SCIENCE API
Відкрити в Telegram
තනියම නෙවේ....මේක අනිත් අයත් ගොඩදාගෙන යන්න ඕනි ගමනක් ❤️🩹🤗.........යාලුවන්ටත් Link එක ශෙයා කරන්න ,අන්තිම වෙලෙත් තව කෙනෙක් ගොඩදාමු 💪🖤...
Показати більше719
Підписники
Немає даних24 години
-137 днів
-3930 днів
Архів дописів
719
+1
සොයුරු හරසර සත්කාර 2026 ❤️🩹.... ඔබේ පුංචි රුපියල් 100 කින් අපේම සහෝදර සහෝදරින්ගෙ ඉගෙනුමට අත්වැලක් 🥺💗
One Handmade bookmark - 100/=
අනුරාධපුරේ class එන අයට 🥹
719
හැමෝම දන්න Super glue වල නොදන්න කතාව 😎😱🔥@දොරටුව_123 #srilanka #education...
https://youtube.com/watch?v=joDbfPHgh4s&si=TN55pJ-uS4JHqKbR
719
https://youtu.be/2ZYGuuTgvwo?si=VlL_hBBzFs7AQ9K0
මගේ වීඩියෝ එකක් ළමයි 🥹.......පුලුවන් අය Help එකක් දෙන්න ❤️🩹🥹
719
දන්න අකුණේ නොදත් විස්තරේ 😱⛈️⚡ @දොරටුව_123 #facts #science #amazingfacts ...
https://youtube.com/watch?v=nkf00kLlXEc&si=gU0_SGNPuGLQV9AY
719
ළමයි ඔයාට මම කේසිරි සර්ගෙ organic video paly list එකක් දානව ....🤗
ඔයාට සිරාවටම organic ටික සුපිරියටම ගොඩදාගන්න ඕනි නම් මම හිතන්නෙ නෑ මීට වඩා හොද option එකක් ඇති කියල......හැබැයි ඉතිම් වැඩේ හරියටම කරගන්න ඕනි නම් සර් කියන හැම දෙයක්ම ඒ විදිහටම කරන්න වෙනව..... සමහර දේවල් ඔයාට කොච්චර පුලුවන් උනත් අනිවාරෙන් සර් කියනවනම් කරන්න කියල ඒක ආයෙ කරන්නම ඕනි 😌
අත්දැකීමෙන් කියන්නෙ ඔයා මේක හරියම කරගත්තොත් ආයෙ වෙනම organic ඉගෙන ගන්න ඕනි වෙන්නෙ නෑ
තව දෙයක් මේකෙ වීඩියො 19ක් තියෙනව.....ඒව එක දිගට බලල ඉවර කරන්න යන්නත් එපා......උපරිම සතියට දවස් දෙකක් දාගෙන සතියට වීඩියෝ 2ක් විතරක් බලන්න......ඒ දෙන home work ඒ විදිහටම කරන්න 😌
මම වගකීමෙන් කියනව ඔයා ඔය දේවල් හරියටම කරොත් සමහරක්විට exam වෙනකම් ආයෙ organic ඉගෙන ගන්න ඕනිනෑ 🤗🔥
@SCEINCEAPI
719
තව දවස් දෙක තුනක් ඇතුලත අපි ඔයාලට organic video සහ නෝට් ටික දානව 🤗❤️🩹
මේ වෙනකන් නොදා හිටියෙ කලින් දාපු වැඩ ටික ඉවර කරගන්නකම් 😌
@SCEINCEAPI
