uk
Feedback
Echem Rev Notes 2026

Echem Rev Notes 2026

Відкрити в Telegram

ආසාවෙන් ඉගෙනගෙන Notes Complete කරගන්න 😎❤️

Показати більше
9 951
Підписники
-124 години
-217 днів
-12430 день
Архів дописів
ආයූබෝවන් 2026 ✨ 🔴ECHEM REV NOTES 2026 ✅ 🟡2026 Revision එන අත් අකුරු ලස්සන කෙනෙක් ඉන්නවනම් Message එකක් දාන්න දිගටම Note Upl
ආයූබෝවන් 2026
🔴ECHEM REV NOTES 2026
🟡2026 Revision එන අත් අකුරු ලස්සන කෙනෙක් ඉන්නවනම් Message එකක් දාන්න දිගටම Note Upload කරන්න පුලුවන් නම් Admin දෙනවා ❤️

🔢🔢🔢🔢 🅰️🅰️🅰️

ජය ❤️ 2026 REVISION එකෙදි හමුවෙමු 😬

🔴ANDROID APK එක✔️

🚀 Transforming Education with Modern AI Study Manager! 💡 🟣 We are excited to share the power of Modern AI Study Manager, a
🚀 Transforming Education with Modern AI Study Manager! 💡 🟣 We are excited to share the power of Modern AI Study Manager, accessible now at sakuai.netlify.app. Why Sakuu AI is a Game-Changer:
🟢Intelligent Goal Tracking: Provides real-time focus with crucial deadlines and timers (e.g., A/L Exam countdown).
🟢Performance Analytics: Offers instant visibility into key metrics like Average Accuracy and Total Study Hours for personalized improvement.
⛓ Visit the App: sakuai.netlify.app ◇───────────────◇ 👨‍💻 Powered by - @Ozone_IT◇───────────────◇

කලින් channel එක hack උනා ළමයි. ඒක දැන් නෑ 💔💔 ඒකේ තිබුන හැමදේම අලුත් channel එකට upload කරලා තියෙන්නේ. ❤️‍🩹 මෙතනින් එහාට අ
කලින් channel එක hack උනා ළමයි. ඒක දැන් නෑ 💔💔 ඒකේ තිබුන හැමදේම අලුත් channel එකට upload කරලා තියෙන්නේ. ❤️‍🩹 මෙතනින් එහාට අලුත් updates හැම එකම මේ channel එකෙන් 📚 හැමෝම join වෙන්න 💌❤️‍🩹✨ https://t.me/blogy666

"Never even think of giving up until the very end… Keep moving forward and win. Wishing all of you who are sitting for the A/
"Never even think of giving up until the very end… Keep moving forward and win. Wishing all of you who are sitting for the A/L examination on Monday the very best of luck, from the bottom of my heart. ❤️! "
🔴Shedule Message

🔴හෙටයි ඒ සුන්දර දවස

Echem Rev Notes 25 ❤️ " මාස 9 ක වැඩ කටයුතු සමාප්තයි ❤️!" ඉතින් අමිල සර්ගෙ 2025 REVISION එකෙ කරපු Day Notes,Midnight Sessions
Echem Rev Notes 25 ❤️
" මාස 9 ක වැඩ කටයුතු සමාප්තයි ❤️!" ඉතින් අමිල සර්ගෙ 2025 REVISION එකෙ කරපු Day Notes,Midnight Sessions Notes සහ One Last Time Notes පටන් ගත්තු දවසෙ ඉදන් Upload කරලා තියෙන්නෙ ඔක්කොම 😘 කිසිම Admin කෙනෙක් නැතුව Channel එක Manage කරගෙන ආව නිසා එක Subject එකක විතරයි Notes දාගන්න පුලුවන් උනෙ 🐈‍⬛ Channel එකෙන් වැඩක් ගත්ත කෙනෙක් ඉන්නවනම් හොද හො නරක අඩුපාඩු තියෙනම් පුංචිම පුංචි Comment එකක් දාගෙන යන්න 🥹😀 හරියටම තව Exam එකට දවසක් වගෙ පොඩි කාලයක් තියෙන්නෙ අපි අපෙ උපරිම කරමු සර් කියනවා වගෙ "වැරදිලා වැරදිලා එක තැනකදි හරියනවා එතනින් පස්සෙ දිගටම හරියනවා 💛 !"
2025 ළමයි අපි ගියා 🎀
2026 Revision Notes ❤️❤️❤️❤️❤️❤️❤️ Chemistry | Dr.Amila Dasanayake ☑️ #echem@echemrevnotes25

Repost from Notes by Has ☾
🔴2025 Revision ✅ Special Pack Physics වලට ඕන සේරම ටික එක තැනකට! (01) පොදු රටාව Theory Notes (පිළිවෙලින් පොදුරටා මාතෘකා 54කට
🔴2025 Revision Special Pack Physics වලට ඕන සේරම ටික එක තැනකට! (01) පොදු රටාව Theory Notes (පිළිවෙලින් පොදුරටා මාතෘකා 54කට අදාලව) (02) මිණුම් උපකරණ Practical Notes (03) යාන්ත්‍ර විද්‍යාව Notes | Practicals (04) දෝලන තරංග Notes | Practicals (05) ආලෝකය Notes | Practicals (06) තාපය Notes | Practicals (07) ක්ෂේත්‍ර 3ම සම්පූර්ණ Notes (08) ධාරා විද්‍යුතය Notes | Practicals (09) Electronics Notes | Practicals (10) යාන්ත්‍රික ගුණ Notes | Practicals (11) පදාර්ථය හා විකිරණය Notes (12) Guess Days Full Notes | 2025 (13) Final Revision Short Notes | 2025 (14) Practical Night Note 2025 | 2024 (15) Tea Time Sessions 2025 | 2024 (16) Fast Track විවරණ සියල්ලම | 2024 (17) Essay සඳහා අවශ්‍ය සියල්ල | 2024 Pack (18) S2A MCQ Seminar 2025 | 2024 එහෙනන් 2025, මගේ වැඩ කොටස නිමි! 💛 මේ තමයි මට කරන්න පුලුවන් උපරිම දේ. මහන්සි වෙලා හරි මේකත් හදලා දැම්මෙ එක්කෙනෙක්වත් fail නොවෙන්න, දිනන්න. ජය! @NotesbyHas | #LastDays | 2025 ♡

මෙ අවුරුද්ද ගියපු ඉක්මන නේද 😒අන්තිම දවස් 3️⃣ත් ඇවිල්ලා 😭

📕Name ➠ : One Last Midnight Session.pdf 🔗 Size ➠ : 3.47 MB ⏰ Duration ➠ : 0:00:00

📕Name ➠ : One Last Time Mcq Day.pdf 🔗 Size ➠ : 8.1 MB ⏰ Duration ➠ : 0:00:00

🔴අඩු පාඩු Note ටික ඉක්මනින් Complete කරලා දාන්නම් 💛
කටුවට ලියාගත්තෙ සමහර එව්ව්වා Missing 😁

🔠 ළමයි, ඔන්න එහෙනම් අන්තිම දවසත් ඉවරයි❤️ අවුරුදු දෙකකට වැඩි කාලයක් අපි එක්ක ඉඳලා විභාගය මුහුණ දෙන්න කලින් හම්බෙන අන්තිම දවසත
🔠 ළමයි, ඔන්න එහෙනම් අන්තිම දවසත් ඉවරයි❤️ අවුරුදු දෙකකට වැඩි කාලයක් අපි එක්ක ඉඳලා විභාගය මුහුණ දෙන්න කලින් හම්බෙන අන්තිම දවසත් ඇවිල්ලා. අපිට පුළුවන් උපරිම විදිහට අපි ළමයින්ට උදව් කරා කියලා හිතනවා මේ කාලය ඇතුලත. ඉතින් අවසාන වශයෙන්, පන්තියක් විදිහට අපි අපේ වැඩේ හරියට කළාද, අපෙන් ඔයාලට උදව්වක් වුණා ද කියන එක ගැන අදහසක් පහළ video එකට comment එකක් විදිහට දාමු හැමෝම. අවසාන වශයෙන් ඔයාලා අපිට ඉතුරු කරලා යන මතකසටහන ඒක. 🖥https://youtu.be/kl4yWPl_sGY?si=hPx4e4kT_5Lep0V- ❤️❤️❤️❤️❤️❤️❤️ Chemistry | අමිල දසනායක ☑️

♻️ අද හදපු Notes එහෙම තියෙයිනම් Upload කරන් යන්න😎
දහවල් වරුවෙ පන්තියක අවසන් කටයුතු සමාප්තයි 😭❤️

♻️ අද MCQ DAY එකෙ ලස්සන Note හදන උදවිය Clz එක ඉවර වෙලා මේකට Comment එකක් විදිහට දාන්න 😎 හොදම එක Channel එකෙ දානවා🌝
🔴අන්තිම දවස් ටිකෙ උදව්වක් කරගෙන යමු හැමෝටම කුහක නොවි ❤️

❤️2022 MCQ Paper Discussion: https://youtu.be/i8Jz8JtGXAE

+1
☑️2020 Chemistry MCQ විවරණය Chemistry | අමිල දසනායක ✔️ ❤️❤️❤️❤️❤️❤️❤️

🟡 ඉලෙක්ට්‍රෝන වින්‍යාස ලිවීම part 1 Videos එක විනාඩි 44ක් තියෙනවා. සමහර තැන් වලදී ප්‍රශ්න වලට උත්තර ලියන්න දීලා තියෙන වෙලාව මදි වෙනන පුළුවන්. ඒ තැන් වලදී video එක නවත්තලා අවශ්‍ය වෙලාව අරගෙන වැඩේ කරන්න. පැයක් ඇතුළත ඉවර කරන්න පුළුවන් අනිවාර්යයෙන්ම. Video එක බලන ගමන් Note එකත් හදාගෙන යන්න. අවුෆ්බාවු මූලධර්මය තේරුම් ගන්න ලේසි වෙන්න සටහන් දෙකකුත් පහළින් channel එකට දාලා තියෙනවා. https://youtu.be/9NCA7cbQFwE