ℭ𝔲𝔯𝔰𝔢𝔡 ℭ𝔬𝔡𝔢 ⁶⁶⁶ 🇱🇰
Відкрити в Telegram
A new ERA of Sri Lankan Programmers 🇱🇰 FaceBook @cursed_code Discussion @cursed_code_chat Break The Rules & Change The "HOST"
Показати більше268
Підписники
+724 години
+187 днів
+1730 день
Архів дописів
🔥අපි බලමු ඔයා ළඟ තියෙන පැකේජ් එකෙන් free internet පාවිච්චි කරන්නේ කොහොමද කියල😋😋
මේ වැඩේ දැනට කරන්න පුළුවන් පොඩි පැකේජ් ප්‍රමාණයකට.😖 ඔයා ළඟ පහත පැකේජ් එකක් තියෙනවා නම් මේ වැඩේ ලේසියෙන්ම කරගන්න පුළුවන් 🥳
🦠 Hutch | SNI 🫧
H - Social 👉
www.whatsapp.com / t.me / viber.im
zoom 👉 mail.yahoo.com / telegram.hutch.lk
🦠SLT Postpaid/Prepaid | SNI 🫧
netflix 👉 netflix.com
Zoom 👉 m.zoom.net
🦠Dialog & Airtel | SNI 🫧
D - Zoom 👉 aka.ms
D- 348 👉 m.viber.com
Azoom 👉 m.zoom.us
A-398 👉 fonts.googleapis.com
A - Social 👉 viber.com
🦠Mobitel😒 ( You gotta pay for this ! )
____
⭐️ඔයාලට පුළුවන් පහල තියෙන applications වලින් කැමති application එකක් download කරගන්න.📥
💥For Android users 🫠
Http injector
V2rayng( recommend)
Netmod syna
💥For windows users 🫣
Netmod syna (recommend)
Tcp tunnel
💥For apple users 🫡
Go to appstore 👉 search v2box
___
දැන් කරන්න තියෙන්නේ පහල වෙබ් සයිට්ස් දෙකෙන් කැමති එකකින් ඔයාට free v2ray එකක් හෝ Tunnel account එකක් හදාගන්න😌.
1] www.fastssh.com (recommend)
🔥මෙතන ක්ලික් කරලා ගිහින් කැමති සර්වර් එකක් select කරගන්න. ඊට පස්සේ කැමති username එකක් සහ ඔයාගේ package එකට අදාල SNI එක ඇතුලත් කරලා captcha box එක fill කරන්න..create now button එක click කරාට පස්සේ ඔයාගේ package එකට අදාල vmess/ vless file එක generate වෙනවා.🌝☠
2] vpnjantit.com
එමම තමයි😅
💥ඊට පස්සේ ඔයාට කරන්න තියෙන්නෙ හදාගත්ත ෆයිල් එක මීට කලින් මං සඳහන් කරපු app වලින් එකට import කරගෙන පාවිච්චි කරන්න🥳🥳...[ + Import from the clipboard ] ✅
සැ.යු. 👉 දීලා තියෙන SNI වෙනස් වෙන්න පුළුවන් බව කරුණාවෙන් සලකන්න..😒මෙහෙමයි ඔයාට අපේ community එකේ content creator කෙනෙක් නැත්නම් tech news & updates share කරග්න්න , Biggest TECH CLOUD එක හදන්න ඕන කෙනෙක් වගේම tech පික්කෙක්නම් ඔයාට තමයි මේ අවස්තාව.
කරන්න තියෙන්නෙ මේ පහලින් දාල තියෙන account එකට ඔයා tech පැත්තෙන් හදපු හරි කොහෙන්හරො හොයල එකතු කරගත්ත දැනුම ලස්සනට පෙලගස්සල කුපිරි content එකක් විදිහට අපිට එවන්න (මෙහෙමයි ඉතින් lang එක ගත්තොත් ඔයාගෙ හොදම යාලුවට කතා කරන විදිහට ලියම්න).වෙන කෙනෙක්ගෙ content එකක් දාන්න එපා ඉතින්
@AdaM_the_G_Sucker
අපි හොදම contents ටික තෝරල ඔයාලව අපේ comuunity එක ඇතුලෙ super Administrator කෙනෙක් විදිහට ගන්නව ඒ කියන්නෙ ඕන දෙයක් ඔයාට කරන්න පුලුවන් අපේ community එක ඇතුලෙ.
හරි මෙන්න මේව තමා ඉතින් rules,
> මාසයක් විතර content දාන්නෙ නැතුව ඉන්න එප ඉතින්
> පුලුවන් නිදහස් වෙලාවට විතරමක් මේකට post එකක් හදල chanel එකෙ share කරන්න
> ඔයාට අයිති දෙයක් ඕන විදිහට promote කරහැකි (illegal ඒව ඇර)
> වෙන chanels promotion කරනවනම cross promotion එකක් විදිහට කරන්න ඉතිම්
> වෙන කාගෙහරි content එකක් share කරන්වනම් credit ඇතුව කරන්න
> අනිවාරෙන් community එක active එකේ තියාගම්න (innactive නොකර)
> illegal business run කරන්න බෑ
>වෙන ඕනම දෙයක් කරෑකි
✅ Bluetooth restart:
sudo systemctl restart bluetooth
Bluetooth issues fix කරගන්න.
————————————————————————
🛡 5️⃣ Privacy & Security:
✅ BleachBit:
sudo apt install bleachbit
Junk files clean කරලා space save කරගන්න.
————————————————————————
✅ Veracrypt:
sudo apt install veracrypt
Files/folders encrypt කරලා privacy secure කරගන්න.
————————————————————————
✅ Firewall rules configure:
sudo ufw status
sudo ufw allow ssh
sudo ufw deny 23
Ports control කරලා network security protect කරගන්න.
————————————————————————
⚡️ 6️⃣ Performance Boost:
✅ ZRAM enable:
RAM efficient වෙනවා, system slow නොවනවා.
————————————————————————
✅ Swappiness reduce:
sudo sysctl vm.swappiness=10
RAM අඩු වෙද්දි swap usage minimize කරලා speed වැඩි කරගන්න.
————————————————————————
✅ Preload:
sudo apt install preload
Frequently used apps fast open වෙනවා.
————————————————————————
✅ Disable startup apps:
Boot time fast වෙනවා.
————————————————————————
📦 7️⃣ Package Management:
✅ Flatpak & Snap:
sudo apt install flatpak snapd
More apps install කරන්න easy වෙනවා.
————————————————————————
✅ Flathub add:
flatpak remote-add --if-not-exists flathub https://flathub.org/repo/flathub.flatpakrepo
Flatpak apps library access කරන්න.
————————————————————————
✅ Recommended Apps:
VLC (videos), Kdenlive (edit), OBS (record), GIMP (edit), VS Code (coding).
————————————————————————
📊 8️⃣ Monitoring Tools:
✅ htop:
sudo apt install htop
System resources live monitor කරගන්න.
————————————————————————
✅ inxi:
sudo apt install inxi
inxi -Fxz
Full hardware/system info බලන්න.
————————————————————————
✅ glances:
sudo apt install glances
glances
System monitor + alerts track කරන්න.
————————————————————————
🖥 9️⃣ Kernel Management:
✅ Latest Kernel Install:
sudo apt install linux-generic
New hardware compatibility + security fixes ගන්න.
————————————————————————
🔄 10 Regular Maintenance:
✅ Junk Clean:
sudo apt autoremove
sudo apt autoclean
Space save කරන්න.
————————————————————————
✅ Weekly updates:
sudo apt update && sudo apt upgrade -y
Security + stability maintain වෙනවා.
————————————————————————
🔥 මෙවට පස්සේ:
✅ Fast
✅ Secure
✅ Stable
✅ Driver issues නැති
✅ Privacy protect
✅ Battery save
✅ Performance boost🚀 1️⃣ Install කරාට පස්සෙ කරන්න ඕනෙ පළවෙනි දේ:
✅ System Update:
sudo apt update && sudo apt upgrade -y
System එක secure, stable, hardware compatibility වැඩි කරනව.
————————————————————————
✅ Enable Universe & Multiverse:
sudo add-apt-repository universe
sudo add-apt-repository multiverse
sudo apt update
අමතර apps install කරන්න අවශ්‍ය repositories active කරනව.
————————————————————————
✅ Drivers Auto Install:
sudo ubuntu-drivers autoinstall
WiFi, GPU, Sound drivers automatic install කරනව.
————————————————————————
🛠 2️⃣ Must-Have Tools:
✅ Timeshift:
sudo apt install timeshift
System backup/restore point තියනව , වැරද්දක් වුනොත් ආපහු ගන්න.
————————————————————————
✅ Pavucontrol:
sudo apt install pavucontrol
Audio levels සහ input/output control කරන්න.
————————————————————————
✅ Gnome Tweaks:
sudo apt install gnome-tweaks
Themes, icons, fonts customize කරන්න.
————————————————————————
✅ TLP:
sudo apt install tlp
sudo tlp start
Laptop battery life save කරනව.
————————————————————————
✅ GParted:
sudo apt install gparted
Disk partitions create/resize/manage කරන්න.
————————————————————————
✅ Firewall Enable:
sudo ufw enable
Unauthorized access block කරලා security වැඩි කරනව.
————————————————————————
🎮 3️⃣ Display & GPU:
✅ Nvidia drivers:
sudo add-apt-repository ppa:graphics-drivers/ppa
sudo apt update
sudo ubuntu-drivers autoinstall
Nvidia GPU acceleration සහ stability improve කරගන්න.
————————————————————————
✅ xrandr:
xrandr --output HDMI-1 --mode 1920x1080
Display resolution issues fix කරගන්න.
————————————————————————
📡 4️⃣ WiFi & Bluetooth:
✅ Broadcom driver:
sudo apt install bcmwl-kernel-source
Broadcom WiFi chipset compatibility fix කරගන්න.
————————————————————————
✅ Realtek driver:
sudo apt install rtl8821ce-dkms
Realtek WiFi chipset compatibility fix කරගන්න.
————————————————————————
⭕️ ඉන්න තව තියෙනව
> මෙතනින්හරි මෙහෙම කියන්නම් , දැන් ඉතින් windows වගේම linux ත් drivers කියන දේ auto update වෙනව ඒකෙ කිසිම සැකයක් නෑ ඒත් දන්නවනෙ පොඩි පොඩි අවුලුත් නැත්තෙම නෑ linux දාගෙන මාසයක් පාවිච්චි කරොත් පට්ට ගොඩක් errors ඔයාට meet වෙනවනෙ අන්න ඒක නිසා මම හිතුව මේ post එක ගෙන්න, තව අමතර වැඩකෑලි ටිකකුත් අරගෙනම.ඉතින් ඔයා මේ ටික LINUX install කරන්න ඉන්නවනම් අනිවාරෙන් කරන්න ගොඩක් ඒවට විසදුම් තමයි මේව.
හරි අපි එහෙනන් පටන් ගමු.
> මෙතනින්
#linux #drivers #linux_error #kali #ubuntu
Special Thanks 🫡❤️🙂
@night_fall_1
@gishandev
@Dark_Beast_Money
@joshiTestzuko
@SusaEpic
@Athal_Memes
@ImTharuk
Thanks you for ur Star Donations 🌟
@Martial111111111
@Benkirby_10
@MasterX_00
@D_A_H_A_M_Damsara
@dot_dot_69
@leo_the_4
#thamks #brother
⭕️ENDED
Bomnus
20:00 ට පටන් ගන්නෙ ඉතින් අනිත් අයත් එකට එකතු වෙනකන් නැත්ත අසාධාරණේනෙ.
ඉස්සෙල්ලම chanel එකේ member කෙනෙක් වෙන්න ඕනෙ ආ
මෙහෙමයි මන් හරියටම Username & Pw දානව 20:00 ඉස්සර වෙන කෙනා තමා ඉතින් Ready කරගෙන ඉම්න.
ආ Email Verification එකක් ආවොත් @epic_rooster ඔයාගෙ response එක දෙනව දාන අනුපිලිවෙලට...
පැටලෙන්නෙ නෑ. 😐
⭕️ අනිවාරෙන් ගත්තු කෙනා ඉස්සෙල්ලම Comment එකක් දාන්න මොකද මම දිගටම email verification එක share කරනව එතකොට ඔයා ගත්තත් ආයෙ නැති වෙයි.
Accounta දෙකක් තිබ්බ එකක් යාලුවෙක් ඉලුව.🙂
One Month plan එකක් ඉතින් සම්ලි නෑ😐. බලන එක උපරිමේම බලන්න. බලන ගමන් update එකක් දෙන්න අපිටත්
#giveaway #gift
Big Brain 🧠 Community
@cursed_code
⭕️ENDED
පොඩි & useful cmd command වගයක්...
curl wttr.in/haddawanniya
මේකෙන් ඔයාලගෙ පැත්තෙ weather එක බලාගන්න පුළුවන්. ඔයාලගෙ පැත්තෙ නම අවසානෙට දාන්න.
systeminfo
මේකෙන් computer එකේ full details ගන්න පුළුවන්.
netsh wlan set hostednetwork mode=allow ssid=MyHotspot key=12345678
netsh wlan start hostednetwork
මේකෙන් ඔයාගෙ computer එකට wired internet connection එකක් තියෙනවනං mobile එකේ hostport වගේ computer එකේ hostport on කරන්න පුළුවන්.
shutdown /s /t 3600
මේකෙන් ඔයාගෙ computer එක shutdown වෙන්න schedule කරන්න පුළුවන්. තප්පරවලින් තමා දාන්න ඕන ( 3600s = 1h )
robocopy D:\Folder1 E:\Backup /E /Z /MT
Robocopy, මේක file copy කරන්න පුළුවන් advance method එකක්. පොඩි පැහැදිලි කිරීමක් කරන්නම්.
D:\Folder1 - main file location එක
E:\Backup - file එක copy වෙන්න ඕන location එක.
/E - folder එක ඇතුලෙ තියෙන හැම මගුලම empty ඒව පවා select වෙලා copy වෙනවා.
/Z - file එකක් corrupted වෙලා නම් copy වෙන එක නැවනාම normally ආයෙ මුලට යනවනේ. ඒත් මේකෙන් නැවතිච්ච තැන ඉදල copy කරන්න පුළුවන්.
/MT - multi threaded, මේකෙන් file copy වෙන්න thread 8 ගන්න නිසා. Speed එක වැඩි වෙනවා.
powercfg /batteryreport
Battery usage report එකක් ගන්න පුළුවන්.
මේකෙන් ලේසියෙන්ම app හොයාගන්න වගේම install කරගන්න පුළුවන්. Ex: winget install vlcwinget search appnamewinget install appname
Installමේකෙන් document convert කරගන්න පුළුවන්. ඉස්සෙල්ලම install කරල ඉන්න ඕන. ඊට ප්ස්සෙ file එක තෝරල (webpage.html) ඒක convert වෙන්න ඕන විදිය තෝරන්න පුළුවන් (webpage.txt). #cmd_command #small_thingswinget install JohnMacFarlane.PandocUsepandoc webpage.html -o webpage.txt
⭕️ Firmware Version - P28_1.33.1
01 කරන්න තියෙන්නෙ Router Local ip එක නැත්තම් IPv6 DNS Server adress එක copy කරල Browser එකේ paste කරන්න..
02 දැන් ඉතින් කොහෙන්හරි බලාගන්න පුලුවන් ඇති Login කියල.(Login වෙයන් , username & pw router එකේ පස්ස පැත්තෙ )
Original Firmware එක Export කරගම්න කෝකටත් හොදයිනෙ.. (මාත් දාල තියන්නම්) (optional)
Device Settings > Advanced Settings > Backup Data > Click "Export" > Click "click download"
ඔතනින්ම firmware එක upload කරන්න බෑ මොකද එතන bug එකක් මයෙ හිතේ..
> Download
Unlocked Firmware එක Boot කාමු.(ඉස්සෙල්ලම යට bin file එක download කරල save කරන්න pc එකෙ හොයාගන්න පුලුවන් තැනකට )
System Settings > System Upgrade > Browse > Choose File & hit "Upload" (පැයක් විතර යනව වැඩේට..කලබල වෙම්න එපා)
> Download
දැන් වැඩේ හරි බලහන් ඉස්සෙල්ලම Sim එක green colour එකෙන් indicate වෙනවද කියල. පස්සෙ ඉතින් ඕන එකක් දාල බලම්න. ඔයා වැරදිල dialog එකෙන් hardware modified| mobile sim දාන්න බැරි එකකට දැම්මොත් red colour එකෙන් indicate වෙයි , මොකක් හරි firmware හරි router support එකේ කේස් එකක්නම් ඒත් ඒමයි !
වැඩේ ගැස්සුනොත් but admin panal එක තියෙනවන්ම් අර විදිහටම ගිහිල්ල original firmware එක boot කරම්න.
⚠️ මගෙ පිටින් දාන්න එපා වැඩේ ගස්සගෙන ඉතින් 🥹
පරිස්සමින් කරන්න ඕන වැඩක් !! Router Models පටලගෙන වැඩේ කෙලවගත්තොත් ආයෙ Router එක on වෙන්නෙත් නැති වෙයි.
Router Models & Benifits ගැන යට limk එකෙන් ගිහින් බලල එන්න
මෙතනින්
⭕️ වැඩේ පටන් ගමු නේ | පහලින් post එක
#dialog #dialog_router #firmware #unlocked_firmware
📺 Squid Game 📺
⭕️ Join first :- https://t.me/joinchat/-134gIWFs-tlYmZl
නැත්තං down කරගන්න බැරි වෙයි
====================
🔰 720p x265 🔰
Season 01 | Batch
Season 02 | Batch
Season 03 | Batch
====================
🔰 720p x264 🔰
Season 01
====================
🔰 1080p x265 🔰
Season 01
Season 02
Season 03
====================
🔰 2160p x265 🔰
Season 02
SQUID GAME season 03
From Movie Club Family
#squid_game #tv_series #movie
මේකත් දික් 😐 වුනා. හැබැයි මේක අන්තිම ම දිගම 🫣 දිග Post එක වෙයි ❗️
ඔයාල ගොඩ දෙනෙක් හෑලි කියවන්න ආස නැති නිසත් [ හෑලි කිව්වට මොකක් හරි tech දෙයක් ගැන තමයි 🙂↔️ ] කම්මැලි නිසත් තමයි මේ පොඩි වැඩේ arranged කරේ.
මේක සිදද වෙන්නෙ ඉතිං Backup Chanel එකක් විදිහට.🙂 [ මේ chanel එකේ ☁️ Cloud එක කියල ගමුකො.. ]
ඉස්සරහට මේ chanel එකේ Extremely important දේවල් හෑලි විදිහට post කරන්න සිද්ද වුනොත් Telegraph 📪 විදිහට වැටෙයි නැත්තම් Backup Chanel එකේ source content 🔐 එක දාල මේ chanel එකේ thumbnail එක විදිහට link 🖇️ කරනව එතකොට ,
ඔයාලට වැදගත් නං ☺️ ගිහිල්ල කියවන්න පුලුවන්නෙ.
හරි අනිත් දේ තමයි,
• 🔞 18+ Content
• 🚫 Illegal Softwareas [ without
cracked]
• 🚫 Illegal Videos
• ⚠️ Restricted or Baned things
• 🖤 Overall Darkweb Sources
වගේ දේවල් ඒකට share කරල main Chanel එක වෙන මේකට link 🖇️ කරන්නං.
ආ තව දෙයක් 🔞 කිව්වෙ ඉතිං ඒව නෙවේ !
එහෙමයි කියල මේකට තමයි අනිත් හැමදේම දාන්නෙ 😐
❤️ Join වුන හැමොටම රැසpect ( 955 fls )
@backup_yo
