𝗕𝗜𝗢𝗠𝗔𝗧𝗛𝗦𝗡𝗘𝗫𝗨𝗦 𝗔/𝗟 | එකමුතුව📖💡🧬
Kanalga Telegram’da o‘tish
Do Your Best ✨ Never Give Up 🔥 👑Join Our Main Channels:- ✅Channel Create-2026/07/27 🔰BIOMATHSNEXUS RESOURCES GROUP- ⭕️ https://t.me/BioMathsNexustutes ✅Create-2026/09/05 🔰AD Chem Papers Channel:- ⭕️https://t.me/amilaschem28 ✅Owner:- @ddeneth0404
Ko'proq ko'rsatishMamlakat belgilanmaganToif belgilanmagan
2 402
Obunachilar
+324 soatlar
+307 kun
+11530 kun
Postlar arxiv
Questions Link:-
https://t.me/BioMathsNexus_AL/567
ළමයී කොළයක් පෑනක් නැතිව මොළේ කල්පනා කරල කරන්න physics ප්රශ්න පහක් දැම්ම කරමු බලන්න...
📌 Join our Official Community:
🔹📌Bio-Math Nexus | A/L එකමුතුව🖇📚Channel Link :- https://t.me/BioMathsNexus_AL 😇😇😇😇
අපෙ අලුත් ඇඩ්මින් 2026 AL ලියන අක්කා කෙනෙක් ළමයී එයා ඔයාලට ලොකු උදව්වක් කරයි .....විවරණ ,කෙටි සටහන් දාලා ඒවා අධ්යනය කරන්න...👀😇🌚
Thank you admin Kavya 🩵
Repost from N/a
සේරම එකතු කරල තියෙනවා මෙතන අවශ්ය දේවල් ගන්න.🔴 ඇනායන විශ්ලේශනය 🔴 කැටායන විශ්ලේශනය 🔴 බහුඅවයවික 🔴 අයනීකරණ ශක්ති 🔴 විද්යුත් රිණතාව 🔴 අරය 🔴 ඉලෙක්ට්රෝන බන්ධුතා 🔴 බන්ධන දිග බන්ධන කෝණ 🔴 දැලිස් ජාල 🔴 ද්වීතීක අන්තර්ක්රියා 🔴 ප්රාථමික අන්තර්ක්රියා 🔴 ජල දූශණය 🔴 ඕසෝන් වියන හායනය 🔴 අම්ල වැසි 🔴 ප්රකාශ රසායනික ධූමිකාව 🔴 කර්මාන්ත 🔴 පරමාණුක ව්යුහය 🔴 චාලක රසායනය 🔴 d block 🔴 වායු 🔴 ශක්ති විද්යාව 🔴 චාලක පෙළ සෙවීමේ පරීක්ශණ 🔴 ගිබ්ස් ශක්ති ප්රස්ථාර 🔥 2024 , 2025 al chemistry mcq විවරණ 🔥provincial papers විවරණ
🤝 OFFICIAL COLLABORATION ANNOUNCEMENT 🤝
A/L Science Stream එකේ ඉන්න සියලුම යාලුවන්ට සුපිරිම ආරංචියක්! 🔥 අපේ Bio-Math Nexus සහ MED DREAM අධ්යාපනික Telegram Channels දෙක එකිනෙකා හා සාර්ථකව අතවැල් බැඳගත්තා! 🧬🩺📐 දැන් Biology, Combined Maths, Chemistry සහ Physics යන විෂයන් 4ටම අදාළ සියලුම උසස් පෙළ Study Resources එකම තැනකින් ලබාගන්න පුළුවන්.අපේ සේවාවන්: 📚 Quality Past Papers & Model Papers (Marking Schemes සමඟ) 💡 Daily Target Questions & Short Notes 📝 Online Practice Papers & Paper Discussions 🎯 Top Island Rank එකකට යන්න අවශ්ය Practical Guidance 👑 Owner: Deneth Dulmika 🛡 Admins: Chamath Mihisara | Sadini Udugama | Kavya (MED DREAM admin) 👇 Official Channel Links: 🔗 Bio-Math Nexus:https: //t.me/BioMathsNexus_AL 🔗 MED DREAM:https: //t.me/kavinotes11
🔰🔰🔰🔰🔰🔰🔰🔰🔰🔰🔰🔰🔰🔰🔰🔰🔰🔰🔰🔰
🔷2027 THEORY -ANURADHA PERERA SIR
බ්රමණ චලිතය & වෘත්ත චලිතය වීඩීයෝ පෙළැගැස්ම
(All Right Reserved Dr.Amila Dassanyake)
⬇️⬇️⬇️⬇️⬇️⬇️⬇️⬇️⬇️⬇️⬇️⬇️⬇️⬇️⬇️⬇️⬇️⬇️⬇️⬇️
VIDEO LINKS :-
📌 _*බ්රමණ චලිතය ආරම්භය*_
https://youtu.be/lla0bS7TwGs
📌 _*බ්රමණ චලිතය DAY 02*_
https://youtu.be/1mLby5sMf_s
📌 _*බ්රමණ චලිතය DAY 03*_
https://youtu.be/Ivku7hpthT0
📌 _*බ්රමණ චලිතය DAY 04*_
https://youtu.be/9Rv5GJuQq8U
📌 _*බ්රමණ චලිතය DAY 05*_
https://youtu.be/VfNcpXEN6L8
📌 _*වෘත්ත චලිතය ආරම්භය*_
https://youtu.be/hM4ix9p9BhE
📌 _*වෘත්ත චලිතය DAY 02*_
https://youtu.be/lla0bS7TwGs
📌 _*වෘත්ත චලිතය DAY 03*_
https://youtu.be/1mLby5sMf_s
📌 Join our Official Community:
🔹📌Bio-Math Nexus | A/L එකමුතුව🖇📚Channel Link :- https://t.me/BioMathsNexus_AL 👑 Owner: Deneth Dulmika 🛡 Admins: Chamath Mihisara | Sadini Udugama|Kavya
🔰🔰🔰🔰🔰🔰🔰🔰🔰🔰🔰🔰🔰🔰🔰🔰🔰🔰🔰🔰
🔷2026/2027 THEORY -ANURADHA PERERA SIR
බ්රමණ චලිතය & වෘත්ත චලිතය වීඩීයෝ පෙළැගැස්ම
(All Right Reserved ANURADHA PERERA SIR)
⬇️⬇️⬇️⬇️⬇️⬇️⬇️⬇️⬇️⬇️⬇️⬇️⬇️⬇️⬇️⬇️⬇️⬇️⬇️⬇️
VIDEO LINKS :-
https://t.me/BioMathsNexus_AL/557
📌 Join our Official Community:
🔹📌Bio-Math Nexus | A/L එකමුතුව🖇📚Channel Link :- https://t.me/BioMathsNexus_AL 👑 Owner: Deneth Dulmika 🛡 Admins: Chamath Mihisara | Sadini Udugama|Kavya
යාළුවනේ....මේ අපි 1000 subscribes ගත්තට Telegram Services වලින් මට චැනල් එකේ අයිතිකරු විදියට ආව boost option මැසේජ් එක ඔයාල Telegram premium පාවිච්චි කරන කවුරු හරි ඉන්නවනම් මගේ චැනල් එක boost කරලා දෙන්න ......❤️
ඔයාලට කිසිම ගාස්තු අයවීමක් Telegram එකෙන් වෙන්නෙ නෑ Premium තියෙන අයට තමා මේ උදව්ව මට කරන්න පුළුවන් 😇පල්ලෙහා තියෙන boost button එක ඔබන්න විතරයි ඕනී......✨✨✨✨
✨ 1,000+ Strong Community! ✨
🔹📌Bio-Math Nexus | A/L එකමුතුව🖇📚Channel Link :- https://t.me/BioMathsNexus_AL
ඔයාලා හැමෝටම ගොඩක් ස්තුතීයී මාත් ඔයාලා වගේ AL කරන කෙනෙක් මේ විදියට ලොකු පිරිසක් එක්ක ඒකත් දවස් 19ක දී 1000 + ක් යාළුවොන්ට උදව් කරන්න ලැබුණු එකට මට ගොඩක් සතුටුයි...🥹❤️✨
මම ඔයාලගෙන් ඉල්ලන්නෙ මේ මැසෙජ් එක දකින හැමෝටම අපෙ චැනල් එක ගැන ඔයාලට හිතෙන දේ ගැන comment එකක් හරි නැත්නම් like එකකින් හරි දාන්න කියලා විතරයි...👀
🎉 1,000 SUBSCRIBERS MILESTONE UNLOCKED! 🏆✨
අපේ Bio-Math Nexus පවුල අද නිල වශයෙන් 1,000 Subscribers (1K) සන්ධිස්ථානය පසු කළා! 🥹❤️
A/L Science Stream එකේ ඉලක්ක සැබෑ කරගන්න උත්සාහ කරන ඔයාලට Quality Past Papers, Model Papers සහ Google Form Practice Papers හරහා හොඳම Resource Hub එකක් ලබාදෙන්න ලැබීම අපිට ලොකු සතුටක්. අපිව විශ්වාස කරලා මේ ගමනට එකතු වුණු 1000+ යාලුවෝ හැමෝටම හදපිරි ස්තූතිය! 💙
🫶🫶🫶🫶🫶🫶🫶🫶🫶🫶🫶🫶🫶🫶
Huge news! Our Bio-Math Nexus family has officially hit the 1,000 Subscribers (1K) mark! 🚀
A massive thank you to all 1,000+ members for trusting us on your A/L journey. We're fully committed to delivering top-tier practice papers and resources to power your exam success! 🧬📐
📌 Join our Official Community:
🔹📌Bio-Math Nexus | A/L එකමුතුව🖇📚Channel Link :- https://t.me/BioMathsNexus_AL 👑 Owner: Deneth Dulmika 🛡️ Admins: Chamath Mihisara | Sadini Udugama
Repost from 𝗕𝗜𝗢𝗠𝗔𝗧𝗛𝗦𝗡𝗘𝗫𝗨𝗦 𝗔/𝗟 | එකමුතුව📖💡🧬
👆👆👆👆👆👆👆👆👆👆👆
අවශ්ය පාඩම් තෝරලා vote option එක දෙන්න
වැඩිම vote තියෙන එකේ ඉඳන් දාන්න අපෙ admin කෙනෙක් ලෑස්තියි 👀
අද රෑ 12ට එක සෙට් එකක් දානවා.....⭕️
Repost from 𝗕𝗜𝗢𝗠𝗔𝗧𝗛𝗦𝗡𝗘𝗫𝗨𝗦 𝗔/𝗟 | එකමුතුව📖💡🧬
🔥Physics-Anuradha Perera 🔥
අවශ්ය පාඩම් මොනව ද...
විවරණය
නිවැරදි පිළිතුර:- සමහර නියුක්ලියෝටයිඩ කාබනික සහසාධක ලෙස ක්රියා කරයි.ඕනෑම නියුක්ලියෝටයිඩයක පවතින්නේ පෙන්ටෝස සීනි කාණ්ඩයකි. ( හෙක්සෝස සීනි නොවේ.) නියුක්ලියෝටයිඩවල සංඝටක 3 කි. ▶️ පෙන්ටෝස් සීනි ▶️නයිට්රජනීය භස්ම ▶️පොස්ෆේට් කාණ්ඩ පොස්ෆේට් කාණ්ඩයක් රහිත නියුක්ලියෝටයිඩ, නියුක්ලියෝසයිඩ ලෙස හදුන්වයි. උදා:- ඇඩිනෝසින්(A) ගුවනෝසින්(G) සමහර නියුක්ලියෝටයිඩ එන්සයිම ලෙස නොව කාබනික සහසාධක (සහ එන්සයිම) ලෙස ක්රියා කරයි. ඉලෙක්ට්රෝන වාහක ලෙස ද මේවා ක්රියා කරයි. උදා:- NAD+ , NADP+ ,FAD වැදගත්:-
කාබනික සහසාධක (සහඑන්සයිම) කියන්නේ, එන්සයිමයක ප්රතික්රියාව සිදු කිරීමට උදව් කරන අණු වේ.
⭕️BIOLOGY- Theory Recording⭕️
✅2025/2026/2027 AL Batch✅
All Rights Reserved- Dinesh Muthugala SirVideo links- https://t.me/BioMathsNexus_AL/532 https://t.me/BioMathsNexus_AL/530 https://t.me/BioMathsNexus_AL/528 දිනේෂ් මුතුගල ගුරුතුමන්ගේ ජීව විද්යාව වීඩියෝ නැරඹීමට මෙම චැනලය මඟින් හැකිවේ..❇️
🔹📌Bio-Math Nexus | A/L එකමුතුව🖇📚Channel Link :- https://t.me/BioMathsNexus_AL
