2025 Physics Notes| Darshana Ukuwela
Відкрити в Telegram
''Smart පරපුරේ Next Level 1️⃣ හිතට දැනෙන Logical Physics'' හැමදාම class එකේ ලියන හැම note එකක්ම මේකට දානවා.❤️❤️ Tutes & Papers ලබා ගැනීමට පහත User Name එක් Click කරන්න. @DUR20k5 Bot :- @DUPhysicsBot Folder :- https://t.me/addlist/_OHAeMR60XQwM2Q9
Показати більше7 242
Підписники
-624 години
-347 днів
-14030 днів
Архів дописів
🟡U නළය භාවිතා කර ද්‍රව්‍යක සාපේක්ෂ ඝනත්වය සෙවීම...
#Kandy
#Practical
PRACTICAL 🪄🛠
☄️2025 Evening Booster
📌Evening booster (228)හරහා පහත ප්‍රශ්න සාකච්ඡා කෙරේ...
✅ද්‍රවස්ථිතීය නිබන්ධනයේ
75,97,98,141,167,169,176ප්‍රශ්න...(45min) 📌Evening booster (229)හරහා පහත ප්‍රශ්න සාකච්ඡා කෙරේ... ✅වෘත්ත චලිතය නිබන්ධනයේ
75,107,109,116ප්‍රශ්න...(45min) 📌Evening booster (230)හරහා පහත ප්‍රශ්න සාකච්ඡා කෙරේ... ✅ද්‍රවස්ථිතීය නිබන්ධනයේ
105,108 i.ii.v ,119,121,126,149,150,164ප්‍රශ්න...(45min) 📌Evening booster (231)හරහා පහත ප්‍රශ්න සාකච්ඡා කෙරේ... ✅ද්‍රවස්ථිතීය නිබන්ධනයේ
128,129,143,144,154ප්‍රශ්න...(45min) 📌Evening booster (232)හරහා පහත ප්‍රශ්න සාකච්ඡා කෙරේ... ✅ද්‍රවස්ථිතීය නිබන්ධනයේ
148,162,172,184ප්‍රශ්න...(45min)
🚫2025 Evening Booster 12 වන දින සිට 16 වෙනිදා දක්වා සාකච්ඡා කරන ප්‍රශ්න.... ✔️රාත්‍රී 9 ට ZOOM හරහා සමිබන්ධ වි නැරඹිමට හැක...🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟 🌟🌟🌟🌟🌟🌟🌟 🌟🌟🌟🌟🌟🌟🌟
මේකෙ 9 වෙනි පිටුවෙ ටික ලියන්න ඕනෙ කලින් ඉඩ තිබ්බ
"උඩුකුරු තෙරපුම ඇසුරින් සාපේක්ෂ ඝනත්වයට ප්‍රකාශනයක් ව්‍යුත්පන්න කිරීම "කියන තැන 🥲
📌Evening booster (228)හරහා පහත ප්‍රශ්න සාකච්ඡා කෙරේ...
✅ද්‍රවස්ථිතීය නිබන්ධනයේ
75,97,98,141,167,169,176ප්‍රශ්න...(45min) 📌Evening booster (229)හරහා පහත ප්‍රශ්න සාකච්ඡා කෙරේ... ✅වෘත්ත චලිතය නිබන්ධනයේ
75,107,109,116ප්‍රශ්න...(45min)
🌟උඩුකුරු තෙරපුමKegalle Clz 2024-08-05 #Kegalle @DUPhysicsNotes
🌟ද්‍රවස්ථිතියkegalle Clz 2024-07-29 #Kegalle @DUPhysicsNotes
අනේ සමාවෙන්න යාලුවනේ....🥺 මේ නෝට් එකේ 3 වෙනි පිටුව මගෙ අතින් මිස් වෙලා හදිස්සියට...💔තරහ නැතුව මේක එතනට ලියා ගන්න...🙂ආයෙත් පාරක් මම ඔයාලගෙන් සමාව ඉල්ලනව මගෙන් උන වැරැද්දට...😔💔https://t.me/DUPhysicsNotes/265
🌟උඩුකුරු තෙරපුමKurunegala Clz 2024-08-04 #Kurunegala @DUPhysicsNotes
🌟ද්‍රවස්තතිය Day 03Kandy Clz Note 02 2024.08.03 #Kandy @DUPhysicsNotes
Repost from 2026 Physics Theory | Darshana Ukuwela
+2
‼️ විශේෂ දැනුම්දීමයි‼️
සංවිධානාත්මක පිරිසක් විසින් Discussion Groups වල සිටින දරුවන්ගේ Inbox පැමිණ මෙලෙස අප පන්ති පිළිබඳ අසත්‍ය තොරතුරු හුවමාරු කරන වැඩපිළිවෙළක් පිළිබඳව අප පන්ති පැමිණෙන සිසුන් අප වෙත දන්වා ඇත.
මෙලෙස ඔබට පණිවිඩ ලැබුණි නම් 🌐@eWings_Hotline වෙත එහි Screen Shots එවන්න.
ඔබ මේ අත්විඳින්නේ වසර 19ක නොබිඳුණු අඛණ්ඩ විශ්වාසය සහ ප්‍රතිඵලයි.එක් එක් දරුවාට මෙලෙස Msgs යැවීමට මෙම උත්සාහ කරන කණ්ඩායම්වලට එය වැළැක්විය නොහැකි බව කරුණාවෙන් සලකන්න 😂😌
🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟
🌟උඩුකුරු තෙරපුම🏀🏊♀️Kandy Clz Note 01 2024-08-03 #Kandy @DUPhysicsNotes
🌟.......Day 02Nugegoda clz 2024-08-01 #Nugegoda @DUPhysicsNotes
අපේ ජීවිතයත් හරියට කතාවක් වගේ.❤ අවුරුද්දෙන් අවුරුද්ද දවසින් දවස . පැයෙන් පැය අලුත් දේවල් අපි ඒ කතාවට එකතු කරනවා 💫 ඒ එකතු වෙන්නේ අපේම අදහස් අපේ ජීවිතේ ලස්සන කරගන්න අපි විසින්ම නිර්මාණය කරගත්ත අදහස් ❤ ඒ ලස්සන අදහස් ගොඩකින් පිරුණු කතාව ඒ ඔයාගෙම කතාවක්. අපි ලස්සනට ලියන් යන ඒ කතාව වෙනස් කරන්න ඕන තරම් කට්ටිය අපේ ජීවිතවලට එයි 💔 සමහර විට අපේ ජීවිතවලට එන ආගන්තුකයින් නිසා අපේ කතාව ලස්සන අදහස් වලින් තවත් ලස්සන වෙන්නත් පුලුවන් ඒම නොවෙන්නත් පුලුවන් .💫🖤 ඒ නිසා ඔයාගේ කතාවේ රචකයා ඔයාම වෙන්න ඔයාගේ ලස්සන ජීවිත කතාවට ඔයාගෙම ලස්සන අදහස් දෙන්න 🖤 හීන වෙනුවෙන් කැපවෙන්න ඔබගේ ජීවිතය වෙනස් කරන එකම පුද්ගලයා ඔබම වෙන්න .💫🖤 Copied#
