FLICKNET MOVIES
Відкрити в Telegram
Показати більше
Країна не вказанаКатегорія не вказана
6 353
Підписники
+124 години
+347 днів
+22530 днів
Архів дописів
6 353
☘ Rᴀᴍᴀʏᴀɴᴀ: Rɪsᴇ ᴏғ ᴀ Lᴇɢᴇɴᴅ (2026)
🎬 Gᴇɴʀᴇ — Fantasy | Drama
⭐ Rᴀᴛɪɴɢ — 8.5/10
🗣️ Lᴀɴɢᴜᴀɢᴇ — Tamil
📝 අයෝධ්‍යාවේ රාම කුමාරයාගේ ජීවිතය වටා ගෙතෙන මේ කතාවෙන් සත්‍යය, ධර්මය, ආදරය සහ වීරත්වයේ සැබෑ වටිනාකම අපූරුවට කියාපානවා. රාම, සීතා සහ ලක්ෂ්මණ වසර 14ක වනවාසයකට පිටත්ව යාමත්, ලංකාපුරයේ රජු වන රාවණ විසින් සීතා දේවිය පැහැරගෙන යාමත් සමඟ කතාවට නව හැරවුමක් එක්වෙනවා.
සීතාව නැවත මුදවා ගැනීම වෙනුවෙන් හනුමාන් ප්රමුඛ සේනාව සමඟ රාම කුමාරයා දියත් කරන දැවැන්ත සටන වටා දිගහැරෙන මේ කතාව, ධර්මය සහ අධර්මය අතර ඇතිවන සදාකාලික ගැටුමක් අපූරුවට නිරූපණය කරන සිනමා අත්දැකීමක්! 🪷
🇱🇰 Wᴀᴛᴄʜ • Eɴᴊᴏʏ • Sʜᴀʀᴇ
15 лист, 01:13
6 353
https://vt.tiktok.com/ZSpx9xcTU/
😌 අනුරාධ සර්ගේ Wow කැමරා ද හොද
සන්නස්ගල සර්ගෙ Wow කැමරාද හොඳ 😏
13 лист, 04:25
6 353
🔥 අලුත් යාළුවෝ හොයනවද? 🔥
එහෙනම් අග්නිදේව Chat Group එකට join වෙන්න! 😎
නිදහසේ chat කරමු, අදහස් share කරගමු, අලුත් යාළුවෝ හඳුනාගමු. 💬🤝
කැමති අය දැන්ම එකතු වෙන්න! 👇
https://t.me/Agnidewa_Chat
12 лист, 11:30
6 353
☘ Iʀᴜɢᴀᴘᴀᴛʀᴜ (2023)
🎬 Gᴇɴʀᴇ — Romance | Drama
⭐ Rᴀᴛɪɴɢ — 8.1/10
🗣️ Lᴀɴɢᴜᴀɢᴇ — Tamil
📝 එකිනෙකට වෙනස් ජෝඩු තුනක විවාහ ජීවිත වටා ගෙතෙන මේ කතාවෙන් ආදරය, විශ්වාසය, අහංකාරය සහ බැඳීම්වල සැබෑ වටිනාකම ගැන අපූරු ලෙස කියාපානවා. අනුන්ගේ පවුල් ප්‍රශ්න විසඳන විවාහ උපදේශිකාවකට පවා තමන්ගේම විවාහ ජීවිතයේ ගැටලු විසඳාගන්න සිදුවන අපූරු කතාවක්! ❤️🩹
ආදරය රැකගන්න නම් එකිනෙකාව තේරුම් ගැනීම කොතරම් වැදගත්ද කියලා පෙන්වන හදවතට දැනෙන සුන්දර සිනමා අත්දැකීමක්! 🌸
🇱🇰 Wᴀᴛᴄʜ • Eɴᴊᴏʏ • Sʜᴀʀᴇ
12 лист, 05:45
6 353
🔥 අලුත් යාළුවෝ හොයනවද? 🔥
එහෙනම් අග්නිදේව Chat Group එකට join වෙන්න! 😎
නිදහසේ chat කරමු, අදහස් share කරගමු, අලුත් යාළුවෝ හඳුනාගමු. 💬🤝
කැමති අය දැන්ම එකතු වෙන්න! 👇
https://t.me/Agnidewa_Chat
11 лист, 03:38
6 353
🔥 අලුත් යාළුවෝ හොයනවද? 🔥
එහෙනම් අග්නිදේව Chat Group එකට join වෙන්න! 😎
නිදහසේ chat කරමු, අදහස් share කරගමු, අලුත් යාළුවෝ හඳුනාගමු. 💬🤝
කැමති අය දැන්ම එකතු වෙන්න! 👇
https://t.me/Agnidewa_Chat
10 лист, 14:34
6 353
ඔන්න තව එකක් 😌 🥵
මේ වන විට කොල්ලෝ කෙල්ලන්ගේ, විශේෂයෙන්ම කොල්ලන්ගේ තනිකම පාලුවට කියාපුම ෆිල්ම් මෙව්වා...😪
⚠️ අවවාදයි ⚠️
පවුල සමඟ නැරඹීමට යාමෙන් ඔබට හොදි නැතිව බත් කෑමට වැඩි ඉඩකඩක් පවතින බැවින්, තනියමම නරඹන්න..
Download Now 🙈 > t.me/SlFilmzbot?start=BQADAQADRw4AApjGmUdY7ZyEAAGi0h4WBA 🔗
10 лист, 10:44
6 353
☘ Tʜᴇ Lᴜɴᴄʜʙᴏx (2013)
🎬 Gᴇɴʀᴇ — Romance | Drama
⭐ Rᴀᴛɪɴɢ — 7.8/10
🗣️ Lᴀɴɢᴜᴀɢᴇ — Hindi
📝 මුම්බායි නගරයේ ඉලා විසින් සකස් කරන ආහාර පාර්සලයක් අත්වැරදීමකින් සාජන් නම් පුද්ගලයා වෙත ලැබෙනවා. ඒ හරහා ඔවුන් දෙදෙනා අතර ලිපි හුවමාරුවක් ආරම්භ වන අතර, එය ඔවුන්ගේ ජීවිතවලට අලුත් බලාපොරොත්තුවක් ගෙන එනවා. 😗
අහම්බෙන් හමුවන දෙදෙනෙකු අතර ගොඩනැගෙන මිත්‍රත්වය, ආදරය සහ ජීවිතයේ සුන්දරත්වය කියාපාන
අපූරු සිනමා අත්දැකීමක්! 🌸
🇱🇰 Wᴀᴛᴄʜ • Eɴᴊᴏʏ • Sʜᴀʀᴇ
10 лист, 09:15
6 353
☘ Aɴᴀᴋᴀᴘᴀʟʟɪ (2026)
🎬 Gᴇɴʀᴇ — Action | Drama | Romance
⭐ Rᴀᴛɪɴɢ — 8.4/10
📅 Yᴇᴀʀ — 2026
🗣️ Lᴀɴɢᴜᴀɢᴇ — Telugu
📝 අනකපල්ලි ගමේ ජීවත් වන සූරියා, දරුණු පාතාල නායකයෙකු වන බුලට්ගේ කල්ලියේ සාමාජිකයෙක්. නමුත් අම්රුතා නම් තරුණියට ආදරය කරන්න පටන් ගත් පසු ඔහුගේ ජීවිතය වෙනස් වෙනවා. ඇය බුලට්ට ආදරය කරන බවත්, බුලට් ඇයව රවටන්න උත්සාහ කරන බවත් දැනගත් සූරියාට තමන්ගේම බොස් සමඟ සටන් කිරීමට සිදුවෙනවා. ⚔️
ආදරය වෙනුවෙන් තමන්ගේම නායකයාට එරෙහිව සටන් කරන සූරියාගේ ඉරණම කුමක් වේවිද? ආදරය, පාතාලය සහ ක්‍රියාදාමයන් පිරුණු අපූරු සිනමා අත්දැකීමක්! 🔥
🇱🇰 Wᴀᴛᴄʜ • Eɴᴊᴏʏ • Sʜᴀʀᴇ
09 лист, 23:37
6 353
☘ Kᴇsᴏɴɢ Pᴜᴛɪ (2026) 🔴 මෙය වැඩිහිටියන් සඳහා වර්ගීකරණය කළ චිත්‍රපටයකි (R-18) බව සලකන්න..❕
🎬 Gᴇɴʀᴇ — Romance | Drama
⭐ Rᴀᴛɪɴɢ — 5.2/10
📅 Rᴇʟᴇᴀsᴇ — April 24, 2026
🗣️ Lᴀɴɢᴜᴀɢᴇ — Filipino
⏳ Dᴜʀᴀᴛɪᴏɴ — 1h 15min
✏️ Kesong Puti (2026) – කතාව කෙටියෙන්
ලෙනා කියන්නේ තමන්ගේ අධ්‍යාපන කටයුතු සඳහා මුදල් ඉතිරි කරගැනීමට Kesong Puti (සුදු චීස්) අලෙවි කරන තරුණියක්. ඇයට කිරි නිෂ්පාදන සැපයුම්කරුවෙකු වන මැනී හමුවීමත් සමඟ ඔවුන් අතර සමීප සම්බන්ධතාවක් ඇති වෙනවා. නමුත් ඒ සම්බන්ධතාවයත් සමඟ රහස්, සංකීර්ණ සබඳතා සහ අනපේක්ෂිත සිදුවීම් රැසක් ඇති වෙනවා.
🇱🇰 Wᴀᴛᴄʜ • Eɴᴊᴏʏ • Sʜᴀʀᴇ
08 лист, 23:38
6 353
☘ Tʜᴇ Oᴅʏssᴇʏ (2026)
🎬 Gᴇɴʀᴇ — Action | Adventure | Fantasy | Drama
⭐ Rᴀᴛɪɴɢ — 8.4/10
📅 Yᴇᴀʀ — 2026 🗣️ Lᴀɴɢᴜᴀɢᴇ — English
📝 ට්‍රෝජන් යුද්ධයෙන් පසු තම බිරිඳ සහ පුත්‍රයා සොයා නැවත නිවස බලා යන Odysseus රජුට, අද්භූත සත්වයන්, භයානක මුහුදු ගමන් සහ දෙවිවරුන්ගේ බලපෑම් හමුවේ අභියෝග රැසකට මුහුණ දීමට සිදුවෙනවා. ⚔️
තම බුද්ධිය සහ ධෛර්යය උපයෝගී කරගනිමින් ජීවිතයත්, පවුලත්, රාජධානියත් නැවත ලබාගැනීමට ඔහු ගෙන යන අතිවිශිෂ්ට වීර ගමනක්! 🔥
🇱🇰 Wᴀᴛᴄʜ • Eɴᴊᴏʏ • Sʜᴀʀᴇ
08 лист, 06:17
6 353
☘ Tenzing (2026) සිංහල උපසිරැසි සමඟ. 🧗♀
⭐ Rᴀᴛɪɴɢ — 7.4 /10 IMDB 📊
🎬 Gᴇɴʀᴇ — #Sci-fi 🛸
✏ බ්‍රිතාන්‍ය ගවේෂණ කණ්ඩායමකට එක්වීමෙන් අනතුරුව, හිමාල කඳු නගින්නෙකු වන ටෙන්සිං නෝර්ගේ සහ නවසීලන්ත කඳු නගින්නෙකු වන එඩ්මන්ඩ් හිලරි එවරස්ට් කන්දේ මුදුනටම ළඟා වූ පළමු පුද්ගලයින් බවට පත්වෙ එ වෙනකොට එවරස්ට් තරනය කරන එක ගැන කවුරුත් හිතලවත් නැති කාලයක්.
04 лист, 20:08
6 353
☘ Aᴘᴏᴄᴀʟʏᴘsᴇ Z: Nᴇᴡ Wᴏʀʟᴅ (2026)
🎬 Gᴇɴʀᴇ — Action | Horror | Thriller | Drama
⭐ Rᴀᴛɪɴɢ — 5.2/10
📅 Yᴇᴀʀ — 2026
🗣️ Lᴀɴɢᴜᴀɢᴇ — Spanish
📝 මාරාන්තික වෛරසයක් යුරෝපය පුරා පැතිර යද්දී, කැනරි දූපත් මනුෂ්‍යත්වයේ අවසාන ආරක්ෂිත බලාපොරොත්තුව බවට පත්වෙනවා. 🧟
අත්‍යවශ්‍ය සැපයුම් සොයා මැඩ්රිඩ් වෙත යන කණ්ඩායමකට අනපේක්ෂිත අනතුරු සහ රහසිගත අරමුණු ඇති පුද්ගලයන්ට මුහුණ දීමට සිදුවෙනවා. ජීවිතය බේරාගැනීමේ අරගලය අතරතුර ඔවුන්ගේ විශ්වාසයත් පරීක්ෂාවට ලක් වෙනවා.
සොම්බි තර්ජන, අනපේක්ෂිත සිදුවීම් සහ පැවැත්ම වෙනුවෙන් ගෙන යන ත්‍රාසජනක මෙහෙයුමක් සමඟින් දිගහැරෙන ක්‍රියාදාම අත්දැකීමක්! 🔥
🇱🇰 Wᴀᴛᴄʜ • Eɴᴊᴏʏ • Sʜᴀʀᴇ
04 лист, 19:56
6 353
https://vt.tiktok.com/ZSpdS5yPt/
කැම්පස් වල මෙහෙම රණ්ඩු වෙන්න පුලුවන් ද
රැග් එකක්ද ?
03 лист, 07:44
6 353
Repost from N/a
පහල තියෙන 𝐔𝐑𝐋 𝐁𝐔𝐓𝐓𝐎𝐍 එක 𝐓𝐎𝐔𝐂𝐇 කරලා ඇති තරම් වීඩියෝ 𝐆𝐑𝐎𝐔𝐏 & 𝐂𝐇𝐀𝐍𝐍𝐄𝐋 වල 𝐋𝐈𝐍𝐊𝐒 සහ 𝐌𝐎𝐕𝐈𝐄𝐒 𝐆𝐑𝐎𝐔𝐏 & 𝐂𝐇𝐀𝐍𝐍𝐄𝐋 වල 𝐋𝐈𝐍𝐊𝐒 තියෙන 𝐒𝐋 𝐋𝐈𝐍𝐊 𝐇𝐔𝐁 🇱🇰 𝐎𝐅𝐅𝐈𝐂𝐈𝐀𝐋 𝐂𝐇𝐀𝐍𝐍𝐄𝐋 එකට 𝐉𝐎𝐈𝐍 වෙන්න හැම කැටගරි එකකම වීඩියෝ 𝐂𝐇𝐀𝐍𝐍𝐄𝐋 & 𝐆𝐑𝐎𝐔𝐏 වල 𝐋𝐈𝐍𝐊𝐒 එකම තැනකින් 🔗
𝐗 𝐋𝐢𝐯𝐞 𝐂𝐡𝐚𝐭 𝐆𝐫𝐨𝐮𝐩 👙 https://t.me/SLXChatGroup
02 лист, 21:17
