2027 MAIN REVISION | ANURADHA PERERA
◾️ Official Telegram Channels ├ 2027 Revision Group – @APMR2027RG ➜ 2027 Theory – @AP2027T ➜ 2027 Papers – @APPC2025 ➜ Technical Team – @AP23Tech ◾️ Website: www.ap.lk ◾️ Paper Centers : https://papercentres.ap.lk/ ◾️ AP Results : https://results.ap.lk/
Ko'proq ko'rsatish📈 Telegram kanali 2027 MAIN REVISION | ANURADHA PERERA analitikasi
2027 MAIN REVISION | ANURADHA PERERA (@mr2027ap) kanali faol ishtirokchi. Hozirda hamjamiyat 41 968 obunachidan iborat bo'lib, Boshqa toifasida -o'rinni egallagan.
📊 Auditoriya ko‘rsatkichlari va dinamika
невідомо sanasidan buyon loyiha tez o‘sib, 41 968 obunachiga ega bo‘ldi.
29 Oktabr, 2026 dagi oxirgi ma’lumotlarga ko‘ra kanal barqaror faollikka ega. Oxirgi 30 kunda obunachilar soni 3 610 ga, so‘nggi 24 soatda esa 136 ga o‘zgardi va umumiy qamrov yuqori darajada qolmoqda.
- Tasdiqlash holati: Tasdiqlanmagan
- Jalb etish (ER): Auditoriya o‘rtacha 32.72% darajada jalb etiladi. Nashrdan keyingi dastlabki 24 soatda kontent odatda umumiy obunachilar sonining 16.34% ini tashkil etuvchi reaksiyalarni to‘playdi.
- Post qamrovi: Har bir post o‘rtacha 13 717 marta ko‘riladi; birinchi sutkada odatda 6 849 ta ko‘rish yig‘iladi.
- Reaksiyalar va o‘zaro ta’sir: Auditoriya faol: har bir postga o‘rtacha 63 ta reaksiya keladi.
📝 Tavsif va kontent siyosati
Muallif resursni shaxsiy fikrni ifoda etish maydoni sifatida ta’riflaydi:
“◾️ Official Telegram Channels
├ 2027 Revision Group – @APMR2027RG
➜ 2027 Theory – @AP2027T
➜ 2027 Papers – @APPC2025
➜ Technical Team – @AP23Tech
◾️ Website: www.ap.lk
◾️ Paper Centers : https://papercentres.ap.lk/
◾️ AP Results : https://results.ap...”
Yuqori yangilanish chastotasi (oxirgi ma’lumot 30 Oktabr, 2026 da olingan) sababli kanal doimo dolzarb va katta qamrovli bo‘lib qoladi. Analitika auditoriya kontent bilan faol hamkorlik qilishini, uni Boshqa toifasidagi muhim ta’sir nuqtasiga aylantirishini ko‘rsatadi.
2027 GROAT අලුත්ම අංග සම්පූර්ණ වැඩපිලිවෙල ගැන තැබූ විශ්වාසයට ස්තූතී. මේ ඉන්නේ පසුගිය වසරවල අපේ REVISION වැඩපිලිවෙල Follow කරලා ඉහල ප්රතිඵල ගත්ත ලමයින්ගේ Recommendation එකෙන් ආපු ලමයි.🇱🇰වසරකදී ලංකාවේ වැඩිම සිසුන් ප්රමාණයක් වෛද්ය,ඉංජිනේරු පීඨවලට තේරී පත් වන, ලංකාවේ වාර්තාගත වැඩිම භෞතික විද්යා A ප්රතිඵල සහිත භෞතික විද්යා පංතිය 🔥 🔻2025 ප්රතිඵල අනුව ලංකාවේ වැඩිම PHYSICS A (1500+) ලංකාවේම PHYSICS A වලින් 1/4 ක් ⚡️ 🔻2025 ප්රතිඵල අනුව සෑම ඉංජිනේරු හෝ වෛද්යපීඨවලට තේරී පත්වුනු සිසුන්ගෙන් 1/3ක් ⚡️ ✅THE GROAT (REVISION'27) - https://t.me/MR2027AP
" විශිෂ්ටත්වයේ අඛණ්ඩ විශ්වාසය "අනුරාධ පෙරේරා | ජීවිතයට PHYSICS 🔥 🔥🔥🔥🔥🔥🔥🔥 💥💥💥💥💥💥💥💥

✔ මෙහිදී වෙබ් අඩවිය හරහාම ඇති පන්ති ගාස්තු ගෙවීම් ආකාරය හරහා ඔබට කාඩ්පත් මගින් පන්ති ගාස්තු ගෙවා එසැනින් ඔබගේ පන්තිය Active කරගැනීමේ හැකියාව පවතී. ✔ මෙම Video එකෙහි පරිදි එය සිදු කල හැක.🧾 බැංකු තැම්පතු ස්ලිප් පත් upload කිරීම
✔ මෙම PDF එකෙහි දක්වා ඇති අයුරින් බැංකු ශාඛාවක් හෝ CDM යන්ත්ර මගින් මුදල් ගෙවනා ලද තැම්පතුවක් නම්, එම ස්ලිප් පත මත www.ap.lk ඔබගේ ගිණුමට අදාල Gmail එක පෑනක් භාවිතයෙන් ලියා, ස්ලිප් පත upload කර පන්ති Active කර ගත හැක. ✔ Online Transfer එකක් නම්, එම Transfer එක සනාථ කිරීමට ලැබෙන ස්ලිප් පත වෙබ් අඩවියේ ඔබට අවශ්ය පන්තිය වෙත Upload කර පන්ති ලබාගත හැක. 🖥 මෙම ආකාරයෙන් පන්ති ලබාගැනීමේදී ඔබගේ ස්ලිප් පතෙහි හෝ Transfer කරනා ලද Payment එකට අදාලව ලැබෙන ස්ලිප් පතෙහි පහත සදහන් ආකාරයන්ගෙන් එකක් මුද්රිතව සදහන් කර ඇත. Trace ID, Txn Number, Transaction ID, Seq Number, Reference 🚫 ඉහත සදහන් ආකාරයන්ගෙන්, ඔබගේ ස්ලිප් පතෙහි සදහන් වන අංකය, වෙබ් අඩවියේ ස්ලිප් පත් upload කිරීමේදී "Type Your Reference Number" යන ස්ථානයට නිවැරදිව Type කරන්න. ✔ ඉන් පසු Submit කරන්න. ✅ මෙම ස්ලිප් පත් upload කිරීමේ ක්රමය හරහා ඔබගේ මුදල් තැම්පත් කිරීම පරික්ෂා වී පන්තිය පැයක් පමණ ඇතුලත Active වනු ඇත.▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬
🤫 ප්රශ්න පත්ර සදහා අපගේ දිවයින පුරා ව්යාප්ත ආයතන සදහා සහභාගී වන සිසුන් සදහා QR කේතයක් ලබාගන්නා ආකාරය ✅ Centres සදහා සහභාගී වන ළමුන් ඔබ ලබා ගන්න පන්තිය (<Paper Centre> ලෙස දිස්වන) පන්ති පමණක් ලබා ගන්න. ✅ එහිදී පන්තිය Active වූ පසු ඔබට QR Code එකක් ලැබෙන අතර එය අදාල Centre එක වෙත පෙන්වා ඔබට අදාලව ඒ මාසයේ ප්රශ්න පත්ර සදහා සම්බන්ධ විය හැක. ✅ ප්රශ්න පත්ර අදාල Centre එක වෙත යවනු ලැබේ.- - - - - - - - - - - - - - - - - - - 💬💬💬💬💬💬 🌟 Introducing the AP.LK Telegram Bot – Your Personalized Learning Assistant! @APLK_BOT 👑 - - - - - - - - - - - - - - - - - - - ▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬ ⭐ COMPLAINTS SYSTEM ▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬
📞 AP HOTLINE CONTACT 💬 පන්ති සම්බන්ධ මුලික විමසීම්, තාක්ෂණික සහය, පන්ති active කරගැනීම, පන්ති වලට සම්බන්ධ වීම, නිබන්ධන සම්බන්ධ සියලුම විමසීම් සදහා 📞 AP PHYSICS HEAD OFFICE : +94720566566 (Hotline System එකක් මගින් ක්රියාකරන අතර ඔබට අදාල ගැටලුව සම්බන්ධව නිවැරදි section එක තෝරාගෙන කටයුතු කරන්න, සෑම දිනකම උදේ 6සිට රාත්රි 12 දක්වා ක්රියාත්මක වේ..) 💳 වෙබ් අඩවියේ පන්ති ලබාගැනීමේදී card payments සම්බන්ධ කුමක් හෝ ගැටළුවක් ඇති නම් කරුණාකර පහත දුරකථන අංකය හරහා විමසීම් සිදු කරන්න. 📞 OnePay Hotline : +94760523025 ▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬ 📲 පන්ති Recordings, පන්ති Active කරගැනීම, පන්ති සම්බන්ධ ගැටළු සහ තාක්ෂණික සහය සදහා 🗣️ AP MAIN HOTLINE TELEGRAM- @aphotline 📲 පන්ති සම්බන්ධ සහය සදහා 🗣️ AP CALL HOTLINE TELEGRAM- @apcallhotline 📲 නිබන්ධන සම්බන්ධව සහය සදහා 🗣️ AP TUTE HOTLINE TELEGRAM- @APTutehotline▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬ 🥸 For Website & Class Updates ▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬ ADMINISTRATION TEAM ⭐⭐⭐⭐⭐⭐⭐