uz
Feedback

Firibgarlarga uchmang! Telemetrio bunday kanallarni topadi va belgilaydi 👉 Belgini ko‘rmoqchi bo‘lsangiz, obuna bo‘ling

2027 MAIN REVISION | ANURADHA PERERA

2027 MAIN REVISION | ANURADHA PERERA

Kanalga Telegram’da o‘tish

◾️ Official Telegram Channels ├ 2027 Revision Group – @APMR2027RG ➜ 2027 Theory – @AP2027T ➜ 2027 Papers – @APPC2025 ➜ Technical Team – @AP23Tech ◾️ Website: www.ap.lk ◾️ Paper Centers : https://papercentres.ap.lk/ ◾️ AP Results : https://results.ap.lk/

Ko'proq ko'rsatish
2023 MAIN REVISION - APTarmoq:2023 MAIN REVISION - APMamlakat belgilanmaganToif belgilanmagan

📈 Telegram kanali 2027 MAIN REVISION | ANURADHA PERERA analitikasi

2027 MAIN REVISION | ANURADHA PERERA (@mr2027ap) kanali faol ishtirokchi. Hozirda hamjamiyat 41 923 obunachidan iborat bo'lib, Boshqa toifasida -o'rinni egallagan.

📊 Auditoriya ko‘rsatkichlari va dinamika

невідомо sanasidan buyon loyiha tez o‘sib, 41 923 obunachiga ega bo‘ldi.

28 Oktabr, 2026 dagi oxirgi ma’lumotlarga ko‘ra kanal barqaror faollikka ega. Oxirgi 30 kunda obunachilar soni 3 672 ga, so‘nggi 24 soatda esa 77 ga o‘zgardi va umumiy qamrov yuqori darajada qolmoqda.

  • Tasdiqlash holati: Tasdiqlanmagan
  • Jalb etish (ER): Auditoriya o‘rtacha 34.76% darajada jalb etiladi. Nashrdan keyingi dastlabki 24 soatda kontent odatda umumiy obunachilar sonining 16.23% ini tashkil etuvchi reaksiyalarni to‘playdi.
  • Post qamrovi: Har bir post o‘rtacha 14 526 marta ko‘riladi; birinchi sutkada odatda 6 783 ta ko‘rish yig‘iladi.
  • Reaksiyalar va o‘zaro ta’sir: Auditoriya faol: har bir postga o‘rtacha 65 ta reaksiya keladi.

📝 Tavsif va kontent siyosati

Muallif resursni shaxsiy fikrni ifoda etish maydoni sifatida ta’riflaydi:
“◾️ Official Telegram Channels ├ 2027 Revision Group – @APMR2027RG ➜ 2027 Theory – @AP2027T ➜ 2027 Papers – @APPC2025 ➜ Technical Team – @AP23Tech ◾️ Website: www.ap.lk ◾️ Paper Centers : https://papercentres.ap.lk/ ◾️ AP Results : https://results.ap...”

Yuqori yangilanish chastotasi (oxirgi ma’lumot 29 Oktabr, 2026 da olingan) sababli kanal doimo dolzarb va katta qamrovli bo‘lib qoladi. Analitika auditoriya kontent bilan faol hamkorlik qilishini, uni Boshqa toifasidagi muhim ta’sir nuqtasiga aylantirishini ko‘rsatadi.

41 923
Obunachilar
+7724 soatlar
+5207 kun
+3 67230 kun
Postlar arxiv
🔴 හෙට 2027, 2028 REVERSE CLASS 💥 න්‍යෂ්ටික ශක්තිය - මුල සිට ආරම්භ වේ. 🔹ලංකාවටම නොමිලේ ❗️ 🔤🔤🔤🔤 📆හෙට සැප්තැම්බර් 24 බ්‍
🔴 හෙට 2027, 2028 REVERSE CLASS
💥 න්‍යෂ්ටික ශක්තිය - මුල සිට ආරම්භ වේ.
🔹ලංකාවටම නොමිලේ ❗️ 🔤🔤🔤🔤 📆හෙට සැප්තැම්බර් 24 බ්‍රහස්පතින්දා රාත්‍රි 7.00 සිට 9.30 දක්වා 📱 YOUTUBE + 📱 ZOOM ✅ මෙම පාඩම සදහා පෙර කිසිදු දැනුමක් අවශ්‍ය නැත. 🔹STRESS නොවී අන්තිම පාඩම් ටික කලින්ම Cover කරගන්න  ‼️සරල මට්ටමේ සිට සංකීර්ණ මට්ටම දක්වා සම්පූර්ණ සිද්ධාන්ත ගැඹුරුව සාකච්ඡා කරමින් , සියලු Pastpapers ප්‍රශ්න විවරණය කරනු ලැබේ ✨හැමෝම අමාරුයි කියන Physics වඩා සංකීර්ණ නොකර පහසුවෙන් ඉගෙන ගමු
🏆 PRACTICAL පන්තියේදීම කරලා කලින්ම විෂය නිර්දේශය අවසන් කල එකම පන්තිය 🏆 2025 දැනට වාර්තා වී ඇති ප්‍රතිඵල අනුව අඛණ්ඩව ලංකාවේ වැඩිම A ( A 1500+ ) සහිත භෞතික විද්‍යා පන්තිය 🏆 2025 වාර්තා වූ ප්‍රතිඵල අනුව තනි පන්තියකින් වාර්තා වූ වැඩිම දිස්ත්‍රික් කුසලතා ගණන 🔥 (දිස්ත්‍රික් පළමු 20 තුල 168ක්) 🏆2025 වාර්තා වූ ප්‍රතිඵල අනුව ජීව විද්‍යා අංශයෙන් දිවයිනේ ප්‍රථමයා
📞විමසීම් : 072 0 566 566 (පෙරවරු 6.30 සිට රාත්‍රී 12.00 දක්වා අපගේ HOTLINE සේවාව ක්‍රියාත්මක වේ) ❤️❤️❤️❤️❤️❤️❤️ ❤️❤️❤️❤️❤️❤️❤️

🔴 හෙට 2027 REVISION නුගේගොඩ රොටරි ➡️ ප්‍රක්ෂිප්ත සම්පූර්ණ පාඩම 🔹ඕනෑම ගානක් හදාගන්න පුලුවන් මට්ටමට හරියටම සරලව ඉගෙනගමු. 🟢 හ
🔴 හෙට 2027 REVISION නුගේගොඩ රොටරි
➡️ ප්‍රක්ෂිප්ත සම්පූර්ණ පාඩම
🔹ඕනෑම ගානක් හදාගන්න පුලුවන් මට්ටමට හරියටම සරලව ඉගෙනගමු. 🟢 හෙට සැප්තැම්බර් 24 බ්‍රහස්පතින්දා උදේ 7.00 -1.30 📍 රොටරි නුගේගොඩ + ONLINE LIVE (ZOOM) 🔴මගහැරගන්න එපා. මේක අනිවාරෙන්ම ප්‍රශ්න එන වැදගත් කොටසක් 🔥 ‼️භෞතික සිසුන් භෞතිකවම සම්බන්ධ වන්න. 🟢 හෙට දිනයේ ALL ISLAND ලමයි ONLINE සම්බන්ධ විය යුතු වේ. 🔹හෙට දිනයේ සහභාගී විය නොහැකි ONLINE ලමයින්ට අනිද්දා සිකුරාදා ONLINE LIVE පන්තියට සහභාගී විය හැක. එදිනද මෙම පාඩමම සිදුකෙරේ. ✅ හෙට දිනයේ ONLINE සිසුන් වෙබ් අඩවිය ඔස්සේ සම්බන්ධ විය යුතු වේ.. ❎⚡⚡⚡⚡⚡⚡⚡⚡❎ ❤ 2026 සැප්තැම්බර් මාසය සදහා පන්ති ගාස්තු ගෙවීම. ➡️ශ්‍රී ලංකාවේ වැඩිම ප්‍රතිඵල පරිවර්තනය සහිත ඵලදායීම වැඩපිළිවෙළ. ➡️F/S/C සිට Aසහ B දක්වා ප්‍රතිඵල පරිවරිතන 1500+ 📞විමසීම් : 072 0 566 566 ❤️❤️❤️❤️❤️❤️❤️ ❤️❤️❤️❤️❤️❤️❤️

🔴 2027 සියලු ලමයින්ට තාපය ද්‍රව ප්‍රසාරණය සම්පූර්ණ පාඩම🔥 Syllabus එකේ තියෙන දෙවනියට වැඩියෙන්ම ලකුණු ආවරණය වෙන පාඩම 🔥 🗓 සැ
🔴 2027 සියලු ලමයින්ට තාපය ද්‍රව ප්‍රසාරණය සම්පූර්ණ පාඩම🔥 Syllabus එකේ තියෙන දෙවනියට වැඩියෙන්ම ලකුණු ආවරණය වෙන පාඩම 🔥 🗓 සැප්තැම්බර් 27 ඉරිදා රෑ 7.00ට සජීවීව ZOOM + YOUTUBE ඔස්සේ ලංකාවටම නොමිලේ ‼️ ☄️ ලස්සනටම 0 ඉදන් මුල සිට COVER කරගමු. පෙර කිසිම දැනුමක් අවශ්‍යත් නෑ. ✅ Recording ගොඩගහගන්න හිතන්නවත් එපා. මේක මුල ඉදන්ම ලස්සනට කරගන්න ඕනේ පාඩමක්. ✅සම්බන්ධ වීම සදහා Telegram Channel - https://t.me/MR2027AP 💬Whatsapp Channel - https://whatsapp.com/channel/0029Vb8miBN4inooYy8HwT3A 🇱🇰වසරකදී ලංකාවේ වැඩිම සිසුන් ප්‍රමාණයක් වෛද්‍ය,ඉංජිනේරු පීඨවලට තේරී පත් වන, ලංකාවේ වාර්තාගත වැඩිම භෞතික විද්‍යා A ප්‍රතිඵල සහිත භෞතික විද්‍යා පංතිය 🔥 🚀2025 ප්‍රතිඵල අනුව ලංකාවේ වැඩිම PHYSICS A (1500+) ලංකාවේම PHYSICS A වලින් 1/4 ක් ⚡️ 🚀2025 ප්‍රතිඵල අනුව සෑම ඉංජිනේරු හෝ වෛද්‍යපීඨවලට තේරී පත්වුනු සිසුන්ගෙන් 1/3ක් ⚡️ 🔴 THE GROAT (REVISION'27)  -  https://t.me/MR2027AP " විශිෂ්ටත්වයේ අඛණ්ඩ විශ්වාසය " අනුරාධ පෙරේරා | ජීවිතයට PHYSICS 🔥 🔥🔥🔥🔥🔥🔥🔥 💥💥💥💥💥💥💥💥

🔴 2027, 2028 REVERSE CLASS මේ සතියේ සැලැස්ම ⚡️ 💥 න්‍යෂ්ටික ශක්තිය - මුල සිට ආරම්භ වේ. 🔹ලංකාවටම නොමිලේ ❗️ 🔤🔤🔤🔤 📆 සැප්ත
🔴 2027, 2028 REVERSE CLASS මේ සතියේ සැලැස්ම ⚡️
💥 න්‍යෂ්ටික ශක්තිය - මුල සිට ආරම්භ වේ.
🔹ලංකාවටම නොමිලේ ❗️ 🔤🔤🔤🔤 📆 සැප්තැම්බර් 24 බ්‍රහස්පතින්දා රාත්‍රි 7.00 සිට 9.30 දක්වා 📱 YOUTUBE + 📱 ZOOM ✅ මෙම පාඩම සදහා පෙර කිසිදු දැනුමක් අවශ්‍ය නැත. 🔹STRESS නොවී අන්තිම පාඩම් ටික කලින්ම Cover කරගන්න  ‼️සරල මට්ටමේ සිට සංකීර්ණ මට්ටම දක්වා සම්පූර්ණ සිද්ධාන්ත ගැඹුරුව සාකච්ඡා කරමින් , සියලු Pastpapers ප්‍රශ්න විවරණය කරනු ලැබේ ✨හැමෝම අමාරුයි කියන Physics වඩා සංකීර්ණ නොකර පහසුවෙන් ඉගෙන ගමු
🏆 PRACTICAL පන්තියේදීම කරලා කලින්ම විෂය නිර්දේශය අවසන් කල එකම පන්තිය 🏆 2025 දැනට වාර්තා වී ඇති ප්‍රතිඵල අනුව අඛණ්ඩව ලංකාවේ වැඩිම A ( A 1500+ ) සහිත භෞතික විද්‍යා පන්තිය 🏆 2025 වාර්තා වූ ප්‍රතිඵල අනුව තනි පන්තියකින් වාර්තා වූ වැඩිම දිස්ත්‍රික් කුසලතා ගණන 🔥 (දිස්ත්‍රික් පළමු 20 තුල 168ක්) 🏆2025 වාර්තා වූ ප්‍රතිඵල අනුව ජීව විද්‍යා අංශයෙන් දිවයිනේ ප්‍රථමයා
📞විමසීම් : 072 0 566 566 (පෙරවරු 6.30 සිට රාත්‍රී 12.00 දක්වා අපගේ HOTLINE සේවාව ක්‍රියාත්මක වේ) ❤️❤️❤️❤️❤️❤️❤️ ❤️❤️❤️❤️❤️❤️❤️

🔴 2027 REVISION මේ සතියේ සැලැස්ම 🔴 ප්‍රක්ෂිප්ත සම්පූර්ණ පාඩම ☄️ මේක විභාගෙට අනිවාරෙන් ලකුණු එන කොටසක් ළමයි. MISS කරගන්න හිත
🔴 2027 REVISION මේ සතියේ සැලැස්ම
🔴 ප්‍රක්ෂිප්ත සම්පූර්ණ පාඩම
☄️ මේක විභාගෙට අනිවාරෙන් ලකුණු එන කොටසක් ළමයි. MISS කරගන්න හිතන්නවත් එපා, LIVE ම බලල, ගණන් ටිකත් හදල, ඕන ප්‍රක්ෂිප්ත ගාණක් හදන්න පුලුවන් කරගෙන වැඩේ ඉවරකරමු. ➡️සැප්තැම්බර් 24 බ්‍රහස්පතින්දා - උදේ 7.30 - 1.30 📍රොටරි නුගේගොඩ + ONLINE LIVE ➡️සැප්තැම්බර් 25 සිකුරාදා - උදේ 7.30 - 1.30 📍ඉන්දීප ගම්පහ + ONLINE LIVE 🔘භෞතිකව පැමිණෙන, අලුතින් පන්තියට සහභාගී වන සිසුන් හට මෙදින නොමිලේ සහභාගී විය හැක. ⚠️ONLINE ලමයි ඉහත දින දෙකෙන් ඕනෙම එකක සජීවීව JOIN වෙන්න. 🔘ONLINE ලමයි AP.LK හරහා JOIN විය යුතුය. AP.LK CARDS මෙම දින වලට පෙර ACTIVE කරගන්න. 🔥අමාරුයි කියන පාඩම සුපිරියටම කරගමු. 🔹මිතුරන් දැනුවත් කරන්න 🔴 ලංකාවේ වැඩිම A සාමාර්ථ සහිත විශාලතම භෞතික විද්‍යා පන්තිය. ✅ TELEGRAM CHANNEL 🔴2027 පන්තියට සම්බන්ධ වීම සඳහා 📞විමසීම් : 072 0 566 566 (පෙරවරු 6.30 සිට රාත්‍රී 12.00 දක්වා අපගේ HOTLINE සේවාව ක්‍රියාත්මක වේ)
🔴 මීට අමතරව අපගේ TELEGRAM HOTLINES පහත දැක්වේ 01) TUTE සම්බන්ධ සියලු ගැටලු සදහා 🔘AP TUTE HOTLINE : t.me/APTutehotline 02) වෙබ් අඩවිය සම්බන්ධ තාක්ෂණික ගැටලු සදහා 🔘AP TECHNICAL HOTLINE : t.me/aphotline 03) පන්ති සදහා අලුතෙන් සම්බන්ධ වීම සහ පන්ති ගාස්තු ආදී වෙනත් සේවාවන් සදහා 🔘AP CALL HOTLINE : t.me/apcallhotline 04) ප්‍රශ්න පත්‍ර සම්බන්ධ සහය සදහා 🔘AP PAPER HOTLINE : t.me/PaperHotlineAP
❤️❤️❤️❤️❤️❤️❤️ ❤️❤️❤️❤️❤️❤️❤️

🔴 2027 THEORY, REVISION සියලු සිසුන් සදහා 📱 MAIN PAPER 01 ESSAY DISCUSSION ZOOM LIVE STREAMING SESSION 🔹හෙට සැප්තැම්බර් 22
🔴 2027 THEORY, REVISION සියලු සිසුන් සදහා
📱 MAIN PAPER 01 ESSAY DISCUSSION ZOOM LIVE STREAMING SESSION
🔹හෙට සැප්තැම්බර් 22 අගහරුවාදා රාත්‍රී 7.00 - 9.00 🔹 Zoom link එක ඒ වෙලාවට TELEGRAM CHANNEL එක ඔස්සේ.. 🚨 DISCUSSION RECORDING එක මේ වන විට වෙබ් අඩවිය වෙත ඇතුලත් කර ඇත 📱 TELEGRAM CHANNEL 📞විමසීම් : 072 0 566 566
🔴 මීට අමතරව අපගේ TELEGRAM HOTLINES පහත දැක්වේ 01) TUTE සම්බන්ධ සියලු ගැටලු සදහා 🔘AP TUTE HOTLINE : t.me/APTutehotline 02) වෙබ් අඩවිය සම්බන්ධ තාක්ෂණික ගැටලු සදහා 🔘AP TECHNICAL HOTLINE : t.me/aphotline 03) පන්ති සදහා අලුතෙන් සම්බන්ධ වීම සහ පන්ති ගාස්තු ආදී වෙනත් සේවාවන් සදහා 🔘AP CALL HOTLINE : t.me/apcallhotline 04) ප්‍රශ්න පත්‍ර සම්බන්ධ සහය සදහා 🔘AP PAPER HOTLINE : t.me/PaperHotlineAP
❤️❤️❤️❤️❤️❤️❤️ ❤️❤️❤️❤️❤️❤️❤️

🔥🔥🔥TODAY IS THE DAY 🔥🔥🔥 🚀 Start of Heat for all 2027 Theory | Revision students! 🆕 Don't miss the 2nd highest mark-ca
🔥🔥🔥TODAY IS THE DAY 🔥🔥🔥
🚀 Start of Heat for all 2027 Theory | Revision students! 🆕 Don't miss the 2nd highest mark-carrying lesson in the entire Physics syllabus! 🎯 Starting Heat right from zero — No prior knowledge needed!
➡️Class Commencing 🔘TODAY - Monday 21st SEPTEMBER 2026 🔘7.30 PM – 11.00 PM
📱 Conducted via Zoom, 🔗The Zoom link will be shared through the official Telegram channel. 🔴Conducted By Shan Upendra B.Sc. Eng. (Hons) in Electrical Engineering (First Class) University of Moratuwa 🔴Under the Academic Supervision of Anuradha Perera Physics For Life 🔹Students who wish to connect are requested to join the Telegram channel and group listed below. 📲 2027 Revision English Medium https://t.me/apem2027 📲 2027 Discussion Group English Medium https://t.me/APMR2027EMRG

🔴 2027 THEORY , REVISION සියලු සිසුන් පහත LINK එකෙන් සම්බන්ධ වෙන්න 🔥🔥🔥🔥 🔥🔥🔥🔥
🔥 තාපය ඝන ප්‍රසාරණය සම්පූර්ණ පාඩම
🔜 ZOOM 📱 : ⛓https://us06web.zoom.us/j/81164278428?pwd=7O8s5exV8nY3IML5vBQ6YJt1S30m3D.1 🔜YOUTUBE 📱 : https://youtube.com/live/l3-bpWtysH8?si=nwQYtFGf7w60Z4XQ ⛓ Syllabus එකේ තියෙන දෙවනියට වැඩියෙන්ම ලකුණු ආවරණය වෙන පාඩම 🔥 🔹 රාත්‍රී 7.00 සිට සජිවීව ❤️❤️❤️❤️❤️❤️❤️

+2
🔴 අද දින අවශ්‍ය වෙන තාපය ප්‍රසාරණය TUTE PDF එක 🔹සිංහල, ඉංග්‍රීසි සහ දෙමළ මාද්‍යන්ගෙන් ⭐️⭐️⭐️⭐️⭐️⭐️⭐️

🔴2027 THEORY හා REVISION ලමයි අද තාපය පාඩම අපි 7ට පටන්ගන්නවා. 7 ඉදන් 7.20 වගේ වෙනකම් පසුගිය සතියේ දේවල් Revise කරනවා. ඝන ප්‍රසාරණය සිද්ධාන්ත උගන්වලා අද දවස තුල ඒ කොටසට අදාල Tute එකේ ගනන් වගේම Shadow ගනන් සහ Past Papers ගනන් සෑහෙනම ප්‍රමාණයක් පන්තිවෙලාවෙදිම සාකච්ජා කරලා ඉවරවෙනවා අද. අද මගහැර ගන්න හොදම නැති දවසක්. යාලුවන්ට මතක් කරන්න. 🔥🔥🔥🔥🔥🔥🔥 💥💥💥💥💥💥💥💥

🔴 මොරටුවෙන් අමුතු වැඩක්. https://youtube.com/shorts/ZDPPqumy16c?si=tdQxuGFg_2XMq9Ka 🔥🔥🔥🔥🔥🔥🔥

🔴අද 2027 සියලු ලමයින්ට තාපය ඝන ප්‍රසාරණය සම්පූර්ණ පාඩම🔥 Syllabus එකේ තියෙන දෙවනියට වැඩියෙන්ම ලකුණු ආවරණය වෙන පාඩම 🔥 🗓අද ස
🔴අද 2027 සියලු ලමයින්ට තාපය ඝන ප්‍රසාරණය සම්පූර්ණ පාඩම🔥 Syllabus එකේ තියෙන දෙවනියට වැඩියෙන්ම ලකුණු ආවරණය වෙන පාඩම 🔥 🗓අද සැප්තැම්බර් 20 ඉරිදා රෑ 7.00ට සජීවීව ZOOM + YOUTUBE ඔස්සේ ලංකාවටම නොමිලේ ‼️ ලස්සනටම 0 ඉදන් මුල සිට COVER කරගමු. පෙර කිසිම දැනුමක් අවශ්‍යත් නෑ. ✅Recording ගොඩගහගන්න හිතන්නවත් එපා. මේක මුල ඉදන්ම ලස්සනට කරගන්න ඕනේ පාඩමක්. ✅සම්බන්ධ වීම සදහා Telegram Channel - https://t.me/MR2027AP 💬Whatsapp Channel - https://whatsapp.com/channel/0029Vb8miBN4inooYy8HwT3A 🇱🇰වසරකදී ලංකාවේ වැඩිම සිසුන් ප්‍රමාණයක් වෛද්‍ය,ඉංජිනේරු පීඨවලට තේරී පත් වන, ලංකාවේ වාර්තාගත වැඩිම භෞතික විද්‍යා A ප්‍රතිඵල සහිත භෞතික විද්‍යා පංතිය 🔥 🚀2025 ප්‍රතිඵල අනුව ලංකාවේ වැඩිම PHYSICS A (1500+) ලංකාවේම PHYSICS A වලින් 1/4 ක් ⚡️ 🚀2025 ප්‍රතිඵල අනුව සෑම ඉංජිනේරු හෝ වෛද්‍යපීඨවලට තේරී පත්වුනු සිසුන්ගෙන් 1/3ක් ⚡️ 🔴 THE GROAT (REVISION'27)  -  https://t.me/MR2027AP " විශිෂ්ටත්වයේ අඛණ්ඩ විශ්වාසය " අනුරාධ පෙරේරා | ජීවිතයට PHYSICS 🔥 🔥🔥🔥🔥🔥🔥🔥 💥💥💥💥💥💥💥💥

🔴 2027 MAIN REVISION සියලු සිසුන් පහත link එකෙන් සම්බන්ධ වෙන්න. 🔴FULL PAPER 01 DISCUSSION 🔗 ZOOM link - https://us06web.zoom.us/j/87872908204?pwd=60hEw0lptnjEhkUVc453UGCRV1eufK.1 🔹උදෑසන 8.00 සිට සජීවීව

🔴 මේකනම් 2027 Theory සහ Revision ලමයි අහන්නම ඕනේ VOICE NOTE එකක්

🔴 All 2027 EM students please join the link below
🔴 2027 AL EM FULL PAPER 1 DISCUSSION
📱 ZOOM LINK : ⛓️https://us06web.zoom.us/j/86168657205?pwd=XiaNhjsUfM3YXy7xeCR3VaYOZCxv8Q.1 🔹DISCUSSION GROUP : https://t.me/APMR2027EMRG FROM 7.30 PM 🆕🆕🆕🆕🆕🆕🆕

🔴2027 THEORY සහ 2027 REVISION සියලු සිසුන් පහත link එකෙන් සම්බන්ධ වෙන්න. 🚨තාපය - රේඛීය ප්‍රසාරණය HOMEWORK DISCUSSION ZOOM link - https://us06web.zoom.us/j/89838014016?pwd=VAjbEPFIieDVwaNY7DraLiJGSgdE70.1 🔹රාත්‍රී 7.30 සිට සජීවීව

🔴 2027 සියලු සිසුන් සදහා 🟢 FULL PAPER 01 DISCUSSION 🔹හෙට සැප්තැම්බර් 20 ඉරිදා උදේ 8.00 - 12.30 🔘මුලු ලංකාවටම ONLINE LIVE
🔴 2027 සියලු සිසුන් සදහා
🟢 FULL PAPER 01 DISCUSSION
🔹හෙට සැප්තැම්බර් 20 ඉරිදා උදේ 8.00 - 12.30 🔘මුලු ලංකාවටම ONLINE LIVE 🔹 සියලු සිසුන් සජීවීව ම සම්බන්ධ වෙන්න. 🔹 Zoom link එක ඒ වෙලාවට Web Site එක ඔස්සේ.. 🚨 ජීවිතයට PHYSICS කණ්ඩායමේ ලහිරු සර් විසින් සාකච්ඡාව සිදුකරයි 🔹 මිතුරන් දැනුවත් කරන්න 📱 TELEGRAM CHANNEL 📞විමසීම් : 072 0 566 566
🔴 මීට අමතරව අපගේ TELEGRAM HOTLINES පහත දැක්වේ 01) TUTE සම්බන්ධ සියලු ගැටලු සදහා 🔘AP TUTE HOTLINE : t.me/APTutehotline 02) වෙබ් අඩවිය සම්බන්ධ තාක්ෂණික ගැටලු සදහා 🔘AP TECHNICAL HOTLINE : t.me/aphotline 03) පන්ති සදහා අලුතෙන් සම්බන්ධ වීම සහ පන්ති ගාස්තු ආදී වෙනත් සේවාවන් සදහා 🔘AP CALL HOTLINE : t.me/apcallhotline 04) ප්‍රශ්න පත්‍ර සම්බන්ධ සහය සදහා 🔘AP PAPER HOTLINE : t.me/PaperHotlineAP
❤️❤️❤️❤️❤️❤️❤️ ❤️❤️❤️❤️❤️❤️❤️

🔴හෙට 2027 සියලු ලමයින්ට තාපය ඝන ප්‍රසාරණය සම්පූර්ණ පාඩම🔥 Syllabus එකේ තියෙන දෙවනියට වැඩියෙන්ම ලකුණු ආවරණය වෙන පාඩම 🔥 🗓හෙට
🔴හෙට 2027 සියලු ලමයින්ට තාපය ඝන ප්‍රසාරණය සම්පූර්ණ පාඩම🔥 Syllabus එකේ තියෙන දෙවනියට වැඩියෙන්ම ලකුණු ආවරණය වෙන පාඩම 🔥 🗓හෙට සැප්තැම්බර් 20 ඉරිදා රෑ 7.00ට සජීවීව ZOOM + YOUTUBE ඔස්සේ ලංකාවටම නොමිලේ ‼️ ලස්සනටම 0 ඉදන් මුල සිට COVER කරගමු. පෙර කිසිම දැනුමක් අවශ්‍යත් නෑ. ✅Recording ගොඩගහගන්න හිතන්නවත් එපා. මේක මුල ඉදන්ම ලස්සනට කරගන්න ඕනේ පාඩමක්. ✅සම්බන්ධ වීම සදහා Telegram Channel - https://t.me/MR2027AP 💬Whatsapp Channel - https://whatsapp.com/channel/0029Vb8miBN4inooYy8HwT3A 🇱🇰වසරකදී ලංකාවේ වැඩිම සිසුන් ප්‍රමාණයක් වෛද්‍ය,ඉංජිනේරු පීඨවලට තේරී පත් වන, ලංකාවේ වාර්තාගත වැඩිම භෞතික විද්‍යා A ප්‍රතිඵල සහිත භෞතික විද්‍යා පංතිය 🔥 🚀2025 ප්‍රතිඵල අනුව ලංකාවේ වැඩිම PHYSICS A (1500+) ලංකාවේම PHYSICS A වලින් 1/4 ක් ⚡️ 🚀2025 ප්‍රතිඵල අනුව සෑම ඉංජිනේරු හෝ වෛද්‍යපීඨවලට තේරී පත්වුනු සිසුන්ගෙන් 1/3ක් ⚡️ 🔴 THE GROAT (REVISION'27)  -  https://t.me/MR2027AP " විශිෂ්ටත්වයේ අඛණ්ඩ විශ්වාසය " අනුරාධ පෙරේරා | ජීවිතයට PHYSICS 🔥 🔥🔥🔥🔥🔥🔥🔥 💥💥💥💥💥💥💥💥

🔴 2027 HOMEWORK DISCUSSION • 2027 THEORY සහ 2027 REVISION සිසුන් සඳහා - - - - - - - - - - - - - - - - - - - - - - - 🔹තාපය t
🔴 2027 HOMEWORK DISCUSSION • 2027 THEORY සහ 2027 REVISION සිසුන් සඳහා - - - - - - - - - - - - - - - - - - - - - - - 🔹තාපය tute එකේ රේඛීය ප්‍රසාරණය යටතේ ඇති ප්‍රශ්න අංක 27 සිට 46 දක්වා සාකච්චා කරනු ලැබේ. 🔴 අද (සැප්තැම්බර් 19 )රාත්‍රී 7.30 සිට ZOOM ONLINE LIVE 📱 🔹ප්‍රශ්න සාකච්ඡාවට සම්බන්ධ වීමට පෙර මෙම ප්‍රශ්න ඔබ විසින් උත්සාහ කර සම්බන්ධ වන්න. 🔹සියලු සිසුන් සජීවීව ම සම්බන්ධ වන්න. 🔹ජීවිතයට PHYSICS කණ්ඩායමේ ලහිරු සර් විසින් සාකච්ඡාව සිදුකරයි. ⛓ZOOM link එක ඒ වෙලාවට telegram channel එක ඔස්සේ.

🔴 2027 HOMEWORK DISCUSSION • 2027 THEORY සහ 2027 REVISION සිසුන් සඳහා - - - - - - - - - - - - - - - - - - - - - - - 🔹තාපය t
🔴 2027 HOMEWORK DISCUSSION • 2027 THEORY සහ 2027 REVISION සිසුන් සඳහා - - - - - - - - - - - - - - - - - - - - - - - 🔹තාපය tute එකේ රේඛීය ප්‍රසාරණය යටතේ ඇති ප්‍රශ්න අංක 27 සිට 46 දක්වා සාකච්චා කරනු ලැබේ. 🔴 සැප්තැම්බර් 19 රාත්‍රී 7.30 සිට ZOOM ONLINE LIVE 📱 🔹ප්‍රශ්න සාකච්ඡාවට සම්බන්ධ වීමට පෙර මෙම ප්‍රශ්න ඔබ විසින් උත්සාහ කර සම්බන්ධ වන්න. 🔹සියලු සිසුන් සජීවීව ම සම්බන්ධ වන්න. 🔹ජීවිතයට PHYSICS කණ්ඩායමේ ලහිරු සර් විසින් සාකච්ඡාව සිදුකරයි. ⛓ZOOM link එක ඒ වෙලාවට telegram channel එක ඔස්සේ.