uz
Feedback

Firibgarlarga uchmang! Telemetrio bunday kanallarni topadi va belgilaydi 👉 Belgini ko‘rmoqchi bo‘lsangiz, obuna bo‘ling

2027 MAIN REVISION | ANURADHA PERERA

2027 MAIN REVISION | ANURADHA PERERA

Kanalga Telegram’da o‘tish

◾️ Official Telegram Channels ├ 2027 Revision Group – @APMR2027RG ➜ 2027 Theory – @AP2027T ➜ 2027 Papers – @APPC2025 ➜ Technical Team – @AP23Tech ◾️ Website: www.ap.lk ◾️ Paper Centers : https://papercentres.ap.lk/ ◾️ AP Results : https://results.ap.lk/

Ko'proq ko'rsatish
Tarmoq: 2023 MAIN REVISION - APTarmoq: 2023 MAIN REVISION - APMamlakat belgilanmaganToif belgilanmagan

📈 Telegram kanali 2027 MAIN REVISION | ANURADHA PERERA analitikasi

2027 MAIN REVISION | ANURADHA PERERA (@mr2027ap) kanali faol ishtirokchi. Hozirda hamjamiyat 43 229 obunachidan iborat bo'lib, Boshqa toifasida -o'rinni egallagan.

📊 Auditoriya ko‘rsatkichlari va dinamika

невідомо sanasidan buyon loyiha tez o‘sib, 43 229 obunachiga ega bo‘ldi.

10 Noyabr, 2026 dagi oxirgi ma’lumotlarga ko‘ra kanal barqaror faollikka ega. Oxirgi 30 kunda obunachilar soni 2 486 ga, so‘nggi 24 soatda esa 52 ga o‘zgardi va umumiy qamrov yuqori darajada qolmoqda.

  • Tasdiqlash holati: Tasdiqlanmagan
  • Jalb etish (ER): Auditoriya o‘rtacha 33.04% darajada jalb etiladi. Nashrdan keyingi dastlabki 24 soatda kontent odatda umumiy obunachilar sonining 17.25% ini tashkil etuvchi reaksiyalarni to‘playdi.
  • Post qamrovi: Har bir post o‘rtacha 14 260 marta ko‘riladi; birinchi sutkada odatda 7 447 ta ko‘rish yig‘iladi.
  • Reaksiyalar va o‘zaro ta’sir: Auditoriya faol: har bir postga o‘rtacha 72 ta reaksiya keladi.

📝 Tavsif va kontent siyosati

Muallif resursni shaxsiy fikrni ifoda etish maydoni sifatida ta’riflaydi:
“◾️ Official Telegram Channels ├ 2027 Revision Group – @APMR2027RG ➜ 2027 Theory – @AP2027T ➜ 2027 Papers – @APPC2025 ➜ Technical Team – @AP23Tech ◾️ Website: www.ap.lk ◾️ Paper Centers : https://papercentres.ap.lk/ ◾️ AP Results : https://results.ap...”

Yuqori yangilanish chastotasi (oxirgi ma’lumot 12 Noyabr, 2026 da olingan) sababli kanal doimo dolzarb va katta qamrovli bo‘lib qoladi. Analitika auditoriya kontent bilan faol hamkorlik qilishini, uni Boshqa toifasidagi muhim ta’sir nuqtasiga aylantirishini ko‘rsatadi.

43 229
Obunachilar
+5224 soatlar
+6967 kun
+2 48630 kun
Postlar arxiv
Repost from AP TECHNICAL TEAM
🚀🔤🔤🔤 ❤️ පහත සදහන් නාලිකා, සමූහ සහ අදාල ගිණුම් වලින් ලබා දෙන තොරතුරු පමණක් AP නිල මාධ්‍ය වන අතර, වෙනත් ආකාරයකින් ඇති කිසිද
🚀🔤🔤🔤 ❤️ පහත සදහන් නාලිකා, සමූහ සහ අදාල ගිණුම් වලින් ලබා දෙන තොරතුරු පමණක් AP නිල මාධ්‍ය වන අතර, වෙනත් ආකාරයකින් ඇති කිසිදු ගිණුමක්, සමුහයකට අදාල කිසිම ගිණුමකට පන්ති ගාස්තු ගෙවීමෙන් සහ සම්බන්ධ වීමෙන් වලකින්න. - - - - - - - - - - - - - - - - - - - 🔍 පන්ති සම්බන්ධ සියලු නිල නිවේදන, දැනුවත් කිරීම්, පන්ති ගාස්තු ගෙවීම් සම්බන්ධව ✅AP TECHNICAL CHANNEL : @Ap23Tech 🌐 ❤️❤️❤️❤️❤️❤️❤️ - - - - - - - - - - - - - - - - - - - ✅ අපගේ නිල නාලිකා සහ සමූහ සියල්ල පහත පරිදි වේ. ⤵🔤🔤🔤🔤🔤 🌐 2027 MAIN REVISION CHANNEL : @MR2027AP 🌐 2027 PAPER CHANNEL : @APPC2025 🌐 2027 THEORY CHANNEL : @AP2027T 🌐 2028 THEORY CHANNEL : @AP28THEORY ⤵🔤🔤🔤🔤🔤 🌐 2027 MAIN REVISION GROUP : @APMR2027RG 🌐 2027 THEORY GROUP : @AP2027TG 🌐 2028 THEORY GROUP : @AP28THEORYG - - - - - - - - - - - - - - - - - - - ☑️ APNOTES CHANNEL : https://t.me/ApNotes - - - - - - - - - - - - - - - - - - - 💬💬💬💬💬💬 🌟 Introducing the AP.LK Telegram Bot – Your Personalized Learning Assistant! @APLK_BOT 👑 - - - - - - - - - - - - - - - - - - - ▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬ 📞 AP HOTLINE CONTACT ▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬ 💬 පන්ති සම්බන්ධ මුලික විමසීම්, තාක්ෂණික සහය, පන්ති active කරගැනීම, පන්ති වලට සම්බන්ධ වීම, නිබන්ධන සම්බන්ධ සියලුම විමසීම් සදහා 📞 AP PHYSICS HEAD OFFICE : +94720566566 (Hotline System එකක් මගින් ක්‍රියාකරන අතර ඔබට අදාල ගැටලුව සම්බන්ධව නිවැරදි section එක තෝරාගෙන කටයුතු කරන්න, සෑම දිනකම උදේ 6සිට රාත්‍රි 12 දක්වා ක්‍රියාත්මක වේ..) 💳 වෙබ් අඩවියේ පන්ති ලබාගැනීමේදී card payments සම්බන්ධ කුමක් හෝ ගැටළුවක් ඇති නම් කරුණාකර පහත දුරකථන අංකය හරහා විමසීම් සිදු කරන්න. 📞 OnePay Hotline : +94760523025 ▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬ 📲 පන්ති Recordings, පන්ති Active කරගැනීම, පන්ති සම්බන්ධ ගැටළු සහ තාක්ෂණික සහය සදහා 🗣️ AP MAIN HOTLINE TELEGRAM- @aphotline 📲 පන්ති සම්බන්ධ සහය සදහා 🗣️ AP CALL HOTLINE TELEGRAM- @apcallhotline 📲 නිබන්ධන සම්බන්ධව සහය සදහා 🗣️ AP TUTE HOTLINE TELEGRAM- @APTutehotline 📲 ප්‍රශ්න පත්‍ර සම්බන්ධ සහය සදහා 🗣️ AP PAPER HOTLINE TELEGRAM- @PaperHotlineAP = = = = = = = = = = = = = ⭐️ පන්ති සම්බන්ධ මුලික ගැටළු, පැමිණිලි ඇතිනම් පමණක් 👑 Co-Admin : @Tharusha_Alagiyawanna ⭐️පන්තිය සම්බන්ධ වෙනත් ප්‍රධාන ගැටළු ඇතිනම් පමණක් 👑 Admin : @Irugallbandara ▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬ ⭐ COMPLAINTS SYSTEM ▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬ ❤️ Website : WWW.AP.LK ▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬ 🥸 For Website & Class Updates ▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬ ADMINISTRATION TEAM ⭐⭐⭐⭐⭐⭐⭐

🔴හෙට THE GROAT (REVISION'27) ආරම්භය🔥 🔹හෙට සැප්තැම්බර් 04 සිකුරාදා ඉන්දීප ගම්පහ ආයතනයේදී. 🔴 හෙට දිනයේ Online පන්තියක් නැත
🔴හෙට THE GROAT (REVISION'27) ආරම්භය🔥 🔹හෙට සැප්තැම්බර් 04 සිකුරාදා ඉන්දීප ගම්පහ ආයතනයේදී. 🔴 හෙට දිනයේ Online පන්තියක් නැත 🔴🔴හෙට දින සම්පූර්ණෙන්ම නොමිලේ 🔴(නිට්ටඹුව, කඩවත, කැලණිය කිරිදිවැල මිනුවන්ගොඩ,මීගමුව, හලාවත, මාවනැල්ල,කුලියාපිටිය,මීරිගම,දිවුලපිටිය,කටුනායක වැනි ප්‍රදේශවල ළමයි හෙට භෞතිකව සහභාගී වෙමු.) ඉදිරියේදී ONLINE ඉන්න බලාපොරොත්තුවෙන ලමයි උනත් එන්න පුලුවන් දුරකනම් හෙට Tutes ගන්න පුලුවන් නිසා හෙට Physically එන්න. ➡️උදෑසන 7.30 සිට 1.30 දක්වා 🔥"දිවයිනේ ඉන්ජිනේරු සහ වෛද්‍ය පීඨවල මුලු ඇතුලත් කරගැනීමේ සංඛ්‍යාවෙන් 1/4 ක් තනි පන්තියකින් වාර්තා කරන එකම පන්තිය" ➡️ පන්ති වලට භෞතිකව මෙන්ම ,Online සහභාගී වීමට බලාපොරොත්තු වන සිසුන් ද පළමු දිනයට භෞතිකව සහභාගී වන්න. 🔹හෙට දිනයේදී මුල් සතියේ Tute pack එකද ලබාදේ. ✅හෙට දිනයේ ONLINE REVISION පන්තියක් පැවැත්වෙන්නේ නැත. ONLINE REVISION ආරම්භය සැප් 06 ඉරිදා. 🔹මිතුරන් දැනුවත් කරන්න. 🔘(ප්‍රශ්න පත්‍ර පන්තිය දෙවන සතියේ සිට ආරම්භ වේ.) 📱 TELEGRAM CHANNEL : https://t.me/MR2027AP 🔹වැඩිදුර තොරතුරු සදහා - 📞විමසීම් : 072 0 566 566 ❤️❤️❤️❤️❤️❤️❤️ ❤️❤️❤️❤️❤️❤️❤️

🔴 ලමයි අද අති සාර්ථකව කොලඹ 2027 Revision එක පටන්ගත්තා. අපේ අලුත්ම Tute Set එක සහ අලුත්ම වැඩපිලිවෙල ගැන අද ආපු කොලඹ ලමයි මේ F
🔴 ලමයි අද අති සාර්ථකව කොලඹ 2027 Revision එක පටන්ගත්තා. අපේ අලුත්ම Tute Set එක සහ අලුත්ම වැඩපිලිවෙල ගැන අද ආපු කොලඹ ලමයි මේ Form එකේ ඔයාලගේ අදහස කියන්න. 💎Form: https://forms.gle/ZhKyB3kcxrTnqoTp9 🔥🔥🔥🔥🔥🔥🔥

🔴 🔴2027 REVISION ආරම්භය | පලවෙනි දවසෙන්ම ශාලා FULL REVISION පන්තියක ආරම්භය දිනයක සහභාගී වන ඉහලම ලමයි ගානක් සහභාගී වෙමින් අද
+5
🔴 🔴2027 REVISION ආරම්භය  | පලවෙනි දවසෙන්ම ශාලා FULL REVISION පන්තියක ආරම්භය දිනයක සහභාගී වන ඉහලම ලමයි ගානක් සහභාගී වෙමින් අද අපි කොලඹ 2027 REVISION පටන්ගත්තා 2026 GROAT අලුත්ම අංග සම්පූර්ණ වැඩපිලිවෙල ගැන තැබූ විශ්වාසයට ස්තූතී. මේ ඉන්නේ පසුගිය වසරවල අපේ REVISION වැඩපිලිවෙල Follow කරලා ඉහල ප්‍රතිඵල ගත්ත ලමයින්ගේ Recommendation එකෙන් ආපු ලමයි. ➡️2022- ලංකාවේ වැඩිම REVISION A (350+) ➡️2023- ලංකාවේ වැඩිම PHYSICS A (700+) ➡️2024 ලංකාවේ වැඩිම PHYSICS A (1300+) ➡️2025 ලංකාවේ වැඩිම PHYSICS A (1512+) 🟢පසුගිය වසරේ පමණක් F/S/C සිට A/B දක්වා ප්‍රතිඵල පරිවර්තන 1500+ ඇති එකම පන්තිය. 🔴හෙට ගම්පහ ඉන්දීප REVISION ආරම්භය : හෙට සැප් 04 සිකුරාදා උදේ 7.30-1.30 ගම්පහ නව ඉන්දීප භෞතිකව පමණයි| පලමු දින නොමිලේ | පලමු දිනයේම TUTES ලබාදේ. 🔴  All Island Onine Revision ආරම්භය : සැප් 06 ඉරිදා හවස 7.00ට සජීවීව පසුගිය වසර ලමයින්ගේ Recomondation 💬 https://t.me/APMEMORYBOOK2026 Revision Channel එක: 📱Telegram :  t.me/MR2027AP 🔥🔥🔥🔥🔥🔥🔥 💥💥💥💥💥💥💥💥

🔴හෙට THE GROAT (REVISION'27) ආරම්භය🔥 🔹හෙට සැප්තැම්බර් 04 සිකුරාදා ඉන්දීප ගම්පහ ආයතනයේදී. 🔴🔴හෙට දින සම්පූර්ණෙන්ම නොමිලේ �
🔴හෙට THE GROAT (REVISION'27) ආරම්භය🔥 🔹හෙට සැප්තැම්බර් 04 සිකුරාදා ඉන්දීප ගම්පහ ආයතනයේදී. 🔴🔴හෙට දින සම්පූර්ණෙන්ම නොමිලේ 🔴(නිට්ටඹුව, කඩවත, කැලණිය කිරිදිවැල මිනුවන්ගොඩ,මීගමුව, හලාවත, මාවනැල්ල,කුලියාපිටිය,මීරිගම,දිවුලපිටිය,කටුනායක වැනි ප්‍රදේශවල ළමයි හෙට භෞතිකව සහභාගී වෙමු.) ඉදිරියේදී ONLINE ඉන්න බලාපොරොත්තුවෙන ලමයි උනත් එන්න පුලුවන් දුරකනම් හෙට Tutes ගන්න පුලුවන් නිසා හෙට Physically එන්න. ➡️උදෑසන 7.30 සිට 1.30 දක්වා 🔥"දිවයිනේ ඉන්ජිනේරු සහ වෛද්‍ය පීඨවල මුලු ඇතුලත් කරගැනීමේ සංඛ්‍යාවෙන් 1/4 ක් තනි පන්තියකින් වාර්තා කරන එකම පන්තිය" ➡️ පන්ති වලට භෞතිකව මෙන්ම ,Online සහභාගී වීමට බලාපොරොත්තු වන සිසුන් ද පළමු දිනයට භෞතිකව සහභාගී වන්න. 🔹හෙට දිනයේදී මුල් සතියේ Tute pack එකද ලබාදේ. ✅හෙට දිනයේ ONLINE REVISION පන්තියක් පැවැත්වෙන්නේ නැත. ONLINE REVISION ආරම්භය සැප් 06 ඉරිදා. 🔹මිතුරන් දැනුවත් කරන්න. 🔘(ප්‍රශ්න පත්‍ර පන්තිය දෙවන සතියේ සිට ආරම්භ වේ.) 📱 TELEGRAM CHANNEL : https://t.me/MR2027AP 🔹වැඩිදුර තොරතුරු සදහා - 📞විමසීම් : 072 0 566 566 ❤️❤️❤️❤️❤️❤️❤️ ❤️❤️❤️❤️❤️❤️❤️

🔴 අන්තිම මොහොතේ බොරුවට STRESS වෙන්න දෙයක් නෑ. අන්තිම පාඩම් ඔක්කොම මුලින්ම COVER කරන පන්‍තියේ ලමයින්ට පමණක් FREE EXTRA CLASS එක ගැන වැඩි විස්තර මෙතනින්. සැප්තැම්බර් ඉදන්ම අපි පටන්ගන්නවා. https://youtu.be/63W-xDh0Wys?si=qQ0Xotlko4QoPeNj 🔥🔥🔥🔥🔥🔥🔥 💥💥💥💥💥💥💥💥

🔴හෙට THE GROAT (REVISION'27) ආරම්භය🔥 🔹හෙට සැප්තැම්බර් 03 බ්‍රහස්පතින්දා නුගේගොඩ රොටරි ආයතනයේදී. 🔴🔴හෙට දින සම්පූර්ණෙන්ම න
🔴හෙට THE GROAT (REVISION'27) ආරම්භය🔥 🔹හෙට සැප්තැම්බර් 03  බ්‍රහස්පතින්දා නුගේගොඩ රොටරි ආයතනයේදී. 🔴🔴හෙට දින සම්පූර්ණෙන්ම නොමිලේ 🔴කොලඹ, අවිස්සාවේල්ල, කලුතර, කැලණිය, මතුගම,පානදුර වගේ සියලුම ලමයි හෙට PHYSICALY එමු. ඉදිරියේදී ONLINE ඉන්න බලාපොරොත්තුවෙන ලමයි උනත් එන්න පුලුවන් දුරකනම් හෙට Tutes ගන්න පුලුවන් නිසා හෙට Physically එන්න. ➡️උදෑසන 7.30 සිට 1.30 දක්වා 🔥"දිවයිනේ ඉන්ජිනේරු සහ වෛද්‍ය පීඨවල මුලු ඇතුලත් කරගැනීමේ සංඛ්‍යාවෙන් 1/4 ක් තනි පන්තියකින් වාර්තා කරන එකම පන්තිය" ➡️ පන්ති වලට භෞතිකව මෙන්න ,Online සහභාගී වීමට බලාපොරොත්තු වන සිසුන් ද පළමු දිනයට භෞතිකව සහභාගී වන්න. 🔹හෙට දිනයේදී මුල් සතියේ Tute pack එකද ලබාදේ. ✅හෙට දිනයේ ONLINE REVISION පන්තියක් පැවැත්වෙන්නේ නැත. ONLINE REVISION ආරම්භය සැප් 06 ඉරිදා. 🔹මිතුරන් දැනුවත් කරන්න. 🔘(ප්‍රශ්න පත්‍ර පන්තිය දෙවන සතියේ සිට ආරම්භ වේ.) 📱 TELEGRAM CHANNEL : https://t.me/MR2027AP 🔹වැඩිදුර තොරතුරු සදහා - 📞විමසීම් : 072 0 566 566 ❤️❤️❤️❤️❤️❤️❤️ ❤️❤️❤️❤️❤️❤️❤️

🔴 2026 INSTRUCTING SPECIAL INTAKE (Closing Date - September 03, Thursday ) ➡️ මේ සදහා අයදුම් කල යුත්තේ 2025 F හෝ S RESULT එක
🔴 2026 INSTRUCTING SPECIAL INTAKE (Closing Date - September 03, Thursday ) ➡️ මේ සදහා අයදුම් කල යුත්තේ 2025 F හෝ S RESULT එකක් සහිතව 2026 PHYSICS MCQ 32ට වඩා වැඩි A සාමාර්ථයක් අපේක්ෂාවෙන් සිටින දරුවන් වේ. 🔹ලංකාවේ හොඳම භෞතික විද්‍යා පන්තියේ Instructing Team එකට සම්බන්ධ වෙන්න ඔබටත් අවස්ථාවක්! 📲 අපගේ පන්ති සඳහා සහභාගී වූ සිසුන්ට මේ සඳහා ඉල්ලුම් කළ හැක. 🏆 තෝරාගැනීමේ පටිපාටිය: ලංකාවේ අංක 1 භෞතික විද්‍යා පන්තියේ ප්‍රමිතිය සෑමවිටම ඉහළින්ම තබා ගත යුතු බැවින්, මූලික සුදුසුකම් පරීක්ෂාවකින් සහ ඔබ ලියන ලද ප්‍රශ්න පත්‍ර/දත්ත පරීක්ෂා කිරීමකින් පසුව, Interview එකක් මගින් හොඳම සිසුන් පිරිසක් පමණක් මෙම තනතුරු සඳහා තෝරා ගැනේ 🔥 අපගේ කණ්ඩායමට සම්බන්ධ වීමට ලැබෙන මෙම සුවිශේෂී අවස්ථාව මඟහැරගන්න එපා! ⬆️ අයදුම් කිරීමට පහත Google Form එක සම්පූර්ණ කරන්න 🔗 https://forms.gle/cVFWpynFxk5ebYVk9 ADMINISTRATION TEAM ⭐⭐⭐⭐⭐⭐⭐

🏆එදා මෙදා තුළ වෙන කිසිදු වැඩපිළිවෙළකට කුඩා හෝ තරගයක් ලබාදීමට නොහැකි තරම් ප්‍රබල වූ, ශ්‍රී ලංකාවේ ප්‍රබලතම REVISION වැඩපිළිවෙ
🏆එදා මෙදා තුළ වෙන කිසිදු වැඩපිළිවෙළකට කුඩා හෝ තරගයක් ලබාදීමට නොහැකි තරම් ප්‍රබල වූ, ශ්‍රී ලංකාවේ ප්‍රබලතම REVISION වැඩපිළිවෙළ 🔥 🔴THE GROAT( REVISION'27) ආරම්භය🔥 🔻මේක අපගේ දස වර්ෂය සම්පූර්ණ කරන නිසාවෙන් අති විශේෂිත ලෙස සිදුකෙරෙන REVISION එකක්. ➡️සැප්තැම්බර් 03 බ්‍රහස්පතින්දා නුගේගොඩ රොටරි උදේ 7.30 සිට ➡️සැප්තැම්බර් 04 සිකුරාදා ගම්පහ ඉන්දීප උදේ 7.30 සිට ➡️සැප්තැම්බර් 06 ඉරිදා රාත්‍රී 07.30ට ලංකාවටම Online SINHALA+ ENGLISH + TAMIL 🏆0 මට්ටමේ ඉන්න ඕනෙම 1ST SHY , 2ND SHY, 3RD SHY ඕනෙම ලමයෙක් මේ වැඩපිලිවෙල හරියටම මාස 11ක් FOLLOW කරනවනම් PHYSICS වලට 95+ ලකුණක් දාන්න පුලුවන් වෙන විදිහට අස්සක් මුල්ලක් නෑර THEORY, PRACTICAL සහ ප්‍රශ්න අලුත්ම විදිහට සම්පූර්ණෙන්ම ආවරණය වෙන REVISION එකක් REVISION මූලික කරගත් පන්තිවලින් , 🔴2022 - වැඩිම REVISION A + වැඩිම F/S සිට ---> A/B 🔴2023-  වැඩිම PHYSICS A සහ ශ්‍රීලංකාවේ ඉංජිනේරු / වෛද්‍ය පීඨසදහා ඇතුලත් කරගන්නා මුලු සංඛ්‍යාවෙන් 1/6ක් (700+) 🔴2024 - ලංකාවේ වැඩිම PHYSICS A සහ ශ්‍රීලංකාවේ ඉංජිනේරු / වෛද්‍ය පීඨසදහා ඇතුලත් කරගන්නා මුලු සංඛ්‍යාවෙන් 1/4 ක් (1300+) 🔴2025 - ලංකාවේ වැඩිම PHYSICS A සහ  ශ්‍රීලංකාවේ ඉංජිනේරු / වෛද්‍ය පීඨසදහා ඇතුලත් කරගන්නා මුලු සංඛ්‍යාවෙන් 1/3 ක් (1500+) 💎 ලංකාවේ වැඩිම F/S TO A/B සහ C TO A සංචිතය 💎 අප දක්ෂයන්ට පමණක් උගන්නන්නේ නැත අප තමන් අදක්ෂ යැයි සිතා සිටින දරුවන් තමන් අතිදක්ෂ බවට පත්කරන්නෙමු. ආරම්භක දින සහ වැඩි විස්තර පහත චැනල් එකෙන් 🔹පලමු දින නොමිලේ🔹 ✅ප්‍රශ්න පත්‍ර ලියවීම භෞතික අධීක්ෂණය යටතේ දිවයින පුරා ආයතන 45ක සිදුවේ. සහභාගී වීමට බලාපොරොත්තු වන සිසුන් පහතින් අපගේ telegram සමූහයට සම්බන්ධ වන්න. 🌐 https://t.me/MR2027AP විමසීම්: Call: 0720566 566 (උදේ 8- රාත්‍රී 12) | @aphotline ( Telegram) ✅අප පන්තිය පිළිබඳව පසුගිය වසර වල සිසුන්ගේ අදහස් පහත link එක හරහා: https://t.me/ApmemoryBook2026 🔻අපෙන් ඉගෙනගන්න සහ ඉගෙනගත් ලමයි යාලුවන්ට දැනුම් දෙන්න 🔥🔥🔥🔥🔥🔥🔥 💥💥💥💥💥💥💥💥

🔴2027 REVISION ආරම්භය SPECIAL MEETING 🔤🔤🔤🔤 🔤🔤🔤🔤 ❤️ ZOOM: https://us06web.zoom.us/j/83377603238?pwd=ElDZS1n64zBdeWHmm69ssIaEC5dbP5.1 ▶️YOUTUBE : https://www.youtube.com/live/thI80zNxwh0?si=rUvAGzlT1PtLcPyj

🔴 ZOOM AND YOUTUBE LINKS තව සුලු මොහොතකින්. යාලුවන්ට මතක් කරමු ලමයි. ජීවිතේ සෑහෙන්න වෙනස් වෙන MEETING එකක් වෙයි

⛔අද තමයි දවස සති 48කදී 0 සිට A+ එකකට ගෙනියන සැලැස්ම. 💎සැප්තැම්බර් 01 අගහරුවාදා සවස 7 ට සජීවීව 🔤🔤🔤🔤🔤🔤🔤🔤 භෞතික සහ ONLI
⛔අද තමයි දවස සති 48කදී 0 සිට A+ එකකට ගෙනියන සැලැස්ම. 💎සැප්තැම්බර් 01 අගහරුවාදා සවස 7 ට සජීවීව 🔤🔤🔤🔤🔤🔤🔤🔤 භෞතික සහ ONLINE පන්තිවලට සම්බන්ධ වීමට අදහස් කරන සියලු දරුවන් සදහා 🔤🔤🔤🔤🔤🔤🔤🔤 🟢2027 කියන්නේ හොද තරගකාරී අවුරුද්දක් ඒනිසා ඒවා මේවා කර කර ඉදලා බෑ. මුලින්ම වැඩේ හරියටම නිවැරදි වැඩ පිලිවෙලක් එක්ක කරගෙන ගියොත් 0 මට්ටමේ ඉන්න ඕනෙම ලමයෙක්ට ලකුණු 95න් උඩ A එකක් දාන්න පුලුවන්. නමුත් මෙවර තරගය අධික නිසා පටන්ගන්න පරක්කු වෙන තරමට වැඩේ අමාරුයි. ඒනිසා මුල සිට පිලිවෙලට වැඩ කරන්න පටන්ගමු. ➡️මේ Revision Programme එක වැදගත් වෙන ලමයි වර්ග දෙකක් ඉන්නවා. එක්කෝ 2027 මුල්වරට පෙනී සිටින ලමයි.නැත්තම් 2026 විභාගය ලියලා තමන්ගේ උපරිමය වුනේ නැති නිසා  2027 ලියන්න ඉන්න ලමයි. ➡️2027 පලවෙනි වතාවේ විභාගයට මුහුණ දෙන මේ වෙද්දි පාඩම් මගහැරිල තියෙන ලමයෙක් විෂයන් 3ම 0න් පටන් අරන් මාස 11න් ගොඩදාගන්න සහ BALANCE කරගන්න විදි ගැනත් අපි විශේෂෙන් කතාකරනවා. ➡️PHYSICS කියන්නෙම අමුතු විෂයක් , අනිත් SUBJECT වලට වැඩ කරන විදිහට මේකට කොච්චර මහන්සි වෙලා වැඩකලත් ඒතරම් තේරුමක් නෑ. ඒත් මේ SUBJECT එකට අදාල විදිහ අල්ලගත්තොත් මහා ලොකු මහන්සියක් නැතුවම ලේසියෙන්ම A එකක් දාන්න පුලුවන් SUBJECT එකක් මේක . PHYSICS මුල ඉදල ගොඩ දාන්න කලින් මේ දේවල් අපි  හරියටම තේරුම් ගම්මු. ➡️ දැනට F3 මට්ටමක හිටියත් A3 මට්ටමට මේක ගෙනයන විදිහ ගැනත් කරපු අයගේ සාක්ෂිත් එක්කම අපි මේගැන කතා කරමු. අදක්ෂ ලමයි කියලා කොට්ටාශයක් නෑ. ඉන්නේ හරි මගපෙන්වීමක් නොලැබුණු ලමයි.. මගපෙන්වීම තියෙනවනම් සහ ඒ කියන දේවල් පිලිපදිනවනම් ඕනේ කෙනෙක්ට A3ක් ගන්නවා කියන්නේ සරල දෙයක් 💎 අපි දක්ෂයන්ට විතරක් උගන්නන්නේ නෑ. අපි උගන්නන්නේ සියලු දෙනාව දක්ෂයන් කරන්න. LINK එක TELEGRAM හරහා ඒවෙලාවට. හැමෝම පහල Channel එකට JOIN වෙලා ඉන්න 🌐 https://t.me/MR2027AP 🔥🔥🔥🔥🔥🔥🔥 💥💥💥💥💥💥💥💥

🔴 පලමුවර F3යි ඊලග පාර ගැම්මෙන් වැඩකරලා පේරා ගිය DOCTOR KAVINDUගේ කතාව ඕනේ කෙනෙක් අහන්නම ඕනේ කතාවක් https://youtube.com/watch?v=sQlc4Kf0WS8&si=_e86czyrTfm-3njz

🔴 සැප්තැම්බර් මස 07 වන සදුදා සිට ආරම්භ වෙන 2027 PAPER CLASS පිළිබඳ දැනුවත්කිරීම් සියල්ල ඔබට පහළින් ලබාගත හැක. 01) ප්‍රශ්න පත
🔴 සැප්තැම්බර් මස 07 වන සදුදා සිට ආරම්භ වෙන 2027 PAPER CLASS පිළිබඳ දැනුවත්කිරීම් සියල්ල ඔබට පහළින් ලබාගත හැක. 01) ප්‍රශ්න පත්‍ර පන්තිය ක්‍රියාත්‍මක වන ආකාරය : https://t.me/APPC2025/4236 02) ප්‍රශ්න පත්‍ර පන්තියේ PHYSICAL & PAPER CENTER කාලසටහන ( ඉදිරියේදී ලබා දෙනු ලැබේ ) 03) ප්‍රශ්න පත්‍ර පන්තියේ ONLINE කාලසටහන https://t.me/APPC2025/4229 04) භෞතික ආයතන වල ප්‍රශ්න පත්‍ර ලියවෙන ආකාරය : https://t.me/APPC2025/4235 05) ONLINE ආකාරයෙන් ප්‍රශ්න පත්‍ර ලියවෙන ආකාරය : https://t.me/APPC2025/4229 06) වෙනත් නගර වල PAPER CENTERS වලට අදාල Groups වලට සම්බන්ද වීම සහ එම Groups වල කාලසටහන් ලබාගැනීම : https://papercentres.ap.lk/ 07) ප්‍රධාන භෞතික ආයතන 4 ට අදාල Telegram Groups : 📍ගම්පහ ඉන්දීප - https://t.me/+MgeR8WlUs6c0Yzdl 📍නුගේගොඩ රොටරි - https://t.me/+pqMWDlniByU4YjFl 📍කුරුණෑගල සිප්වින් - https://t.me/+DDxWkEJlv1dmYzU1 📍මහනුවර සිප්ලාන් - https://t.me/ap2027siplan 08) පන්තියට අලුතින් සහභාගී වන ආකාරය : (සැප්තැම්බර් මස 07 වන සදුදා සිට ආරම්භ වෙන එම සතියේ ඕනෑම සිසුවෙක්ට නොමිලේ ප්‍රශ්න පත්‍ර පන්තිය වෙත සම්බන්ධ විය හැකි අතර අප පන්තියට ගෙවීම් කරන ආකරය පිලිබදව ද ඉදිරියේදී දැනුවත් කිරීම් සිදුකරනු ඇත.) 09) PAPER CLASS එක සම්බන්ද සියලු තොරතුරු ඇතුලත් කෙරෙන TELEGRAM CHANNEL එක : 📱 MAIN PAPER CLASS : https://t.me/APPC2025 📱 FULL SYLLABUS PAPER CLASS : https://t.me/FSPCAP2027 10) REVISION පන්තිය පිලිබදව දැනුවත් කිරීම් සිදුකෙරෙන TELEGRAM CHANNEL එක : 📱 https://t.me/MR2027AP 🔹වැඩිදුර තොරතුරු සදහා විමසන්න 📞 072 0 566 566 ❤️❤️❤️❤️❤️❤️❤️ ❤️❤️❤️❤️❤️❤️❤️

⛔හෙට තමයි දවස සති 48කදී 0 සිට A+ එකකට ගෙනියන සැලැස්ම. 💎සැප්තැම්බර් 01 අගහරුවාදා සවස 7 ට සජීවීව 🔤🔤🔤🔤 🔤🔤🔤🔤 භෞතික සහ ON
⛔හෙට තමයි දවස සති 48කදී 0 සිට A+ එකකට ගෙනියන සැලැස්ම. 💎සැප්තැම්බර් 01 අගහරුවාදා සවස 7 ට සජීවීව 🔤🔤🔤🔤 🔤🔤🔤🔤 භෞතික සහ ONLINE පන්තිවලට සම්බන්ධ වීමට අදහස් කරන සියලු දරුවන් සදහා 🔤🔤🔤🔤 🔤🔤🔤🔤 🟢2027 කියන්නේ හොද තරගකාරී අවුරුද්දක් ඒනිසා ඒවා මේවා කර කර ඉදලා බෑ. මුලින්ම වැඩේ හරියටම නිවැරදි වැඩ පිලිවෙලක් එක්ක කරගෙන ගියොත් 0 මට්ටමේ ඉන්න ඕනෙම ලමයෙක්ට ලකුණු 95න් උඩ A එකක් දාන්න පුලුවන්. නමුත් මෙවර තරගය අධික නිසා පටන්ගන්න පරක්කු වෙන තරමට වැඩේ අමාරුයි. ඒනිසා මුල සිට පිලිවෙලට වැඩ කරන්න පටන්ගමු. ➡️මේ Revision Programme එක වැදගත් වෙන ලමයි වර්ග දෙකක් ඉන්නවා. එක්කෝ 2027 මුල්වරට පෙනී සිටින ලමයි.නැත්තම් 2026 විභාගය ලියලා තමන්ගේ උපරිමය වුනේ නැති නිසා  2027 ලියන්න ඉන්න ලමයි. ➡️2027 පලවෙනි වතාවේ විභාගයට මුහුණ දෙන මේ වෙද්දි පාඩම් මගහැරිල තියෙන ලමයෙක් විෂයන් 3ම 0න් පටන් අරන් මාස 11න් ගොඩදාගන්න සහ BALANCE කරගන්න විදි ගැනත් අපි විශේෂෙන් කතාකරනවා. ➡️PHYSICS කියන්නෙම අමුතු විෂයක් , අනිත් SUBJECT වලට වැඩ කරන විදිහට මේකට කොච්චර මහන්සි වෙලා වැඩකලත් ඒතරම් තේරුමක් නෑ. ඒත් මේ SUBJECT එකට අදාල විදිහ අල්ලගත්තොත් මහා ලොකු මහන්සියක් නැතුවම ලේසියෙන්ම A එකක් දාන්න පුලුවන් SUBJECT එකක් මේක . PHYSICS මුල ඉදල ගොඩ දාන්න කලින් මේ දේවල් අපි  හරියටම තේරුම් ගම්මු. ➡️ දැනට F3 මට්ටමක හිටියත් A3 මට්ටමට මේක ගෙනයන විදිහ ගැනත් කරපු අයගේ සාක්ෂිත් එක්කම අපි මේගැන කතා කරමු. අදක්ෂ ලමයි කියලා කොට්ටාශයක් නෑ. ඉන්නේ හරි මගපෙන්වීමක් නොලැබුණු ලමයි.. මගපෙන්වීම තියෙනවනම් සහ ඒ කියන දේවල් පිලිපදිනවනම් ඕනේ කෙනෙක්ට A3ක් ගන්නවා කියන්නේ සරල දෙයක් 💎 අපි දක්ෂයන්ට විතරක් උගන්නන්නේ නෑ. අපි උගන්නන්නේ සියලු දෙනාව දක්ෂයන් කරන්න. LINK එක TELEGRAM හරහා ඒවෙලාවට. හැමෝම පහල Channel එකට JOIN වෙලා ඉන්න 🌐 https://t.me/MR2027AP 🔥🔥🔥🔥🔥🔥🔥 💥💥💥💥💥💥💥💥

🔴 ජීවිතයක් සම්පූර්ණෙන්ම වෙනස් කරන්න යන්නේ ඵලදායීව මහන්සි වෙන පොඩි කාලයක් විතරයි. මේ තියෙන්නේ පලමු වර F අකුරක් S අකුරක් අරගෙන
+4
🔴 ජීවිතයක් සම්පූර්ණෙන්ම වෙනස් කරන්න යන්නේ ඵලදායීව මහන්සි වෙන පොඩි කාලයක් විතරයි. මේ තියෙන්නේ පලමු වර F අකුරක් S අකුරක් අරගෙන.පසුව අපේ Revision වලට සම්බන්ධ වෙලා ජීවිතේ සම්පූර්ණෙන්ම වෙනස් කරපු ලමයි දහස් ගනනකින් කතා කීපයක්..මෙයාලා දැන් විශ්වවිද්‍යාලයේ දෙවනි වසර / තුන්වන වසර ලමයි ❤️ Revision Telegram : https://t.me/MR2027AP 🔥🔥🔥🔥🔥🔥🔥 💥💥💥💥💥💥💥💥

🔴2027 REVISION DISCUSSION GROUP එකට join වෙලා නැති ලමයි මේ පහත link එකෙන් දැන්ම join වෙන්න. 🔴සජීවී පන්ති වලදී පාඩම සම්බන්ධයෙන් සර් අහන ප්‍රශ්න වලට පිලිතුරු ලබා දෙන්න පුලුවන් මේ group එක හරහා.. 🔹Group Link : https://t.me/APMR2027RG ⭐️⭐️⭐️⭐️⭐️⭐️⭐️

🔴 2027 PAPER CLASS ආරම්භය ➿➿➿➿➿➿➿➿➿➿➿ ➡️සැප්තැම්බර් 07 වන සඳුදා දින සිට දිවයින පුරා පිහිටි මධ්‍යස්ථාන 45 කදී ප්‍රශ්න පත්‍ර ල
🔴 2027 PAPER CLASS ආරම්භය ➿➿➿➿➿➿➿➿➿➿➿ ➡️සැප්තැම්බර් 07 වන සඳුදා දින සිට දිවයින පුරා පිහිටි මධ්‍යස්ථාන 45 කදී ප්‍රශ්න පත්‍ර ලිවීමේ කටයුතු ආරම්භ කරනු ලබයි. ✅ ප්‍රධාන ප්‍රශ්න පත්‍ර පන්තිය (Main Paper Class): සිද්ධාන්ත (Theory) කොටස් හෝ විෂය නිර්දේශය නිසි පරිදි ආවරණය කර නොමැති, පුනරීක්ෂණ (Revision) හදාරන සිසුන් උදෙසා විශේෂයෙන් නිර්මාණය කර ඇත. ✅සම්පූර්ණ විෂය නිර්දේශීය ප්‍රශ්න පත්‍ර පන්තිය (Full Syllabus Paper Class): විෂය මාලාව සම්පූර්ණයෙන්ම පාහේ අධ්‍යයනය කර අවසන් කර ඇති සිසුන් උදෙසා විශේෂයෙන් නිර්මාණය කර ඇත..
🔴 අපගේ PAPER CLASS එක තුලින් ඔබට ලැබෙන දේ
😊 විභාග ශාලා නීතිරීතිවලට අනුකූලව, නියමිත කාල සීමාවන් තුළ සහ විභාග පරීක්ෂකවරුන්ගේ නිරීක්ෂණය යටතේ සැබෑ විභාග අත්දැකීමට සමාන ලෙස ප්‍රශ්න පත්‍රවලට පිළිතුරු ලිවීම සිදුකෙරේ. 😊 උසස් පෙළ විභාග පරික්ශණ කටයුතුවල වසර 20 කට වැඩි අත්දැකීම් සහිත ප්‍රවීණ ආචාර්ය මණ්ඩලයකගේ දායකත්වයෙන් ප්‍රශ්න පත්‍ර සම්පාදනය කෙරේ. 😊 සෑම ශිෂ්‍යයෙකුටම තමාගේ සමස්ත ශ්‍රේණිගත කිරීම (Rank) සමඟින්, ලකුණු වෙනස්වීම් දක්වන ප්‍රස්ථාර ද ඇතුළත් පරිපූර්ණ ප්‍රගති වාර්තාවක් ap.lk වෙබ් අඩවිය ඔස්සේ ලබාගත හැකිය. 😊 උසස් පෙළ විභාගයට අමතරව ශ්‍රී ලංකාවේ වැඩිම සිසුන් සංඛ්‍යාවක් එකවිට ශ්‍රේණිගත වන ප්‍රධානතම ප්‍රශ්න පත්‍ර මාලාව මෙයයි. විභාගයට පෙර තමා සිටින මට්ටම නිවැරදිව තක්සේරු කරගැනීමටත්, සතිපතා ලකුණු මට්ටම ඉහළ නංවා ගැනීමටත් ලැබෙන අගනාම අවස්ථාව මෙය වේ. 😊 පිළිතුරු ලිවීමට අමතරව, ලකුණු ඉහළ නංවා ගැනීම සඳහා අවශ්‍ය උපදෙස් සහ මඟපෙන්වීම් ලබාදෙන සුවිශේෂී වැඩපිළිවෙළක් ද ක්‍රියාත්මක වේ. 😊 සපයන ලද සෑම ප්‍රශ්න පත්‍රයක් සඳහාම විස්තරාත්මක MARKING එකක් මෙන්ම Complete Paper Discussions ද පැවැත්වේ.
🚨 ආරම්භක සතියේ ඕනෑම සිසුවෙක්ට නොමිලේ සහභාගී වීමට හැකියාව ඇත..
🔹කාල සටහන් සහ වැඩිදුර දැනුවත් කිරීම් සදහා පහත TELEGRAM CHANNELS වෙත සම්බන්ධ වී සිටින්න 📱 MAIN PAPER CLASS : https://t.me/APPC2025 📱 FULL SYLLABUS PAPER CLASS : https://t.me/FSPCAP2027 🔹වැඩිදුර තොරතුරු සදහා විමසන්න 📞 072 0 566 566 ⭐️⭐️⭐️⭐️⭐️⭐️⭐️

⛔සති 48ක් 0 සිට A+ එකකට ගෙනියන සැලැස්ම. 💎සැප්තැම්බර් 01 අගහරුවාදා සවස 7 ට සජීවීව භෞතික සහ ONLINE පන්තිවලට සම්බන්ධ වීමට අදහස්
⛔සති 48ක් 0 සිට A+ එකකට ගෙනියන සැලැස්ම. 💎සැප්තැම්බර් 01 අගහරුවාදා සවස 7 ට සජීවීව භෞතික සහ ONLINE පන්තිවලට සම්බන්ධ වීමට අදහස් කරන සියලු දරුවන් සදහා 🔤🔤🔤🔤 🔤🔤🔤🔤 🟢2027 කියන්නේ හොද තරගකාරී අවුරුද්දක් මුලින්ම වැඩේ හරියටම නිවැරදි වැඩ පිලිවෙලක් එක්ක කරගෙන ගියොත් 0 මට්ටමේ ඉන්න ඕනෙම ලමයෙක්ට ලකුණු 95න් උඩ A එකක් දාන්න පුලුවන්. නමුත් මෙවර තරගය අධික නිසා පටන්ගන්න පරක්කු වෙන තරමට වැඩේ අමාරුයි. ඒනිසා මුල සිට පිලිවෙලට වැඩ කරන්න පටන්ගමු. ➡️මේ Revision Programme එක වැදගත් වෙන ලමයි වර්ග දෙකක් ඉන්නවා. එක්කෝ 2027 මුල්වරට පෙනී සිටින ලමයි.නැත්තම් 2026 විභාගය ලියලා තමන්ගේ උපරිමය වුනේ නැති නිසා  2027 ලියන්න ඉන්න ලමයි. ➡️2027 පලවෙනි වතාවේ විභාගයට මුහුණ දෙන මේ වෙද්දි පාඩම් මගහැරිල තියෙන ලමයෙක් විෂයන් 3ම 0න් පටන් අරන් මාස 11න් ගොඩදාගන්න සහ BALANCE කරගන්න විදි ගැනත් අපි විශේෂෙන් කතාකරනවා. ➡️PHYSICS කියන්නෙම අමුතු විෂයක් , අනිත් SUBJECT වලට වැඩ කරන විදිහට මේකට කොච්චර මහන්සි වෙලා වැඩකලත් ඒතරම් තේරුමක් නෑ. ඒත් මේ SUBJECT එකට අදාල විදිහ අල්ලගත්තොත් මහා ලොකු මහන්සියක් නැතුවම ලේසියෙන්ම A එකක් දාන්න පුලුවන් SUBJECT එකක් මේක . PHYSICS මුල ඉදල ගොඩ දාන්න කලින් මේ දේවල් අපි  හරියටම තේරුම් ගම්මු. ➡️ දැනට F3 මට්ටමක හිටියත් A3 මට්ටමට මේක ගෙනයන විදිහ ගැනත් කරපු අයගේ සාක්ෂිත් එක්කම අපි මේගැන කතා කරමු. අදක්ෂ ලමයි කියලා කොට්ටාශයක් නෑ. ඉන්නේ හරි මගපෙන්වීමක් නොලැබුණු ලමයි.. මගපෙන්වීම තියෙනවනම් සහ ඒ කියන දේවල් පිලිපදිනවනම් ඕනේ කෙනෙක්ට A3ක් ගන්නවා කියන්නේ සරල දෙයක් 💎 අපි දක්ෂයන්ට විතරක් උගන්නන්නේ නෑ. අපි උගන්නන්නේ සියලු දෙනාව දක්ෂයන් කරන්න. LINK එක TELEGRAM හරහා ඒවෙලාවට. හැමෝම පහල Channel එකට JOIN වෙලා ඉන්න 🌐 https://t.me/Ap27MR 🔥🔥🔥🔥🔥🔥🔥 💥💥💥💥💥💥💥💥

🔴 වසර 10 සම්පූර්ණ වීම සමග අතිවිශේෂ REVISION වැඩපිලිවෙල ආරම්භය https://youtube.com/watch?v=M_Lp1zI2K9c&si=nH7J6hEDzxrjDGhu