cookie

Ми використовуємо файли cookie для покращення вашого досвіду перегляду. Натиснувши «Прийняти все», ви погоджуєтеся на використання файлів cookie.

avatar

® LIFE SECRET 🥷

♡𝐿𝑖𝑓𝑒 𝑠𝑒𝑐𝑟𝑒𝑡 ♡ ♡𝑉𝑒𝑟𝑠𝑒 𝐾𝑛𝑖𝑡𝑡𝑖𝑛𝑔 ♪¸¸.•*¨*•. ♡𝑃𝑠𝑦𝑐ℎ𝑜𝑙𝑜𝑔𝑦 ♡𝐺𝑒𝑛𝑒𝑟𝑎𝑙 𝐾𝑛𝑜𝑤𝑙𝑒𝑑𝑔𝑒 ♡𝐻𝑜𝑟𝑟𝑜𝑟 ♡ 𝑀𝑜𝑡𝑖𝑣𝑎𝑡𝑖𝑜𝑛 ♡ 𝑀𝑒𝑚𝑒 © Quiz 🔛Buy ads : https://telega.io/c/Lifesecret2024

Більше
Рекламні дописи
3 991
Підписники
-624 години
-557 днів
-4730 днів

Триває завантаження даних...

Приріст підписників

Триває завантаження даних...

Фото недоступнеДивитись в Telegram
මං දෙයක් ඉල්ලන්නද ! තමන්ගේ ජීවිතේ වෙනුවෙන් , කිසිම දවසක අනිත් අයව වෙනස් කරන්න උත්සාහ කරන්න එපා. හේතුවක් ඇතුව හෝ නැතුව , එයාලගෙන් අසීමිතව දේවල් බලාපොරොත්තු වෙන්න එපා. එයාලට එයාලගෙ ජීවිත කතා ඇතුළෙ නොවිසඳුන ප්‍රශ්න දාහක් තියනවා වෙන්න පුලුවන් . ඉතින් මං කියන්නෙ ඔයාගෙ ජීවිතේ වෙනුවෙන් තවත් කෙනෙක්ට බලපෑම් කරන්න යන්න එපා. මිනිස්සුන්ට එයාලගෙ පාඩුවෙ ඉන්න දෙන්න !! (🤍🫀)
Показати все...
18
Фото недоступнеДивитись в Telegram
*මම දේවල් අත් අරින්නේ හරි අඩුවෙන්...කොතනකදිහරි මම එහෙම කලානම් ඒ තමයි අවසානය...ඉන් එහා කතාවක් නෑ...*🌼 *.* *.* *.* *Life Secret ❤️*
Показати все...
18💯 8
Фото недоступнеДивитись в Telegram
කාටද ඕණ Perfect ගැහැණියක්....!!! බොබ් මාලේගෙන් , වරක් නිවේදකයෙක් අහනව " සුන්දර වගෙම පරිපූර්ණ නැත්නම් Perfect ගැහැණුන් ඉන්නවද කියල." + බොබ් උත්තර දෙනව - " කවුද ගැහැණියකගෙ පරිපූර්ණත්වයක් හොයන්නෙ? " " ඔබ බලන්න සඳ දිහා. සද හරි ලස්සනයි. ඒ උනාට සඳ පුරාම තියෙන්නෙ ආවාට නේද? එහෙනම් සඳ පරිපූර්ණත් නැහැ නේද? " " ඔබ මුහුද දෙස බලන්න. මුහුද හරිම සුන්දරයි, බොහෝ වේලා ඒ දෙස බලා සිටිය හැකී. නමුත් ඔබ දන්නව මුහුද කෙතරම් ගැඹුරුද, ඒ වගෙම අදුරුද කියල. ඒ වගෙම මුහුදෙ කිසිම රසයක් නැහැ. මොකද මුහුද පුරාම තියෙන්නෙ ලුණු...!!! " " ඔබ අහස දෙස බැලුවොත් අහසත් හරිම සුන්දරයි. නමුත් වලාකුලු පිරුණු අහස හරිම අක්‍රමවත් ඒ වගෙම අපිලිවෙලයි. " " මේ නිසා සුන්දර හැමදේම පරිපූර්ණ නැත්නම් , perfect වෙන්න ඕණ කියල දෙයක් නැහැ. සුන්දර හැමදේම perfect නොවුනත් සුවිශේෂ විය හැකී. ❕" " මේ නිසා හැම ගැහැණියක්ම තවත් අයෙකුට perfect නොවුනත් සුවිශේෂී විය හැකී. " මේ නිසා පරිපූර්ණ ගැහැණුන් සොයා යන්න එපා. සුවිශේෂී ගැහැණුන් සොයා යන්න. නිදහස්ව, පොලොවෙ පය ගහල ඉන්න උත්සහ ගන්න. තමන් කැමති දේ මිස අනුන් කැමති වන දේ කිරීමෙන් වලකින්න. Cp 🥀✨🖤
Показати все...
35
00:29
Відео недоступнеДивитись в Telegram
oYYQxAfcUgEQKhRiEwgMI0FE09BedmBnDTBYBn.mp41.46 MB
28
00:30
Відео недоступнеДивитись в Telegram
okiIBiwFIxzQ3aCUEAGGRqiB5QmtqAf13pARRx.mp41.10 MB
🫡 13
Фото недоступнеДивитись в Telegram
සමහර දරුණුම සිදුවීම් වලට පස්සෙත් මම මිනිස්සුන්ට සමාව දෙන්න තීරණය කරන්නේ ඒ මිනිස්සු සමාව ලබන්න සුදුසු නිසාම නෙවෙයි, මට නිදහස් වෙන්න ඕනේ නිසයි. සමාව නොදී මනුස්සයෙක්ව ජීවිතේ ඉතුරු කරාම ඒ මනුස්සයා නිසා දැනුන සමහර වේදනාවන් තරහක් විදිහට අපි එක්ක පවතිනවා. ඉතින් අපිට අපිව සනීප කරගන්න ඕනේ නම් මිනිස්සුන්ට සමාව දෙන්න ඕනේ ❤ ✨🖤🥀 Cp
Показати все...
30
Показати все...
අනිවාර්යයෙන්ම ඔබ දැනගත යුතුම කතාවක් | ඔයා ඔයාට ආදරය කරන්න ඕන ඇයි ? |Self Love | ආදරේ කරන්න ඕනී ඇයි

අනිවාර්යයෙන්ම ඔබ දැනගත යුතු කතාවක් ඔයා, ඔයාට ආදරය කරන එක වැදගත් ඇයි? Self Love ආදරයේ සොදුරුතම පැතිකඩ self love #viral #love #srilanka #song #music #sad #tranding #quotes #newsong #motivation #selflove #lover #suisside #newmusic #bhfyp #likeforlikes #followforfollowback #photography #fortnite #funny #meme #m #applemusic #s #rapper #fashion #podcast #producer #game #a #twitter #xbox #playstation #itunes #likes #vlog #sub #trap #streamer #live #o #games #f #youtube #youtuber #instagram #music #love #spotify #tiktok #follow #like #explorepage #youtubers #youtubechannel #gaming #twitch #video #instagood #hiphop #memes #viral #subscribe #gamer #rap #facebook #explore #ps #art #soundcloud #k #artist #trending #youtube #youtubegaming #youtubemusic #youtubeindia #youtubekids #youtuberindonesia #youtubeitalia #youtubeuse #youtubegamer #youtubelife #youtubesubscribers #youtubersbrasil #youtubebrasil #youtubelive #youtubecommunity #youtubeblogger #youtubecreator #youtuberewind #youtuberp #youtubevlogger #youtubepremium #youtube #meme #viral #explorepage #likes #bhfyp #tiktok #trending #live #hiphop #video #youtube #rap #gaming #fortnite #gamer #game #games #xbox #producer #youtuber #selflove #selflovechallenge #selflovepractices #selflovejourney #selflovequote #selflovecoach #selflovevideoediting #ideafunnightmaharagama 𝚠𝚎𝚕𝚕𝚌𝚘𝚖𝚎😽❤️‍🩹

5
වේදනාකාරී සිදුවීම් ප්‍රතික්ෂේප වීම් දිනක ඔබට හුරු කරාවි සැබැවින්ම හැඟීම් පාලනය කරන්නේ කොහොමද කියලා...
Показати все...
26🤣 3🤗 3
Enjoy our content? Advertise on this channel and reach a highly engaged audience! 👉🏻 It's easy with http://Telega.io. As the leading platform for native ads and integrations on Telegram, it provides user-friendly and efficient tools for quick and automated ad launches. ⚡️ Place your ad here in three simple steps: 1 Sign up: https://telega.io/c/Lifesecret2024 2 Top up the balance in a convenient way 3 Create your advertising post If your ad aligns with our content, we’ll gladly publish it. Start your promotion journey now!
Показати все...
Telega.io — Telegram channels advertising exchange

Service for advertising your business in Telegram channels.

One day I will tell you my story But trust me, you'll ask me how i've been maintaining the smile on my face this entire time.
Показати все...
12
Оберіть інший тариф

На вашому тарифі доступна аналітика тільки для 5 каналів. Щоб отримати більше — оберіть інший тариф.