cookie

Ми використовуємо файли cookie для покращення вашого досвіду перегляду. Натиснувши «Прийняти все», ви погоджуєтеся на використання файлів cookie.

avatar

බයෝ අරිෂ්ටය - Virul Weerakoon Biology

Більше
Рекламні дописи
3 218
Підписники
-124 години
+67 днів
+5430 днів
Час активного постингу

Триває завантаження даних...

Find out who reads your channel

This graph will show you who besides your subscribers reads your channel and learn about other sources of traffic.
Views Sources
Аналітика публікацій
ДописиПерегляди
Поширення
Динаміка переглядів
01
අපේ Revision Class එකට විතරක් සීමා වූ Point Notes ඒ කියන්නෙ සරලවම Point කඩපු පාඩම් කර ගන්න ලේසි විදිහට තියෙන සම්පත් පොතේ අලුත්ම සංශෝධනය 😍 සම්පූර්ණ Sylabus එකටම ලෑස්තියි ❤️
1610Loading...
02
Media files
1682Loading...
03
Media files
1675Loading...
04
⭕️විවරණය - තුන් බෑ ජටිලයන් යනු උරුවෙල කාශ්‍යප ගයා කාශ්‍යප හා නදී කාශ්‍යප යන තිදෙනා හා ඔවුන් ඇතුළු පිරිස ලෙස ගත හැකිය. කෙසේ වෙතත් මෙම සිදුවීම සලකන විට ඔවුන් මානව විශේෂයට අයත් සමූහයක් වන බැවින් හා එකම ප්‍රදේශයක ජීවත් වන හා අන්තරාභිජනායෙන් සරු ජනිතයින් බිහිකළ හැකි නිසා ඔවුන් ගහනය යන සංවිධාන මට්ටමට අයත් වේ.
5721Loading...
05
Media files
5642Loading...
06
Media files
5422Loading...
07
අවසාන ගාණ ගොඩක් අය හඳලා තිබ්බා වැරදී ඒක නිසා ඒක බලන්න ආයෙත්😉 EM එකේ 5 වෙනි ප්‍රශ්නේ උත්තර ටික බලන්න SM එකෙන් තේරේවී හොඳට😌
5290Loading...
08
MAY 22 ARISTE EM Ans.pdf
5091Loading...
09
Media files
5380Loading...
10
කරලා දාපු අය ගැම්මක් තමයි. ඔයලා අනිවාරෙන් මේක දිනනවා😏🔥
4550Loading...
11
Media files
5241Loading...
12
සුපින්බර වෙසක් මංගල්‍යයක් වේවා!!🪷🪷🪷 දැල්වී දිලෙන එක් පහන් ආලෝකයකින් වුවද, මුලු ලෝකයක් ආලෝකමත් කළ හැක 🪔🪔🪔
5440Loading...
13
ඔයාලා කරලා දැම්මොත් බලලා දෙනවා😌
6460Loading...
14
කරන අය 👍 දාන්න ඒ pdf එකට😌
6790Loading...
15
MAY 22 ARISTE EM.pdf
6652Loading...
16
Media files
7104Loading...
17
💥මේක කරලා දාමු ඔයාලට ලැබෙන ළඟම වෙලාවේදී ඊයේ කළා වගේ Comment එකක් විදියට දාන්න Marking එක දානවා සැලකිය යුතු පිරිසක් දැම්මාම😌
6380Loading...
18
Media files
6640Loading...
19
කරලා ඒ ඒ pdf එක යටින් උත්තර ටික දාමූ🙂‍↔️🔥😇
7430Loading...
20
Media files
7242Loading...
21
Media files
7702Loading...
22
Media files
7692Loading...
23
Media files
7772Loading...
24
මේක කරලා Comment එකක් විදියට උත්තර ටික දාමූ හැමෝම දාන්න ඕනේ අනිවාරෙන්😌
7970Loading...
25
7.30 ට පටන් ගමූ නංගී / මල්ලී😌
7830Loading...
26
ගොඩක් වෙලාවට පළවෙනි ප්‍රශ්නෙට වගේ එන්න පුළුවන් ප්‍රශ්නයක් ගොඩ දාගමුද😉 හා නම් 👍 ඔන නැත්තන් 👎
7730Loading...
27
DDQ පටන් ගත්තා😉
9950Loading...
අපේ Revision Class එකට විතරක් සීමා වූ Point Notes ඒ කියන්නෙ සරලවම Point කඩපු පාඩම් කර ගන්න ලේසි විදිහට තියෙන සම්පත් පොතේ අලුත්ම සංශෝධනය 😍 සම්පූර්ණ Sylabus එකටම ලෑස්තියි ❤️
Показати все...
5
⭕️විවරණය - තුන් බෑ ජටිලයන් යනු උරුවෙල කාශ්‍යප ගයා කාශ්‍යප හා නදී කාශ්‍යප යන තිදෙනා හා ඔවුන් ඇතුළු පිරිස ලෙස ගත හැකිය. කෙසේ වෙතත් මෙම සිදුවීම සලකන විට ඔවුන් මානව විශේෂයට අයත් සමූහයක් වන බැවින් හා එකම ප්‍රදේශයක ජීවත් වන හා අන්තරාභිජනායෙන් සරු ජනිතයින් බිහිකළ හැකි නිසා ඔවුන් ගහනය යන සංවිධාන මට්ටමට අයත් වේ.
Показати все...
😁 17 3👍 1💘 1
සියලු සත්ත්වයෝ සුවපත් වේවා යන්නAnonymous voting
  • ඒකෛකයන් උදෙසා කරන ප්‍රාර්ථනාවකි
  • ගහනයක් උදෙසා කරන ප්‍රාර්ථනාවකි
  • ප්‍රජාවක් උදෙසා කරන ප්‍රාර්ථනාවකි
  • පරිසර පද්ධතියක් උදෙසා කරන ප්‍රාර්ථනාවකි
0 votes
😍 13😁 4
තුන් බෑ ජටිලයන් (Tripple Jatilans) අයත් වන පාරිසරික සංවිධාන මට්ටම (Organizational Level)Anonymous voting
  • ඒකෛකයා Individual
  • ගහනය Population
  • ප්‍රජාව Community
  • පරිසර පද්ධතිය Eco System
0 votes
😁 18👌 1
අවසාන ගාණ ගොඩක් අය හඳලා තිබ්බා වැරදී ඒක නිසා ඒක බලන්න ආයෙත්😉 EM එකේ 5 වෙනි ප්‍රශ්නේ උත්තර ටික බලන්න SM එකෙන් තේරේවී හොඳට😌
Показати все...
6
MAY 22 ARISTE EM Ans.pdf
Показати все...
9🌚 1
කරලා දාපු අය ගැම්මක් තමයි. ඔයලා අනිවාරෙන් මේක දිනනවා😏🔥
Показати все...