uk
Feedback
Echem Rev Notes 2026

Echem Rev Notes 2026

Відкрити в Telegram

ආසාවෙන් ඉගෙනගෙන Notes Complete කරගන්න 😎❤️

Показати більше
9 951
Підписники
Немає даних24 години
-177 днів
-11530 день
Архів дописів
🌟චාලක රසායනය
CHEMICAL KINETICS | RAPID REV | DAY 01 🥂
🔔 UNIT - 11 🗓 2025.08.20
🔖HOME WORK 🗣 1⃣ 2015 A/L (a) පමණක් PAGE 19 2⃣ 2007 A/L PH = 1 👉 [H⁺] = 0.1moldm⁻³ PH = 1.3 👉 [H⁺] = 0.05moldm⁻³ 3⃣1990 A/L 4⃣1992 A/L 🔴FP PAPER 4 ESSAY (7) (a) ආ PH = 2 👉 [H⁺] = 0.01moldm⁻³ PH = 3 👉 [H⁺] = 0.001moldm⁻³
 ❤️❤️❤️❤️❤️❤️❤️ 😀https://t.me/echemrevnotes25

විද්‍යුත් රසායනය 25"⚡️
💡ELECTROCHEMISTRY | ONEDAY SEMINAR
🔔 UNIT - 13 🗓 2025.08.25/26
✈️HOME WORK VIDEOS ▶️EXTRA VIDEO 01 ▶️ EXTRA VIDEO 02 ( UPDATING SOON) ▶️ 24 REV ELECTRO CHEMISTRY ▶️ MIDNIGHT 01( නිකමට දැම්මෙ) ▶️ 2020 ELECTRO CHEMISTRY DISCUSSION (නිකමට දැම්මෙ)

✈️TUTES LINKS
🧾SM TUTE | EM TUTE ❤️❤️❤️❤️❤️❤️❤️ 🚀https://t.me/echemrevnotes25

CUT OFF MARK 2024/2025

ළමයි මට තව Rapid එකෙ Note එක දාන්නත් තියෙනවා. චාලක රසායන Day 01 ඒකත් ඉක්මනින් දාන්නම් මෙ දවස් වල පොඩ්ඩක් වැඩ හිර වෙලා තියෙන්නෙ Clz ඔක්කොගෙම වගෙ . තව ගිය අවුරුද්දෙ අයට සර් දාපු Final Revise ටිකත් දාගන්න ඕනෙ වැඩ හිර වෙලා නිසා ඉක්මනින් එ ටික දාලා දෙන්නම්🥹❤️

🔴 රසායනික සමතුලිතතාවය - Day 06
ද්‍රව වාශ්ප සමතුලිතතාවය | DAY 02 😎
🔔 UNIT - 12 🗓 2025.08.18/19 ❤️❤️❤️❤️❤️❤️❤️ 🚀https://t.me/echemrevnotes25

❤️කර්මාන්ත රසායනය
INDUSTRIAL CHEMISTRY | DAY 06🌱
🔔 UNIT - 14 🗓 2025.08.13
☘️  අද දවසෙ කර්මාන්තය 1⃣ TiO2 නිෂ්පාදනය    2️⃣ යකඩ නිෂ්පාදනය
📣  කර්මාන්ත රසායනය Voice Notes    🌴 මැග්නීසියම් නිෂ්පාදනය (ඩව් ක්‍රමය) 🎤     🌊 NaOH නිෂ්පාදනය 🎤     🧼 සබන් නිෂ්පාදනය 🎤     🧱සෝල්වේ ක්‍රමය  PAT 01 |PART 02 | PART 03 ❤️❤️❤️❤️❤️❤️❤️ 🚀 https://t.me/echemrevnotes25

කර්මාන්ත වල කර්මාන්ත 9 ම තියෙන chart එක තියෙන කෙනෙක් ඉන්නවද ?

🔴අකාබනික රසායනය
INORGANIC RAPID REV | කැටායන සහ ඇනායන ව්ශ්ලේෂණය 😡
🔔 UNIT - 06 🗓 2025.08.13 🔖 HOMEWOR🗣                                                  
1⃣ විශ්ලේෂණ  රසායනය All Tute  ✅ 2⃣ Listen to the voice notes 🎤
❤️❤️❤️❤️❤️❤️❤️ 🎮https://t.me/echemrevnotes25

🔴අකාබනික රසායනය
INORGANIC RAPID REV | කැටායන හා ඇනායන ව්ශ්ලේෂණය 😡
🔔 UNIT - 06 🗓 2025.08.13 🔖 HOMEWORK 🗣                                                  
All TUTE H.W 2⃣ Listen to the voice notes
❤️❤️❤️❤️❤️❤️❤️ 🎮https://t.me/echemrevnotes25

🔴 රසායනික සමතුලිතතාවය - Day 05
ද්‍රව වාශ්ප සමතුලිතතාවය  | DAY 01 😎
🔔 UNIT - 12 🗓 2025.08.11/12 ❤️❤️❤️❤️❤️❤️ ❤️❤️❤️❤️❤️❤️❤️ 🚀https://t.me/echemrevnotes25

😏
😏

KP KC , RAPID REV INORGANIC , කර්මාන්ත රසායනය Notes ටික සෙනසුරාදා වෙන්න කලින් දාන්නම් Class යන්න බැරි උනා පොඩි ප්‍රශ්න වගයක් වෙලා Recoding ටික බලලා දාන්නම්❤️

Repost from |Gwen Notes|✨
+ඔයා ලොකු වැඩකද?🥺 -මේ TiO2 කර්මාන්තය පාඩම් කරනවා😌 +ආ...එහෙනම් ඇයි කියල අහන්න එපා... කවදාවත් Cl2 වගේ වෙන්න එපා...😒 මේක නම්
+1
+ඔයා ලොකු වැඩකද?🥺 -මේ TiO2 කර්මාන්තය පාඩම් කරනවා😌 +ආ...එහෙනම් ඇයි කියල අහන්න එපා... කවදාවත් Cl2 වගේ වෙන්න එපා...😒 මේක නම් channel එකේ දාන එක හරිද මන්දා🥲 #Industrial_stories🤍 #ආසාවෙන්_ඉගෙනගන්න✨

අත් අකුරු ලස්සන Main Revision ,Rapid Revision එන කෙනෙක්ට Notes එක දාන්න පුලුවන් කාටද ? Revision එන්න වෙන්නෙ නැති නිසා මට Channel එක නවත්තනවට වඩා එහෙම කෙනෙක් ඉන්නවනම් කියන්න

♻️අද special meeting එකේදී කතාකරපු දේවල් ගැන වැඩිදුර විස්තර මෙතන තියෙනවා ළමයි. තමන්ට අවශ්‍ය කොටස් බලන්න. 1️⃣ subject තුනක වැඩ balance කරන්න කාලසටහනක් සාදාගැනීම https://youtu.be/v-xMmfhmn8Y?si=-SiAJhiTCSYVSw9q 2️⃣ එක දිගට focusing තියාගෙන වැඩ කරන විදිහ https://youtu.be/zAAbiMkd3q0?si=1nE9fN0vRATEDq-I 3️⃣ පාඩම් කරනකොට නිදිමත එන එකට විසදුම් https://youtu.be/wXlN6mfQDxA?si=MTnHNSOUaF8pdhjS 4️⃣ MCQ ලකුණු වැඩිකරගන්න උපක්‍රම https://youtu.be/JrbSRc6gSo0?si=B0bDXTmG9knsuZQ2 5️⃣ Essay Paper එකේ time manage කරන අකාරය https://youtu.be/ni5hFnIQjaI?si=iOwjHzHGEq_vy1e8 6️⃣ දැනට ලකුණු අඩුම ළමයි පාඩම් cover කරගත යුතු අනුපිළිවෙල https://youtu.be/hMFRQk_2hXY?si=AQOrYpvYB2ZgECKI 7️⃣ Bio වගේ වැඩිපුර මතක තියාගන්න තියෙන විෂයක් පාඩම් කරන ආකාරය https://youtu.be/zpGvtb-dj_g?si=O0OUDWPh3gsGXiPw ❤❤❤❤❤❤❤ Chemistry | අමිල දසනායක ✔️

මෙ Channel එක කරන් යන්න පුලුවන් කෙනෙක් ඉන්නවද ? rapid rev / main rev එන කෙනෙක් 😒

MIDNIGHT SESSIONS 🚀 DAY 09🌛 🗓 2025.08.06
🟡SUMMRY  👉  ▶️ සමාවයවිකතාවය ව්‍යුහගත රචනා ප්‍රශ්න පුහුණුව 🌗
🔍 TUTES 💻SM MEDIUM
🔖HOMEWORK🗣 ❤️ 2016 A/L ✅ ❤️ 2018 A/L ✅ ❤️ 2019 A/L✅ ❤ 2020 A/L ✅
❤️❤️❤️❤️❤️❤️❤️ https://t.me/echemrevnotes25 🔂

🔴අකාබනික රසායනය
INORGANIC RAPID REV | GROUP 17& 18 | කැටායන ව්ශ්ලේෂණය 😤
🔔 UNIT - 06 🗓 2025.08.07
🔖 HOMEWORK 🗣                                                   1⃣ GROUP 17 & 18WB   2⃣ Listen to the voice notes 🎤
❤️❤️❤️❤️❤️❤️❤️ 🎮https://t.me/echemrevnotes25

🔴 රසායනික සමතුලිතතාවය - Day 04
KD | DAY 01 😎
🔔 UNIT - 12 🗓 2025.08.04/05
🔖HOMEWORK 👀 🌟උදාහරණ ගැටලු PAGE 2 & 3
❤️❤️❤️❤️❤️❤️❤️ 🚀 https://t.me/echemrevnotes25

💛✨ කොස්ටික් සෝඩා 🧡✨ ❤️❤️❤️❤️❤️❤️❤️ | Amila Dassanayake 🌱 #copied |🌐 Generation ECHEM
💛✨
කොස්ටික් සෝඩා 🧡
❤️❤️❤️❤️❤️❤️❤️ | Amila Dassanayake 🌱 #copied |🌐 Generation ECHEM

Echem Rev Notes 2026 - Статистика та аналітика Telegram каналу @echemrevnotes26