uz
Feedback

Firibgarlarga uchmang! Telemetrio bunday kanallarni topadi va belgilaydi 👉 Belgini ko‘rmoqchi bo‘lsangiz, obuna bo‘ling

2027 MAIN REVISION | ANURADHA PERERA

2027 MAIN REVISION | ANURADHA PERERA

Kanalga Telegram’da o‘tish

◾️ Official Telegram Channels ├ 2027 Revision Group – @APMR2027RG ➜ 2027 Theory – @AP2027T ➜ 2027 Papers – @APPC2025 ➜ Technical Team – @AP23Tech ◾️ Website: www.ap.lk ◾️ Paper Centers : https://papercentres.ap.lk/ ◾️ AP Results : https://results.ap.lk/

Ko'proq ko'rsatish
2023 MAIN REVISION - APTarmoq:2023 MAIN REVISION - APMamlakat belgilanmaganToif belgilanmagan

📈 Telegram kanali 2027 MAIN REVISION | ANURADHA PERERA analitikasi

2027 MAIN REVISION | ANURADHA PERERA (@mr2027ap) kanali faol ishtirokchi. Hozirda hamjamiyat 41 923 obunachidan iborat bo'lib, Boshqa toifasida -o'rinni egallagan.

📊 Auditoriya ko‘rsatkichlari va dinamika

невідомо sanasidan buyon loyiha tez o‘sib, 41 923 obunachiga ega bo‘ldi.

28 Oktabr, 2026 dagi oxirgi ma’lumotlarga ko‘ra kanal barqaror faollikka ega. Oxirgi 30 kunda obunachilar soni 3 672 ga, so‘nggi 24 soatda esa 77 ga o‘zgardi va umumiy qamrov yuqori darajada qolmoqda.

  • Tasdiqlash holati: Tasdiqlanmagan
  • Jalb etish (ER): Auditoriya o‘rtacha 34.76% darajada jalb etiladi. Nashrdan keyingi dastlabki 24 soatda kontent odatda umumiy obunachilar sonining 16.23% ini tashkil etuvchi reaksiyalarni to‘playdi.
  • Post qamrovi: Har bir post o‘rtacha 14 526 marta ko‘riladi; birinchi sutkada odatda 6 783 ta ko‘rish yig‘iladi.
  • Reaksiyalar va o‘zaro ta’sir: Auditoriya faol: har bir postga o‘rtacha 65 ta reaksiya keladi.

📝 Tavsif va kontent siyosati

Muallif resursni shaxsiy fikrni ifoda etish maydoni sifatida ta’riflaydi:
“◾️ Official Telegram Channels ├ 2027 Revision Group – @APMR2027RG ➜ 2027 Theory – @AP2027T ➜ 2027 Papers – @APPC2025 ➜ Technical Team – @AP23Tech ◾️ Website: www.ap.lk ◾️ Paper Centers : https://papercentres.ap.lk/ ◾️ AP Results : https://results.ap...”

Yuqori yangilanish chastotasi (oxirgi ma’lumot 29 Oktabr, 2026 da olingan) sababli kanal doimo dolzarb va katta qamrovli bo‘lib qoladi. Analitika auditoriya kontent bilan faol hamkorlik qilishini, uni Boshqa toifasidagi muhim ta’sir nuqtasiga aylantirishini ko‘rsatadi.

41 923
Obunachilar
+7724 soatlar
+5207 kun
+3 67230 kun
Postlar arxiv
+2
🔴 අද දින අවශ්‍ය වෙන තාපය ද්‍රව ප්‍රසාරණය TUTE PDF එක 🔹සිංහල, ඉංග්‍රීසි සහ දෙමළ මාද්‍යන්ගෙන් ⭐️⭐️⭐️⭐️⭐️⭐️⭐️

🔴 අද 2027 සියලු ලමයින්ට තාපය ද්‍රව ප්‍රසාරණය සම්පූර්ණ පාඩම🔥 Syllabus එකේ තියෙන දෙවනියට වැඩියෙන්ම ලකුණු ආවරණය වෙන පාඩම 🔥 🗓
🔴 අද 2027 සියලු ලමයින්ට තාපය ද්‍රව ප්‍රසාරණය සම්පූර්ණ පාඩම🔥 Syllabus එකේ තියෙන දෙවනියට වැඩියෙන්ම ලකුණු ආවරණය වෙන පාඩම 🔥 🗓 අද සැප්තැම්බර් 27 ඉරිදා රෑ 7.00ට සජීවීව ZOOM + YOUTUBE ඔස්සේ ලංකාවටම නොමිලේ ‼️ ☄️ ලස්සනටම 0 ඉදන් මුල සිට COVER කරගමු. පෙර කිසිම දැනුමක් අවශ්‍යත් නෑ. ✅ Recording ගොඩගහගන්න හිතන්නවත් එපා. මේක මුල ඉදන්ම ලස්සනට කරගන්න ඕනේ පාඩමක්. ✅සම්බන්ධ වීම සදහා Telegram Channel - https://t.me/MR2027AP 💬Whatsapp Channel - https://whatsapp.com/channel/0029Vb8miBN4inooYy8HwT3A 🇱🇰වසරකදී ලංකාවේ වැඩිම සිසුන් ප්‍රමාණයක් වෛද්‍ය,ඉංජිනේරු පීඨවලට තේරී පත් වන, ලංකාවේ වාර්තාගත වැඩිම භෞතික විද්‍යා A ප්‍රතිඵල සහිත භෞතික විද්‍යා පංතිය 🔥 🚀2025 ප්‍රතිඵල අනුව ලංකාවේ වැඩිම PHYSICS A (1500+) ලංකාවේම PHYSICS A වලින් 1/4 ක් ⚡️ 🚀2025 ප්‍රතිඵල අනුව සෑම ඉංජිනේරු හෝ වෛද්‍යපීඨවලට තේරී පත්වුනු සිසුන්ගෙන් 1/3ක් ⚡️ 🔴 THE GROAT (REVISION'27)  -  https://t.me/MR2027AP " විශිෂ්ටත්වයේ අඛණ්ඩ විශ්වාසය " අනුරාධ පෙරේරා | ජීවිතයට PHYSICS 🔥 🔥🔥🔥🔥🔥🔥🔥 💥💥💥💥💥💥💥💥

Repost from N/a
🔥🔥TOMMOROW IS THE DAY 🔥🔥 🚀 Heat Lesson - Day 02 for all 2027 Theory | Revision students! Don't miss the 2nd highest mark
🔥🔥TOMMOROW  IS THE DAY 🔥🔥
🚀 Heat Lesson - Day 02 for all 2027 Theory | Revision students!
Don't miss the 2nd highest mark-carrying lesson in the entire Physics syllabus! 🎯 Starting Heat right from zero — No prior knowledge needed! ⚠️ SPECIAL NOTICE: Please note that Monday Heat - Day 02 will be started around 8.00 PM this week!
➡️ Class Commencing 🔘 TOMMOROW - Monday 28th SEPTEMBER 2026 ⏰ 8.00 PM – 11.00 PM
📱 Conducted via Zoom 🔗 The Zoom link will be shared through the official Telegram channel. 🔴 Conducted By Shan Upendra B.Sc. Eng. (Hons) in Electrical Engineering (First Class) University of Moratuwa 🔴 Under the Academic Supervision of Anuradha Perera Physics For Life 🔹 Students who wish to connect are requested to join the Telegram channel and group listed below: 📲 2027 Revision English Medium https://t.me/apem2027 📲 2027 Discussion Group English Medium https://t.me/APMR2027EMRG

Repost from N/a
🔥🔥TOMMOROW IS THE DAY 🔥🔥 🚀 Heat Lesson - Day 02 for all 2027 Theory | Revision students! Don't miss the 2nd highest mark
🔥🔥TOMMOROW  IS THE DAY 🔥🔥
🚀 Heat Lesson - Day 02 for all 2027 Theory | Revision students!
Don't miss the 2nd highest mark-carrying lesson in the entire Physics syllabus! 🎯 Starting Heat right from zero — No prior knowledge needed! ⚠️ SPECIAL NOTICE: Please note that Monday Heat - Day 02 will be started around 8.00 PM this week!
➡️ Class Commencing 🔘 TOMMOROW - Monday 28th SEPTEMBER 2026 ⏰ 8.00 PM – 11.00 PM
📱 Conducted via Zoom 🔗 The Zoom link will be shared through the official Telegram channel. 🔴 Conducted By Shan Upendra B.Sc. Eng. (Hons) in Electrical Engineering (First Class) University of Moratuwa 🔴 Under the Academic Supervision of Anuradha Perera Physics For Life 🔹 Students who wish to connect are requested to join the Telegram channel and group listed below: 📲 2027 Revision English Medium https://t.me/apem2027 📲 2027 Discussion Group English Medium https://t.me/APMR2027EMRGaana

🔴 2027 MAIN REVISION සියලු සිසුන් පහත link එකෙන් සම්බන්ධ වෙන්න. 🔴FULL PAPER 02 DISCUSSION 🔗 ZOOM link - https://us06web.zoom.us/j/87872908204?pwd=60hEw0lptnjEhkUVc453UGCRV1eufK.1 🔹උදෑසන 8.00 සිට සජීවීව

🤩🤩 🤩🤩🤩 🤩🤩🤩🤩 🏆 ❤️ AP 2027 FULL PAPER 01 ✅ ▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬ 🏙 සමස්ත දිවයිනේ කුසලතාව 🏆 🏙 ඉන්දීප ගම්පහ කුසලතාව 🏆 🏙
+3
🤩🤩 🤩🤩🤩 🤩🤩🤩🤩 🏆 ❤️ AP 2027 FULL PAPER 01 ✅ ▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬ 🏙 සමස්ත දිවයිනේ කුසලතාව 🏆 🏙 ඉන්දීප ගම්පහ කුසලතාව 🏆 🏙 රොටරි නුගේගොඩ කුසලතාව 🏆 🏙 Paper Centres කුසලතාව 🏆 ❤️ ළමයි ඔයාලගේ ලකුණු පහත LINK එකෙන් ගිහින් පරික්ෂා කරගන්න පුළුවන්. Final Paper ලකුණු සහ Ranks මේ වන විට වෙබ් අඩවියේ update කර ඇත. 📱📱📱📱📱📱📱📱 ❤ AP - Marks Analyzing System : https://ap.lk/marks-analyze 📱📱📱📱📱📱📱📱 💎🎁💎🎁💎🎁💎 🎁 All Island Top 20 දරුවන්ට විශේෂ ත්‍යාග! (AP Gems 😃) පළමු Merch Items Gems😳 අත්දැකීම අද දින සිට දිවයිනේ Top List කුසලතා ලබාගත් දරුවන් සදහා විවෘත කර ඇත. 🎉 🔴 All Island Top 20 දෙනා සදහා, අපේ AP SHOP එක හරහා https://shop.ap.lk/ හරහා තමන් කැමති Merch Items ලබාගැනීමට AP Gems 😃 200ක් බැගින් නිකුත් කර ඇත! 🛍 💎🎁💎🎁💎🎁💎 ⚡ දිනලම විතරක් ඉවර කරන්න . කියන අධිෂ්ඨානය හිතට අරගෙන මේ තත්පරයේ ඉඳන්ම වැඩ පටන් ගමු! 🔥🚀 ✉ 2027 Full Syllabus Paper Class :@FSPCAP2027 #⃣ ප්‍රශ්න පත්‍ර සම්බන්ධ ගැටළු සදහා 🧑‍💻 AP PAPER HOTLINE - @PaperHotlineAP ❤️❤️❤️❤️❤️❤️❤️ ⭐️⭐️⭐️⭐️⭐️⭐️⭐️

ලංකාවේ කවුරුත් කරපු නැති වැඩක් 🔥 https://youtube.com/shorts/w91LNr1dzkQ?si=17itLiBZGar3t4Er

🔴2027 THEORY and REVISION සියලු සිසුන් පහත link එකෙන් සම්බන්ධ වෙන්න. 🚨තාපය HOMEWORK DISCUSSION ZOOM link - https://us06web.zoom.us/j/89838014016?pwd=VAjbEPFIieDVwaNY7DraLiJGSgdE70.1 🔹රාත්‍රී 7.30 සිට සජීවීව

🔴තව දවස් 06යි 🔥 🔴පොත්වල ලිය ලිය ප්‍රැක්ටිකල් කරපු කාලෙ ඉවරයි ‼️ 🇱🇰ලංකාවේ අතිශය ප්‍රථම වතාවට Practical Simulations මගින්
🔴තව දවස් 06යි 🔥 🔴පොත්වල ලිය ලිය ප්‍රැක්ටිකල් කරපු කාලෙ ඉවරයි ‼️ 🇱🇰ලංකාවේ අතිශය ප්‍රථම වතාවට Practical Simulations මගින් ප්‍රැක්ටිකල් කරලම ඉගෙනගන්න... 2027 SUPER PRACTICALS ආරම්භය 🔥 🗓ඔක්තෝම්බර් 02 සිකුරාදා රාත්‍රී 7.30 සිට YOUTUBE ඔස්සේ 🚀ලංකාවටම නොමිලේ ‼️ ✅සම්බන්ධ වීම සඳහා Telegram Channel - https://t.me/MR2027AP 💬Whatsapp Channel - https://whatsapp.com/channel/0029Vb8miBN4inooYy8HwT3A
🇱🇰වසරකදී ලංකාවේ වැඩිම සිසුන් ප්‍රමාණයක් වෛද්‍ය,ඉංජිනේරු පීඨවලට තේරී පත් වන, ලංකාවේ වාර්තාගත වැඩිම භෞතික විද්‍යා A ප්‍රතිඵල සහිත භෞතික විද්‍යා පංතිය 🔥 🚀2025 ප්‍රතිඵල අනුව ලංකාවේ වැඩිම PHYSICS A (1500+) ලංකාවේම PHYSICS A වලින් 1/4 ක් ⚡️ 🚀2025 ප්‍රතිඵල අනුව සෑම ඉංජිනේරු හෝ වෛද්‍යපීඨවලට තේරී පත්වුනු සිසුන්ගෙන් 1/3ක් ⚡️
✅ THE GROAT (REVISION'27)  -  https://t.me/MR2027AP " විශිෂ්ටත්වයේ අඛණ්ඩ විශ්වාසය " අනුරාධ පෙරේරා | ජීවිතයට PHYSICS 🔥 🔥🔥🔥🔥🔥🔥🔥 💥💥💥💥💥💥💥💥

🔴 අද පෝය දවසේ පොඩි වැඩක් කරන්න ලමයි, තාපය කියන්නේ ටිකක් දිග ඒත් අමාරු නැති පාඩමක්, ඒත් ඒකේ වැඩ ගොඩගැහුනොත් කරගන්නම බැරි වෙනවා . මොකද ඒක ගනන් හද හද Homework කර කර බලන්න ඕනේ පාඩමක්.ඒනිසා ඒක මගහැරගන්නම එපා. අපි තාම දවස් දෙකයි කරලා තියෙන්නේ. හෙට තාපය ද්‍රව ප්‍රසාරණය පටන්ගන්නවා. කලින් කරලා තියන දවස් දෙක අද පෝය දවසේ බලලා ඉවරකරගමු බලපු නැති අය. පෝය දවසේ පිනක් කරගන්න යාලුවටත් මතක් කරන්න DAY 01 VIDEO : https://www.youtube.com/live/Qxl76uIw6_4?si=GLJdCcMfyZvfhOr8 DAY 02 VIDEO : https://www.youtube.com/live/l3-bpWtysH8?si=Lq7nbhOilMYd02AC 🔥🔥🔥🔥🔥🔥🔥 💥💥💥💥💥💥💥💥

🔴 2027 THEORY and REVISION HOMEWORK DISCUSSION • 2027 THEORY and REVISION සිසුන් සඳහා - - - - - - - - - - - - - - - - - - -
🔴 2027 THEORY and REVISION HOMEWORK DISCUSSION • 2027 THEORY and REVISION සිසුන් සඳහා - - - - - - - - - - - - - - - - - - - - - - - 🔹තාපය tute එකේ ඇති ප්‍රශ්න අංක 43 සිට 60 දක්වා සහ 63 යන ගැටලු සාකච්චා කරනු ලැබේ. 🔴 සැප්තැම්බර් 26 රාත්‍රී 7.30 සිට ZOOM ONLINE LIVE 📱 🔹ප්‍රශ්න සාකච්ඡාවට සම්බන්ධ වීමට පෙර මෙම ප්‍රශ්න ඔබ විසින් උත්සාහ කර සම්බන්ධ වන්න. 🔹සියලු සිසුන් සජීවීව ම සම්බන්ධ වන්න. 🔹ජීවිතයට PHYSICS කණ්ඩායමේ ලහිරු සර් විසින් සාකච්ඡාව සිදුකරයි. ⛓️ZOOM link එක ඒ වෙලාවට telegram channel එක ඔස්සේ.

🔴හෙට 2027 සියලු ලමයින්ට තාපය ද්‍රව ප්‍රසාරණය සම්පූර්ණ පාඩම🔥 Syllabus එකේ තියෙන දෙවනියට වැඩියෙන්ම ලකුණු ආවරණය වෙන පාඩම 🔥 🗓
🔴හෙට 2027 සියලු ලමයින්ට තාපය ද්‍රව ප්‍රසාරණය සම්පූර්ණ පාඩම🔥 Syllabus එකේ තියෙන දෙවනියට වැඩියෙන්ම ලකුණු ආවරණය වෙන පාඩම 🔥 🗓 හෙට සැප්තැම්බර් 27 ඉරිදා රෑ 7.00ට සජීවීව ZOOM + YOUTUBE ඔස්සේ ලංකාවටම නොමිලේ ‼️ ☄️ ලස්සනටම 0 ඉදන් මුල සිට COVER කරගමු. පෙර කිසිම දැනුමක් අවශ්‍යත් නෑ. ✅ Recording ගොඩගහගන්න හිතන්නවත් එපා. මේක මුල ඉදන්ම ලස්සනට කරගන්න ඕනේ පාඩමක්. 👉කලින් දවස් දෙකේ Recording Miss උන අයට මෙතනින් බලන්න පුලුවන්, කලින් කොටස් බැලුවෙ නැතුව මේ කොටසෙ ඉදන් උනත් අලුතින්ම ඉගෙනගන්න පුලුවන් ➡️DAY 01 - https://youtu.be/Qxl76uIw6_4 ➡️DAY 02 - https://youtu.be/l3-bpWtysH8 ✅සම්බන්ධ වීම සදහා Telegram Channel - https://t.me/MR2027AP 💬Whatsapp Channel - https://whatsapp.com/channel/0029Vb8miBN4inooYy8HwT3A 🇱🇰වසරකදී ලංකාවේ වැඩිම සිසුන් ප්‍රමාණයක් වෛද්‍ය,ඉංජිනේරු පීඨවලට තේරී පත් වන, ලංකාවේ වාර්තාගත වැඩිම භෞතික විද්‍යා A ප්‍රතිඵල සහිත භෞතික විද්‍යා පංතිය 🔥 🚀2025 ප්‍රතිඵල අනුව ලංකාවේ වැඩිම PHYSICS A (1500+) ලංකාවේම PHYSICS A වලින් 1/4 ක් ⚡️ 🚀2025 ප්‍රතිඵල අනුව සෑම ඉංජිනේරු හෝ වෛද්‍යපීඨවලට තේරී පත්වුනු සිසුන්ගෙන් 1/3ක් ⚡️ 🔴 THE GROAT (REVISION'27)  -  https://t.me/MR2027AP " විශිෂ්ටත්වයේ අඛණ්ඩ විශ්වාසය " අනුරාධ පෙරේරා | ජීවිතයට PHYSICS 🔥 🔥🔥🔥🔥🔥🔥🔥 💥💥💥💥💥💥💥💥

🔴Practical පොත් වල ඉගනගත්ත කාලේ ඉවරයි. තව දින 6යි 💎 https://youtube.com/shorts/5vtkDUu7g1Q?si=zdAe3n9hsEcEzXdE

🔴පොත්වල ලිය ලිය ප්‍රැක්ටිකල් කරපු කාලෙ ඉවරයි ‼️ 🇱🇰ලංකාවේ අතිශය ප්‍රථම වතාවට Practical Simulations මගින් ප්‍රැක්ටිකල් කරලම
🔴පොත්වල ලිය ලිය ප්‍රැක්ටිකල් කරපු කාලෙ ඉවරයි ‼️ 🇱🇰ලංකාවේ අතිශය ප්‍රථම වතාවට Practical Simulations මගින් ප්‍රැක්ටිකල් කරලම ඉගෙනගන්න... 2027 SUPER PRACTICALS ආරම්භය 🔥 🗓ඔක්තෝම්බර් 02 සිකුරාදා රාත්‍රී 7.30 සිට YOUTUBE ඔස්සේ 🚀ලංකාවටම නොමිලේ ‼️ ✅සම්බන්ධ වීම සඳහා Telegram Channel - https://t.me/MR2027AP 💬Whatsapp Channel - https://whatsapp.com/channel/0029Vb8miBN4inooYy8HwT3A
🇱🇰වසරකදී ලංකාවේ වැඩිම සිසුන් ප්‍රමාණයක් වෛද්‍ය,ඉංජිනේරු පීඨවලට තේරී පත් වන, ලංකාවේ වාර්තාගත වැඩිම භෞතික විද්‍යා A ප්‍රතිඵල සහිත භෞතික විද්‍යා පංතිය 🔥 🚀2025 ප්‍රතිඵල අනුව ලංකාවේ වැඩිම PHYSICS A (1500+) ලංකාවේම PHYSICS A වලින් 1/4 ක් ⚡️ 🚀2025 ප්‍රතිඵල අනුව සෑම ඉංජිනේරු හෝ වෛද්‍යපීඨවලට තේරී පත්වුනු සිසුන්ගෙන් 1/3ක් ⚡️
✅ THE GROAT (REVISION'27)  -  https://t.me/MR2027AP " විශිෂ්ටත්වයේ අඛණ්ඩ විශ්වාසය " අනුරාධ පෙරේරා | ජීවිතයට PHYSICS 🔥 🔥🔥🔥🔥🔥🔥🔥 💥💥💥💥💥💥💥💥

*මොරටුව විශ්වවිද්‍යාලීය Gavel Club* එක මගින් සංවිධානය කරනු ලබන වසරේ දැවැන්තම Public Speaking Speech තරගාවලියේ අවසාන වටය බලන්න
*මොරටුව විශ්වවිද්‍යාලීය Gavel Club* එක මගින් සංවිධානය කරනු ලබන වසරේ දැවැන්තම Public Speaking Speech තරගාවලියේ අවසාන වටය බලන්න සීමිත බාහිර පිරිසකට අවස්ථාව ලබාදීලා තියනවා. විශේශෙන්ම උසස් පෙළ අවසන් කරලා ඉන්න ඔයාලට *Public Speaking* කියන්නෙ මොන වගේ දෙයක්ද *University life* එකට ඒක කොයිතරම් වැදගත්ද කියලා experience කරන්න ලැබෙන ගොඩක් හොද අවස්ථාවක් මේක. මේ තරගාවලිය බාහිර පාර්ශවයකට විවෘත කරන්නෙ පලවෙනි වතාවට. මොරටුව විශ්වවිද්‍යාලයට එන්න ඉන්න කෙනෙක්ට motivation එකක් දෙන්න , විශ්වවිද්‍යාලයට එන ඔයාලට ලැබෙන මේ වගේ වෙනස්ම pathways ගැන idea එකක් දෙන්න තමයි මෙවර තරගාවලිය බාහිර සිසුන්ට බලන්න එන්න සීමිත අවස්ථාවක් දෙන්න තීරණය වුනේ මේ සඳහා සහභාගී වන ඔයාලට ⭕*Campus එක ඇතුළෙ guided tour එකක්,* ⭕*වික්‍රමාරච්චි Optician ආයතනයේ අක්ශි සායන වලට 30% වට්ටමක් ලබා ගත හැකි වව්චර් පතක්,* ⭕ *ලොතරැයි දිනුම් ඇදීමක් මගින් ලැබෙන අනුග්‍රාහක සැනසිලි තෑගි,* ⭕*කැම්පස් එකේ දැන් ඉන්න අයියලා අක්කලා එක්ක කතා කරන්න, අදුරගන්න* ඇතුළු අවස්ථා ගොඩක් තියනවා . සීමිත ආසන ප්‍රමාණයක් විතරක් තියන මේ අවස්ථාවට සහභාගී වෙන්න දැන් ඔයාලටත් පුලුවන්. Fill this form to join the event : https://forms.gle/vUuEU8ZEwtXhu1gs5 #GavelaClubs #UOM #APphysics # publicspeaking 🔥🔥🔥🔥🔥🔥🔥 💥💥💥💥💥💥💥💥

🔴2027 THEORY and REVISION සියලු සිසුන් පහත link එකෙන් සම්බන්ධ වෙන්න. 🚨තාපය HOMEWORK DISCUSSION ZOOM link - https://us06web.zoom.us/j/89753054078?pwd=b0oLnEa05sstVQBIqlTpzT1mmHI2kE.1 🔹රාත්‍රී 7.30 සිට සජීවීව

🔴NOW LIVE : MAIN PAPER 02 MCQ DISCUSSION LIVE 🔹2027 සියලු සිසුන් පහත LINK එකෙන් සම්බන්ද වෙන්න
🔴 MAIN PAPER 02 MCQ DISCUSSION LIVE
🔜 ZOOM 📱 : ⛓ https://us06web.zoom.us/j/87804968510?pwd=qa9dsd1AGvtMF3xcN3xp1cEUv8sfiL.1 🔹 සවස 4.00 සිට සජීවීව ❤️❤️❤️❤️❤️❤️❤️

🔴 2027 THEORY & 2027 REVISION HOMEWORK DISCUSSION • 2027 THEORY & 2027 REVISION සිසුන් සඳහා - - - - - - - - - - - - - - - -
🔴 2027 THEORY & 2027 REVISION HOMEWORK DISCUSSION • 2027 THEORY & 2027 REVISION සිසුන් සඳහා - - - - - - - - - - - - - - - - - - - - - - - 🔹තාපය tute එකේ ඇති ප්‍රශ්න අංක 43 සිට 60 දක්වා සහ 63 යන ගැටලු සාකච්චා කරනු ලැබේ. 🔴 සැප්තැම්බර් 26 රාත්‍රී 7.30 සිට ZOOM ONLINE LIVE 📱 🔹ප්‍රශ්න සාකච්ඡාවට සම්බන්ධ වීමට පෙර මෙම ප්‍රශ්න ඔබ විසින් උත්සාහ කර සම්බන්ධ වන්න. 🔹සියලු සිසුන් සජීවීව ම සම්බන්ධ වන්න. 🔹ජීවිතයට PHYSICS කණ්ඩායමේ ලහිරු සර් විසින් සාකච්ඡාව සිදුකරයි. ⛓ZOOM link එක ඒ වෙලාවට telegram channel එක ඔස්සේ.

🔴 අද ප්‍රක්ෂිප්ත සුපිරියට තේරුනාද ලමයි?

🇱🇰ලංකාවේ පළමු වතාවට විශේෂාංග රැසක් සමගින් ප්‍රැක්ටිකල් හරියටම ඉගෙනගන්න ලෑස්ති වෙන්න 🔥 වැඩි විස්තර ලගදීම ❗️ 🚀2027 Revision
🇱🇰ලංකාවේ පළමු වතාවට විශේෂාංග රැසක් සමගින් ප්‍රැක්ටිකල් හරියටම ඉගෙනගන්න ලෑස්ති වෙන්න 🔥 වැඩි විස්තර ලගදීම ❗️ 🚀2027 Revision සදහා Telegram Channel - https://t.me/MR2027AP 🔥Whatsapp Channel - https://whatsapp.com/channel/0029Vb8miBN4inooYy8HwT3A අනුරාධ පෙරේරා | ජීවිතයට PHYSICS 🔥