1 183
Підписники
+124 години
-37 днів
-2430 день
Архів дописів
රසායනික සමතුලිතතාවය Day 10 | pH ආරම්භය - https://t.me/photon_peak_store/2/1451
🔄UPDATED
රසායනික සමතුලිතතාවය Day 9 - https://t.me/photon_peak_store/2/1341
🔄UPDATED
All the summaries in physics - https://t.me/photon_peak_store/1251
එලෙවල් එක්සෑම් එක අත ළඟ නේද?... 😫💐
ඔන්න එහෙනම් බස් එකෙ යන එන වෙලාවෙනුත් වැඩක් ගන්න.එන්න අපේ voice channel එක පැත්තට🌝
Biology Unit 5 වලින් පටන් ගන්නවා. audio විදිහට දාන්නේ එක්සෑම් එකට වැඩියෙන්ම අහන පාඩම් පිලිවෙලට කරගෙන යමු වැඩේ..එහෙනම් හැමොම join වෙන්න 👇
Lumos Bio Audio Hub
Repost from Photon Peak | Evening Surge
උකුවෙල සර්ගේ පංති යන කෙනෙක් චුම්භක ක්ශේත්‍රවලට summery එකක් ගැහුවා නම් දාන්නකෝ.
@Photon_Peak_Admin
🔄UPDATED
Organic බෙන්සීන් ආශ්‍රිත පරිවර්තන (Charitha Dissanayake) - https://t.me/photon_peak_store/507/1217
🔄UPDATED
Magnetic Fields | Day 01 - https://t.me/c/2257935104/371
Magnetic Fields | Day 02 - https://t.me/c/2257935104/372
Magnetic Fields | Day 03 - https://t.me/c/2257935104/373
Magnetic Fields | Day 04 - https://t.me/c/2257935104/380
🔄UPDATED
468 - 472 Evening Boosters - https://t.me/eveningbooster_DU/392
UPDATED
රසායනික සමතුලිතතාවය Day 7 - https://t.me/photon_peak_store/2/1210
ටික දවසකට කලින් අපි YouTube එකට videos upload කරන්න පාවිච්චි කරපු BOT වැඩ කරන්නේ නැතුව ගියානේ. ඒකට අලුත් BOT කෙනෙක් හොයා ගන්න අපි ඔයාලගෙන් උදව් ඉල්ලුවා. ගොඩක් අය BOTලා එවලා තිබ්බා. ඒ හැමෝටම Thanks!! 💌
ඒත් හැමෝම එවපු BOTලා වැඩ කලේ නෑ. මොකක් හරි කේස් එකක් තිබ්බා. ඒත් අද උදේ එක්කෙනෙක් එවපු BOT කෙනෙක් හරි ගියා. අපිට ආයේ සුපුරුදු පරිදි YouTube videos දෙන්න පුලුවන්.
තව එකක්. Examවලට අපි බෝම බෝම බෝම ලං වෙලා ඉන්නේ. හැමෝම ගැම්මෙන් වැඩ කරමු මේ ටිකේ. මේ දවස් ටිකේ කරන්නෙ නැති වැඩක් ආයේ කරලා වැඩකුත් නෑ ඉතිම්. හැමෝටම ජය!!
Photon Peak Admin for Lumos BIO
ළමයි,
○ අපේ වෙබ්වල Quotaa එක වැඩි වෙන නිසා වෙබ් Down වෙන එක වැඩි වෙන්න පුලුවන් ඒක නිසා මම චුම්භක ක්ෂේත්‍ර සිට තියරි වීඩියෝ මේකෙන් නැවත සම්පූර්ණයෙන් ලබා දෙනවා
○ අනිත් එක මගෙ VPS එක ඩවුන්වෙලා ඒක නිසා දැනට Youtube වීඩියෝ Upload කරන්න විදිහක් නැහැ. ☹️ ඒක නිසා මේ කාලෙ තියරි ටික කෝකටත් කියල ටෙලිග්‍රෑම් එකෙනුත් දෙන්නම්.
○ VPN අවශ්‍ය අයටත් මම අඩු ගාණට පැකේජ් එකක් හොයල දෙන්න බලන්නම් ගැටලුවක් ආවොත් මේකෙන් බලන්න.
○ අවශ්‍ය යාලුවන්ට Share කරන්න
https://t.me/+pw448fXB0UswZGM1'
Repost from Photon Peak | Evening Surge
○ කස්ටියගෙන් පොඩි උදවුවක් ඕනේ. අපි මෙච්චර කල් YouTube එකට videos upload කරපු Telegram BOT දැන් වැඩ කරන්නේ නෑ. මම හෙව්වා හෙව්වා අලුත් BOT කෙනෙක්ව; ඒත් හම්බුනේ නෑ. ඔයාලා දන්න YouTube upload BOTල ඉන්නවා නම් msg එකක් දාන්නකෝ. සල්ලිවලට හරි හොඳට වැඩ කරන බොටෙක් ඉන්නවා නම් අනිවාර්යයෙන්ම msg එකක් දාන්න.
•Lumos Bio Admin - @e_z_r_aa
Lumos Bio Channel එක ගැන පොඩි පොඩි ප්‍රශ්න වගයක් යනවා දකින්න ඇතිනේ සමහරු. Channel එක ගැන කිහිප දෙනෙක් ඇහැ ගහගෙන ඉන්නවා වගේ එකක් මට දැනෙන්නේ. මං දන්න තරමින් ownerට හැර channel එකේ admin කෙනෙක්ටවත් channel එක delete කරන්න බෑ. මොකක් හරි වැරදීමකින් Lumos Bio එකේ මොකක් හරි channel එකක් නැති උනොත් adminල දෙන්නගෙන් එක්කෙනෙක්ට msg එකක් දාන්න. අලුත් channel එකේ link එක දෙන්නම්. Backup channel එකක් හදන්න කියලා බැලුවේ. ඊට වඩා මේක හොද වෙයි. ඵල ඇති රුකටලුනේ ගල් ගහන්නේ. බලමුකෝ අපිත් මේකේ ඉන්නවනේ.
Lumos Bio Admin - @e_z_r_aa
Photon Peak Admin - @Photon_Peak_Admin
©️Lumos Bio
UPDATED
රසායනික සමතුලිතතාවය Day 6 - https://t.me/photon_peak_store/2/1083
✴අමිල සර්ගෙ බහුඅවයවික Note එකක් තියෙන කෙනෙක් එවැන්නකෝ.
@Photon_Peak_Admin
TUTES UPDATED
රසායනික සමතුලිතතාවය දෙවන නිබන්ධනය (KD) - https://t.me/photon_peak_store/2/1043
කර්මාන්ත රසායනය Thory Tute -
https://t.me/photon_peak_store/2/1044?single
කර්මාන්ත රසායනය Review Tute -
https://t.me/photon_peak_store/2/1045?single
🔄UPDATE
➕07.02 Class added (2025 Physics Theory & Revision) - https://spv.infinityfreeapp.com/learn/course/2025-theory/#/course/200/lesson/475
UPDATED
රසායනික සමතුලිතතාවය Day 5 - https://t.me/photon_peak_store/2/875
Вже доступно! Дослідження Telegram за 2025 — головні інсайти року 
