uz
Feedback

Firibgarlarga uchmang! Telemetrio bunday kanallarni topadi va belgilaydi 👉 Belgini ko‘rmoqchi bo‘lsangiz, obuna bo‘ling

𝗕𝗜𝗢𝗠𝗔𝗧𝗛𝗦𝗡𝗘𝗫𝗨𝗦 𝗔/𝗟 | එකමුතුව📖💡🧬

𝗕𝗜𝗢𝗠𝗔𝗧𝗛𝗦𝗡𝗘𝗫𝗨𝗦 𝗔/𝗟 | එකමුතුව📖💡🧬

Kanalga Telegram’da o‘tish

Do Your Best ✨ Never Give Up 🔥 👑Join Our Main Channels:- ✅Channel Create-2026/07/27 🔰BIOMATHSNEXUS RESOURCES GROUP- ⭕️ https://t.me/BioMathsNexustutes ✅Create-2026/09/05 🔰AD Chem Papers Channel:- ⭕️https://t.me/amilaschem28 ✅Owner:- @ddeneth0404

Ko'proq ko'rsatish
Mamlakat belgilanmaganToif belgilanmagan
2 402
Obunachilar
-124 soatlar
+267 kun
+11430 kun
Postlar arxiv
බර්නූලී මූලධර්මය (Bernoulli's Principle) යනු ප්‍රවාහී යාන්ත්‍ර විද්‍යාවේ (Fluid Dynamics) එන මූලික නියමයකි. 1738 දී ඩැනියෙල්
බර්නූලී මූලධර්මය (Bernoulli's Principle) යනු ප්‍රවාහී යාන්ත්‍ර විද්‍යාවේ (Fluid Dynamics) එන මූලික නියමයකි. 1738 දී ඩැනියෙල් බර්නූලී (Daniel Bernoulli) නම් විද්‍යාඥයා විසින් මෙය ඉදිරිපත් කරන ලදී. ​මූලධර්මය:
​ධාරාරේඛීව ගලන, සම්පීඩ්‍ය නොවන, දුස්ස්‍රාවී නොවන ප්‍රවාහයක (ද්‍රවයක් හෝ වායුවක්) ප්‍රවේගය වැඩි වන විට එම ප්‍රවාහයේ පීඩනය (හෝ විභව ශක්තිය) අඩු වේ.
​ගණිතමය ප්‍රකාශනය (බර්නූලී සමීකරණය): ​ප්‍රවාහයක ඕනෑම ලක්ෂ්‍යයකදී ඒකක පරිමාවක ඇති මුළු ශක්තිය (පීඩන ශක්තිය, චාලක ශක්තිය සහ ගුරුත්වජ විභව ශක්තිය) නියතයක් වේ:(පින්තූරය බලන්න)

බ'නූලී මූලධර්මය
👇👇👇👇👇👇👇👇👇👇👇👇👇👇

භෞතික විද්‍යාවේ වැදගත් සංකල්පයක් වන බ'නූලි මූලධර්මය ගැන වීඩියෝව සහ විස්තරය පහතින් දක්වා ඇත. video link_ —https://t.me/BioMath
භෞතික විද්‍යාවේ වැදගත් සංකල්පයක් වන බ'නූලි මූලධර්මය ගැන වීඩියෝව සහ විස්තරය පහතින් දක්වා ඇත. video link_ —https://t.me/BioMathsNexus_AL/262
🔹📌Bio-Math Nexus | A/L Science Stream🖇📚 Link:- https://t.me/BioMathsNexus_AL 👇👇👇👇👇👇👇👇👇👇👇👇👇👇👇👇

👆👆👆👆👆👆👆👆👆👆👆 🪯වායු නියම පාඩමේ දී අපට හමුවන නියම තුනක් වන 1.බොයිල් නියමය 2.චාල්ස් නියමය 3.ඇවගාඩ්‍රෝ නියමය VIDEO LIN
👆👆👆👆👆👆👆👆👆👆👆 🪯වායු නියම පාඩමේ දී අපට හමුවන නියම තුනක් වන 1.බොයිල් නියමය 2.චාල්ස් නියමය 3.ඇවගාඩ්‍රෝ නියමය VIDEO LINKS 3— https://t.me/BioMathsNexus_AL/258 https://t.me/BioMathsNexus_AL/255 https://t.me/BioMathsNexus_AL/253 ගැන වීඩියෝ නැරඹීමට පිවිසෙන්න.🪯
🔹📌Bio-Math Nexus | A/L Science Stream🖇📚
Link:- https://t.me/BioMathsNexus_AL

බොයිල් නියමය (Boyle's Law) බොයිල් නියමය යනු පදර්ථයේ වායු අවස්ථාවේ හැසිරීම පැහැදිලි කරන මූලික භෞතික රසායනික නියමයකි. 1662 දී රොබට් බොයිල් (Robert Boyle) විසින් මෙය සොයා ගන්නා ලදී. ​නියමය (Statement)
​නියත උෂ්ණත්වයේදී, නියමිත වායු ස්කන්ධයක පරිමාව (V), එම වායුවේ පීඩනයට (P) ප්‍රතිලෝමව සමානුපාතික වේ.
​මෙහි අදහස් වන්නේ, උෂ්ණත්වය වෙනස් නොකර තබමින් වායුවක් මත යොදන පීඩනය වැඩි කරන විට එහි පරිමාව අඩුවන අතර, පීඩනය අඩු කරන විට පරිමාව වැඩිවන බවයි. එනම්, යම් වායු සාම්පලයක ආරම්භක පීඩනය P_1 හා පරිමාව V_1 ද, පීඩනය වෙනස් කළ පසු පීඩනය P_2 හා පරිමාව V_2 ද නම්:                               P_1 .V_1 = P_2. V_2 ප්‍රස්ථාරික නිරූපණය ​P එදිරිව V ප්‍රස්ථාරය: සෘජුකෝණී අතිපරවලය (Rectangular hyperbola) හැඩැති වක්‍රයක් ලැබේ. ​P එදිරිව 1/V ප්‍රස්ථාරය: මුල් ලක්ෂ්‍යය හරහා යන සරල රේඛාවක් ලැබේ. 🔹📌Bio-Math Nexus | A/L Science Stream🖇📚 Link: https://t.me/BioMathsNexus_AL #chemistryvideos #chemistey@BioMathsNexus_AL

බොයිල් නියමය 👀 🔹📌Bio-Math Nexus | A/L Science Stream🖇📚 Link:- https://t.me/BioMathsNexus_AL

බොයිල් නියමය සම්බන්ධ විස්තරය 👀👀👀

ඇවගාඩ්‍රෝ නියමය (Avogadro's Law) යනු වායු පිළිබඳ හැසිරීම විස්තර කෙරෙන මූලික වායු නියමයකි. 1811 දී ඉතාලි ජාතික විද්‍යාඥ අමේදෙඕ ඇවගාඩ්‍රෝ (Amedeo Avogadro) විසින් මෙය ඉදිරිපත් කරන ලදී. ​නියමය:
​එකම උෂ්ණත්වයේ සහ පීඩනයේ පවතින ඕනෑම වායුවක සමාන පරිමාවන් තුළ අඩංගු වායු අංශු (අණු හෝ පරමාණු) සංඛ්‍යාව සමාන වේ.
​ගණිතමය ප්‍රකාශනය: ​උෂ්ණත්වය (T) සහ පීඩනය (P) නියත විට:
V1/n1=V2/n2

ඇවගාඩ්‍රෝ නියමය 👀
වායුනියම පාඩමට අදාළ වේ.
🔹📌Bio-Math Nexus | A/L Science Stream🖇📚 Link:- https://t.me/BioMathsNexus_AL

චාල්ස් නියමය (Charles's Law) යනු වායු පිළිබඳ හැසිරීම විස්තර කෙරෙන මූලික වායු නියමයකි. 1780 ගණන්වලදී ප්‍රංශ ජාතික විද්‍යාඥ ජැක් චාල්ස් (Jacques Charles) විසින් මෙය ඉදිරිපත් කරන ලදී. ​නියමය:
​නියත පීඩනයක පවතින නියත වායු ස්කන්ධයක පරිමාව (V), එහි කෙල්වින් උෂ්ණත්වයට (T) ඍජුව සමානුපාතික වේ.
​ගණිතමය ප්‍රකාශනය: ​පීඩනය (P) සහ වායු ප්‍රමාණය (n) නියත විට:
V/T=(k)
එම නිසා V1/T1=V2/T2 වේ.

චාල්ස් නියමය 👀
වායු නියම පාඩමට අදාළ වේ.
🔹📌Bio-Math Nexus | A/L Science Stream🖇📚 Link:- https://t.me/BioMathsNexus_AL

👆👆👆👆👆👆👆👆👆👆👆 *❗️Factorial (ක්‍රමාරෝපිත අගය)* n ලෙස සංඛ්‍යාවක් ගත් විට එම සංඛ්‍යාවේ සිට 1 දක්වා ඇති සියලුම නිඛිලයන්ගේ ගුණිතය *n හි ක්‍රමාරෝපිතය (factorial of n)* ලෙස හඳුන්වයි. සංඛ්‍යාවට පසුව යොදන විස්මයාදී ලකුණක් මගින් අංකනය කරයි. n හි ක්‍රමාරෝපිතය *n!* ලෙස දක්වයි. *❣️n! = n × (n-1) × (n-2) × ...... ×3 × 2 × 1❣️* උදාහරණ: * 5! හි අගය      5! = 5 × 4 × 3 × 2 × 1         = 120 * 6! හි අගය      6! = 6 × 5 × 4 × 3 × 2 × 1         = 720 _ඉහත උදාහරණ දෙකෙන්, 6! / 5! සලකමු;_     6! / 5!  =  720 / 120               =  6 _6! / 5!  =  6 හරස් ගුණිතයෙන්,_    6!  =  6 × 5! _මෙම ප්‍රකාශනයෙහි, 6 = n ලෙස ගනිමු._ _එවිට,_ 5 = 6-1 = n-1            ❣️ *n!  =  n × (n-1)!* ❣️ > මෙම ප්‍රකාශය සෑම ධන නිඛිලයක් සඳහාම සත්‍ය වේ. *🔖ඍණ සංඛ්‍යාවල ක්‍රමාරෝපිත අගයන් අර්ථ නොදැක්වේ.* *n ≥ 0 හා n ∈ Z වන අවස්ථාවල n! අගය අර්ථ දැක්විය හැකිය.* (n, 0ට සමාන හෝ ඊට වඩා විශාල නිඛිලයක් වන විට n! හි අගය අර්ථ දැක්වේ.)            😯  *0! = 1* 0 හි අගයක් නැති වෙනකොට 0! අගය 1 වෙන්නෙ කොහොමද? අපි කලින් ගත්ත සමීකරණයෙහි  (n-1)! උක්ත කරමු.   *(n-1)!  =  n! / n* n = 1 ලෙස සලකමු. එවිට,         (1-1)!  =  1! / 1     1-1 = 0 නිසා,             0! = 1/1            *0! = 1*
🔹📌Bio-Math Nexus | A/L Science Stream🖇📚
Link:- https://t.me/BioMathsNexus_AL

❗️Factorial (ක්‍රමාරෝපිත අගය)* POST LINK https://t.me/BioMathsNexus_AL/252 🔹📌Bio-Math Nexus | A/L Science Stream🖇📚 Link:-
❗️Factorial (ක්‍රමාරෝපිත අගය)* POST LINK https://t.me/BioMathsNexus_AL/252
🔹📌Bio-Math Nexus | A/L Science Stream🖇📚
Link:- https://t.me/BioMathsNexus_AL

කට්ටිය ඔන්න කැමති අයට හදන්න පුළුවන් මේක 👀🙃 අධ්‍යාපනික විවේකය සඳහා පමණි 🔹📌Bio-Math Nexus | A/L Science Stream🖇 Link:- htt
කට්ටිය ඔන්න කැමති අයට හදන්න පුළුවන් මේක 👀🙃 අධ්‍යාපනික විවේකය සඳහා පමණි
🔹📌Bio-Math Nexus | A/L Science Stream🖇
Link:- https://t.me/BioMathsNexus_AL

🚨 ඔබ දන්නවාද ? පෘථිටියේ සිටින සියලු මිනිසුන් පෘථිවිය තුල සිටි අවසාන දවස වන්නේ 2000 වර්ශයේ ඔක්තෝම්බර් 31 වන දිනයි. එම දිනයේ ස
🚨 ඔබ දන්නවාද ?
පෘථිටියේ සිටින සියලු මිනිසුන් පෘථිවිය තුල සිටි අවසාන දවස වන්නේ 2000 වර්ශයේ ඔක්තෝම්බර් 31 වන දිනයි. එම දිනයේ සිට අද වන තුරු එක් මිනිසෙකු හෝ පෘථිවියෙන් පිට රැදි සිටි.
🔹📌Bio-Math Nexus | A/L Science Stream🖇
Link:- https://t.me/BioMathsNexus_AL

U.O.M.❤️👀
🔥Be hard until you win🏆🔥 🔹📌Bio-Math Nexus | A/L එකමුතුව 🖇📚 https://t.me/BioMathsNexus_AL

What is Absolute ZERO⁉️ 🔆නිරපේක්ෂ ශුන්‍යය යනු කුමක්ද?⁉️
> අපි අවට පවතින වස්තුවක අධික සීතලක් ඇති වූ විට වෙන දේ කවදාහරි කල්පනා කරලා තියෙනවද? විශ්වයේ ශීතලම උෂ්ණත්වය තමයි නිරපේක්ෂ ශුන්‍ය කියලා කියන්නේ. ✨ නිරපේක්ෂ ශුන්‍යය යනු ඔබට සිතාගත හැකි ශීතලම උෂ්ණත්වයයි! නිරපේක්ෂ ශූන්‍යයේදී පරමාණු වැනි කුඩාම අංශු පවා චලනය සම්පූර්ණයෙන්ම නතර වේ. > උෂ්ණත්වය යනු වස්තුවක් සැදී ඇති අංශුවල පවතින මධ්‍යන්‍ය චාලක ශක්තිය පිළිබඳ මිනුමකි. අංශුවල චාලක ශක්තියක් නොපවතී නම් එවිට උෂ්ණත්වයක් ද නැත. නිරපේක්ෂ ශුන්‍යය 0 කෙල්වින් (K) වේ. > සෙල්සියස් පරිමාණයෙන් එය -273.15°C වේ. ෆැරන්හයිට්හි -459.67°F වේ. 🤔නිරපේක්ෂ ශුන්‍යයේදී මොනවද වෙන්නේ? 🌌 නිරපේක්ෂ ශුන්‍යයේදී, පරමාණු සහ අණු වල චලනය ආසන්න වශයෙන් නතර වේ. මෙයින් අදහස් වන්නේ: 🚫තවදුරටත් තාපය නොපවතී♨️ * ද්‍රව්‍යයේ තාප ශක්තියක් ඉතිරි නොවේ. එය උපරිම සිසිලසට ළඟා වී ඇත. * අංශු යන්තම් චලනය වුවද, ඒවාට තවමත් ඇත්තේ ඉතාමත් කුඩා ශක්තියකි. අපට නිරපේක්ෂ ශුන්‍යයට ළඟා විය නොහැක්කේ ඇයි? 🚫 විද්‍යාඥයින්ට නිරපේක්ෂ ශුන්‍යයට ඉතා සමීප විය හැකි වුවද, ඔවුන්ට කිසිදාක සත්‍ය වශයෙන්ම එයට ළඟා විය නොහැක. විද්‍යාඥයින් ලේසර් සිසිලනය සහ වාෂ්පීකරණ සිසිලනය වැනි තාක්ෂණික ක්‍රම, ද්‍රව්‍ය ඇදහිය නොහැකි තරම් අඩු උෂ්ණත්වයකට සිසිල් කිරීමට භාවිතා කරයි. නමුත් නිරපේක්ෂ ශුන්‍යය වෙත ද්‍රව්‍යය සිසිල් කිරීම කළ නොහැක්කක් ලෙස පවතී. ❗️Facts නිරපේක්ෂ ශුන්‍යයට ආසන්න උෂ්ණත්වවලදී, ද්‍රව්‍යවලට සුපිරි සන්නායකතාව (විද්‍යුත් ප්‍රතිරෝධයක් නැති) වැනි විශ්මයජනක ගුණාංග පෙන්විය හැක. 🌟 අභ්‍යවකාශය අතිශයින්ම සීතලයි, නමුත් එය ද තවමත් නිරපේක්ෂ ශුන්‍ය තරම් සීතල නොවේ. අභ්‍යවකාශයේ උෂ්ණත්වය 2.7 K පමණ වන අතර එය ආසන්න නමුත් එතරම් නොවේ! 🚀 > නුවරඑළියෙ එහෙම ඉන්න අය හිතන්න එපා ඔයාලගේ පැත්තෙ තමා හොඳටම සීතල කියලා.🥶 මොකද තාම විද්‍යාඥයන්ට වත් ළඟා වෙන්න බැරි වුණු සීතලක් තියෙනවා.😊👩🔬👨🔬 🔹📌Bio-Math Nexus | A/L Science Stream🖇📚 Link:- https://t.me/BioMathsNexus_AL

What is Absolute ZERO⁉️ 🔆නිරපේක්ෂ ශුන්‍යය යනු කුමක්ද?⁉️ Post Link- https://t.me/BioMathsNexus_AL/245 මේ වගේ අධ්‍යාපනික කරුණු
What is Absolute ZERO⁉️ 🔆නිරපේක්ෂ ශුන්‍යය යනු කුමක්ද?⁉️ Post Link- https://t.me/BioMathsNexus_AL/245
මේ වගේ අධ්‍යාපනික කරුණු අධ්‍යනය සඳහා අප සමඟ එකතු වෙන්න.. 🔹📌Bio-Math Nexus | A/L Science Stream🖇📚 Link:- https://t.me/BioMathsNexus_AL

Double Slit Experiment ද්විත්ව සිදුරු පරීක්ෂණය
ඔයාලා දැනගෙන හිටිය දෙයක් වැරදියි කියලා කියන්න තමයි අද නම් ආවේ🤫 > මෙම පරීක්ෂණය ක්වොන්ටම් භෞතික විද්යාවේ (Quantum Physics) වඩාත්ම පුදුම සහගත පරීක්ෂණවලින් එකකි. එය ඉලෙක්ට්‍රෝන වැනි අංශුවල අමුතු හැසිරීම පෙන්වයි. --- 🤔 ද්විත්ව සිදුරු පරීක්ෂණය කියන්නේ මොකක්ද?  මෙම පරීක්ෂණයේ දී, ඉලෙක්ට්‍රෝන අංශු සිදුරු දෙකක් (Double Slits) ඇති බාධකයක් හරහා යවනු ලැබේ. පසුව, එම අංශු පසුපස ඇති තිරයකට (Screen) ප්‍රක්ෂේපණය කරවයි. එම ඉලෙක්ට්‍රෝනවල ගමන් මග අපි නිරීක්ෂණය කළොත් දකින්න ලැබෙන්නේ ඉලෙක්ට්‍රෝන එක ධාරාවක් විදිහට යනවා කියන එක. ඒ වුණාට තිරයේ සටහන් වෙන්නේ ඉලෙක්ට්‍රෝන සිදුරු දෙක හරහාම ගමන් කරලා තියෙනවා කියලා. 🧐මොකක්ද ඒ කිව්වේ? එහෙම දෙවිදිහකට ඉන්නේ කොහොමද? මේ පරීක්ෂණයෙන් නිගමනයකට එන්න වෙන්නේ ඉලෙක්ට්‍රෝන අපි නිරීක්ෂණය කරන විට අංශු ලෙසත් අපි නිරීක්ෂණය නොකරන විට තරංග ලෙසත් ගමන් කරනවා කියලා. ඉලෙක්ට්‍රෝන කියන්නේ අංශූන් කියලනේ අපි ඉගෙනගන්නේ. ඒ වුණාට මේ පරීක්ෂණයෙන් පස්සේ අපිට හෙළිවෙනවා ඉලෙක්ට්‍රෝන අංශු විදිහටත් තරංග විදිහටත් යන ආකාර දෙකෙන්ම පෙනීසිටිනවා කියලා. මෙම පරීක්ෂණයෙන් ඉලෙක්ට්‍රෝන අංශු තරංග (Waves) සහ අංශු (Particles) ලෙස හැසිරෙන ආකාරය පෙන්වයි. 🔮මෙම පරීක්ෂණයෙන් ඉගෙන ගන්නා දේ  1. තරංග-අංශු ද්විත්වභාවය (Wave-Particle Duality):     - අංශු එකවර තරංග සහ අංශු ලෙස හැසිරිය හැකිය.  2. ක්වොන්ටම් සුපර්පොසිෂන් (Quantum Superposition):    - අංශුවක් එකවර තත්ව කිහිපයක (Multiple States)  පැවතිය හැකිය.  3. නිරීක්ෂණයේ බලපෑම (Observer Effect):     - නිරීක්ෂණය කිරීමෙන් ප්‍රතිඵල වෙනස් විය හැකිය. අපි නිරීක්ෂණය නොකරන තාක් තරංග ආකාරයෙන් හැසිරෙන අංශු, නිරීක්ෂණය කරන විට අංශුමය ආකාරයෙන් හැසිරේ. --- 💡 මෙම පරීක්ෂණයේ වැදගත්කම  - මෙම පරීක්ෂණය ක්වොන්ටම් භෞතික විද්යාවේ (Quantum Physics) පදනම සකස් කරයි.  - එය ආලෝකය සහ ඉලෙක්ට්‍රෝන වැනි අංශුවල අමුතු හැසිරීම පෙන්වයි.  --- මෙම පරීක්ෂණය ටිකක් අමුතු සහ පුදුම සහගතයි වගේ පෙනෙයි, ඒත් ඒක තේරුම් ගන්න උත්සාහ කරන්න! 😉 මේවගේ දේවල් තවත් දැනගන්න කැමතියි නම් React එකක් දාගෙන යන්න...
Double Slit Experiment
I came here today to tell you that something you knew was wrong🤫 > This experiment is one of the most amazing experiments in quantum physics. It shows the strange behavior of particles like electrons. --- 🤔 What is the double slit experiment? In this experiment, electron particles are sent through a barrier with two slits (Double Slits). Then, the particles are projected onto a screen behind them. If we observe the path of those electrons, we see that the electrons are moving as a single stream. However, the screen records that the electrons have traveled through both slits. `🧐What did that mean?  How can there be two ways? This experiment concludes that electrons move as particles when we observe them and as waves when we do not. We learn that electrons are particles. However, after this experiment, we discover that electrons can appear in both the form of particles and waves. This experiment shows how electrons behave as waves and particles. 🔮What you will learn from this experiment 1. Wave-Particle Duality: - Particles can behave as waves and particles at the same time. 2. Quantum Superposition: - A particle can exist in multiple states at the same time. 3. Observer Effect: - Observation can change the results. Particles that behave like waves until we observe them, behave like particles when we observe them. --- 💡 Importance of this experiment - This experiment forms the basis of Quantum Physics. - It shows the strange behavior of particles like light and electrons. --- This experiment may seem a bit strange and surprising, but try to understand it! 😉 If you want to know more about this kind of thing, leave a React... 🔹📌Bio-Math Nexus | A/L Science Stream🖇📚 Link:- https://t.me/BioMathsNexus_AL

Double Slit Experiment ද්විත්ව සිදුරු පරීක්ෂණය Post Link- https://t.me/BioMathsNexus_AL/243 🔹📌Bio-Math Nexus | A/L Science
Double Slit Experiment ද්විත්ව සිදුරු පරීක්ෂණය Post Link- https://t.me/BioMathsNexus_AL/243
🔹📌Bio-Math Nexus | A/L Science Stream🖇📚 https://t.me/BioMathsNexus_AL