uk
Feedback
T h e _ S p r i n g🤍🪷🌱

T h e _ S p r i n g🤍🪷🌱

Відкрити в Telegram

"No Winter last forever, ❄️ No spring Skips its turn" 🌱🪷🌌❤️ _HAL BORLAND_ ජීවන ඍතු අනන්තයන් අතරේ වසන්තයේ කාර්තුව රැගෙන....🥰💗 @the_spring404 🍃🌸✨

Показати більше
Шрі-Ланка1 980Категорія не вказана
210
Підписники
-124 години
-237 днів
-9130 день

Триває завантаження даних...

Схожі канали
Немає даних
Виникли проблеми? Будь ласка, оновіть сторінку або зверніться до нашого support-менеджера.
Хмара тегів
Немає даних
Виникли проблеми? Будь ласка, оновіть сторінку або зверніться до нашого support-менеджера.
Вхідні та вихідні згадування
---
---
---
---
---
---
Залучення підписників
липень '26
липень '260
в 0 каналах
червень '26
+3
в 0 каналах
Get PRO
травень '26
+8
в 0 каналах
Get PRO
квітень '26
+39
в 7 каналах
Get PRO
березень '26
+22
в 2 каналах
Get PRO
лютий '26
+6 548
в 0 каналах
Get PRO
січень '260
в 5 каналах
Get PRO
грудень '25
+23
в 1 каналах
Дата
Залучення підписників
Згадування
Канали
03 липня0
02 липня0
01 липня0
Дописи каналу
කියන්න හිතේ ගොඩක් දේවල් තිබුණත් ඒ දේවල් දැන්ම කියන්න අවස්ථාවක් ලැබෙන්නෙ නැත්තේ හේතුවක් නිසාම වෙන්න ඇති, ඉතින් කා එක්කවත් හිතේ තරහක් තියා ගන්න යන්න එපා, හිනාවකින් ඒ දේවල් අමතක කරලා දාන්න පුළුවන් තරම් ශක්තිමත් කෙනෙක් වෙන්න❤️ මතක තියාගන්න ඔයාගෙ සිතුවිලි අවංකයි නම්, පරාර්ථකාමී නම් ඔයා දිනන එක නවත්වන්න කාටවත් බෑ. ඉතින් විශ්වාසයෙන් මේ ගමන යන්න පටන් ගන්න✨ අවංක, ලස්සන හදවතක් තියන ඔයාට මේ සොබාදහමම උදව් කරනවාමයි💫❤️ ඉතින් විශ්වාස කරන්න හදවතින්ම✨☺️❤️ ආදරෙයී❤️☺️ 🌱🪷❤️ ~Spring~

2
https://t.me/+LRZXfDaQj4BjNjQ1
55
3
සමහර තැන් තියනවා හරිම අසාධාරණයි. ඒ වෙලාවට ප්‍රශ්න එන්නෙ එක පිට එක. මොනාද කරන්නෙ කියල වත් හිතා ගන්න බැරිවෙන තරමට අසරණ වෙනවා. ඒත් ඔයා අද ඒවගෙන් පැනලා ගියත්,, අනිවාර්යයෙන් ම ආයම දවසක ඒ දේටම මුහුණ දෙන්න වෙනවා. මේ හැමදේම වෙන්නෙ ඔයාව අනාගතේට ගොඩක් ශක්තිමත් කෙනෙක් කරන්නයි❤️ අනාගතේ අතීතෙට බාරදෙන්න එපා
370
4
හෙණ ගහනවද ආදරෙයි නම් ආදරේ කිව්වහම?💖 කෙනෙක්ට ආදරේ කරනවනම් ඒක කියන්න,, හංගන් ඉන්නෙ නැතුව දෙන්නගෙ හිත්වලම ආදරේ තියන බව දැන දැනත් ඒ බව කියන්නෙත් එක්කෙනෙක් විතරක්ම නම් එයාටත් දවසක ඒක දනවලාම එපා වෙනවා අන්තිමට එයත් අතෑරලා දානවා! සමහර විට ඒ නවතින්නෙ ලස්සනට ලියවෙන්න තිබ්බ ආදර කතාවක් වෙන්නත් පුළුවන් ! ඉතින් ආදරෙයි නම් පරක්කු නොවී ආදරෙයි කියන්න! ආදරේ කියලා එතනින් reject උනත් එතකොට දුකක් නෑ . ඒ ආදරේ හිතෙ හිරකරන් ඉන්න එක ඉටවඩා දුකක් 💔🎯🙂 ~spring~
348
5
කෙනෙක්ට ආදරේ කරද්දි🦄 ඒ කෙනාට කොච්චර අපි ආදරෙයිද කියන එක කවදාවත් අපිට පෙන්නන්න බෑ මොකද ආදරේ කියන්නෙ එච්චරටම වටින දෙයක් ආදරේ ලස්සනට විදින්න කොච්චර ආස උනත් ඒ ආසාව නිසාම මම සමහර තැන් වල නොසෑහෙන්න ඇඩුවා ඒකාන්විත ප්‍රේමය ලස්සනයි කිව්වාට ඒ ආදරේ තියෙන දුක ඒ ආදරේ තියෙන වේදනාව දන්නෙ එහෙම ආදරේ කරන මිනිස්සු විතරයි හිමිවෙයිද අහිමිවෙයිද කියන කාරණාව හිත හිත ආදරේ කරන එකත් එක්තරා විදියට නොසෑහෙන්න දුකක්..... ❤️💖❤️ ~spring~
249
6
දැනෙන තරමට රිදෙනවා රිදෙන තරමට දැනෙනවා ආදරේ නිතිය . ........ ~ spring ~
202
7
⚡️💖
⚡️💖
181
8
Spring කියන්නේ නිකම්ම වචනයක් නෙවෙයි 🥺🦋✨ ගොඩාක් අමාරුකාල පහුකරන් යන හැමෝම දුර තියාම හීන බලන් ඉන්න කාලයක්🥺🌱🤍
Spring කියන්නේ නිකම්ම වචනයක් නෙවෙයි 🥺🦋✨ ගොඩාක් අමාරුකාල පහුකරන් යන හැමෝම දුර තියාම හීන බලන් ඉන්න කාලයක්🥺🌱🤍
167
9
🤍
🤍
175
10
සැනසීම නම් මම මගේ කියා දෙයක් නැති තැනයි! ඔබ තුළින්ම ඔබව ම සොයා ගත් තැනයි! ✨🤍 🌱🪷❤️ ~Spring~
සැනසීම නම් මම මගේ කියා දෙයක් නැති තැනයි! ඔබ තුළින්ම ඔබව ම සොයා ගත් තැනයි! ✨🤍 🌱🪷❤️ ~Spring~
153
11
_"ඔබට නැවතත් ආපස්සට ගොස් ආරම්භය වෙනස් කල නොහැකියි! නමුත් ඔබට ඔබ සිටින තැනින් ආරම්භ කොට අවසානය වෙනස් කල හැකියී" _ 🤍✨🌱🦋 🌱🪷❤️ ~Spring~
167
12
මිනිස්සුන්ට අමතක වෙන්නොනෙ අතහැරුන අය මිසක් ලගින් ඉන්න අය නෙමෙයි ............🤝 🦄🦄🦄🦄 _spring_
160
13
සමහර විට එයා ගියේ මට වඩා වෙන කෙනෙක් දැනුන නිසා වෙන්න ඇති😇💯💯 මම කියන්නෑ මම තමයි ඔයාට වැඩියෙන්ම ආදරේ කරපු කෙනා වෙන්නෙ ජීවිතේ
සමහර විට එයා ගියේ මට වඩා වෙන කෙනෙක් දැනුන නිසා වෙන්න ඇති😇💯💯 මම කියන්නෑ මම තමයි ඔයාට වැඩියෙන්ම ආදරේ කරපු කෙනා වෙන්නෙ ජීවිතේටම කියලා🥀 ඒත් මට කියන්න පුළුවන් ඔයා වෙනුවෙන් ගොඩක්ම ජීවිතේ කැපවෙන්න ඇත්තේ මන් විතරමයි කියලා ❤️‍🔥✨ 🌱🪷❤️ ~Spring~
176
14
සුව වුවත් කිසිදාක පැල්ලම් නොමැකී යන ලෙසටම තුවාලය එතරම්ම දරුණු වූවා, සුව වන්නට කියා පිරිසිදු නොකර වණයට බෙහෙත් දැම්මා, ඉස්පිරිත
සුව වුවත් කිසිදාක පැල්ලම් නොමැකී යන ලෙසටම තුවාලය එතරම්ම දරුණු වූවා, සුව වන්නට කියා පිරිසිදු නොකර වණයට බෙහෙත් දැම්මා, ඉස්පිරිතාලෙකට ගිහින් බෙහෙත් දාගමුයි කියලා පස්සෙ පස්සෙ හිතම කිව්වා. අනේ මේ හැටි තුවාලය දැක වටේ උන් සෑ සූ ද කිව්වා. රිදෙන්නැද්ද ඔය හැටි කියා වටේ උන් මුණු මුණුත් ගානවා ඇහුනා,, නෑසුනා මෙන් මමත් හිමිහිට ඔහෙ පැත්තක බලා ගත්තා, හිතක් පපුවක් නැද්ද දොස්තර !? රිදව රිදවා පාරන හැටි හොරෙන් බලමින් මමත් හිතුවා, හෙමින් ඇහුවා මගෙන් දොස්තර රිදෙනවද රත්තරනෙ කියලා? අනෙ ඒ හිත පාරන්න බැරි තැන කදුළු පැන උන් දෑස මේ මන්ම පිහදා අනෙ නෑ මහත්තයොයි කිව්වා. බෙහෙත් දාලා ඉවර වූ පසු ඔහු ,, තව කලක් යයි හොඳ වෙන්නටනම් යැයියී කිව්වා,, එන්න එන්නම දරුණු වෙන බව දැන දැනත් ඇයි පාඩුවෙ හිටියෙ ඇහුවා,,, මුලින් තිබුනා නේද හරි හැටි බෙහෙත් ටික දා ගන්න කිව්වා.. දැන් ඉතින් මන් මක් කරන්නද මටම මේ මන් ඒ වෙලේ කිව්වා, අනෙ හරියට ඇදුන් කනවෝ සති ගාණක් ම හරි හැටි නින්ද නැතුවා! ❤️‍🩹 🌱🪷❤️ ~Spring~
131
15
❤️‍🩹ඒ වෙනස් වීම යහපත් විදියටම වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා ✨🦋
❤️‍🩹ඒ වෙනස් වීම යහපත් විදියටම වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා ✨🦋
109
16
මේ අහන්නකො, සමහර තැන් තියනවා අපේ හිත දන්නවා අපි වැරදි නෑ කියලා හොඳටම,❤️‍🔥 ඒත් අපි වැරදිකාරයෙක් වෙනවා අනිත් අයගේ.💔🥺 ඒ වෙලාව
මේ අහන්නකො, සමහර තැන් තියනවා අපේ හිත දන්නවා අපි වැරදි නෑ කියලා හොඳටම,❤️‍🔥 ඒත් අපි වැරදිකාරයෙක් වෙනවා අනිත් අයගේ.💔🥺 ඒ වෙලාවට තමන් ගැනම ලොකු අසරණකමක් දැනෙන එක ලොකු වේදනාවක්😔 ඒත් ඒ වෙලාවෙ ඉවසීමක් නැතුව හැසිරෙන්න යන්න එපා 🥀. ඔයගෙ හිතට එකඟව ඔයා ඉන්න...🤍🦋 ඔව් කාලයක් යනකොට හැමෝටම ඇත්ත තේරුම් ගන්න ලැබෙනවාමයි✨💯🌌 එදාටත් නිහඬව බලන් ඉන්න, ඔයාට පෙනෙයි චෝදනා කල අයගේ මුහුණ දිය නොහැකි සමාවගැනීමක් ඒ අයගෙ ඇස් වලින්.❤️‍🔥 හිතන්න,, එදාට ඒ අයට පිලිතුරු විදියට ඔයා පිරිසිදු සිනහවක් එයාලට තෑගි කලොත්? ☺️😊❤️ 🌱🪷❤️ ~Spring~
121
17
🥺🌹❤️❤️❤️ "No Winter last forever, ❄️ No spring Skips its turn" 🌱🪷🌌❤️ "ශීත සෘතුව සදහටම පවතින්නෙ නැත!❄️ කිසිම වසන්තයක් එහි
🥺🌹❤️❤️❤️ "No Winter last forever, ❄️ No spring Skips its turn" 🌱🪷🌌❤️ "ශීත සෘතුව සදහටම පවතින්නෙ නැත!❄️ කිසිම වසන්තයක් එහි වාරය මඟ හරින්නේ ද නැත!" 🌱🪷🌌❤️ _HAL BORLAND_
139
18
👤:කොච්චරක් ආදරේ කලාද?❤️ 🤍:ඒ හිතට ඒ ආදරේ capacity එක දරා ගන්න බැරි වෙන තරමට. අන්තිමට දරාගන්න බැරි තැන එපා කියලා යන්න ගිය තරම
👤:කොච්චරක් ආදරේ කලාද?❤️ 🤍:ඒ හිතට ඒ ආදරේ capacity එක දරා ගන්න බැරි වෙන තරමට. අන්තිමට දරාගන්න බැරි තැන එපා කියලා යන්න ගිය තරමට! 😇❤️‍🩹 👤:ඇයි එච්චර එයා වෙනුවෙන් බලන් හිටියෙ ?🥺❤️‍🔥 🤍:මොකද මන් හිතුවා ඒ හිත මට ටිකක් හරි මෙලෙක් කරලා ලස්සන හිතුවිලි, අවංකකම, කරුණාව පුරවන්න පුළුවන් වෙයි කියලා. 👤:ඉතින් ඒම කලාද ඔයා?🥰✨ 🤍:නෑ මට බැරිඋනා. මන් හිතුවා වැරදි. අපිට බෑ මිනිස්සුන්ට බලෙන් ඒම කරවන්න. හදවතින්ම ඒකට එයාලත් කැමති වෙන්න ඕනි. 👤:ඔව් ඒක ඇත්ත🥺💯 පස්සෙ මොකද උනේ? 🤍:මම නැවතුනා. මම නැවතුනා හැමදාටම❤️‍🔥 ඒත් ඊටත් ගොඩ කාලෙකට කලින් එයා නැවතුනා මන් නැවතුනේ ගොඩක් විදවලයි🙂 👤:ඔය හැමදේම හරියයි, අවංක කෙනෙක් හම්බුන දවසට🥺☺️ 🤍:මන් හිතන්නෑ 😊 👤:😕? 🤍:මොකද මට ආය කවුරුත් විශ්වාස කරන්න හිතෙන්නෑ. අනික මගෙ හිත rent එකට දෙන දෙයක් නෙවෙයි ඒම එන එන කෙනාට දෙන්න. දුන්නොත් දෙන්නෙ හැමදාටම තියාගන්න පුළුවන් නම් විතරමයි ආය🌱 🌱🪷❤️ ~Spring~
121
19
හැමදාමත් හිනාවෙලා ම ඉන්න. පුංචි ම දේකින් හරි ලබන්න පුළුවන් සතුට උපරිමේම විදින්න 🦋🤍🌱 🌱🪷❤️ ~Spring~
හැමදාමත් හිනාවෙලා ම ඉන්න. පුංචි ම දේකින් හරි ලබන්න පුළුවන් සතුට උපරිමේම විදින්න 🦋🤍🌱 🌱🪷❤️ ~Spring~
98
20
හෙමි හෙමින් මට ළං වීලා ඔබ ගියා සුළඟක් වීලා...🥀💔❤️‍🔥 😔
හෙමි හෙමින් මට ළං වීලා ඔබ ගියා සුළඟක් වීලා...🥀💔❤️‍🔥 😔
97