uk
Feedback
2026 SPECIAL | Akalanka Bhashith P6

2026 SPECIAL | Akalanka Bhashith P6

Відкрити в Telegram

Gravity එක පහළට ඇද්දත් අපේ අරමුණ ඉහළට🔺 🔴Main Group : https://t.me/P6WITH_AB_MAIN 🔴YouTube : https://youtube.com/@physicswithakalanka?si=kXjsoQB7TbDvlNFQ

Показати більше
1 556
Підписники
-624 години
-817 днів
+92530 день
Архів дописів
🔴ඔන්න ගෙනාවා ඉතින් සුපිරියක්🔥 Physics පේපරේ ළකුණු 7️⃣5️⃣% ක් ඉතාම කෙටි කාලෙකින් cover කරගන්න පුළුවන් අලුත්ම Study packs ටික
🔴ඔන්න ගෙනාවා ඉතින් සුපිරියක්🔥 Physics පේපරේ ළකුණු 7️⃣5️⃣% ක් ඉතාම කෙටි කාලෙකින් cover කරගන්න පුළුවන් අලුත්ම Study packs ටික...
එක Video එකක් පැය 2.30 කටත් වඩා අඩුයි වගේම Theory එක්කම ප්‍රශ්නත් Practice කරනවා...
Tutes ටිකත් PDF විදිහට හම්බෙනවා... Exam එක කිට්ටුව ඉන්න ඔයාට පට්ට වටින chance එකක් තමයි මේ...
‼️දෙකක් Buy කළොත් තව එක්ක Free
🖥
යාන්ත්‍ර විද්‍යාව | දෝලන හා තරංග | ආලෝකය | තාපය | ධාරා විද්‍යුතය | ඉලෙක්ට්‍රොනික්ස්
🔍
HOTLINE @P6WITHAB_HOTLINE
📱
071-4630492
PHYSICS | Akalanka Bhashith

After A/L කතාව✨ ඉතින් ළමයි 2026 exam එක නම් ඉවරයි....ඔයා exam එකට කොහොම face කළත් ජීවිතේ ලස්සනම ආයෙ කවදාවත් නොඑන අවුරුද්දක් ත
After A/L කතාව✨ ඉතින් ළමයි 2026 exam එක නම් ඉවරයි....ඔයා exam එකට කොහොම face කළත් ජීවිතේ ලස්සනම ආයෙ කවදාවත් නොඑන අවුරුද්දක් තමයි AL ලියලා Campus එනකන් ඉන්න කාලේ...❤️ ඉතින් උපරිමෙන් විඳින්න...miss වෙන්න දෙන්න එපා...ආස දේවල් කරන්න පටන් ගන්න....ආයේ වතාවක් ලියන්න හිතාගෙන ඉන්න අයත් සතියක් විතර rest එකේ ඉදලා ආයෙ වැඩ පටන් ගන්න...🔥

ආවා නේදෝ එහෙනම් මේවා! බලාගෙන යන්න කිව්වේ නිකන් නෙවේ!😌🔥
ආවා නේදෝ එහෙනම් මේවා! බලාගෙන යන්න කිව්වේ නිකන් නෙවේ!😌🔥

මම Essay පේපරේට නම් Guessing ප්‍රශ්න දුන්නේ නැති උනත් මේ පාර Essay ටික ගොඩදාගන්න මේ THEORY වැදගත් වෙන්න ඇති කියලා හිතනවා 😌❤️
මම Essay පේපරේට නම් Guessing ප්‍රශ්න දුන්නේ නැති උනත් මේ පාර Essay ටික ගොඩදාගන්න මේ THEORY වැදගත් වෙන්න ඇති කියලා හිතනවා 😌❤️‍🔥 දැන් මුකුත් හිතන්නෙපා ළමායී Chemistry / ICT ගොඩදාමු

මම Essay පේපරේට නම් Guessing ප්‍රශ්න දුන්නේ නැති උනත් මේ පාර Essay ටික ගොඩදාගන්න මේ THEORY වැදගත් වෙන්න ඇති කියලා හිතනවා 😌❤️
මම Essay පේපරේට නම් Guessing ප්‍රශ්න දුන්නේ නැති උනත් මේ පාර Essay ටික ගොඩදාගන්න මේ THEORY වැදගත් වෙන්න ඇති කියලා හිතනවා 😌❤️‍🔥 දැන් මුකුත් හිතන්නෙපා ළමායී Chemistry / ICT ගොඩදාමු

🔵අනිත් අවුරුදු වලටයි MCQ එකටයි සාපේක්ෂව ESSAY PAPER එක කොහොම ද ළමායී....ගොඩ නේද✅

2026 ට මගේ වැඩ ඉවරයි...✨ළඟදි Set උනත් කලින් Set උනත් මගෙන් වචනයක් හරි ඉගෙනගත්ත හැමෝටම උතුරන්න හරියන්න ඕනි...‼️ එහෙනම් හෙට ගිහ
2026 ට මගේ වැඩ ඉවරයි...✨ළඟදි Set උනත් කලින් Set උනත් මගෙන් වචනයක් හරි ඉගෙනගත්ත හැමෝටම උතුරන්න හරියන්න ඕනි...‼️ එහෙනම් හෙට ගිහින් බයවෙන්නැතුව හොඳට කියවලා ලේසි ප්‍රශ්න 4 ක් කරලා එන්න නංගිලා මල්ලිලා...❤️

මේ ටික වැදගත් වෙයි ළමායී🔥 OP- Amp & Logic Gates පැයෙන්! 🖥https://youtu.be/uHSt8ZjqaW8?si=Gpvuq26O4jCZq7fI කාන්දමේ අභිරහස -
මේ ටික වැදගත් වෙයි ළමායී🔥 OP- Amp & Logic Gates පැයෙන්! 🖥https://youtu.be/uHSt8ZjqaW8?si=Gpvuq26O4jCZq7fI කාන්දමේ අභිරහස - චුම්බක ක්ෂේත්‍ර 🖥https://www.youtube.com/live/KvW6axOcAOg?si=_pKRHoL8rYhzJa71 පාවෙවී charge වෙමු - විද්‍යුත් ක්ශේත්‍ර 🖥 https://www.youtube.com/live/rfFke1EZtTw?si=yfcHRtYF03PO_2ko බුබුළක කතාව - පෘෂ්ඨික ආතතිය 🖥https://www.youtube.com/live/8xmN9yWpiKk?si=i0wbeNRxDdVB6PCB

මේ පාර 7,8,9,10 ESSAY සෙල්ලම 🖥https://youtu.be/oSEAiudBLqM?si=1CAf0CKXt0rCMJx0

🆕 කොළඹ රාජකීය විද්‍යාලය | 2026 තෙවන වාර පරීක්ෂණය 👉 13 ශ්‍රේණිය 👉 භෞතික විද්‍යාව ( English Medium ) 👉 Marking 🆕 2026 Royal College Other Papers 🌐 T.me/AL_api 🌐 ALapiedu.com

🔵දැන් PHYSICS කෙළවෙලා ඉන්න උන්ට ළකුණු පැකට්...(පොඩි වෙලාවකින් Theory Cover🛡) විද්‍යුත් ක්ශේත්‍ර - පාවෙවී charge වෙන්න 🖥htt
🔵දැන් PHYSICS කෙළවෙලා ඉන්න උන්ට ළකුණු පැකට්...(පොඩි වෙලාවකින් Theory Cover🛡) විද්‍යුත් ක්ශේත්‍ර - පාවෙවී charge වෙන්න
🖥https://www.youtube.com/live/rfFke1EZtTw?si=lZW8QD5KU6m9Dz39
චුම්බක ක්ශේත්‍ර - කාන්දමේ අභිරහස
🖥
https://www.youtube.com/live/KvW6axOcAOg?si=hA0wO_R8VmptNGu3
ට්‍රාන්සිස්ටර්ස්
🖥
https://www.youtube.com/live/0eft9Bspf1s?si=LMi1EfFYO0gG1c3H
OP-AMPS LOGIC Gates පැයෙන්
🖥
https://youtu.be/uHSt8ZjqaW8?si=2ySk_NkZbPMNV1ie
පෘෂ්ඨික ආතතිය- බුබුළක කතාව
🖥
https://www.youtube.com/live/8xmN9yWpiKk?si=vmsquHHSlePsvs7N
ප්‍රක්ෂිප්ත රහටම
🖥
https://www.youtube.com/live/nu_75OZinEQ?si=-qAbLr5aRG9sgXEC
චලිත ප්‍රස්තාර
🖥
https://www.youtube.com/live/xhsi60fmJlY?si=LyIYs1ZErPvtHA6q
ප්‍රකාශ උපකරණ - හඳ බලන්න
🖥
https://www.youtube.com/live/Feavocn76tc?si=nQhyjFOIL4P3729j
සරල අනුවර්තීය චලිතය - පැද්දෙන හැටි දැනගන්න
🖥
https://www.youtube.com/live/Q9k3JOGQ2gQ?si=Zd-mWDunJob1MNMp

රෝසා බොසා සමඟ....පට්ට පොරක් සර් නම්! 😏
රෝසා බොසා සමඟ....පට්ට පොරක් සර් නම්! 😏

මං PHYSICS පේපරේ LEAK කළා(ද)⁉️ මේ පාර ESSAY එන ටික🔥 🖥https://youtu.be/Uq_HJQTZ6v0?si=bQOcNe7J6oLJiXkv

🆕 කොළඹ රාජකීය විද්‍යාලය | 2026 තෙවන වාර පරීක්ෂණය 👉 13 ශ්‍රේණිය 👉 භෞතික විද්‍යාව ( Sinhala Medium ) 👉 Full paper 🆕 2026 Royal College Other Papers 🌐 T.me/AL_api 🌐 ALapiedu.com

🆕 කොළඹ රාජකීය විද්‍යාලය | 2026 තෙවන වාර පරීක්ෂණය 👉 13 ශ්‍රේණිය 👉 භෞතික විද්‍යාව ( English Medium ) 👉 Marking 🆕 2026 Royal College Other Papers 🌐 T.me/AL_api 🌐 ALapiedu.com

🆕 කොළඹ ආනන්ද විද්‍යාලය | 2026 තෙවන වාර පරීක්ෂණය
👉 13 ශ්‍රේණිය 👉 භෞතික විද්‍යාව ( Full paper )
🌐 T.me/AL_api 🌐 ALapiedu.com

Guessings❌ විභාගෙට එන ඒවා දෙනවා😅✅
Guessings විභාගෙට එන ඒවා දෙනවා😅

මූණ බලා සාස්තර කියනු ලැබේ! 😂❤️
+1
මූණ බලා සාස්තර කියනු ලැබේ! 😂❤️

photo content