2026 Theory | Bio Lucifer
Відкрити в Telegram
🛡️BIO LUCIFER 🛡️ "මතක හිටින්නම ඉගෙනගන්න!" 🌀 අපි කවුද? 📚 කටපාඩම් කලාවෙන් බැහැරව, තර්කානුකූලව Biology ඉගෙන ගමු. 💻 නූතන තාක්ෂණය උපරිම ලෙස භාවිතා කරමින් Biology උගන්වන එකම Bio පන්තිය. 📝 Theory + Short Notes + Questions + Papers + Revision ✅ සියල්ලම
Показати більшеКраїна не вказанаКатегорія не вказана
201
Підписники
Немає даних24 години
-17 днів
-1430 днів
Архів дописів
🆕2026 A/ L Biology Theory
▪️ලංකාවේ විශිෂ්ටම වැඩපිළිවෙල සහිත පිළිවෙලටම කරන Bio පන්තිය.
▪️Physical , Online ආකාර දෙකෙන්ම සම්බන්ධ විය හැක.
📱අපගේ Telegram සමූහය.
https://t.me/VS26TH
📱අපගේ Videos බැලීමට පහත youtube නාලිකාවට සම්බන්ධ වන්න.
https://youtube.com/@vilochanasiriwardhanaofficial?si=tH4BAK8jrt7DH5qO
⚡️විලෝචන සිරිවර්ධන
💯මතක හිටින්නම ඉගෙන ගන්න..
Repost from 2026 Biology 360° Revision | Bio Lucifer
🆕2028 A/ L Biology
හීන අරන් එන්න.
▪️ලංකාවේ විශිෂ්ටම වැඩපිළිවෙල සහිත පිළිවෙලටම කරන Bio පන්තිය.
▪️Physical , Online ආකාර දෙකෙන්ම සම්බන්ධ විය හැක.
▪️ආරම්භක දවසේ සිට විෂය ඉගැන්වීමේ කටයුතු සිදු කෙරේ.
▪️සෑම ඒකකයක් සඳහාම නිබන්ධන හතරක් ලබාදීම සිදුවේ.
✅Theory Note
✅Bio Brain
✅Essay Book
✅Mind map - Short Note Book
▪️විෂය නිර්දේශය ආවරණ කිරීම නිසි වේලාවට සිදු කරනු ලැබේ.
📱අපගේ Telegram සමූහය.
https://t.me/VS28TH
📱අපගේ Videos බැලීමට පහත youtube නාලිකාවට සම්බන්ධ වන්න.
https://youtube.com/@vilochanasiriwardhanaofficial?si=tH4BAK8jrt7DH5qO
⚡️විලෝචන සිරිවර්ධන
💯මතක හිටින්නම ඉගෙන ගන්න..
Repost from 2026 Biology 360° Revision | Bio Lucifer
🆕Biology free seminar series
▪️Unit - 4 ශාක ජීවන චක්‍ර Day - 3
🗓පෙබරවාරි 26 උදේ 8ට.
🔥මෙය සම්පූර්ණයෙන්ම නොමිලේ පැවැත්වේ.
▪️ශාක ජීවන චක්‍ර වලට අදාල සියලුම විෂය කරුණු සම්පූර්ණයෙන්ම සාකච්ඡා කරනු ලැබේ.
▪️ජීවන චක්‍ර වලට අදාළ Theory Note එක සහ Short Note ලබා දෙනු ලැබේ.
📱Zoom online live ලෙස පැවැත්වේ.
👉පහත Zoom link එකෙන් සම්බන්ධ වන්න.
https://us06web.zoom.us/j/85048706870
⚡️විලෝචන සිරිවර්ධන⚡️
💯මතක හිටින්නම ඉගෙන ගන්න..
Repost from 2026 Biology 360° Revision | Bio Lucifer
🆕Biology free seminar series
▪️Unit - 4 ශාක ජීවන චක්‍ර Day - 2
🗓පෙබරවාරි 19 උදේ 8ට.
🔥මෙය සම්පූර්ණයෙන්ම නොමිලේ පැවැත්වේ.
▪️ශාක ජීවන චක්‍ර වලට අදාල සියලුම විෂය කරුණු සම්පූර්ණයෙන්ම සාකච්ඡා කරනු ලැබේ.
▪️ජීවන චක්‍ර වලට අදාළ Theory Note එක සහ Short Note ලබා දෙනු ලැබේ.
📱Zoom online live ලෙස පැවැත්වේ.
👉පහත Zoom link එකෙන් සම්බන්ධ වන්න.
https://us06web.zoom.us/j/85202707180
⚡️විලෝචන සිරිවර්ධන⚡️
💯මතක හිටින්නම ඉගෙන ගන්න..
Repost from 2026 Biology 360° Revision | Bio Lucifer
🆕Biology free seminar series
▪️Unit - 4 ශාක ජීවන චක්‍ර සියල්ල එක දවසින්.
🗓වැඩේ පටන් ගන්නේ පෙබරවාරි 12 උදේ 8ට.
🔥මෙය සම්පූර්ණයෙන්ම නොමිලේ පැවැත්වේ.
▪️ශාක ජීවන චක්‍ර වලට අදාල සියලුම විෂය කරුණු සම්පූර්ණයෙන්ම සාකච්ඡා කරනු ලැබේ.
▪️ජීවන චක්‍ර වලට අදාළ Theory Note එක සහ Short Note ලබා දෙනු ලැබේ.
📱Zoom online live ලෙස පැවැත්වේ.
👉පහත Zoom link එකෙන් සම්බන්ධ වන්න.
https://us06web.zoom.us/j/82544963129
▪️ජීවන චක්‍රවලට අදාල Theory අන්තර්ගත pdf එක හෙට උදෑසන ලබා දෙනු ලැබේ.
⚡️විලෝචන සිරිවර්ධන⚡️
💯මතක හිටින්නම ඉගෙන ගන්න..
Repost from 2026 Biology 360° Revision | Bio Lucifer
‼️Biology free seminar series‼️
▪️Unit - 4 ශාක ජීවන චක්‍ර සියල්ල එක දවසින්.
📆වැඩේ පටන් ගන්නේ පෙබරවාරි 12 උදේ 8ට.
▪️මෙය සම්පූර්ණයෙන්ම නොමිලේ පැවැත්වේ.
✅ශාක ජීවන චක්‍ර වලට අදාල සියලුම විෂය කරුණු සම්පූර්ණයෙන්ම සාකච්ඡා කරනු ලැබේ.
▪️ජීවන චක්‍ර වලට අදාළ Theory Note එක සහ Short Note ලබා දෙනු ලැබේ.
📱 online සහ 📱 live ලෙස පැවැත්වේ.
අපගේ 📱 සමූහය.
https://t.me/VS26ER
අපගේ 📱 සමූහය.
https://chat.whatsapp.com/IpEujEw5eSwGPLePHyx8JJ
අපගේ 📱 නාලිකාව.
https://youtube.com/@vilochanasiriwardhanaofficial?si=RP4tNrZqDwSEydpK
☑️වැඩිදුර දැනුවත් කිරීම් දැන ගැනීම සඳහා ඉහත සඳහන් Group වලට සම්බන්ධ වන්න.
☄️විලෝචන සිරිවර්ධන☄️
💯මතක හිටින්නම ඉගෙන ගන්න..
🔸ජනවාරි 31 උදෑසන 5ට
🔹Unit - 2 ස්වායු ශ්වසනය
🔸මේක සම්පූර්ණයෙන්ම නොමිලේ පැවැත්වෙන්නේ.
🔹 ඔයා හිත හිතන්නැතුව සම්බන්ධ වෙලා වැඩේ කරගන්න.
☑️2026,2027 A/l Biology කරන දරුවන්ට සම්බන්ධ වෙන්න පුළුවන්.
☑️පහත Zoom ලින්ක් එකෙන් සම්බන්ධ වන්න.
https://champschaps.zoom.us/j/85242556605
✅Bio වලින් දවස පටන් ගමු.
✅ප්‍රවේණිය සම්මන්ත්‍රණය සඳහා පැවති අධික ඉල්ලුම හේතුවෙන් තවත් නිබන්ධන ලබාගත හැක්කේ කිහිපදෙනෙක්ට පමණි.
☑️එබැවින් පෙබරවාරි 2 වන දාට පෙර ඔබගේ නිබන්ධනය වෙන් කරවාගන්න.
Repost from 2026 Biology 360° Revision | Bio Lucifer
😢☺️👍 😢☺️👍 😢☺️👍
‼️2026 A/L Biology‼️
Final Seminar Series
▪️Unit 6,7,8,9,10 යන ඒකක මෙහිදී ආවරණය කරනු ලැබේ.
▪️unit - 6 ප්‍රවේණිය ඒකකයෙන් මෙය ආරම්භ වේ.
📆පෙබරවාරි 2,9,16 යන දිනයන් හිදී පෙ.ව 8 -1 දක්වා පන්තිය පැවැත්වේ.
▪️මේ Online දරුවන්ට Live පන්තියක් ලෙස පැවැත්වේ.
▶️අවශ්‍ය නම් Recording ලබා ගත හැක.
▪️ප්‍රවේණිය පාඩම සඳහා නිබන්ධන හතරක් ලබා දෙනු ලැබේ.
▪️ප්‍රවේණිය ඒකකය සඳහා සම්පූර්ණ මුදල Rs 1000ක් වේ.
▪️එම මුදල අප ලබාදෙන ගිණුම් අංක වලට බැර කර රිසිට් පත අප ලබාදෙන ලින්ක් එක Upload කළ යුතුය.
✅ඔබ මුදල් ගෙවූ පසු නිබන්ධනය එවීමේ ක්‍රියාවලිය ආරම්භ වේ.
👉වැඩිදුර තොරතුරු සඳහා පහත 📱 සමූහයට සම්බන්ධ වන්න.
https://chat.whatsapp.com/Cg5nQxlp03y6k6wgORhvBZ
👉අපගේ Videos බැලීමට පහත 📱 චැනලය subscribe කරන්න.
https://youtube.com/@vilochanasiriwardhanaofficial?si=M_m52sOmRvJ2e7nl
👉අපගේ 📱 සමූහය
https://t.me/VS26ER
💯විලෝචන සිරිවර්ධන
මතක හිටින්නම ඉගෙන ගන්න
▪️ඔබගේ නම, පාසල, දිස්ත්‍රික්කය අප වෙත යොමු කරන්න.
🔸Essay එකක් ලියන විදිහ හරියට දැනගමු.
➡️ජනවාරි 07 බදාදා උදෑසන 5 සිට හය දක්වා.
🔹Essay ලියන විදිහ සම්පූර්ණයෙන්ම හදාගන්න පුළුවන්.
🔸මේක සම්පූර්ණයෙන්ම නොමිලේ පැවැත්වෙන්නේ.
🔹 ඔයා හිත හිතන්නැතුව සම්බන්ධ වෙලා වැඩේ කරගන්න.
☑️2026,2027 A/l Biology කරන දරුවන්ට සම්බන්ධ වෙන්න පුළුවන්.
☑️පහත Zoom ලින්ක් එකෙන් හෙට උදේ පහට සම්බන්ධ වන්න.
https://champschaps.zoom.us/j/83783183885
✅Bio වලින් දවස පටන් ගමු.
🔅2026 Theory Online🔅
🔴මානව රුධිර සංසරණ පද්ධතිය මුල සිට ආරම්භ වේ.
ජනවාරි 6️⃣ ප.ව 7 ට
➡️තියරි කරුණු පැහැදිලිව ඉගෙන ගෙන හොඳම Result එකකට යන්න සම්බන්ද වන්න
➡️පහත සූම් ලින්ක් එක මගින් පන්තියට සම්බන්ධ විය හැක.
https://champschaps.zoom.us/j/84543925798
➡️මුල සිට සියලුම විෂය කරුණු නිසියාකාර උගන් වන බැවින් කිසිදු අපහසුතාවයකින් තොරව පාඩම පාඩම් කළ හැකිය.
〽️විලෝචන සිරිවර්ධන〽️
🔥මතක හිටින්නම ඉගෙනගන්න
Repost from 2026 Biology 360° Revision | Bio Lucifer
🙃☺️☺️☺️ 🙃☺️☺️☺️
▶️ඔන්න හෙට ඉඳන් එහෙනම් පුතේ අලුත් වැඩක් වෙනවා.
▪️SEQ , MCQ , Essay ලියන විදිහ සම්පූර්ණයෙන්ම හදාගන්න පුළුවන්.
▪️මේක සම්පූර්ණයෙන්ම නොමිලේ පැවැත්වෙන්නේ.
▪️ ඔයා හිත හිතන්නැතුව සම්බන්ධ වෙලා වැඩේ කරගන්න.
▪️2026,2027 A/l Biology කරන දරුවන්ට සම්බන්ධ වෙන්න පුළුවන්.
👉පහත 📱 ලින්ක් එකෙන් හෙට උදේ පහට සම්බන්ධ වන්න.
https://champschaps.zoom.us/j/88516778618
✅Bio වලින් දවස පටන් ගමු.
👉ඔබගේ ජීවිතය වෙනස් කරන ලංකාවේ අංක 1 Bio පන්තිය ☄️
▶️ජනවාරි මාසයට අදාල නව සැලැස්ම.
🔸තවමත් ඔබට හරියට ප්‍රශ්න කරන්න බැරිද?
එහෙනම් මේක තමයි වෙලාව වෙනස් වෙන්න.
👌Theory + Questions + Papers එකම තැනකින් හරියටම කරගන්න.
☑️ප්‍රශ්න පත්‍ර ඉතා නිවැරදිව බැලීම සහ ලකුණු ලබාදීම සිදුවන බැවින් ඔබගේ ප්‍රතිඵලය තහවුරු වේ.
〽️විලෝචන සිරිවර්ධන〽️
🔥මතක හිටින්නම ඉගෙන ගන්න🔥
⚡️2026 AL Biology - THEORY ONLINE ⚡️
----------------------------------------
🧠Bio Brain Question Discussion
🔴Unit - 5 Tute No 1
දෙසැම්බර් 10 බදාදා රාත්‍රී 7ට ආරම්භ වේ.
🔵සත්ත්ව පටක හා ආහාර ජීර්ණ පද්ධතියට අදාළ ප්‍රශ්න සාකච්ඡා කරනු ලැබේ.
----------------------------------------
🟣පහත Zoom ලින්ක් එක මගින් පංතියට සම්බන්ද වන්න.
https://champschaps.zoom.us/j/81057560223
🔥 Bio Lucifer | විලෝචන සිරිවර්ධන 🔥
🧠 මතක හිටින්නම ඉගෙන ගන්න 💯