිපිනය ඇතුළත් කරන්න). 02. අයදුම්කරුගේ නම:(ඔබේ සම්පූර්ණ නම මෙතැනට ලියන්න) 03. ලිපිනය:(ලියුම් ලැබිය යුතු ඔබේ නිවැරදි ලිපිනය) 04. සම්බන්ධ කරගත හැකි දුරකථන අංකය:(ඔබේ ජංගම දුරකථන අංකය) 05. ඉල්ලා සිටින තොරතුරු පිළිබඳ විස්තර:(මෙම කොටස ඉතා වැදගත් වේ. එය පහත පරිදි පැහැදිලිව ලියන්න)2026 උසස් පෙළ (A/L) ප්‍රශ්න පත්‍ර ගැටලුව සම්බන්ධයෙන් මා විසින් [පැමිණිල්ල දැමූ දිනය ලියන්න] දින ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව වෙත ඉදිරිපත් කරන ලද පැමිණිල්ලේ වත්මන් තත්ත්වය සහ ප්‍රගතිය (Current Status and Progress).එම පැමිණිල්ල විභාග කිරීම සඳහා කොමිෂන් සභාව විසින් මේ දක්වා ගෙන ඇති නීතිමය සහ පරිපාලනමය පියවරයන් මොනවාද යන්න.අදාළ පැමිණිල්ලට අදාළව කොමිසම සතු ලිපිගොනු, සටහන් සහ විමර්ශන වාර්තාවල සහතික කළ පිටපත් (Certified copies).(ඔබට පැමිණිලි අංකයක් ලැබුනේ නම් එයද මෙහි සටහන් කරන්න. උදා: පැමිණිලි අංක HRCSL/...). 06. තොරතුරු ලබාගැනීමට කැමති ආකාරය:සහතික කරන ලද පිටපත් ලබාගැනීම මඟින්. (Certified copies) 07. මම ශ්‍රී ලංකාවේ පුරවැසියෙකු වෙමි:ඔව්. (ජාතික හැඳුනුම්පත් අංකය: ............................) 08. අමුණා ඇති ලේඛන (තිබේ නම් පමණක්):මානව හිමිකම් කොමිසමට පැමිණිල්ල බාරදුන් අවස්ථාවේ ලැබුණු රිසිට්පතේ/කොපියේ පිටපතක්...................................................අයදුම්කරුගේ අත්සනදිනය: (අයදුම්පත බාරදෙන දිනය)

💢💢අපිට වෙන අසාධාරණය ගැන විවිධ පුද්ගලයින් කතා කරන දේවල් ප්‍රසිද්ධ වෙන තරමට තමා මේක ගැන දන්නේ නැති අයත් මෙතන ඇත්තටම විශාල අසාධාරණයක්(සමාජ අපරාධයක්) වෙනවා කියලා දැනුවත් වෙන්නේ.💢💢

මෙතන ලියුම් 196 ක් තියෙනවා, ඒ A/L කරන දෙමළ ළමයි ගේ සමස්ත පාසලකම ලියුම් නිකමට හිතලා බලන්න, එයාලා මේ දේවල් ගැන දැනුවත් වෙන්න අපි දෙමළ භාෂාවෙන් කරුණු ඉදිරිපත් කරේ ළඟකදි හැබැයි අපේ සිංහල සමහර අයගේ ආකල්පයි මේ දෙමළ සිසුන්ගේ ආකල්පයි අහසයි පොළොවේ වගේ වෙනස් නිකමට හිතන්න, ඒ ළමයි ඒ ළමයිගේ දෙමව්පියන් කොච්චර නම් පීඩාවකින් ඇත්ද ? එයාලගේ ප්‍රශ්න රටක් ඉදිරියේ කියාගන්න බැරුව

❓❓❓❓❓❓❓❓❓❓❓❓❓ ඔයාලගේ දෙමවුපියෝ කැමති නැද්ද ඔයාලගේ අනාගතය හරියනවා දකින්න ? කොළඹ පාසල්වල ළමුන්ට අසාධාරණයක් නැද්ද ? අද ඔක්කොම වගේ ගෙදර ඉන්න දවසක් නේ. ඔයාලා කතා කරලා තීරණ ගන්න දෙමවුපියෝත් එක්ක. හෙට දහවල් 12 වීමට පෙර සම්බන්ධ වීමට හැකි අය සම්බන්ධ වන්න.

mama nam kiyanne masa ekaha marak kal giyanam athi

⭕️ 2026 උසස්පෙළ ශිෂ්‍ය ශිෂ්‍යාවනි , මෙතරම් දිනක් ඔබ සියලු දෙනාගේ සහයෝගයෙන් ලිපි ,දුරකථන ඇමතුම් ආදී හැකි සෑම ආකාරයෙන්ම අපගේ දැනුවත් කිරීම් නිසා මේ තාක් දුරට ගැටලුව ගැන රටේ වගකිව යුතු නිලධාරීන් දැනුවත් වුණා ඉතින් අපිට මේ උසස්පෙළ විභාග ගැටලුව සම්බන්ධව ඉක්මන් විසඳුමකට ජනාධිපති ලේකම් කාර්‍යාලයට ගිහින් සෘජුවම ඉල්ලීමක් කිරීමට හා සාකච්ඡාවකට එන්න කැමති ළමයි මැසේජ් එකක් දාන්න ඔයාලගෙ දෙමව්පියන්ටත් සම්බන්ධ වෙන්න පුළුවන් නම් වඩා හොඳයි .ඒක ගොඩක් වැදගත් 🛑🛑 🔴🔴 නඩුව සමඟ අපට තියන අනිත් ලොකුම බලාපොරොත්තුව මේක 🔴🔴 එන්න කැමති අය මේ පහළින් දීලා තියෙන බොට් හරහා අපිව දැනුවත් කරන්න 👇 @mediaconfernece_bot

ළමයි, E mail කතාව වගේ නෙමෙයි... වෙන කතාවක් කියන්නද අන්න විභාගය කල් දාන්න ඕන නැහැ කියලා Fb එකේ කවුදෝ මන්දා පිරිසක් කියා ගෙන යනවා ඒකත් මේ අද..., ඔයාලට හිතාගන්න පුළුවන්නේ මොන වගේ පිරිස්ද දැන් විරුද්ධ වෙනවා ඇත්තේ කියලා. පොඩ්ඩක් සාමකාමීව කරුණු පැහැදිලි කරලා දෙන්න, අනවශ්‍ය වචන භාවිතා කරන්න එපා. වැඩිහිටියන්ට ගරු කරන්න පුරුදු වෙන්න 😁

අයියෝ මේ වගේ එකක් 2024 A/L එකෙත් පටන් ගාත්තා. පටන් ගත්තේ දවසේම මම කිව්වා කල් යන්නේ නෑ කොහෙද එහැවේ නැ මට බැනලා group එකෙනුත් remove කරා. ඔන්න මේ පරත් කියනවා කල් යන්නේ නෑ කීයටවත් තොරතුරු දැනුවත් ව මේ කතාව කියන්නේ . හදිසි අපාදතත්වයක් ඇවිත් මිසක් නැත්නම් ඔක්කොම එකතු වෙලා කිව්වොත් වැඩක් වෙන්නේ නෑ. 2024 ලිව්ව අපි දන්නවා නේ උනා දේවල් . ඒ නිසා මේවගේ පස්සේ යන්නේ නැතුව වඩා කරපල්ලා. දාන් ඉන්න ආණ්ඩුව ත් එක්ක සෙල්ලම් කරන්න හම්බෙන්නේ නැ. දාන් මේක කිව්වට පස්සේ මාව remove කරයි . No problem . කීයටවත් කල් යන එක්ක නම් කරන්න අමාරුයි. 2024 A/L කල් දාන්න පන දාගෙන එහෙට , මෙහෙට කතා කරපු උන් දාන් revision යනවා. අපරාදේ කාලේ නාස්ති කරන්නේ නැතුව මේ දවස් ටික හොඳ plan එකක් හදන වැඩ කරපල්ලා නැත්නම් කෙලාවාන්වා. Good Luck .

ඔයත් ඔයාගේ වගකීම ඉටු කරන්න ළමයි #26alpostpond Bot - @axyzwu_bot Call - 0112784537

මෙන්න ඔබ ඉල්ලපු ප්‍රධාන නිලධාරීන් සහ අමාත්‍යාංශවල නිල ලිපිනයන්. ලිපි යොමු කිරීමේදී වඩාත් නිවැරදි සහ වත්මන් ලිපිනයන් මෙසේය: 1. ජනාධිපතිතුමා (The President)
ලිපිනය:
ජනාධිපති ලේකම්,
ජනාධිපති ලේකම් කාර්යාලය,
ගාලු මුවදොර,
කොළඹ 01.
2. අග්‍රාමාත්‍යතුමා / තුමිය (The Prime Minister)
ලිපිනය:
අග්‍රාමාත්‍ය ලේකම්,
අග්‍රාමාත්‍ය කාර්යාලය,
අරලියගහ මන්දිරය,
ශ්‍රීමත් අනගාරික ධර්මපාල මාවත,
කොළඹ 03.
3. අධ්‍යාපන අමාත්‍යාංශය (Ministry of Education)
ලිපිනය:
ලේකම්,
අධ්‍යාපන අමාත්‍යාංශය,
"ඉසුරුපාය",
පැලවත්ත,
බත්තරමුල්ල.
4. අධ්‍යාපන ප්‍රකාශන ක්‍ෂේත්‍රයේ / විභාග ක්ෂේත්‍රයේ කොමසාරිස්තුමිය (ඔබට ලිපිය යැවීමට අවශ්‍ය කුමන අංශයටද යන්න මත මෙම ලිපිනයන් තීරණය වේ) විභාග සම්බන්ධ කටයුත්තකට නම් (Commissioner General of Examinations):
විභාග කොමසාරිස් ජනරාල්,
ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුව,
පැලවත්ත,
බත්තරමුල්ල.
අධ්‍යාපන ප්‍රකාශන කොමසාරිස් ජනරාල්,
අධ්‍යාපන ප්‍රකාශන දෙපාර්තමේන්තුව,
"ඉසුරුපාය",
පැලවත්ත,
බත්තරමුල්ල.
පොඩි උපදෙසක්: ලිපිය ලියන විට උඩින්ම "ලියාපදිංචි තැපෑලෙන්" (Registered Post) කියලා සඳහන් කරලා යවන්න. එතකොට ලිපිය අදාළ අංශයට ලැබුණු බවට ඔබට ලදුපතක් (Receipt) එකක් තබා ගන්න පුළුවන්.

හැමෝටම එක වගේ සල්ලි නෑ නේ මන් හිතන්නේ 2nd shy කරන්න එන්න ඇත්තෙත් ගොඩක් අය අමාරු කම් තියාගෙන 🥲 ඒක හින්දා කල් යන එක හොදයි මන් නම් කියන්නේ