uz
Feedback

Firibgarlarga uchmang! Telemetrio bunday kanallarni topadi va belgilaydi 👉 Belgini ko‘rmoqchi bo‘lsangiz, obuna bo‘ling

2027 MAIN REVISION | ANURADHA PERERA

2027 MAIN REVISION | ANURADHA PERERA

Kanalga Telegram’da o‘tish

◾️ Official Telegram Channels ├ 2027 Revision Group – @APMR2027RG ➜ 2027 Theory – @AP2027T ➜ 2027 Papers – @APPC2025 ➜ Technical Team – @AP23Tech ◾️ Website: www.ap.lk ◾️ Paper Centers : https://papercentres.ap.lk/ ◾️ AP Results : https://results.ap.lk/

Ko'proq ko'rsatish
2023 MAIN REVISION - APTarmoq:2023 MAIN REVISION - APMamlakat belgilanmaganToif belgilanmagan

📈 Telegram kanali 2027 MAIN REVISION | ANURADHA PERERA analitikasi

2027 MAIN REVISION | ANURADHA PERERA (@mr2027ap) kanali faol ishtirokchi. Hozirda hamjamiyat 41 855 obunachidan iborat bo'lib, Boshqa toifasida -o'rinni egallagan.

📊 Auditoriya ko‘rsatkichlari va dinamika

невідомо sanasidan buyon loyiha tez o‘sib, 41 855 obunachiga ega bo‘ldi.

28 Oktabr, 2026 dagi oxirgi ma’lumotlarga ko‘ra kanal barqaror faollikka ega. Oxirgi 30 kunda obunachilar soni 3 672 ga, so‘nggi 24 soatda esa 77 ga o‘zgardi va umumiy qamrov yuqori darajada qolmoqda.

  • Tasdiqlash holati: Tasdiqlanmagan
  • Jalb etish (ER): Auditoriya o‘rtacha 34.76% darajada jalb etiladi. Nashrdan keyingi dastlabki 24 soatda kontent odatda umumiy obunachilar sonining 16.23% ini tashkil etuvchi reaksiyalarni to‘playdi.
  • Post qamrovi: Har bir post o‘rtacha 14 526 marta ko‘riladi; birinchi sutkada odatda 6 783 ta ko‘rish yig‘iladi.
  • Reaksiyalar va o‘zaro ta’sir: Auditoriya faol: har bir postga o‘rtacha 65 ta reaksiya keladi.

📝 Tavsif va kontent siyosati

Muallif resursni shaxsiy fikrni ifoda etish maydoni sifatida ta’riflaydi:
“◾️ Official Telegram Channels ├ 2027 Revision Group – @APMR2027RG ➜ 2027 Theory – @AP2027T ➜ 2027 Papers – @APPC2025 ➜ Technical Team – @AP23Tech ◾️ Website: www.ap.lk ◾️ Paper Centers : https://papercentres.ap.lk/ ◾️ AP Results : https://results.ap...”

Yuqori yangilanish chastotasi (oxirgi ma’lumot 29 Oktabr, 2026 da olingan) sababli kanal doimo dolzarb va katta qamrovli bo‘lib qoladi. Analitika auditoriya kontent bilan faol hamkorlik qilishini, uni Boshqa toifasidagi muhim ta’sir nuqtasiga aylantirishini ko‘rsatadi.

41 855
Obunachilar
+7724 soatlar
+5207 kun
+3 67230 kun
Postlar arxiv
🔴 හෙට 2027 සියලු ලමයින්ට තාපය පාඩමේ මුල්ම කොටස වන උෂ්ණත්වමිතිය ඇරඹේ.🔥 ✅ පෙර කිසිදු දැනුමක් නොමැතිව මුල සිටම ඉගෙනගත හැක Syll
🔴 හෙට 2027 සියලු ලමයින්ට තාපය පාඩමේ මුල්ම කොටස වන උෂ්ණත්වමිතිය ඇරඹේ.🔥 ✅ පෙර කිසිදු දැනුමක් නොමැතිව මුල සිටම ඉගෙනගත හැක Syllabus එකේ තියෙන දෙවනියට වැඩියෙන්ම ලකුණු ආවරණය වෙන පාඩම 🔥 🗓 හෙට ඔක්තෝම්බර් 04 ඉරිදා රෑ 7.00ට සජීවීව ZOOM + YOUTUBE ඔස්සේ ලංකාවටම නොමිලේ ‼️ ☄️ ලස්සනටම 0 ඉදන් මුල සිට COVER කරගමු. ✅ Recording ගොඩගහගන්න හිතන්නවත් එපා. මේක මුල ඉදන්ම ලස්සනට කරගන්න ඕනේ පාඩමක්. ✅සම්බන්ධ වීම සදහා Telegram Channel - https://t.me/MR2027AP 💬Whatsapp Channel - https://whatsapp.com/channel/0029Vb8miBN4inooYy8HwT3A 🇱🇰වසරකදී ලංකාවේ වැඩිම සිසුන් ප්‍රමාණයක් වෛද්‍ය,ඉංජිනේරු පීඨවලට තේරී පත් වන, ලංකාවේ වාර්තාගත වැඩිම භෞතික විද්‍යා A ප්‍රතිඵල සහිත භෞතික විද්‍යා පංතිය 🔥 🚀2025 ප්‍රතිඵල අනුව ලංකාවේ වැඩිම PHYSICS A (1500+) ලංකාවේම PHYSICS A වලින් 1/4 ක් ⚡️ 🚀2025 ප්‍රතිඵල අනුව සෑම ඉංජිනේරු හෝ වෛද්‍යපීඨවලට තේරී පත්වුනු සිසුන්ගෙන් 1/3ක් ⚡️ 🔴 THE GROAT (REVISION'27)  -  https://t.me/MR2027AP " විශිෂ්ටත්වයේ අඛණ්ඩ විශ්වාසය " අනුරාධ පෙරේරා | ජීවිතයට PHYSICS 🔥 🔥🔥🔥🔥🔥🔥🔥 💥💥💥💥💥💥💥💥

ℹ️Introducing AP LAB ⚡️A/L Physics practicals කියන්නේ ගොඩක් අයට lab එකට ගිහින් හරියට කරලා බලන්න chance එක නොලැබෙන කොටසක් නේද? 🤔 ඒකට තමයි AP අපි ඔයාලා වෙනුවෙන්ම අලුත්ම platform එකක් හැදුවේ. ඒ තමයි lab.ap.lk 🔬❤️‍🔥 ✈️නිකන්ම video එකක් බලනවා නෙවෙයි, මේක හරියටම ඔයාගේම Virtual Physics Lab එකක්! උපකරණ ඔයාම අරන්, set කරලා, reading ඔයාම අරන් practical එක මුල ඉඳන් අගටම ඔයාම කරන්න පුළුවන්. Phone එකෙන් වුණත්! 📱 ✨ මොනවද lab.ap.lk එකේ තියෙන්නේ? ✅ ඔයාම Lab එක Set කරන්න - Toolbox එකෙන් උපකරණ තෝරලා drag කරලා ඔයාම apparatus එක හදන්න. ඇත්ත lab එකේ වගේමයි! ✅ Reading ඔයාම ගන්න - Reading ගන්නේ ඔයාමයි. වැරදුනොත් කමක් නෑ, ඇත්ත lab එකේ වගේම වැරදි කරලා ඉගෙනගන්න පුළුවන්. ⚡️ ✅ හැම පියවරකටම Teacher Guide - Lab එකේ ඉන්න Teacher හැම step එකකදීම කරන්න ඕන දේ සිංහලෙන් කියලා දෙනවා. ගොඩක් practicals වල Voice guide එකකුත් තියෙනවා! 🎙️ ✅ Graph එක අතින්ම අඳින්න - Points mark කරලා Graph එක ඔයාම අඳින්න. ඊට පස්සේ result එකයි % error එකයි හොයාගන්න. 📈 ✅ වැරදුනේ කොහෙද කියලා බලන්න - ඔයාගේ answer එක වෙනස් වුණේ ඇයි, ළමයි නිතරම කරන වැරදි මොනවද, මතක තියාගන්න ඕන වැදගත් කරුණු මොනවද කියලා පැහැදිලිවම බලාගන්න පුළුවන්. 💡 ✅ඕනම Device එකකින් - Phone, Tab, PC, Smart board එකේ වුණත් වැඩ කරනවා. App එකක් වගේ install කරගන්නත් පුළුවන්. පරණ Devices වලට Lite Mode එකකුත් තියෙනවා! ⚡ 🔥 Practicals වලට බය වෙන්න එපා! Lab එකට යන්න chance එක නැති වුණත්, දැන් ගෙදර ඉඳන්ම practical එක හරියටම කරලා බලලා, exam එකේ practical ප්‍රශ්නෙට සුපිරියටම උත්තර ලියන්න පුළුවන්. 🎟️ Lab Pass එක හැම AP.LK පන්තියකම ළමයින්ට හිමිවෙනවා. ඔයාගේ AP.LK account එකෙන්ම sign in වෙන්න. ◈──────────────────◈ මේක අපේ පන්තියේම කලින් ඉගෙනගත්ත දැන් කැම්පස් ඉන්න ලමයින්ගේ Team එකක් කරපු Project එකක් ❤️ Project by : AP.LK 👥 Updates : @APLAB39 👨‍💻Develop By : www.elix.lk ◈──────────────────◈ ⭐⭐⭐⭐⭐⭐⭐

🔴 ලමයි අලුත් වැඩේ ගැන කමෙන්ට් එකක් ඕනේ මේ වීඩියෝ එකට Video : https://youtube.com/live/mMv7f-DfxfM?si=cu9s33P3JHC8Sjpu 🔥🔥🔥🔥🔥🔥🔥 💥💥💥💥💥💥💥💥

🔴 2027 සියලු සිසුන් පහත LINK එකෙන් සම්බන්ධ වෙන්න 🌌🌌🌌🌌🌌🌌🌌🌌
🔴  SUPER PRACTICALS ආරම්භය
🔜 ZOOM 📱 : ⛓ https://us06web.zoom.us/j/85392990431?pwd=2RfcdbPFsVA3rxVAsausrPDXaDAWxP.1 🔜YOUTUBE 📱 :https://www.youtube.com/live/mMv7f-DfxfM?si=6szq2R4wbkjG_LpL ⛓ 🔹 රාත්‍රී 7.30 සිට සජිවීව ❤️❤️❤️❤️❤️❤️❤️

🔴 වසර 40කට අධික ශ්‍රීලංකා උපකාරක පන්ති ඉතිහාසයේ වැදගත්ම එලිදැක්වීම අද Practical session එකේදි. බොරුද කියල Join වෙලාම බලන්නකො. 7.30ටම පටන්ගන්නවා. අවස්ථාව සජීවීව දැකගන්න මගහැරගන්න එපා 🔥🔥🔥🔥🔥🔥🔥

🔴1️⃣🔤🔤 🔤🔤🔤🔤 ජීවිතේ වෙනස් වෙන Practical Experience එකට තව පැයයි

🔴NOW LIVE : MAIN PAPER 02 ESSAY DISCUSSION LIVE 🔹2027 සියලු සිසුන් පහත LINK එකෙන් සම්බන්ද වෙන්න
🔴 MAIN PAPER 02 ESSAY DISCUSSION LIVE
🔜 ZOOM 📱 : ⛓ https://us06web.zoom.us/j/87804968510?pwd=qa9dsd1AGvtMF3xcN3xp1cEUv8sfiL.1 🔹 සවස 4.30 සිට සජීවීව ❤️❤️❤️❤️❤️❤️❤️

🔴 අද චලිත ප්‍රස්ථාර තේරුනාද ලමයි?

🔴 අද 2027 සියලු සිසුන් සදහා 🟢 MAIN PAPER 02 Essay DISCUSSION 🔹අද ඔක්තෝබර් 02 සිකුරාදා සවස 4.00 සිට 6.00 දක්වා 🔘මුලු ලංකාව
🔴 අද 2027 සියලු සිසුන් සදහා 🟢 MAIN PAPER 02 Essay DISCUSSION 🔹අද ඔක්තෝබර් 02 සිකුරාදා සවස 4.00 සිට 6.00 දක්වා 🔘මුලු ලංකාවටම ZOOM ONLINE 📱 🔹 සියලු සිසුන් සජීවීව ම සම්බන්ධ වෙන්න. 🔥RECORDING ගොඩගහගන්න හිතන්නවත් එපා.. 🚨 අනුරාධ සර් විසින් ම සාකච්ඡාව සිදුකරයි ⛓ ZOOM LINK එක ඒ වෙලාවට TELEGRAM CHANNEL එක ඔස්සේ 🔹 මිතුරන් දැනුවත් කරන්න 📱 TELEGRAM CHANNEL 📞විමසීම් : 072 0 566 566 ❤️❤️❤️❤️❤️❤️❤️ ❤️❤️❤️❤️❤️❤️❤️

❤️ ඇයි Super Practicals මෙච්චර විශේෂ? ➡️ අපි කොච්චර Practical Theory ඉගෙනගත්තත් සමහර දේවල් අපිට තේරෙන්නෙ ඒ Practical එක කරනකො
❤️ ඇයි Super Practicals මෙච්චර විශේෂ? ➡️ අපි කොච්චර Practical Theory ඉගෙනගත්තත් සමහර දේවල් අපිට තේරෙන්නෙ ඒ Practical එක කරනකොට විතරයි. වරදිනකොට තමයි අපි දේවල් ඉගෙනගන්නේ. අපි Practical එක කරනකොට දකින සමහර නිරීක්ෂණ අපිට Theory Note වලවත් නෑ. 🔴 කෑම වට්ටෝරුවක් පාඩම් කළාට කෑම උයන්න බැහැ. පොතේ තියෙන පියවර ටික කොච්චර කටපාඩම් කළත්, ඇත්තටම ලිප ළඟට ගිහින් උයද්දී එන පදම එන්නේ නෑ. 🔴 Swimming Video බැලුවට පීනන්න බැහැ. වතුරට නොබැහැ බෝඩ් එකේ පීනන හැටි ඇන්දට කවදාවත් ගැඹුරු වතුරේ පීනන්න බැහැ. 🔴 Driving Manual එක කියෙව්වට කාර් එක පදින්න බැහැ. Clutch, Brake කොතැනද තිබ්බත්, steering wheel එක අතට අරන් පාරට දානකම් Balance එක එන්නේ නෑ. ❕Physics කියන්නේ නිකම්ම පොතේ අඳින ඩයග්‍රෑම් විතරක් නෙවෙයි. ☄️ Board එකේ අඳින රූප දිහා බලාගෙන Theory කටපාඩම් කරනවාට වඩා, ඇත්තම Equipment එක්ක Practical එක සිද්ධ වෙන හැටි ලයිව් දකිද්දී concepts ඔළුවට වදින්නේ වෙනස්ම විදිහට. ✅ Theory විතරක් නෙවෙයි, Real Experience එකෙන්ම Physics හරියටම අල්ලගන්න අද Super Practical Session එකට අනිවාර්යයෙන්ම එකතු වෙන්න! ✅ THE GROAT (REVISION'27)  -  https://t.me/MR2027AP ⭐️⭐️⭐️⭐️⭐️⭐️⭐️

+1
🔴 අද දින අවශ්‍ය වෙන චලිතය TUTE PDF එක 🔹සිංහල සහ ඉංග්‍රීසි මාධ්‍යන්ගෙන් ⭐️⭐️⭐️⭐️⭐️⭐️⭐️

🔴අද තමයි දවස🔥 🔴පොත්වල ලිය ලිය ප්‍රැක්ටිකල් කරපු කාලෙ ඉවරයි ‼️ 🇱🇰ලංකාවේ අතිශය ප්‍රථම වතාවට Practical Simulations මගින් ප්
🔴අද තමයි දවස🔥 🔴පොත්වල ලිය ලිය ප්‍රැක්ටිකල් කරපු කාලෙ ඉවරයි ‼️ 🇱🇰ලංකාවේ අතිශය ප්‍රථම වතාවට Practical Simulations මගින් ප්‍රැක්ටිකල් කරලම ඉගෙනගන්න... 2027 SUPER PRACTICALS ආරම්භය 🔥 🗓ඔක්තෝම්බර් 02 සිකුරාදා රාත්‍රී 7.30 සිට YOUTUBE ඔස්සේ 🚀ලංකාවටම නොමිලේ ‼️ ✅සම්බන්ධ වීම සඳහා Telegram Channel - https://t.me/MR2027AP 💬Whatsapp Channel - https://whatsapp.com/channel/0029Vb8miBN4inooYy8HwT3A
🇱🇰වසරකදී ලංකාවේ වැඩිම සිසුන් ප්‍රමාණයක් වෛද්‍ය,ඉංජිනේරු පීඨවලට තේරී පත් වන, ලංකාවේ වාර්තාගත වැඩිම භෞතික විද්‍යා A ප්‍රතිඵල සහිත භෞතික විද්‍යා පංතිය 🔥 🚀2025 ප්‍රතිඵල අනුව ලංකාවේ වැඩිම PHYSICS A (1500+) ලංකාවේම PHYSICS A වලින් 1/4 ක් ⚡️ 🚀2025 ප්‍රතිඵල අනුව සෑම ඉංජිනේරු හෝ වෛද්‍යපීඨවලට තේරී පත්වුනු සිසුන්ගෙන් 1/3ක් ⚡️
✅ THE GROAT (REVISION'27)  -  https://t.me/MR2027AP " විශිෂ්ටත්වයේ අඛණ්ඩ විශ්වාසය " අනුරාධ පෙරේරා | ජීවිතයට PHYSICS 🔥 🔥🔥🔥🔥🔥🔥🔥 💥💥💥💥💥💥💥💥

🔴 2027 HOMEWORK DISCUSSION • 2027 REVISION සිසුන් සඳහා - - - - - - - - - - - - - - - - - - - - - - - 🔹චලිතය පාඩමේ ගැටලු සාක
🔴 2027 HOMEWORK DISCUSSION • 2027 REVISION සිසුන් සඳහා - - - - - - - - - - - - - - - - - - - - - - - 🔹චලිතය පාඩමේ ගැටලු සාකච්චා කරනු ලැබේ. 🔴 ඔක්තෝබර් 3 රාත්‍රී 7.30 සිට ZOOM ONLINE LIVE 📱 🔹ප්‍රශ්න සාකච්ඡාවට සම්බන්ධ වීමට පෙර මෙම ප්‍රශ්න ඔබ විසින් උත්සාහ කර සම්බන්ධ වන්න. 🔹සියලු සිසුන් සජීවීව ම සම්බන්ධ වන්න. 🔹ජීවිතයට PHYSICS කණ්ඩායමේ ලහිරු සර් විසින් සාකච්ඡාව සිදුකරයි. ⛓ZOOM link එක ඒ වෙලාවට telegram channel එක ඔස්සේ.

🔴 2027 REVISION සියලු සිසුන් ap.lk වෙබ් අඩවියෙන් හෝ පහත LINK එකෙන් සම්බන්ධ වෙන්න
➡️චලිත ප්‍රස්ථාර සම්පූර්ණ පාඩම
🔜 ZOOM 📱 : ⛓ https://us06web.zoom.us/j/83681253457?pwd=6HLsPQLqcmQz1zuCyBbPtCo3XhMA6M.1 🔹 උදෑසන 8.20 සිට සජිවීව ❤️❤️❤️❤️❤️❤️❤️

+4
▫️අද දිනට අදාල WEEKLY RECALL PAPER එක සහ එහි MARKING එක, ▫️සිංහල, දෙමල සහ ඉංග්‍රීසි මාධ්‍යන්ගෙන්.. ▫️උදෑසන 7.00 සිට 7.45 වෙනකන් මේ PAPER කරලා 7.45 සිට 7.55 වෙනකන් MARING එකෙන් අඩුපාඩු හදාගෙන 8.00 වෙද්දි AP.LK හරහා JOIN වෙන්න.

🔴 අද Reverse Class එකේ හදපු ගනන් 7න් කීයක් හරිද ලමයි?

🔴හෙට තමයි දවස🔥 🔴පොත්වල ලිය ලිය ප්‍රැක්ටිකල් කරපු කාලෙ ඉවරයි ‼️ 🇱🇰ලංකාවේ අතිශය ප්‍රථම වතාවට Practical Simulations මගින් ප
🔴හෙට තමයි දවස🔥 🔴පොත්වල ලිය ලිය ප්‍රැක්ටිකල් කරපු කාලෙ ඉවරයි ‼️ 🇱🇰ලංකාවේ අතිශය ප්‍රථම වතාවට Practical Simulations මගින් ප්‍රැක්ටිකල් කරලම ඉගෙනගන්න... 2027 SUPER PRACTICALS ආරම්භය 🔥 🗓ඔක්තෝම්බර් 02 සිකුරාදා රාත්‍රී 7.30 සිට YOUTUBE ඔස්සේ 🚀ලංකාවටම නොමිලේ ‼️ ✅සම්බන්ධ වීම සඳහා Telegram Channel - https://t.me/MR2027AP 💬Whatsapp Channel - https://whatsapp.com/channel/0029Vb8miBN4inooYy8HwT3A
🇱🇰වසරකදී ලංකාවේ වැඩිම සිසුන් ප්‍රමාණයක් වෛද්‍ය,ඉංජිනේරු පීඨවලට තේරී පත් වන, ලංකාවේ වාර්තාගත වැඩිම භෞතික විද්‍යා A ප්‍රතිඵල සහිත භෞතික විද්‍යා පංතිය 🔥 🚀2025 ප්‍රතිඵල අනුව ලංකාවේ වැඩිම PHYSICS A (1500+) ලංකාවේම PHYSICS A වලින් 1/4 ක් ⚡️ 🚀2025 ප්‍රතිඵල අනුව සෑම ඉංජිනේරු හෝ වෛද්‍යපීඨවලට තේරී පත්වුනු සිසුන්ගෙන් 1/3ක් ⚡️
✅ THE GROAT (REVISION'27)  -  https://t.me/MR2027AP " විශිෂ්ටත්වයේ අඛණ්ඩ විශ්වාසය " අනුරාධ පෙරේරා | ජීවිතයට PHYSICS 🔥 🔥🔥🔥🔥🔥🔥🔥 💥💥💥💥💥💥💥💥

🔴 2028 , 2027 REVERSE CLASS සදහා සම්බන්ධ වන සියලු සිසුන් පහත LINK එකෙන් සම්බන්ධ වෙන්න
🔴  ප්‍රකාශ විද්‍යුත් ආචරණය  | REVERSE CLASS
🔜 ZOOM 📱 : ⛓https://us06web.zoom.us/j/81241537799?pwd=U0DFo0HOtXBngOkJX9QjKs6DbX3Tb9.1 🔜YOUTUBE 📱 : ⛓https://www.youtube.com/live/OHNKswYSHoA?si=8VxV-cvsnh9f1C8X 🔹 රාත්‍රී 7.30 සිට සජිවීව ❤️❤️❤️❤️❤️❤️❤️

+2
🔴 අද දින සදහා අවශ්‍ය වෙන ප්‍රකාශ විද්‍යුත් ආචරණය TUTE PDF 🔹සිංහල, ඉංග්‍රීසි සහ දෙමළ මාද්‍යන්ගෙන් ⭐️⭐️⭐️⭐️⭐️⭐️⭐️

🔴අද අලුත් පාඩම ආරම්භය- REVERSE CLASS විෂය නිර්දේශයේ අග පාඩම් මුලින් ආවරණය කරගන්න අවශ්‍ය ලමයින්ට කරන REVERSE CLASS එකේ අලුත් පාඩම - ප්‍රකාශ විද්‍යුත් ආචරණය අද අපි 7.30 වෙද්දි පටන්ගමු. අද පාඩමට කලින් පාඩම් වල කිසිදු දැනුමක් ඕනේ නෑ. REVERSE CLASS එකට JOIN වෙන යාලුවන්ට මතක් කරන්න. TUTE PDF තව ටිකකින් බලාපොරොත්තු වෙන්න.