uk
Feedback
2026 PAPER CLASS - CHEMISTRY - CHARITHA DISSANAYAKE

2026 PAPER CLASS - CHEMISTRY - CHARITHA DISSANAYAKE

Відкрити в Telegram

Показати більше
4 874
Підписники
-1824 години
-1117 днів
-25030 днів

Триває завантаження даних...

Схожі канали
Немає даних
Виникли проблеми? Будь ласка, оновіть сторінку або зверніться до нашого support-менеджера.
Хмара тегів
Немає даних
Виникли проблеми? Будь ласка, оновіть сторінку або зверніться до нашого support-менеджера.
Вхідні та вихідні згадування
---
---
---
---
---
---
Залучення підписників
вересень '26
вересень '260
в 0 каналах
серпень '26
+32
в 0 каналах
Get PRO
липень '26
+43
в 2 каналах
Get PRO
червень '26
+73
в 3 каналах
Get PRO
травень '26
+219
в 3 каналах
Get PRO
квітень '26
+154
в 3 каналах
Get PRO
березень '26
+136
в 4 каналах
Get PRO
лютий '26
+210
в 23 каналах
Get PRO
січень '26
+345
в 35 каналах
Get PRO
грудень '25
+351
в 17 каналах
Get PRO
листопад '25
+453
в 20 каналах
Get PRO
жовтень '25
+144
в 14 каналах
Get PRO
вересень '25
+126
в 18 каналах
Get PRO
серпень '25
+153
в 16 каналах
Get PRO
липень '25
+165
в 15 каналах
Get PRO
червень '25
+237
в 15 каналах
Get PRO
травень '25
+198
в 2 каналах
Get PRO
квітень '25
+111
в 12 каналах
Get PRO
березень '25
+143
в 2 каналах
Get PRO
лютий '25
+105
в 15 каналах
Get PRO
січень '25
+333
в 18 каналах
Get PRO
грудень '24
+2 556
в 33 каналах
Дата
Залучення підписників
Згадування
Канали
03 вересня0
02 вересня0
01 вересня0
Дописи каналу
"Result එක..💔" හිතපු Result එකට යන්න බැරිවුනා.. මම හිතපු දේ වුනේ නැහැ..😢 ටික වෙලාවක් මම කිසිම දෙයක් හිතාගන්න බැරුව හිටියා.
"Result එක..💔" හිතපු Result එකට යන්න බැරිවුනා.. මම හිතපු දේ වුනේ නැහැ..😢 ටික වෙලාවක් මම කිසිම දෙයක් හිතාගන්න බැරුව හිටියා. “දැන් මොකද කරන්නේ ” ඒ ප්‍රශ්නය විතරයි ඔලුව ඇතුළේ තිබුණේ.🤕 https://t.me/NMCHM හැබැයි කතාව තාම ඉවර නැහැ. 2026 | 09 | 08

2
"මම කලින් පාර ලිව්වා.." හැමදාම හිතේ තිබුණු result එකක් එක්ක එළියට එන්න මමත් බලාගෙන හිටියා. 🙂 හැබැයි… හැම කතාවක්ම අපි හිතන වි
"මම කලින් පාර ලිව්වා.." හැමදාම හිතේ තිබුණු result එකක් එක්ක එළියට එන්න මමත් බලාගෙන හිටියා. 🙂 හැබැයි… හැම කතාවක්ම අපි හිතන විදිහටම ඉවර වෙන්නෙ නැහැ.😄 https://t.me/NMCHM කතාව තාම ඉවර නැහැ.. 2026 | 09 | 08
200
3
‼️ රත්නපුර ළමායි. 2027 Rathnapura Smart Revision Inorganic හා ශක්ති විද්‍යාවෙන් ඇරඹේ...🔥 හෙට උදේ 7.30 ට හැමෝම රත්නපුර සිසුල්කා එකට එන්න.💖 https://t.me/NMCHM 🟢🟢🟢🟢🟢 🎓 නිපුන් සර්. #අපි_තමයි_අහස
241
4
✅ 2027 | SMART REVISION ශ්‍රී ලංකාවේ ශක්තිමත්ම REVISION වැඩ පිළිවෙල..💪🇱🇰 🚀 රත්නපුර ආරම්භය.. 🔘හෙට, 🔘සැප්.03 බ්‍රහස්පතින්
✅ 2027 | SMART REVISION ශ්‍රී ලංකාවේ ශක්තිමත්ම REVISION වැඩ පිළිවෙල..💪🇱🇰 🚀 රත්නපුර ආරම්භය.. 🔘හෙට, 🔘සැප්.03 බ්‍රහස්පතින්දා, 🔘පෙ.ව.7.30 - 2.00. 🔘Sisulka රත්නපුර විෂය නිර්දේශයේ වැදගත්ම ඒකක දෙකකින් ඇරඹේ..🔥 ❤️ Inorganic හා ❤️ ශක්ති විද්‍යාව 🔖 ආරම්භක සම්මන්ත්‍රණ නොමැත.පළමු දින සිටම ඉගැන්වීම් කටයුතු ඇරඹේ. ☎️ 0706330330 - whatsapp        0712643509 - call 💫 සියලුම දරුවන්ට ප්‍රවේශය සම්පූර්ණයෙන්ම නොමිලේ.🆓 REVISION විතරක්ම කරන ගුරුවරයෙකු යටතේ ඔබේ වැඩකොටස විභාගයට මාස 2කට පෙර කෙටිකාලයක් තුල ඉතා පහසුවෙන් අංගසම්පූර්ණව සාර්ථක කරගත හැක. පළමුවර, දෙවෙනිවර හා තෙවෙනි වර විභාගයට පෙනී සිටින ඕනෑම දරුවෙකුට මෙය ගැළපෙනම වැඩපිළිවෙළකි.❤️ අවසානයේ දී ඉතා ක්‍රමවත්ව හා නිවැරදිවම ඔබේ අධ්‍යයන කටයුතු සාර්ථකව අවසන් කරගැනීමට ඒ වෙනුවෙන්ම ක්‍රියාත්මක වන ගුරුවරයෙකුගේ වැඩ පිළිවෙළක් අනිවාර්‍යෙන්ම තෝරගන්න. 💫 2027 SMART REVISION එකට ලියාපදිංචි වීමට පහත Google Form එක දැන්ම පුරවන්න.❤️ වැඩි විස්තර 👇 💬Telegram: https://t.me/NMCHM 🧑‍🎓 නිපුන් මද්දුමගේ. #අපි_තමයි_අහස
277
5
🧭 පෙනෙන සීමාවෙන් එහා දකින්න 👀 https://youtu.be/haEqg9iroKM?si=SUZ3t9VZI9YZK6ic See Beyond the Obvious✨ Coming soon. 🔥 ✅✅✅👇 ✴️ Hashan Hasalanka Official ‎https://whatsapp.com/channel/0029VbE8W4m6hENlLgLj242f 🧑‍🏫🉑🈺🈷️ #HashanHasalanka #SeeBeyondTheObvious #ThinkDifferent #ComingSoon #InnovativePodcast
308
6
⭕ Advanced Theory | 2027 CHEMISTRY *හැමොටම කලින් Syllabus එක Quality විදිහට ඉවර කරගන්න හොදම අවස්තාව තමයි මේ.🫣* පහුගිය වසර දෙ
⭕ Advanced Theory | 2027 CHEMISTRY *හැමොටම කලින් Syllabus එක Quality විදිහට ඉවර කරගන්න හොදම අවස්තාව තමයි මේ.🫣* පහුගිය වසර දෙකේ ප්‍රතිඵල අනුව ලංකාවේ මුල් 10 ට 5දෙනෙක් අවස්තා දෙකේදීම සිටි එකම පන්තිය අපේ: 🔅2024 AL වලින් ලංකාවේ 1,3,5,6,10 📈 🔅2025 AL වලින් ලංකාවේ 2,3,5,6,8 📈 ඔයාට Just Pass එකක් ඕනේ නම් තේරීම් ගොඩක් තියෙනවා. ඒත්… Chemistry එකේ ඔබේ උපරිම හැකියාව හොයාගන්න ඕනේ නම්…, 🅰️ + එකක් ඕනෙ නම් ඔයාට තෝරාගන්න තියෙන්නේ එකම එක Standard තැනක් විතරයි.💪 Chemistry Subject එකේ ගැඹුරුම තැන් සමග විශය Perfect Level එකට ඉගෙනගන්න අවශ්‍ය First Shy, Second Shy, Third Shy ඕනෑම කෙනෙකුට සම්භන්ධ වෙන්න පුලුවන්. සැප්තැම්බර් මාසය තුල සෑම සෙනසුරාදාවකම සවස 7.00 - 10.30 දක්වා පන්තිය පැවැත්වේ..💖 ⚠️අලුතින් සම්බන්ධ වන දරුවන්ට මුල් කොටස් නොමිලයේ ආවරණය කරගත හැක.🔥 ♻️ SyZyGy - නුගේගොඩ ♻️ නුගේගොඩ දරුවන්ට මේ සඳහා භෞතිකව සම්බන්ධ විය හැකි අතර ගම්පහ හා අනෙකුත් සියලුම දරුවන්ට මේ සදහා syzygy.lk වෙබ් අඩවිය ඔස්සේද රත්නපුර දරුවන්ට esisulka.lk වෙබ් අඩවිය ඔස්සේද සජීවීව සම්බන්ධ වියහැක. වැඩි විස්තර පහත Telegran Channel එකට සම්බන්ධ වන්න. ☘️ Telegram :- https://t.me/ChemAdvTheory2027 ☎️ විමසීම් 0761369866 - WhatsApp 0761369866 - Call Thank you..! ❣️ 🧑‍🏫🉑🈺🈷️ 🎓 හෂාන් හසලංක සර්. #HashanHasalanka #අපි_තමයි_අහස
213
7
‼️ නුගේගොඩ ළමායි. 2027 Nugegoda Revision Inorganic හා ශක්ති විද්‍යාවෙන් ඇරඹේ...🔥 හෙට උදේ 7.30 ට හැමෝම නුගේගොඩ SyZyGy එකට එන්න.💖 https://t.me/NMCHM 🔵🔵🔵🔵🔵 🎓 නිපුන් සර්. #අපි_තමයි_අහස
252
8
🔴 2027 SMART REVISION රත්නපුර ආරම්භය..🔥 Free Entrance..💯 🔰සිසුල්කා රත්නපුර. සැප්.03 බ්‍රහස්පතින්දා උදේ 7.30 - 2.00 💫 202
🔴 2027 SMART REVISION රත්නපුර ආරම්භය..🔥 Free Entrance..💯 🔰සිසුල්කා රත්නපුර.      සැප්.03 බ්‍රහස්පතින්දා      උදේ 7.30 - 2.00 💫 2027 SMART REVISION එකට ලියාපදිංචි වීමට පහත Google Form එක දැන්ම පුරවන්න.❤️ 🔍 Google Form:- https://forms.gle/Ns3CHjsgSf9XGXNp7 ☎️ 0706330330 - whatsapp 0712643509 - call 🪼 Telegram: https://t.me/NMCHM Thank you..! ❣️ 🟢🟢🟢🟢🟢 🎓 නිපුන් මද්දුමගේ. #අපි_තමයි_අහස
258
9
REVISION පංතිය INORGANIC හා ශක්ති විද්‍යාවෙන් පටන් ගන්නේ ඇයි ? 🤔 Inorganic කියන්නේ Chemistry විෂයේ කටපාඩම් කරලා තියාගන්න ඕන
REVISION පංතිය INORGANIC හා ශක්ති විද්‍යාවෙන් පටන් ගන්නේ ඇයි ? 🤔 Inorganic කියන්නේ Chemistry විෂයේ කටපාඩම් කරලා තියාගන්න ඕන පාඩමක්.මේ වගේ ලොකු පාඩමක් ඔයා කලින්ම ඉගෙනගෙන ඉවර කරගත්තොත් ඔයාට විභාගය ආසන්න වෙනකොට කිසිම පීඩනයක් නැතුව වැඩ ටික කරගන්න පුලුවන්. Inorganic ඔයාට ලේසියෙන්ම මතක තියාගන්න අවශ්‍ය කරන සියලුම ShortNotes, Tutes හා බිත්තියෙ අලවන ලොකු Chart සියල්ල අපි ලබා දෙනවා. ඒ වගේම ශක්ති විද්‍යාව පාඩම කියන්නෙත් ඔයාට ඉස්සරහට හම්බෙන Physical Chemistry වල අඩිතාලම.මේ අඩිතාලම ඔයා හරියට දාගත්තොත් "රසායනික සමතුලිතතාවය" වගේ ගොඩක් ලොකු පාඩම් අමාරුවක් නැතුව තේරුම් අරන් කරගන්න පුලුවන් කියලා. ඉතින් පළවෙනි දවසේ නිදහස් ප්‍රවේශයෙන් හැමෝම එන්න. 2027 | CHEMISTRY REVISION 🚀 Online and Physical සැප්. 03 සිට සෑම බ්‍රහස්. පෙ.ව.7.30 - 2.00. සිසුල්කා - රත්නපුර ☎️ 0706330330 - whatsapp 0712643509 - call Thank you..! ❣️ 🎓 නිපුන් මද්දුමගේ. #අපි_තමයි_අහස
297
10
✅ 2027 | SMART REVISION ශ්‍රී ලංකාවේ ශක්තිමත්ම REVISION වැඩ පිළිවෙල..💪🇱🇰 🚀 නුගේගොඩ ආරම්භය.. 🔘හෙට, 🔘සැප්.02 බදාදා, 🔘පෙ.
✅ 2027 | SMART REVISION ශ්‍රී ලංකාවේ ශක්තිමත්ම REVISION වැඩ පිළිවෙල..💪🇱🇰 🚀 නුගේගොඩ ආරම්භය.. 🔘හෙට, 🔘සැප්.02 බදාදා, 🔘පෙ.ව.7.30 - 2.00. 🔘SyZyGy නුගේගොඩ විෂය නිර්දේශයේ වැදගත්ම ඒකක දෙකකින් ඇරඹේ..🔥 ❤️ Inorganic හා ❤️ ශක්ති විද්‍යාව 🔖 ආරම්භක සම්මන්ත්‍රණ නොමැත.පළමු දින සිටම ඉගැන්වීම් කටයුතු ඇරඹේ.✨ ☎️ 0781663839 - whatsapp        0777453275 - call 💫 සියලුම දරුවන්ට ප්‍රවේශය සම්පූර්ණයෙන්ම නොමිලේ.🆓 💗💗💗💗 REVISION විතරක්ම කරන ගුරුවරයෙකු යටතේ ඔබේ වැඩකොටස විභාගයට මාස 2කට පෙර කෙටිකාලයක් තුල ඉතා පහසුවෙන් අංගසම්පූර්ණව සාර්ථක කරගත හැක. පළමුවර, දෙවෙනිවර හා තෙවෙනි වර විභාගයට පෙනී සිටින ඕනෑම දරුවෙකුට මෙය ගැළපෙනම වැඩපිළිවෙළකි.❤️ අවසානයේ දී ඉතා ක්‍රමවත්ව හා නිවැරදිවම ඔබේ අධ්‍යයන කටයුතු සාර්ථකව අවසන් කරගැනීමට ඒ වෙනුවෙන්ම ක්‍රියාත්මක වන ගුරුවරයෙකුගේ වැඩ පිළිවෙළක් අනිවාර්‍යෙන්ම තෝරගන්න. 💫 2027 SMART REVISION එකට ලියාපදිංචි වීමට පහත Google Form එක දැන්ම පුරවන්න.❤️ 🌀 Google Form:- https://forms.gle/Ns3CHjsgSf9XGXNp7 වැඩි විස්තර 👇 💬Telegram: https://t.me/NMCHM 💬WhatsApp: https://whatsapp.com/channel/0029VbCZyb70G0XdnepXhZ2K 🔵🔵🔵🔵🔵 🧑‍🎓 නිපුන් මද්දුමගේ. #අපි_තමයි_අහස
263
11
🔴 2027 SMART REVISION නුගේගොඩ ආරම්භය..🔥 Free Entrance..💯 🔰SyZyGy - නුගේගොඩ. ජූලි - 02 බදාදා උදේ 7.30 - 2.00 💫 2027 SMART
🔴 2027 SMART REVISION නුගේගොඩ ආරම්භය..🔥 Free Entrance..💯 🔰SyZyGy - නුගේගොඩ.      ජූලි - 02 බදාදා      උදේ 7.30 - 2.00 💫 2027 SMART REVISION එකට ලියාපදිංචි වීමට පහත Google Form එක දැන්ම පුරවන්න.❤️ 🌀 Google Form:- https://forms.gle/Ns3CHjsgSf9XGXNp7 ☎️ 0781663839 - whatsapp      0777453275 - call 🪼 Telegram: https://t.me/NMCHM Thank you..! ❣️ 🔅🔅🔅🔅🔅🔅🔅 🔅🔅🔅🔅🔅🔅🔅 🎓 නිපුන් මද්දුමගේ. #අපි_තමයි_අහස
291
12
📌 2027 Smart Revision එකේ සියලුම විස්තර හරියටම නිපුන් සර්ගෙන්ම දැනගන්න...💬 ඊයේ අගෝ.31 රාත්‍රී 7.00ට පැවති සජීවී විකාශනයට සම
📌 2027 Smart Revision එකේ සියලුම විස්තර හරියටම නිපුන් සර්ගෙන්ම දැනගන්න...💬 ඊයේ අගෝ.31 රාත්‍රී 7.00ට පැවති සජීවී විකාශනයට සම්බන්ධ වෙන්න නොහැකි වූ සියලුම දරුවන් පහත link එකෙන් එහි Recording විකාශනය නරඹන්න..🔥 🔴 YouTube link: https://www.youtube.com/live/MNU3IQqLZ5w?si=J7nB3ub4JrDARBCJ 2027 අවුරුද්දේ 1st Shy, 2nd Shy, 3rd Shy Chemistry කරන සෑම දරුවෙක්ටම මේක ඉතා වැදගත්. පන්තියට ලියාපදිංචි වීමට පහත Google Form එක දැන්ම පුරවන්න.👇 🔍 Google Form:- https://forms.gle/Ns3CHjsgSf9XGXNp7 💬 Telegram Channel: https://t.me/NMCHM 💬 WhatsApp Channel: https://whatsapp.com/channel/0029VbCZyb70G0XdnepXhZ2K Thank you..! ❣️ 🔅🔅🔅🔅🔅🔅🔅 🔅🔅🔅🔅🔅🔅🔅 🧑‍🎓 නිපුන් මද්දුමගේ. #අපි_තමයි_අහස
301
13
🔴 ළමයි, Meeting එක දැන් පටන් ගත්තා.හැමෝම මේ Link එකෙන් YouTube live සම්බන්ධ වෙන්න. https://youtube.com/live/MNU3IQqLZ5w?feature=share 1st Shy, 2nd Shy, 3rd Shy විභාගය කරන සියලුම ළමයින්ට ඉදිරි සැලැස්ම හදාගන්න අද Meeting එක ගොඩක් වැදගත් වේවි. ඔයාට තියෙන ප්‍රශ්නත් Chat එකට දාන්න..❤️
347
14
📌 2027 Smart Revision එකේ සියලුම විස්තර හරියටම නිපුන් සර්ගෙන්ම දැනගන්න...💬 අද ඉරිදා රාත්‍රී 7.00ට සජීවීව සම්බන්ධ වෙන්න..🔥
📌 2027 Smart Revision එකේ සියලුම විස්තර හරියටම නිපුන් සර්ගෙන්ම දැනගන්න...💬 අද ඉරිදා රාත්‍රී 7.00ට සජීවීව සම්බන්ධ වෙන්න..🔥 🔘 අද, 🔘 අගෝස්‍තු 30, 🔘 ඉරිදා, 🔘 ප.ව.7.00 සිට. "Nipun Maddumage Chemistry" YouTube නාලිකාවෙන් සජීවීව 🔥 🔴 YouTube link: https://youtube.com/live/MNU3IQqLZ5w?feature=share 2027 අවුරුද්දේ 1st Shy, 2nd Shy, 3rd Shy Chemistry කරන සෑම දරුවෙක්ම මේ Live එකට සම්බන්ධ වෙන්න.❤️ පන්තියට ලියාපදිංචි වීමට පහත Google Form එක දැන්ම පුරවන්න.👇 🔍 Google Form:- https://forms.gle/Ns3CHjsgSf9XGXNp7 💬 Telegram Channel: https://t.me/NMCHM 💬 WhatsApp Channel: https://whatsapp.com/channel/0029VbCZyb70G0XdnepXhZ2K Thank you..! ❣️ 🔅🔅🔅🔅🔅🔅🔅 🔅🔅🔅🔅🔅🔅🔅 🧑‍🎓 නිපුන් මද්දුමගේ. #අපි_තමයි_අහස
311
15
‼️ ළමයි, මේ සැරේ 2027 පළමුවර විභාගය කරන සහ නැවත වරක් විභාගය කරන්න බලාපොරොත්තුවන සියලුම දරුවන් අද රෑ 7.00ට සම්බන්ධ වෙන්න. 💯 අද live එක ඔයාට ගොඩක් වැදගත්. මේ voice message එකත් අනිවාර්‍යෙන්ම අහන්න.🔥 🔴 Live Link එක 👇 https://youtube.com/live/MNU3IQqLZ5w?feature=share ඔයාට අහන්න තියෙන ප්‍රශ්න දැන් Note කරගෙන Live එක වෙලාවෙ Chat එකට දාන්න..අද ඒ ඔක්කොටම උත්තර ගන්න පුලුවන්.💖 Thank you..! ❣️ 🔅🔅🔅🔅🔅🔅🔅 🔅🔅🔅🔅🔅🔅🔅 🧑‍🎓 නිපුන් මද්දුමගේ. #අපි_තමයි_අහස
342
16
📌 2027 Smart Revision එකේ සියලුම විස්තර හරියටම දැනගන්න...💬 ➡️ ආරම්භක දින හා ආයතනයන් ➡️ Revision පංතියේ මෙවර අලුත්ම වැඩපිළිව
📌 2027 Smart Revision එකේ සියලුම විස්තර හරියටම දැනගන්න...💬 ➡️ ආරම්භක දින හා ආයතනයන් ➡️ Revision පංතියේ මෙවර අලුත්ම වැඩපිළිවෙළ ➡️ මාස 9 කින් Syllabus එක සම්පූර්ණ කරන විදිහ ➡️ Paper Class, Full Papers, Main Exam හා Unit Exams ඇතුලු අනෙකුත් විශේෂ දේවල් ➡️ ඔයාගෙ Shy එක අනුව අපේ Plan එක සෙට් කරගන්න විදිහ මේ සේරටම විස්තර නිපුන් සර්ගෙන්ම දැනගන්න පුලුවන් 💪 ඒ වගේම, 👉 පසුගිය විභාගයට පෙනී සිට නැවත වරක් විභාගය කරනවද නැද්ද කියලා හිතේ දෙගිඩියාවක් තියෙන දරුවන්ට 👉 මෙවර 1st Shy පෙනී සිටින, ඉතිරි මාස 11 තුළ මඟහැරුනු පාඩම් ටික Cover කරගන්න අවශ්‍ය දරුවන්ට 👉 S/F --> 🅰️ එකක් කරගන්න, 🅰️ එකක් තව Polish කරලා High Rank 📈 එකක් කරගන්න වුවමනාවක් තියෙන දරුවන්ට මේ වැඩේ අතිවිශේෂයි.. අනිවාර්‍යෙන්ම අද ඉරිදා සජීවීව සම්බන්ධ වෙලා ඔයාගෙ ප්‍රශ්න ටිකට උත්තර ගන්න...🔥 🔘 අද, 🔘 අගෝස්‍තු 30, 🔘 ඉරිදා, 🔘 ප.ව.7.00 සිට. "Nipun Maddumage Chemistry" YouTube නාලිකාවෙන් සජීවීව 🔥 🔴 YouTube link: https://youtube.com/live/MNU3IQqLZ5w?feature=share 2027 අවුරුද්දේ 1st Shy, 2nd Shy, 3rd Shy Chemistry කරන සෑම දරුවෙක්ම මේ Live එකට සම්බන්ධ වෙන්න.❤️ පහත Google Form එක පුරවා දැන්ම පන්තියට ලියාපදිංචි වෙන්න.👇 🔍 Google Form:- https://forms.gle/Ns3CHjsgSf9XGXNp7 සියලුම විස්තර සඳහා Telegram හා WhatsApp Channel වෙත සම්බන්ධ වී සිටින්න.❤ 💬 Telegram Channel: https://t.me/NMCHM 💬 WhatsApp Channel: https://whatsapp.com/channel/0029VbCZyb70G0XdnepXhZ2K Thank you..! ❣️ 🔅🔅🔅🔅🔅🔅🔅 🔅🔅🔅🔅🔅🔅🔅 🧑‍🎓 නිපුන් මද්දුමගේ. #අපි_තමයි_අහස
187
17
📌 "NIPUN'S WALL" කියන්නෙ ජයග්‍රහණවල සාක්ෂියයි..🗃️ ❤️ YouTube Link:- https://youtu.be/lHDp2_IJ44I?si=pREnLTZh9r6ZN5Is රසායන විද්‍යාව උගන්වන ගුරුවරු බොහෝ දෙනෙක් ඉන්නවා. හැබැයි, ශිෂ්‍යයෙකුගේ ජීවිතය වෙනස් කරන ගුරුවරු ඉතා ස්වල්පයි. "නිපුන් මද්දුමගේ" කියන්නේ ඒ වෙනස නිර්මාණය කරන වර්තමාන පරම්පරාවෙ ගුරුවරයෙක්.🔥 🔒 සෑම ළමයෙක්ගෙම දක්ෂතාව හඳුනාගෙන, ඔහුට ගැළපෙන මාර්ගයෙන් අවසානය දක්වාම කැපවීමෙන් මඟ පෙන්වන ගුරුවරයෙක්. බලාපොරොත්තු අහිමිව, තැන් තැන්වලින් අසාර්ථක වී, නැවත නැගී සිටීමට අවස්ථාවක් සොයමින් පැමිණි සිසුන් රැසක් අද 🅰️ සහ 🅱️ සාමාර්ථ හිමිකරුවන් වී සිටින්නේ ඒ කැපවීමේ ප්‍රතිඵලයක් ලෙසයි. මෙහි සෑම පිටුවකම තියෙන්නෙ ලකුණු විතරක්ම නෙමෙයි.නැවත ගොඩනැගුණු විශ්වාසයන්, අත්නොහැරපු උත්සාහයන් සහ ජයග්‍රහණය කරා ගෙනගිය කැපවීමේ සැබෑ කතායි.💬 💫 2027 SMART REVISION එකට ලියාපදිංචි වීමට පහත Google Form එක දැන්ම පුරවන්න.❤️ 🔍 Google Form:- https://forms.gle/Ns3CHjsgSf9XGXNp7 💬 Telegram: https://t.me/NMCHM 💬 WhatsApp: https://whatsapp.com/channel/0029VbCZyb70G0XdnepXhZ2K Thank you..! ❣️ 🔅🔅🔅🔅🔅🔅🔅 🔅🔅🔅🔅🔅🔅🔅 🎓 නිපුන් මද්දුමගේ. #අපි_තමයි_අහස
364
18
🔴 2027 SMART REVISION ආරම්භය 🔥 පහත Google Form එක පුරවා දැන්ම පන්තියට ලියාපදිංචි වෙන්න.👇 🔍 Google Form:- https://forms.gl
🔴 2027 SMART REVISION ආරම්භය 🔥 පහත Google Form එක පුරවා දැන්ම පන්තියට ලියාපදිංචි වෙන්න.👇 🔍 Google Form:- https://forms.gle/Ns3CHjsgSf9XGXNp7 💬Telegram: https://t.me/NMCHM 💬 WhatsApp: https://whatsapp.com/channel/0029VbCZyb70G0XdnepXhZ2K Thank you..! ❣️ 🔅🔅🔅🔅🔅🔅🔅 🔅🔅🔅🔅🔅🔅🔅 🧑‍🎓 නිපුන් මද්දුමගේ. #අපි_තමයි_අහස
411
19
❇️ 2027 Physics ❇️ Paper Based Revision ⭕️ Online and Physical Class ⭕️ කොළඹ ආනන්ද විද්‍යාලයෙන් උසස් පෙළ සමත්ව මොරටුව විශ්වවි
❇️ 2027 Physics ❇️ Paper Based Revision ⭕️ Online and Physical Class ⭕️ කොළඹ ආනන්ද විද්‍යාලයෙන් උසස් පෙළ සමත්ව මොරටුව විශ්වවිද්‍යාලයේ ඉලෙක්‍ට්‍රොනික ඉංජිනේරූ පළමු පන්තියේ උපාධිය හිමි කරගෙන, 2019 වර්ෂයේ භෞතික විද්‍යා Olympiad රන් පදක්කම් තමා සතු කරගත් මොහු... උපකාර පන්ති ක්ෂේත්‍රයට පිවිස ආරම්භ කෙරූ පළමු පන්තියෙන් ම දිවයිනේ 05 වන ස්ථානය වාර්තා කරන ලදී. එමෙන් ම මේ වන විට කොළඹ සහ රත්නපුර යන ප්‍රධාන නගර ද්විත්වයේම වැඩිම සිසුන් පිරිසකට භෞතික විද්‍යාව උගන්වන හා ලංකාවේ වැඩිම සිසුන් පිරිසකට Online පන්ති පවත්වන ලාභාලතම භෞතික විද්‍යා ගුරුවරයායි... ⚠️ නව පන්ති ආරම්භය ⚪️ සැප්. 09 ⚪️ බදාදා සිට ⚪️ සෑම බදාදාම ⚪️ පෙ.ව. 8.00-4.00 සිසුල්කා - රත්නපුර පළමු දින ප්‍රවේශය සම්පූර්ණයෙන් ම නොමිලේ... 👉 Online පන්තිය සමග සම්බන්ධ වීමට 2027 Physics Revision ලෙස 0706330330 අංකයට Whatsapp පණිවිඩයක් යොමු කරන්න... #Eng.ජනිදු_ලීලානන්ද 💞 වැඩි විස්තර : Whatsapp Community Link : https://chat.whatsapp.com/CudOaHb0s8mGxPcX8R9XUV ☎️ විමසීම් 0706330330 - whatsapp 0712643509 - call Thank you..! ❣️
393
20
📌 2027 Smart Revision එකේ සියලුම විස්තර හරියටම දැනගන්න...💬 ➡️ ආරම්භක දින හා ආයතනයන් ➡️ Revision පංතියේ මෙවර අලුත්ම වැඩපිළිව
📌 2027 Smart Revision එකේ සියලුම විස්තර හරියටම දැනගන්න...💬 ➡️ ආරම්භක දින හා ආයතනයන් ➡️ Revision පංතියේ මෙවර අලුත්ම වැඩපිළිවෙළ ➡️ මාස 9 කින් Syllabus එක සම්පූර්ණ කරන විදිහ ➡️ Paper Class, Full Papers, Main Exam හා Unit Exams ඇතුලු අනෙකුත් විශේෂ දේවල් ➡️ ඔයාගෙ Shy එක අනුව අපේ Plan එක සෙට් කරගන්න විදිහ මේ සේරටම විස්තර නිපුන් සර්ගෙන්ම දැනගන්න පුලුවන් 💪 ඒ වගේම, 👉 පසුගිය විභාගයට පෙනී සිට නැවත වරක් විභාගය කරනවද නැද්ද කියලා හිතේ දෙගිඩියාවක් තියෙන දරුවන්ට 👉 මෙවර 1st Shy පෙනී සිටින, ඉතිරි මාස 11 තුළ මඟහැරුනු පාඩම් ටික Cover කරගන්න අවශ්‍ය දරුවන්ට 👉 S/F --> 🅰️ එකක් කරගන්න, 🅰️ එකක් තව Polish කරලා High Rank 📈 එකක් කරගන්න වුවමනාවක් තියෙන දරුවන්ට මේ වැඩේ අතිවිශේෂයි.. අනිවාර්‍යෙන්ම මේ ඉරිදා සජීවීව සම්බන්ධ වෙලා ඔයාගෙ ප්‍රශ්න ටිකට උත්තර ගන්න...🔥 🔘 අගෝස්‍තු 30, 🔘 ඉරිදා, 🔘 ප.ව.7.00 සිට. "Nipun Maddumage Chemistry" YouTube නාලිකාවෙන් සජීවීව 🔥 🔴 YouTube Channel: https://youtube.com/@chemwithnipun?si=IIgV-y0d6tDEhM3O 2027 අවුරුද්දේ 1st Shy, 2nd Shy, 3rd Shy Chemistry කරන සෑම දරුවෙක්ම මේ Live එකට සම්බන්ධ වෙන්න.❤️ පහත Google Form එක පුරවා දැන්ම පන්තියට ලියාපදිංචි වෙන්න.👇 🔍 Google Form:- https://forms.gle/Ns3CHjsgSf9XGXNp7 සියලුම විස්තර සඳහා Telegram හා WhatsApp Channel වෙත සම්බන්ධ වී සිටින්න.❤ 💬 Telegram Channel: https://t.me/NMCHM 💬 WhatsApp Channel: https://whatsapp.com/channel/0029VbCZyb70G0XdnepXhZ2K Thank you..! ❣️ 🔅🔅🔅🔅🔅🔅🔅 🔅🔅🔅🔅🔅🔅🔅 🧑‍🎓 නිපුන් මද්දුමගේ. #අපි_තමයි_අහස
273