2027 Paper Class Level 02 | Mahen Jecob
Kanalga Telegram’da o‘tish
Ko'proq ko'rsatish
Mamlakat belgilanmaganToif belgilanmagan
2 085
Obunachilar
Ma'lumot yo'q24 soatlar
Ma'lumot yo'q7 kun
Ma'lumot yo'q30 kun
Ma'lumotlar yuklanmoqda
O'xshash kanallar
Ma'lumot yo'q
Muammo bormi? Iltimos, sahifani yangilang yoki bizning qo'llab-quvvatlash boshqaruvchimizga murojaat qiling>.
Taglar buluti
Ma'lumot yo'q
Muammo bormi? Iltimos, sahifani yangilang yoki bizning qo'llab-quvvatlash boshqaruvchimizga murojaat qiling>.
Kirish va chiqish esdaliklari
---
---
---
---
---
---
Obunachilarni jalb qilish
Oktabr '26Okt '26
Oktabr '26
+2 085
8 kanalda
Kanal postlari
| 2 | 2027 Paper Class - Level 2 ආරම්භය ONLINE
නොවැම්බර 3 අඟහරුවාදා -mjphysics.lk වෙබ් අඩවිය ඔස්සේ සම්බන්ධ වන්න.
අඟහරුවාදා සිට සිකුරාදා දක්වා දිනවලින් එක දිනයකදී ප්රශ්න පත්රයට පිළිතුරු සැපයිය හැක
පිළිතුරු සැපයීම සඳහා ලැබෙන මුළු කාලය පැය 2 විනාඩි 30කි.
ප්රථමයෙන් බහුවරණ ප්රශ්න පත්රය සඳහා පිළිතුරු සැපයිය යුතුයි.
වෙබ් අඩවියේ සඳහන් වන MCQ Quiz එක ආරම්භ කරන්න
එහි ඇති Download button එක click කිරීමෙන් ප්රශ්න පත්රයේ PDF Download කරගත හැක. (ප්රශ්න පත්රය ලබාගත හැකි එකම ස්ථානය එය වන අතර PDF වෙනම ලබා නොදේ.)
ප්රශ්න පත්රයට පිළිතුරු සැපයීම ආරම්භ කරන මොහොතේ සිට විනාඩි 60ක් තුල MCQ සඳහ පිළිතුරු සපයා අවසන් කර වෙබ් අඩවියේ සඳහන් වන පිළිතුරු පත්රයේ ඔබගේ පිළිතුරු සඳහන් කර Submit කළ යුතුයි.
දෙවනුව ව්යුහගත රචනා සහ රචනා ප්රශ්න පත්රය සඳහා පිළිතුරු සැපයිය යුතුයි.
වෙබ් අඩවියේ සඳහන් වන SE + Essay Quiz එක ආරම්භ කරන්න
එහි ඇති Download button එක click කිරීමෙන් ප්රශ්න පත්රයේ PDF Download කරගත හැක. (ප්රශ්න පත්රය ලබාගත හැකි එකම ස්ථානය එය වන අතර PDF වෙනම ලබා නොදේ.)
ප්රශ්න පත්රයට පිළිතුරු සැපයීම ආරම්භ කරන මොහොතේ සිට පැය 1 මිනිත්තු 30 ක් තුල ව්යුහගත රචනා ප්රශ්න පත්රයට සහ රචනා ප්රශ්න පත්රයට පිළිතුරු සපයා අවසන් කර පිළිතුරු පත්රය scan කර හෝ ඡායාරූප ගෙන PDF කර https://mjphysics.lk වෙබ් අඩවියට upload කරන්න. ඒ පිළිබඳ Screenshots පහතින් ඇත. (ප්රශ්න පත්රය Print කරගැනීම සඳහා අමතර මිනිත්තු 15ක් ලබා දී ඇත.)
CamScanner- scanner, PDF maker
https://play.google.com/store/apps/details?id=com.intsig.camscanner&pcampaignid=web_share (පිළිතුරු පත්රය Scan කිරීමට හා PDF කිරීමට මෙම APP එක හෝ මේ හා සමාන ඕනෑම APP එකක් භාවිතා කල හැක.)
නියමිත කාලය තුල Submit කරන පිළිතුරු පත්ර පරික්ෂා කර නැවත ලබා දේ. ඔබට එය වෙබ් අඩවිය හරහාම download කරගත හැක.
සිකුරාදා රාත්රී 8.00න් පසුව Submit කරනු ලබන උත්තර පත්ර පිළිතුරු පරික්ෂා නැවත ලබා නොදේ.
මාසයක් සඳහා අය කිරීම - රු. 1200/- (Paper Only)
වැඩි විස්තර සඳහා 0751230193 අංකයට Whatsapp පණිවිඩයක් යොමු කරන්න.
Telegram group - https://t.me/mjpaper2027 | 1 174 |
| 3 | Matn yo'q... | 732 |
| 4 | https://youtu.be/Vg1jnXrmJgY | 314 |
| 5 | Matn yo'q... | 705 |
| 6 | Matn yo'q... | 673 |
| 7 | https://youtu.be/CcTKpf_swko | 4 220 |
| 8 | Matn yo'q... | 773 |
| 9 | Matn yo'q... | 809 |
| 10 | Matn yo'q... | 768 |
| 11 | Matn yo'q... | 702 |
| 12 | Matn yo'q... | 672 |
| 13 | Matn yo'q... | 674 |
| 14 | Matn yo'q... | 674 |
| 15 | Matn yo'q... | 646 |
| 16 | Matn yo'q... | 642 |
| 17 | Matn yo'q... | 682 |
| 18 | Matn yo'q... | 681 |
| 19 | Matn yo'q... | 669 |
| 20 | Matn yo'q... | 662 |
