Camelia 🍁
Kanalga Telegram’da o‘tish
Ko'proq ko'rsatish
Mamlakat belgilanmaganToif belgilanmagan
331
Obunachilar
-224 soatlar
-47 kun
-1730 kun
Postlar arxiv
332
Repost from N/a
🎙කර්මාන්ත රසායනය Voice Notes 4
🧱සෝල්වේ ක්‍රමය part 2
⏱️ මිනිත්තු 8යි (voice notes 3ක එකතුවකි)
❤❤❤❤❤❤❤
Chemistry | අමිල දසනායක ✔️
332
Repost from N/a
🎙කර්මාන්ත රසායනය Voice Notes 4
🧱සෝල්වේ ක්‍රමය part 1
⏱️ මිනිත්තු 8යි (voice notes 3ක එකතුවකි)
❤❤❤❤❤❤❤
Chemistry | අමිල දසනායක ✔️
332
Mcq එකට එන්න ඉඩ තියෙන කර්මාන්ත ටික මේ. යන ගමන් voices ටික අහගෙන යන්න.
මීට අමතරව ඕසෝන්, ජල දූෂ්ණය බලාගන්න.
332
Repost from Notes by Has ☾
Organic හඳුනාගැනීමේ පරීක්ෂා සියල්ලම🌿
Paper එකට එන්න පුලුවන් සේරමවගේ මෙතන තියෙනවා.
හලෝ.. මගේ රත්තරන් යාලුවනේ 🫢💗
Gummonim ඉතින් 🌝 වැඩ කරගෙන යනව නෙහ්!
මේ පාර mcq එකට හරි essay එකට හරි එයි කියලමයි හිතෙන්නේ 🥲 ඒක හින්දා අනිවාරෙන් බලාගන්න. ආවේ නැත්තන් මට බයින්නෙපා 😒 බැන්නොත් මන් කෑගහනවා.
@notesbyHas | 2024♡ | අනිද්දා විභාගෙට📰
332
D block
* වැඩිම විද්‍යුත් සන්නායකතාව - Ag
* වැඩිම තාපාංකය - V
* අඩුම ද්‍රවාංක තාපාංක - Zn
* s, p ගොනුවලට වඩා ද්‍රවාංක තාපාංක ඉහළයි.
* S ගොනුවට වඩා ප්‍රතික්‍රියාශීලීත්වය අඩු නිසා ජලය සමඟ ප්‍රතික්‍රියා නොපෙන්වයි.
* ඝනත්වය s ගොනුවට වඩා ඉහළයි.
* අරයන් s ගොනුවේ අනුරූප මූලද්‍රව්‍යවලට වඩා අඩුයි.
* අයනීකරණ ශක්තිය s ගොනුවට වඩා වැඩියි, p ගොනුවට වඩා අඩුයි.
* වමේ සිට දකුණට අයනීකරණ ශක්තිය සුළු වශයෙන් වැඩිවේ.
Co හා Ni යම් අඩුවක් පෙන්වයි. ( වෙනස් නිසා CoN වෙලා ඉන්නෙ. )
* වමේ සිට දකුණට වි. ඝෘ. වැඩි වේ.
ඉලෙක්ට්‍ර්‍රෝන වින්‍යාස ස්ථායී නිසා Zn හා Mn ගෙ අඩු වේ.
* වමේ සිට දකුණට අරය අඩු වේ.
Sc සිට Ni දක්වා අඩුවේ.
Ni සිට Zn දක්වා වැඩි වේ.
(Ni එකේ N එකෙන් Naගීසිටිනවා ( වැඩිවෙනවා ) කියලා මතක තියාගන්න.
332
විකිරණශීලීතාවය = අස්ථායී න්‍යෂ්ටි ස්ථායී වීමේ අරමුණින් විවිධ කිරණ පිට කිරීම
විකිරණශීලීතාවය හොයාගත්තෙ හෙන්රි බෙකරල්
විකිරණශීලී ප්‍රභව ඇල්ෆා, බීටා, ගැමා කියලා විකිරණ වර්ග 3ක් පිට කරනවා කියලා හොයාගත්තෙ අර්නස්ට් රදර්ෆඩ්
332
මෙන්න මේ චතුස්තලීය ව්‍යූහයක් හැදෙන theory එකේදි අන්තිම පියවරේදි I එක්ක ප්‍රතික්‍රියා කරන්න H එකක් නැති නිසා ව්‍යූහය අඳිද්දි I ව එළියෙන් අඳින්න.
332
NaNO2/HCl = HNO2
ප්‍ර්‍රාථමික ඇමීන විතරයි HNO2 එක්ක ප්‍රතික්‍රියා කරන්නෙ.
(C2H5)2NH, HNO2 එක්ක ප්‍රතික්‍රියා කර N2 ලබා දේ කිව්වොත් වැරදී.
332
මේ වෙනකන් chem points 45ක් දාලා තියෙනවා ළමයි, chem points කියලා search කරලා උඩට උඩට ගිහින් බලාගන්න පුලුවන්, mcq points ගොඩක් තියෙනවා. 🌚
332
Repost from Chemistry | Ramika Risiwara
🧪2026 A/L CHEMISTRY MCQ 45+ | FINAL EXAM PLAN
මේ Video එක සහ Chemistry MCQ 45+ Dashboard එක හදලා තියෙන්නේ 2011–2025 පසුගිය විභාග ප්‍රශ්න, නැවත නැවත විමසා ඇති සංකල්ප, MCQ රටා සහ පහසුවෙන් ගන්න පුළුවන් ලකුණු ගැන දත්තමය විශ්ලේෂණයක් පදනම් කරගෙන.
මේක “හෙට මේ ප්‍රශ්නම අනිවාර්යයෙන් එනවා” කියන අනාවැකියක් නෙවේ. මේක දැනටමත් ඉගෙනගෙන තියන කරුණු නිවැරදිව මතක් කරගෙන, කාලය කළමනාකරණය කරගෙන, පහසු ලකුණු මගහැර නොගෙන Paper එකට මුහුණ දෙන්න උපකාරී වෙන Data-Driven Final Strategy එකක්..!
Dashboard Link: https://chemistry-mcq-45-plus.vercel.app/
Video Link: https://www.youtube.com/watch?v=2tTGBtGbXVs
Main Telegram Channel Link: https://t.me/RamikaRisiwaraChemistry
Voice Notes: https://t.me/RRChemVoiceNotes
මේ Analysis Dashboard එකෙන් ඔයාට;
✅2025 Chemistry MCQ සහ 2011–2024 පසුගිය ප්‍රශ්න අතර සම්බන්ධතා විශ්ලේෂණය
✅2026 උසස් පෙළට පෙර පුහුණු කළ යුතු ම MCQ ප්‍රමුඛතා
✅ලේසියෙන් ලකුණු ලබාගන්න පුළුවන් Easy Marks ප්‍රශ්න
✅නැවත නැවත විමසා ඇති ප්‍රධාන සංකල්ප 17
✅S2A Past Papers ප්‍රශ්න
✅Data-Driven Guess Questions
✅පිළිතුර ලබාදුන් පසු පෙන්වන සවිස්තරාත්මක විවරණ
✅MCQ traps සහ කෙටි ක්‍රම
එහෙනම් මේ සැලසුම අනුව උපරිමෙන් වැඩ කරමු. හැමෝටම ජය...❤️
Ramika Risiwara
MBBS (UG) - University of Colombo
National Chemistry Olympiad Finalist
Nuclear Science Olympiad Bronze Medalist
332
සර්ලා කීපදෙනෙක්ගෙ guessings එකතු කරලා මෙ list එක හදාගත්තෙ...
අනුනාද නළය
ලෝහ කම්බියක යං මාපාංකය
සිසිලන ක්‍රමය
ධ්වනිමානය
ඝූර්ණ මූලධර්මය
U නළය
හෙයාර් උපකරණය
චාල්ස් නියමය
හෙලික්සීය දුන්න
චල අන්වීක්ෂයෙන් වර්තනාංකය සෙවීම
ජෙගර් ක්‍රමයෙන් ජලයේ පෘෂ්ඨික ආතතිය සෙවීම
චල අන්වීක්ෂය
ගෝලමානය
විභවමානයෙන් වි. ගා. බ. සංසන්දනය
කෝෂයක E හා r සෙවීම
අයිස්වල විලයනයේ ගුප්ත තාපය
මීටර් සේතුවෙන් ප්‍රතිරෝධයේ උෂ්ණත්ව සංගුණකය
වෙලාව ඉතුරු වුණොත් මේ ටිකත් බලාගන්න,
කේශික ප්‍රවාහ ක්‍රමයෙන් දුස්ස්‍රාවිතා සංගුණකය සෙවීම
බල සමාන්තරාස්‍ර නියමය
බොයිල් නියමය
අවතල කාචයක නාභිය දුර
අවධි කෝණ ක්‍රමයෙන් වර්තනාංකය සෙවීම
ඕම් නියමයේ සත්‍යතාව
වාෂ්පීකරණයේ විශිෂ්ට ගුප්ත තාපය
වර්ණාවලිමානය
332
Repost from Chemistry | Ramika Risiwara
මේ තියෙන්නේ මම ඒ දවස් වල Physics MCQs කරද්දි මට වැරදුණු Tricky MCQs, වැදගත් කෙටි ක්‍රම සහ ඉතා සියුම් Theory කරුණු එකතු කරපු පොත.
වෙලාව තියන විදිහට බලාගමු. වැදගත් වෙයි...❤️
