2025 Physics Notes| Darshana Ukuwela
Відкрити в Telegram
''Smart පරපුරේ Next Level 1️⃣ හිතට දැනෙන Logical Physics'' හැමදාම class එකේ ලියන හැම note එකක්ම මේකට දානවා.❤️❤️ Tutes & Papers ලබා ගැනීමට පහත User Name එක් Click කරන්න. @DUR20k5 Bot :- @DUPhysicsBot Folder :- https://t.me/addlist/_OHAeMR60XQwM2Q9
Показати більше7 248
Підписники
-624 години
-347 днів
-14030 днів
Архів дописів
ධ්වනිය,ලේසර්,භූ කම්පන🔊🌋Kandy Clz Extra 2024-11-26 #Waves #Kandy @DUPhysicsNote
Full Paper 19 (Level01)
#FP19
#Full_Paper
#Level01
@DUPhysicsNotes
Shared by convenient and free Image to PDF Converter: https://st.simpledesign.ltd/7ziEnq
🔊 ඩොප්ලර් ආචරණයෙහි යෙදීම් "Kurunegala Clz 2024-11-24 #Kurunegala @DUPhysicsNotes
2️⃣0️⃣2️⃣5️⃣ 🔤🔤🔤🔤🔤🔤පාසල් නිවාඩු කාලය ආරම්භව ඇති බැවින් ඊළඟ සතියේ සිට Extra Classes ආරම්භ වේ. Extra Classes Time Table✨
🗓නොවැ.25 | සඳුදා පෙ.ව 7.30 -1.30 Apex කෑගල්ල + Online
🗓නොවැ.26 | අඟ. පෙ.ව 7.30 -1.30 IMS මහනුවර + Online
🗓නොවැ.27 | බදාදා පෙ.ව 7.30 -1.30 ZIYON කුරුණෑගල + Online
🗓නොවැ.28 | බ්‍රහස්. පෙ.ව 7.30 -1.30 Siyochem නුගේගොඩ + Online✅ මේ දවස තුළ කුඩා මාතෘකා කීපයක් වන, - ධ්වනි තීව්‍රතාවය - ලේසර් - භූ කම්පන සහ සුනාමි යන කොටස් සාකච්ඡා කර,දෝලන හා තරංග ද අවසන් කරනවා.. ⚠️ සැ.යු- කෑගල්ල සහ නුගේගොඩ මේ Extra Classes අවසානයේදී හොඳ Break එකක් අරගෙන සාමාන්‍ය පන්තියත් පැවැත්වෙනවා... ❤️ @DUPhysicaNotes | #ExtraClasses #Annousement
ඩොප්ලර් ආචරණය📡🔊Nugegoda Clz 2024-11-21 #Kandy Extra #Kegalle Extra #Kurunegala Extra #Nugegoda @DUPhysicsNotes
ආලෝකය වර්තනය | Refraction
(Sinhala Medium)
⭐️Full Paper 20
#FP20
#Full_Papers
#level02
@DUPhysicaNotes
✨ Full Papers with Markings ✨👑 Full Paper 18 ⭐️ Paper ⭐️ Marking 👑 Full Paper 19 📌 Paper 📌 Marking 👑 Full Paper 20 📌 Paper 📌 Marking 👑Full paper 21 📌Paper 📌Marking (Will be updated soon) #FullPapers #Markings #FP 🔗 @DUPhysicsNotes
🌎 Full Paper 18 Marking
#FP18
#Markings
#level01
@DUPhysicaNotes
Telegram එක Hack නොවී තියාගන්න මේ දේවල් දැනගෙන ඉන්න 😉පසුගිය දවස් කිහිපයේම විශේෂයෙන් ලංකාවෙ Telegram පරිශීලකයින්ට, ඔවුන් නොදැනුවත්ව ඔවුන්ගේ phone එකට Login Code SMS එන බව හෝ ගිණුමට අනවසර device වලින් access කරපු sessions දකින්න ලැබුණු බව වාර්තා වෙලා තියෙනවා. ඉතිං, කුමන හෝ කණ්ඩායමක් මේ විදිහට Telegram Accounts අත්පත් කරගන්නෙ කොහොමද කියන එක වගේම එහෙම දේවල් වලින් ආරක්ෂා වෙන ක්‍රම ගැනත් අපි අද කතා කරමු😌. Telegram ගිණුම් Hack කරන්න Hackers ලා කරන ප්‍රධානම දේවල් 🔓 1. SIM Swapping 2. Phishing Attacks 3. Session Hijacking සහ Packet Sniffing 4. Fake Wi-Fi Access Points (APs) 5. Brute Force සහ Social Engineering Telegram ගිණුම Unauthorized Access Attempts වලින් ආරක්ෂා කරගන්න ක්‍රම 🛡 1. Two-Step Verification Enable කරන්න (
Telegram > Settings > Privacy and Security > Two-Step Verification)
2. Active Sessions Check කරන්න
3. Strong Password සහ Unique Passwords පාවිච්චි කරන්න
4. Phishing Attempts වලට හසු නොවී ඉන්න
5. Mobile Carrier හරහා SIM Security Enable කරගන්න
6. Telegram App එක Always Updated තියාගන්න
7. Public Wi-Fi හරහා Logins Verify කරන්න එපා!
8. Auto-Connect Disable කරන්න
9. SIM Swap Scams එකක් වෙන්න පුලුවන්ද කියන එක Monitor කරන්න
Unauthorized Access Attempt එකක් ඇවිත් තියෙනවා නම්,
• දකින්න තියෙන ඔයාගෙ නොවන වෙනත් Sessions ඉක්මනට End කරන්න
• Two-step verification password එක change කරන්න
• Telegram Support එක contact කරගන්න(Telegram > Settings > Ask a Question)
මේ ක්‍රම අනුගමනය කරලා ඔයාගෙ Telegram Account එක Unauthorized Access Attempts වලින් ආරක්ෂා කරගෙන Hack නොවී තියාගන්න පුළුවන්.🙂↕️
@DUPhysicsNotes | #DUPhysicsNotes⚠️ Warning ⚠️
⛔️ ළමයි, Chinese, Arabian and Russian වලින් ඔයාලගෙ නම දාගන්නවත් මැසේජ් දාන්නවත් එපා.
⛔️ එහෙම අයව කිසිම හේතුවක් නැතුව Automated Ban කරනවා. නැවත සලකා බැලීමක් ද සිදු කරන්නේ නැහැ.
⛔️ ඒ වගේම Links, සහ අනෙක් මැසේජ් forward කරන්න එපා. එයාලවත් දවස් ගාණකට Automated restrict කරනවා.
⛔️ මේ Group එකේ බහුතරයක් ආරක්ෂක වැඩකටයුතු සිදුවන්නේ ස්වයංක්‍රීයව වන අතර ඔබ යම් අකටයුත්තක් සිදු කළහොත් එසැන ඔබව ඉවත් කිරීමක් සිදුවේ.
⛔️ කිසිම හේතුවකට නැවත සැලකීමක් සිදුනොවේ.
Security Team of 2025 Physics Notes Chat
