uz
Feedback
2026 A/L උසස්පෙළ අසාධාරණයට එරෙහිව

2026 A/L උසස්පෙළ අසාධාරණයට එරෙහිව

Kanalga Telegram’da o‘tish

ළමයි පහලින් දැක්වෙන පරිදි අදාළ Bot ට ගැළපෙන කරුණු විතරක් ඉදිරිපත් කරන්න ✔️Admin contact - @axyzwu_bot ✔️මාධ්‍ය සාකච්ඡා පිළිබඳ විස්තර - @mediaconfernece_bot ✔️නඩුව සම්බන්ධ විස්තර - @CaseAL_bot ✔️පෙත්සම සම්බන්ධ විස්තර - @ptetion_bot

Ko'proq ko'rsatish
Mamlakat belgilanmaganToif belgilanmagan

📈 Telegram kanali 2026 A/L උසස්පෙළ අසාධාරණයට එරෙහිව analitikasi

2026 A/L උසස්පෙළ අසාධාරණයට එරෙහිව (@postponedal) kanali faol ishtirokchi. Hozirda hamjamiyat 98 879 obunachidan iborat bo'lib, Boshqa toifasida -o'rinni egallagan.

📊 Auditoriya ko‘rsatkichlari va dinamika

невідомо sanasidan buyon loyiha tez o‘sib, 98 879 obunachiga ega bo‘ldi.

невідомо dagi oxirgi ma’lumotlarga ko‘ra kanal barqaror faollikka ega. Oxirgi 30 kunda obunachilar soni 0 ga, so‘nggi 24 soatda esa 0 ga o‘zgardi va umumiy qamrov yuqori darajada qolmoqda.

  • Tasdiqlash holati: Tasdiqlanmagan
  • Jalb etish (ER): Auditoriya o‘rtacha 0% darajada jalb etiladi. Nashrdan keyingi dastlabki 24 soatda kontent odatda umumiy obunachilar sonining N/A% ini tashkil etuvchi reaksiyalarni to‘playdi.
  • Post qamrovi: Har bir post o‘rtacha 0 marta ko‘riladi; birinchi sutkada odatda 0 ta ko‘rish yig‘iladi.
  • Reaksiyalar va o‘zaro ta’sir: Auditoriya faol: har bir postga o‘rtacha 0 ta reaksiya keladi.

📝 Tavsif va kontent siyosati

Muallif resursni shaxsiy fikrni ifoda etish maydoni sifatida ta’riflaydi:
ළමයි පහලින් දැක්වෙන පරිදි අදාළ Bot ට ගැළපෙන කරුණු විතරක් ඉදිරිපත් කරන්න ✔️Admin contact - @axyzwu_bot ✔️මාධ්‍ය සාකච්ඡා පිළිබඳ විස්තර - @mediaconfernece_bot ✔️නඩුව සම්බන්ධ විස්තර - @CaseAL_bot ✔️පෙත්සම සම්බන්ධ විස්තර - @ptetion_bot

Yuqori yangilanish chastotasi (oxirgi ma’lumot 04 Iyul, 2026 da olingan) sababli kanal doimo dolzarb va katta qamrovli bo‘lib qoladi. Analitika auditoriya kontent bilan faol hamkorlik qilishini, uni Boshqa toifasidagi muhim ta’sir nuqtasiga aylantirishini ko‘rsatadi.

98 879
Obunachilar
Ma'lumot yo'q24 soatlar
Ma'lumot yo'q7 kunlar
Ma'lumot yo'q30 kunlar
Postlar arxiv
අරුණ දිනේෂ් ගුරුසිංහ සර් කියන්නේ අනුරාධ පෙරේරා සර්ගේ Paper හදන සර් නේද? ළමයි...💔 [ අර ළමයි ආයාචනා කළ කියලා දාපු, Post එක යටින් තමා සර් මේක දාලා තිබ්බේ ]

ළමායි..... ගෲප් එකට මෙම්බර්ස්ලා ඇඩ් කරන්න කියන්නෙ බහුතර පෙන්නන්න ඕන නිසා මොකද අවුරුද්දකට ලක්ශ 3ක් වගේ ආසන්න ප්‍රමානයක් ඒලෙවෙල් කරනවනෙ මෙතන බහුතරයක් ඉන්න ඕන. එහෙම නැතුව මේක කරන්න බෑ. කාට හරි සැකයක් තියේ නම් අපි මේ ගෲප් එක විකුණන්න මෙහෙම මෙම්බර්ස්ලා වැඩි කරන්නෙ කියලා 🔴 මේ වැඩේ අවසානෙදී ඔයාලට පුලුවන් මේකෙන් ලීව් වෙන්න 🔴 පටන් ගත්ත තැන එක්ක බලද්දි අපි ගොඩක් ඉස්සරහට ඇවිත්නෙ ඉන්නේ ඒක ඔයාලට පේනවනෙ. මේ වැඩේ තවත් ඉස්සරහට අරන් යමු අපේ ඉල්ලීම, අවශ්‍යතාවය වෙනුවෙන් පුලුවන් හැමෝම මේකට කට්ටියව එකතු කරන්න 🔴🔴🔴

ළමායි,,, ඇඩ්මින්ලට බැනලා අපහස කරලා, මේක විකුනන් කන්න හදුවා කියලා, අපිට විපක්ශෙ කුමන්ත්‍රණකාරයෝ කියලා, එක එක්කෙනාට කඩේ යනවා ලියලා, බොරුවට රගපානවා කියලා, ඇඩ්මින්ලට අපහස කරා ඇති නේද ???? මේක විකුනන් කන්න තරම් අහේනියක් අපිට නෑ... මෙතන ඉන්නෙත් ලමයි රටේ එක එක පැතිවලි සම්බන්ද වෙලා 2026 එලේවෙල් ලමයිට වෙන අසාදාරනයට සාදාරනයක් කරගන්න මහන්සි වෙන..... එහෙම කරන්නෙත් වැඩියෙන් කල් යන දවස් ටික අපි අතරෙ බෙදාගන්න නෙවෙයි උබලා ඔක්කොටම ඒකෙන් හොඳක් කරන්න අනුන්ගෙ පහනින් එලිය බලන්න ලෑස්ති වෙන ගමන් මේකෙ ඉන්න වැඩක් කරන අයට ගරගන්නෙපා පාඩම් වැඩ කරන ගමන් දවසේ වෙලාව බෙදාගෙන එක එක අයගෙන් උදව් ඉල්ල ඉල්ල අපිට සාදාරනයක් කරගන්නයි මේ දගලන්නෙ අපි කරපු වැඩ වලින් ප්‍රගතියක් උනේම නැද්ද ඉතින් ?? 🔴🔴🔴🔴🔴

🔰ලමයි සමහර මිනිස්සු සත්තු වගේ, මෙතන තියෙන අසාධාරණය ගැනවත් හිතාගන්න බැරි ජාතියක් සමහර ලමයිනුත් එහෙමයි, ඒවගෙ අයගෙ Msg එනවා bot එකට ඕන තරම් ⚠️️2024 ,2025, 2026 කියන batch ඔක්කොටම O/L ඉවර වෙන්නෙ එකම කාලෙ, ඔයාලට මතක ඇති  එහෙම තියෙද්දි 2025, 2024 උසස් පෙළ නොවැම්බර්  වල තියලා අපේ අගෝස්තු 10 ට අරන් මාස 3ක් අපිට නැති කරලා💯 දැන් බොරුවට ලමයි කියන ඒව ඇහෙන් නෑ වගේ, කොමා වෙලා ඉන්න එවුන් වගේ ඉන්නවා‼️

ඔයාලා වැඩ කළොත් අපිත් සතුටින් , ඔයාලයත්. මේකෙන් තව 100ක් දාමූ.

🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

ළමයි සමහර Physics උගන්වන අය සුපිරිම සුපිරි Plan හදාගෙන අපි නම් ඉන්නවා කියලා , ඒ කාලේ හෙන පම්පෝරි ගැහුවට දැන් සතියේ දවස් 7 ත් මදිවෙලා වගේ නේද ? හැමදාම පන්ති විතරයි, Self Study කරන්න නම් ඕන නැහැ වගේ එයාලගේ විෂයන්ට Syllabus එකත් යන්තම් හරි ජාමේ බේරගන්න උගන්වන්නත් එපැයි. අනෙක් Subject කරන්න ඕනි නැහැ වගේ එයාලට

අපිට දෙමාපියන්ගේ සහය ලැබෙනවා කියන්නේ, පැහැදිලිවම කියනවා. අපිට අපේ අසාධාරණය සාධාරණයක් කරගන්න පුළුවන්. සරලම කිව්වොතින් අපි දිනනවා, දෙමව්පියන් අපිත් එක්ක එකතු උනා කියන message එකේ තේරුම තමා අපි මේක දිනුවා කියන එක.

ලමයි ඔයාලට වැඩ ගොඩක් කියල අපි කරදර කරන්නෑනෙ . කරුණාකරල RTI පුරවල තැපැල් කරල ඒ රිසිට්පත එවන්න

පෞද්ගලික තොරතුරු කිය වෙන නිසා ඒ ටික speed කරලා #26alpostpond Bot - @axyzwu_bot Call - 0112784537

මානවහිමිකම් කමිශව් සභාවට online පැමිණිලි කිරිමට . පැමිණිලි සියල්ලම අද භාරගෙන පරික්ෂණ පවත්වනවා කිව්වා ඔයාලා හැමොම විනාඩි දෙකක් අරගෙන මෙ form එක fill කරලා පැමිණිල්ලක් දාන්න https://www.hrcsl.lk/make-a-complaint/complaint-form/?lang=si 09 a- අධ්‍යාපන අමාතයාංශය , ඉසුරැපාය , පැලවත්ත , බත්තරමුල්ල b- අධ්‍යාපන ලේකම් , අධ්‍යාපන ඇමති , විභාග කොමසාරිස් අයිතිවාසිකම් කඩවු දිනය - 2026/06/08 13.b ලේඛන ගත සාක්ෂිවිදිහට මෙ pdf එක දාන්න

ළමයි, දැන් අපිට වැඩ ගොඩක් තියෙනවා කරන්න අපි භෞතිකව පෙත්සමක් අත්සන් කරනවා වගේම Online මාර්ගයෙනුත් පෙත්සමක් අස්සන් කරන්න සූදානම් අපේ Online මාර්ගයෙන් පෙත්සමක් අත්සන් කරන ක්‍රියාවලිය සඳහා ඔයත් සහභාගි වෙන්න, අත්සන් කරන ආකාරය පිළිබඳව පැහැදිලි කිරීමක් ඉහත Video ව මගින් දැකගත හැක https://www.change.org/postponeAL2026 ඔයත් Join වෙන්න, අපේ Online මාර්ගයෙන් පෙත්සම Sign කිරීමේ විස්තර ලබා දෙන Group එක වෙතට https://t.me/+nLraxP-XsX8yNjM1

ඉන් අනතුරුව සිසුන්ගේ දැනුවත් කිරීම ඔස්සේ මේ පිළිබඳව කරුණු සොයා බැලු ගරු දයාසිරි ජයසේකර පාර්ලිමේන්තු මන්ත්‍රීතුමා මේ පිළිබඳව දැනුවත් වී. පළමු වරට මාධ්‍ය ඉදිරියේ මේ සම්බන්ධයෙන් අදහස් පල කිරීමක් සිදු කළා, ඒ සම්බන්ධයෙන් එතුමාට ද ස්තූතිවන්ත වෙමු ❤️ https://youtu.be/ArMgjVeYwzk?si=TsBZlla0pzdqXqpc

ළමයි මෙහෙම උදව් කරද්දි ඒ අතර මුකුත් නොකර විභාගය කල් යාවි කියලා බලාපොරොත්තුවෙන් ඉන්නවනම්, ප්‍රශ්න කරන්න ඔයාගේ හෘද සාක්ෂිය ඔයාට තේරේවි, ඔයා මාර කුහකයෙක් කියලා

😃 අද තමයි Call ගන්න තියන අන්තිම දවස ආපහු කාලෙකට Parliament නෑ ඒ නිසා ළමයි    පුලුවන්තරම් අද Call ගන්න ❗️ ✅ළමයි ඔයාල Call අරන් Support එක දුන්න නිසාතමයි මේක ගැන Parliament එකේදි කතාඋනේ ඒ නිසා අදත් ඔයාලගෙන් Support එකක් ඕනි🙂 ඔයාලට කරන්න තියෙන්න මේ පොඩිවැඩටික විතරයි.☺️ ✅  හැමෝම Call අරන් ඔයාලගෙ ප්‍රශ්නෙ කියන්න

නම්බර්ස් ✅ කතා කරන්න ඕනෙ විදිහ ✅