𝗕𝗜𝗢𝗠𝗔𝗧𝗛𝗦𝗡𝗘𝗫𝗨𝗦 𝗔/𝗟 | එකමුතුව📖💡🧬
Kanalga Telegram’da o‘tish
Do Your Best ✨ Never Give Up 🔥 👑Join Our Main Channels:- ✅Channel Create-2026/07/27 🔰BIOMATHSNEXUS RESOURCES GROUP- ⭕️ https://t.me/BioMathsNexustutes ✅Create-2026/09/05 🔰AD Chem Papers Channel:- ⭕️https://t.me/amilaschem28 ✅Owner:- @ddeneth0404
Ko'proq ko'rsatishMamlakat belgilanmaganToif belgilanmagan
2 393
Obunachilar
+724 soatlar
+187 kun
+9830 kun
Postlar arxiv
https://t.me/amilaschem28
Chemistry Amila Dasabayake Sirgee Full Papers ,Session Papers oni ayata
Repost from Med dream 🩺🩺🩺
🔥🔥 2027 full papers 🔥🔥✨️ Amila dasanayaka full paper ✨️ dinesh muthugala full paper ✨️ anuradha perara full paper ✨️ jecob sir full paper ✨️ randeer sir full paper ✨️ jecob sir 360 papers ( marking , විවරණ සහිතයි )
🔥🔥 2028 papers 🔥🔥✨️ dinesh muthugala paper
🔥🔥 2027 notes 🔥🔥✨️ anurada perera ✨️ amila dasanayaka ✨️ රන්දීර් සර් smart notes සේරම ටික එකතැනකට අරන් තියේ. ඔයාලට අවශ්ය group එකට joim වෙලා ඉන්න. Folder - https://t.me/addlist/kK-I8Sm9HFI2ZTQ1
https://t.me/BioMathsNexustutes/54
Biology All Terms පේපර්ස් අවශ්ය අයට..... ⭕️👀❤️
https://t.me/BioMathsNexustutes/1321
මේ ලින්ක් එක හරහා මුතුගල සර්ගේ පේපර්ස් ගන්න පුළුවන් ළමයී..... 👀⭕️✨
https://t.me/BioMathsNexustutes
මේ හරහා ඔයාලට සර්ලගේ පේපර්ස් ද ගන්න පුළුවන් 👀⭕️😇
💢𝗕𝗜𝗢𝗠𝗔𝗧𝗛𝗦𝗡𝗘𝗫𝗨𝗦 𝗔/𝗟 | එකමුතුව📖💡🧬
📚STUDY PACKS
🔰2027 Revision Tutes
සාමාන්යෙන් හමුවෙන ඝනකම් ලෝහ ඇතුළු ද්රව්ය වලට තාපය සපයද්දි ඒ මූලද්රව්යයේ අණුක/ස්ඵටික සැකැස්ම වෙනස් වෙලා ඒකෙ අණු අතර බන්ධන දුර්වල වීමෙන් යං මාපාංකය (ප්රත්යස්ථතා මාපාංක) අඩු වෙනවා. නමුත් රබර් වගේ පොලිමර් ද්රව්යවල උෂ්ණත්වය ඉහළ යද්දි පොලිමර් දාම වල එන්ට්රොපි වෙනස නිසා ප්රත්යස්ථ මාපාංකය වැඩි වීමක් වෙනවා. ඉන්වාර් (Invar) සහ විශේෂයෙන්ම එලින්වා (Elinvar) වැනි ලෝහ මිශ්රණවල උෂ්ණත්වය වෙනස් වුවද, ඒවායේ යං මාපාංකය (ප්රත්යස්ථතා මාපාංක) වෙනස් නොවී නියතව පවතිනවා. මෙම සුවිශේෂී ගුණාංගය නිසා මේ අමුද්රව්ය සුසර කිරීමේ දඬු (Tuning forks), යාන්ත්රික ඔරලෝසු වල සූත්රිකා (Hairsprings) සහ සියුම් මිනුම් ලබාගන්නා මිනුම් උපකරණ (Precision instruments) නිෂ්පාදනයට බහුලව භාවිත වෙනවා. ( රූපය - එන්වා කැට )
⭕️විද්යුත් චුම්බක ප්රේරණය පසුගිය විභාග රචනා සහ ව්යුහගත රචනා⭕️
💢ALL RIGHTS RESERVED- MAHEN JECOB SIR💢
🇱🇰| Sri Lankan scientist leads breakthrough with NASA to create 3D printed cookies from plastic bottles
ශ්රී ලාංකික විද්යාඥයන් දෙදෙනෙකු විසින් Nasa සමඟ එක්ව ප්ලාස්ටික් බෝතල් සහ අපද්රව්ය වලින් ආහාරයට ගත හැකි පෝෂ්යදායී බිස්කට් වර්ගයක් නිපදවයි.
බැහැර කරන ප්ලාස්ටික් බෝතල් සහ කෘෂිකාර්මික අපද්රව්ය පෝෂ්යදායී බිස්කට් බවට පත්කිරීමේ විප්ලවීය තාක්ෂණික ක්රමවේදයක් සොයාගැනීමට, NASA ආයතනය සමඟ එක්ව කටයුතු කළ ශ්රී ලාංකික ශ්රී ලාංකික විද්යාඥයන් දෙදෙනෙකු ප්රමුඛ පර්යේෂණ කණ්ඩායමක් සමත්ව තිබෙනවා. ඇමරිකාවේ Southern Illinois University Carbondale හි සහකාර මහාචාර්යවරයෙකු ලෙස කටයුතු කරන ආචාර්ය ලහිරු එන්. ජයකොඩි ඇතුළු කණ්ඩායම විසින් µBites නමින් හඳුන්වා දුන් මෙම නවතම නවෝත්පාදනය, Chicago නුවර පැවති American Chemical Society හි වාර්ෂික සමුළුවේදී නිල වශයෙන් එළිදක්වා ඇත. NASA ආයතනයේ Deep Space Food Challenge වැඩසටහන සහ National Science Foundation හි සහයෝගයෙන් ක්රියාත්මක වන මෙම ව්යාපෘතිය මඟින්, බීම බෝතල් නිෂ්පාදනයට ගන්නා PET ප්ලාස්ටික් මෙන්ම බඩඉරිඟු වගාවේ ඉතිරිවන කොටස් මිනිස් පරිභෝජනයට සුදුසු ආහාර බවට පරිවර්තනය කිරීම සිදුකෙරේ.
ජලය, ඔක්සිජන් සහ අධික පීඩනය භාවිත කරමින් ප්ලාස්ටික් අණු කුඩා කොටස් බවට බිඳහෙළීමෙන් අනතුරුව, විශේෂිත ඊස්ට් කාණ්ඩ මඟින් එම කාබන් කොටස් ප්රෝටීන්, මේදය සහ විටමින් A බවට පරිවර්තනය කරනු ලබයි. ඉන් අනතුරුව ලබාගන්නා පෝෂණ මිශ්රණය 3D food printer එකක් ආධාරයෙන් බිස්කට් ආකාරයට හැඩගස්වා ගත හැකි අතර, අවසාන නිෂ්පාදනයේ කිසිදු microplastics හෝ ප්ලාස්ටික් අංශුවක් ඉතිරි නොවන බවයි පර්යේෂකයින් පෙන්වා දෙන්නේ. අනාගත අභ්යවකාශ ගමන්වලදී අභ්යවකාශගාමීන්ගේ ආහාර අවශ්යතා සපුරාලීමට මෙන්ම ස්වාභාවික ආපදා අවස්ථාවලදී සහන සැලසීමට යොදාගත හැකි මෙම සුවිශේෂී ව්යාපෘතිය සඳහා පේරාදෙණිය විශ්වවිද්යාලයෙන් සිය මූලික උපාධිය ලබා ජපානයෙන් ආචාර්ය උපාධිය සම්පූර්ණ කළ ආචාර්ය ලහිරු එන්. ජයකොඩි සමඟින් ශ්රී ලාංකික පර්යේෂිකා සන්ධ්යා ජයසේකර ද සිය සුවිශේෂී දායකත්වය ලබා දී තිබෙනවා.
Chemistry Paper Channel :-
මෙම channel එක හරහා අමිල දසනායක ගුරුතුමන්ගේ 2027/2028 සිසුන් සඳහා සිදු කරන Session Papers,Main Papers,Full Papers ලබා දීම සිදුකරනු ලැබේ. 💢💢💢💢💢💢💢💢💢💢💢💢Join Our Main Channel:- 🔹📌Bio-Math Nexus | A/L Science Stream🖇📚 https://t.me/BioMathsNexus_AL ❇️❇️❇️❇️❇️❇️❇️❇️❇️❇️❇️❇️ යාළුවොන්ටත් share කරමූ...🌝
ශ්රේෂ්ඨයාණෙනි, ඔබ නොවන්නට අප නැත!
"ගඩොලින් තනා තිබූ රෝමය කිරි ගරුඬින් නිම කළ බව ශ්රේෂ්ඨ ඔගස්ටස් අධිරාජ්යයා ආඩම්බරයෙන් පැවසුවා. මිල අධිකව තිබූ අධ්යාපනයේ මිල අඩු කළ බවත්, වසා තිබූ පොතක් විදියට අපට දිස් වුණු අධ්යාපනය විවෘත ලියවිල්ලක් බවට පත් කළ බවත්, ධනවත් අයට උරුමව තිබූ අධ්යාපනය, දිළින්දන්ගේ උරුමයක් බවට පත් කරපු බවත්, සාඩම්බරයෙන් පවසන්නට රාජ්ය මන්ත්රණ සභාවට පුළුවන් වේ නම් ඒ ආත්ම වර්ණනාව ඔගස්ටස් අධිරාජ්යයාගේ ආත්ම වර්ණනාවට වඩා කොතරම් ශ්රේෂ්ඨ ද?"(හැන්සාඩ් වාර්තා 944 - 946 පිටු) C.W.W. කන්නංගර මැතිඳුන්ගේ ගුණ සමරමු. 1969.09.23 ❤️🔥
🌝Handawaka❤️🩹🎧
Yasas Medagedara, Raveen Tharuka, & Malith Perera
දිනේෂ් මුතුගල සර්ගේ 2028 AL සෙට් එකේ Notes අපේ Resources Group එකට ලබන සතියේ ඉදන් Upload කරනවා.ඕනි හැමෝම Join වෙන්න..
පැහැදිලි අත් අකුරින් ලියූ සටහන් වේ.✨✨✨
