Notes by AV 📚
Відкрити в Telegram
@notesbyav || ©2026 ├ Notes Vault - @notes_vault ├ Chat Group - @notesbyavchat ╰ Contact - @NbyAVCONNECT_bot Believe⦁Behave⦁Become
Показати більше3 057
Підписники
-424 години
-497 днів
-20230 днів
Архів дописів
3 056
ගොඩ කාලෙකින් Note එකක් දැම්මේ 😁
ATC Class එකේ කරපු ශක්ති විද්‍යාව පාඩමේ Full Tute එකම complete කරලා දාන්නම් ඉක්මනට Sorry Notes දාන්න උනේ නැති උන එකට 🥲 ඊයෙ Clz එකේ Miss උන තැන් Note Down කර ගන්න උඩ PDF එකෙන් බලලා 💪
ජය වේවා !! ❤️
3 056
◉ INORGANIC ( S - BLOCK )
DAY 01
ආසාවෙන් ඉගෙන ගන්න
Amila Dasanayake 🔥
අවශ්‍ය අය save කර ගන්න
Notes Vault folder 🌱
3 056
Focus On Career ... Because , At The End
Pepole Dont See Your Heart...
They See Your Success 😌🖤
තාමත් නිදිමරන් මේ ගේම කොහොම හරි ගහනවා කියලා හිතන් වැඩ කරන සෙට් එක React එකක් දාන් යමු බලන්න !!
පාඩම් කරන subject එකත් කියන් යමු 🔥
Notes by AV 🌱 | ©2026
3 056
ශක්ති විද්‍යාව Day 09ආසාවෙන් ඉගෙන ගන්න Amila Dasanayake 🔥 අවශ්‍ය අය save කර ගන්න Notes Vault folder ☘️
3 056
ද්‍රවස්තිථිය Day 06ජීවිතයට physics |Anuradha Perera 🔥 අවශ්‍ය අය save කර ගන්න Notes Vault folder ☘️
3 056
අහ් ළමයිලා , ඉතිම් කොහොමද ඔයාලට 😁❤️
දවස් දෙක තුනකින් ආපහු memo note එකක් දාන්නම් කිව්වට ඔන්න අද තමා ආපහු වැඩේ පටන් ගත්තේ 🥲
So sorry guys 🥹🥺
අපි එදා මතක් කරගත්තේ අවසානෙට ඇපෝප්ලාස්ට මාර්ගය ගැනනේ,
දැන් අපි සිම්ප්ලාස්ට මාර්ගය ගැන මතක් කරගමු 🙃
🌸මේ මාර්ගයට අයිති දේවල් මොනවද ළමයි 🌝
☘සජීවී සෛල වල සෛටසෝලය
☘ප්ලාස්ම බන්ධ
⭕️ජලයයි ජලයේ දිය වෙච්ච ද්‍රව්‍යයි සෛල ප්ලාස්ම පූරකය ඔස්සේ ගමන් කරනව
( හෝව් හෝව්ව් 😂 මේ මේක ගමන් කරන්නේ සන්තතිකව කියලා හොදට මතක තියාගන්න් හොඳේ )
🌼මේ මාර්ගයේදී එක පාරයි ප්ලාස්ම පටලයෙන් ගමන් කරන්නෙ ඒකත් වෙන්නේ ශාකයට මුලින්ම ද්‍රව්‍ය ඇතුළ් වෙනකොට
🌼ඊටපස්සෙ ඉතිම් දිගටම යන්නේ ප්ලාස්ම බන්ධ පිහිටෙන් තමා 😁
මේ ටිකත් ඔය පුංචි මොළේට add කරගෙන යමු ළමයි 🥰😁
Good night යාලුවනේ 😘💖
Admin (Nulara)
Notes By Av 🌱
3 056
25 නෝට්ස් හොයන අයට වටිනව කියල හිතල දැම්මේ.....
අනුරාධ , අමිල සර්ගෙ විතරක් නෙමේ මධුෂාන් සර්ගෙ Theory Notes සම්පූර්ණ Tute පිළිවෙලට දානවා බලන්න ගිහිල්ල ගොඩක් උදව්වේවි!😏💛 @notesby_chama | ©25' Revision හීනවලට පණක් තියෙනවාᝰ!🖤
3 056
Unite - 5
Animal form and function
සත්ත්ව ආකාරය හා ක්‍රියාකාරීත්වය
( part 02 )
Thank you Ransika !!
3 056
Unite - 5
Animal form and function
සත්ත්ව ආකාරය හා ක්‍රියාකාරීත්වය
( part 02 )
Thank you !!
Ransika ( AV Member ♡ )
3 056
🛑 AL PHYSICS FULL NOTES
🛑CHEMISTRY - RANK PAPER 💎
✨2025 Biology Revision 🔝🫐
👀Final Seminar 04 සියල්ළ පිළිවෙලට 😇🔥👀 2025+2026
✨ Term Test Biology අත්වැල 🔝
👑2025 FULL SYLLABUS PAPERS WITH MARKING DISCUSSIONS
Dr.දර්ශන උකුවෙල සර්
👑දර්ශන උකුවෙල
👑දිනේෂ් මුතුගල
👑අමිල දසානායක
👑අනුරාධ පෙරේරා
👑නිශ්ශංක වීරසේකර
👑ඌජිත් හේමචන්ද්‍ර
ඇතුළු ඕනෑම ගුරුවරයෙකුගේ
Theory notes
Class weeks papers
Class Homework
~~~
තවද,
❤️🔥පසුගිය වාර විභාග ප්‍රශ්න පත්‍රය(ඕනෑම දිස්ත්‍රික්කයක)
New syllabus
❤️🔥Bio රූප සටහන්🌱🌿
❤️🔥Daliy Bio Essay Program 😱
❤️🔥 Chemistry විවරණ පොත්
❤️🔥 physics විවරණ පොත්(රෝසා සර්)
❤️🔥ඕනෑම වර්ගයක පේසුරු පොත්
තවත් අමතර අධ්‍යාපනික දැනුම සමඟින්
Biology කෙටික්‍රම 🍃🪸
🫥පොදු රටාව
🫥REVISE DAYS
🫥STRUCTURE ESSAY
🫥GUESS PAPER
🫥GUESS PAPER DISCUSS
🫥PRACTICAL SPECIAL
🫥TEA TIME SPECIAL
🫥FROM LAST WEEK
👑JOIN NOW: @AL_SCIENCE_STREAM_2026
3 056
Unite - 5
Animal form and function
සත්ත්ව ආකාරය හා ක්‍රියාකාරීත්වය
මෙක ඔයාලට වැදගත් වෙයි අවශ්‍ය අය වැඩක් ගන්න ❤️
ලමයි මේක අපෙ Channel එකෙ ඉන්න ලමයෙක් තමා එවුව් ඒ ලමයටත් Thank you !! ඔයල ලගත් මෙ වගෙ ඒවා තියෙනවනම් අනිත් අය එක්ක shear කර ගන්න එවන්න 🥰
3 056
🔴 19-08-2025 Kegalle Class Note
🔴 දෝලන හා තරංග
Smart පරපුරේ Next Level එක
Physics Dr.Darshana Ukuwela ❤️🔥
අවශ්‍ය අය save කර ගන්න❤️
3 056
ලමයි මේ තියෙන්නේ ශක්ති විද්‍යාව Short Note එකක් මේක මම part විදිහට දාන්නම් මේකෙ part 2 එක ඉක්මනට දාන්නම් මේක හොදයි නම් react කරන් යන් ❤️🔥
Project By : Randira ( CM admin ♡ )
3 056
Fluid Dynamics Day ❷( English Medium Note ) ➢ 𝗔𝗻𝘂𝗿𝗮𝗱𝗵𝗮 𝗣𝗲𝗿𝗲𝗿𝗮 ❤️🔥 Save if necessary 📥 Notes Vault folder From - Sasnadi (Admin)
3 056
⭕️අමාරුයි මතක හිටින්නේ නෑ කියන බයෝ හොඳට මතක තියා ගන්න විදියක් තමා චාර්ට් එකක් හදල රූපයක් ඔලුවෙ හදාන පාඩම් කරන එක ඒම හැම පාඩමකටම ලොකු අවබෝධයක් ගන්න පුලුවන් චාර්ට් වගු ගොඩක් තියේ මෙතන ඇවිල්ලම බලන්නකෝ☺️ BIO කරන අයට හුඟක් වැදගත් වෙයි🙃⭕️
