Assailant Mint Zone
Відкрити в Telegram
Показати більше
2 383
Підписники
-124 години
-317 днів
-11830 день
Архів дописів
2 382
Repost from MoreXpress
🔴
Vip Membership එකක් ගන්න ආස
අය පහල කැමති බටන් එකකින්
Hot offer එක ඇඩ් කරගන්න _♛
🟣 ටික කට්ටියකට විතරයි මෙ ටෙලිග්‍රැම්
එකෙ Offer එක අරගෙන දෙන්නෙ2 382
Repost from End Of Saturday Folder 💀
💬💬💬💬💬💬
💠ලංකාවේ VIP චැනල් සෙට් එකෙන් මේ පාර අලුත් අවුරුද්දට වාසියක් ගෙනාවා ඔන්න 😎
⭐️Telegram Premium , ▶️YouTube premium සහ Reload Giveaway දිනා ගන්න😎‼️ පළවෙනි 200 දෙනාට විතරයි ✅ 🔺 කරන්න තියෙන්නේ පොඩි දෙයයි යට ලින්ක් එකෙන් Join වෙන්න ✅
2 382
ෆලූඩා💓
💓අවශ්‍ය ද්‍රව්‍ය💓
🥂සීනි 250g
🥂වතුර 200ml
🥂රෝස් එසන්ස් 3tbsp
🥂රෝස් පින්ක් කලරින් 1tsp
🥂ෆ්‍රෙෂ් මිල්ක් 500ml
🥂කස කසා ඇට ටිකක්
🥂කොටුවට කපා ගත් රතු පාට ජෙලි කැබලි ටිකක්
🥂වැනිලා අයිස්ක්‍රීම් ටිකක්
සැදීමේ පියවර💓
🥂අපි රෝස් සිරප් එක හදාගමු.
රෝස් සිරප් එක ඔයාලට කඩෙන් ගන්නත් පුලුවන් ගෙදර හදාගන්නත් පුලුවන්.
🥂ලිපේ තියන්න පුලුවන් භාජනයක් ඇරගෙන එයට සීනි ටිකයි වතුර ටිකයි දාගන්න.
🥂අඩු ගින්දරේ තියාගෙන සීනි ටික උණු කරගන්න.
🥂නුල් ඇදෙන පදම වෙනකම් ඉන්න ඕන නැහැ පළවෙනි පාර බුබුළු දාගෙන එද්දී සීනි මිශ්‍රණය ලිපෙන් බාගන්න.
🥂සීනි මිශ්‍රණය හොඳටම නිවෙනකම් පැත්තකින් තියාගන්න.
🥂පොඩි bowl එකක් අරන් කස කසා ඇට වලට වතුර ටිකක් දාලා පෙගෙන්න තියන්න.
🥂සීනි මිශ්‍රණය ඇඟිල්ල දාන්න පුලුවන් තරම් ප්‍රමාණයට නිවුනට පස්සේ එයට රෝස් එසන්ස් එකතු කරගන්න.
🥂රෝස් පින්ක් කලරින් එක එකතු කරගන්න.
🥂මේ රෝස් සිරප් එක මාසයක් වගේ කල් තියාගන්න පුලුවන්.
🥂දැන් ෆ්‍රෙෂ් මිල්ක් ටික අරගෙන Glass jug එකකට දාලා දැන් පැණි රස අවශ්‍ය ප්‍රමාණයට රෝස් සිරප් එක එකතු කරන්න.
🥂කස කසා ඇට ටික සෝදලා අරගෙන එයටම එකතු කරන්න.
🥂දැන් කලින් හදාගත්තු කොටුවට කපා ගත් ජෙලි කැබලි ටික එකතු කරගන්න.
🥂ජෙලි හදද්දී ජෙලටින් චුට්ටක් දාලා හදන්න එතකොට ලස්සනට කොටු කපාගන්න පුලුවන් වගේම ඉක්මනින් දිය වෙන්නේ නැහැ.
🥂දැන් විදුරු වලට වත් කරගෙන උඩට වැනිලා අයිස්ක්‍රීම් දාගන්න
#Recipe
Вже доступно! Дослідження Telegram за 2025 — головні інсайти року 
