1 175
Підписники
Немає даних24 години
-37 днів
-1530 день
Архів дописів
1 175
🔘2026/07/15 දින පැවති Extra පන්තිය සඳහා ඔබට සහභාගි වීමට නොහැකි වූවානම් එය ලබාගැනීමට exams.dumindarathnayaka.lk වෙබ් අඩවියේ CLASS RECORDINGS මගින් REQUEST එකක් යොමු කරන්න.
මෙම පහසුකම ,
එක් මසකට එක් වීඩියෝවක් ලබාගැනීම සඳහා පමණක් වලංගු වේ. ⏱️
Recording Request එකක් දාන විදිහ මේ වීඩියෝව නැරඹීමෙන් ඔබට ලබාගත හැක.
TUTORIAL : https://youtu.be/xsYch9dnBGc
PHYSICS TEAM
DUMINDA RATHNAYAK
1 175
🔰 2026 THEORY | REVISION
🔰 MEMORY BOOSTER
🔰 DUMINDA RATHNAYAKA
🔥 FINAL EXAM SERIES - PAPER 05 🔥
📌 ජූලි - 14 අඟහරුවාදා
🔴 ප්‍රශ්න පත්‍රයට පිළිතුරු ලියවීම
🔘 පෙ.ව. 8:00 - ප.ව. 1:10
🔴 ප්‍රශ්න පත්‍රය සාකච්ඡා කිරීම
🔘 ප.ව. 1:40 - ප.ව. 5:30
📍 සිසුල්කා - රත්නපුර
😍 ඔනෑම සිසුවෙකුට සහභාගී විය හැක.
☎️ Hot Line:- 0741133233
💬 WhatsApp:- https://wa.me/94741133233
🏆 විශිෂ්ටයන් බිහි කරන විශිෂ්ටතම භෞතික විද්‍යා පන්තිය
මිතුරන් දැනුවත් කරන්න...☺️💜
Thank You❣️
අනාගතය හදන අපි
DR Physics Team 💛
1 175
ඉගෙනීම විනය සපුරාලන විට සහ උත්සාහය අත්හැරීම ප්‍රතික්ෂේප කරන විට, සිහිනයන් ඉලක්ක බවට නිතැතින් පත්වේ...!
1 175
සුවපහසුව සැමවිටම වඩාත් ජනප්‍රිය බැවින් ශ්‍රේෂ්ඨත්වය කරා යන මාර්ගය කලාතුරකින් ජනාකීර්ණ වේ...!
1 175
සාර්ථකත්වය, සමරන්නට බොහෝ කලකට පෙර සිටම උපයා ගත හැකිය. නිහඬ ඉගෙනීම, කැපකිරීම් සහ නොපසුබට උත්සාහය තුළින්…!
1 175
🔰 2026 THEORY | REVISION
🔰 MEMORY BOOSTER
🔰 DUMINDA RATHNAYAKA
🔥 FINAL EXAM SERIES - PAPER 04 🔥
📌 ජූලි - 07 අඟහරුවාදා
🔴 ප්‍රශ්න පත්‍රයට පිළිතුරු ලියවීම
🔘 පෙ.ව. 8:00 - ප.ව. 1:10
🔴 ප්‍රශ්න පත්‍රය සාකච්ඡා කිරීම
🔘 ප.ව. 1:40 - ප.ව. 5:30
📍 සිසුල්කා - රත්නපුර
😍 ඔනෑම සිසුවෙකුට සහභාගී විය හැක.
☎️ Hot Line:- 0741133233
💬 WhatsApp:- https://wa.me/94741133233
🏆 විශිෂ්ටයන් බිහි කරන විශිෂ්ටතම භෞතික විද්‍යා පන්තිය
මිතුරන් දැනුවත් කරන්න...☺️💜
Thank You❣️
අනාගතය හදන අපි
DR Physics Team 💛
1 175
ඉලෙක්ට්‍රොනික් -: https://youtu.be/w-0rsNA7VPY?si=gBhQhi9ph1e5TS75
ප්‍රදාර්ථයේ යාන්ත්‍රික ගුණ -:https://youtu.be/Aas7rbmPLQg?si=oOVb41fY78cqTson
1 175
🔰 2026 THEORY | REVISION
⚡️ ඉලෙක්ට්‍රොනික් ⚡️
🔷 Free Seminar 🔷
▶️ YOUTUBE LIVE
✨✨✨ DAY 02 ✨✨✨
📒 1997-2025 දක්වා පසුගිය විභාග බහුවරණ ප්‍රශ්න සාකච්ඡාව
🆓 දිවයිනේ සිටින ඕනෑම සිසුවෙකුට නොමිලේ සම්බන්ධ විය හැක. 🥰
🔴🔴🔴 අද 🔴🔴🔴
📌 ජූලි 03 සිකුරාදා
🔘 රාත්‍රී 8.00 සිට 1:00 දක්වා
📍 YouTube Live Streaming
වැඩසටහනත් එක්ක එකතු වෙන්න පහල තියන Telegram Channel එක හරහා දැන්ම සම්බන්ධ වෙන්න 🤗
🔺Telegram Channel: https://t.me/PastPaperBooster2026
🛑Telegram Channel හරහා සම්බන්ධ වීමට නොහැකි සිසුන්,
https://www.youtube.com/@Duminda.Rathnayaka
ඉහත Youtube channel එක ඔස්සේ අද රාත්‍රී 8.00ට Live විකාශනයත් සමඟ එකතු වන්න.
ඔයාලගේ යාලුවෝ හැමෝටමත් share කරන්න 🥰
අනාගතය හදන අපි
DR Physics Team 💛
1 175
ඔබ ඉගෙන ගන්නේ ඔබේ දෙමාපියන්ට හෝ ඔබේ ගුරුවරයාට නොවේ. ඔබ ඉගෙන ගන්නේ ඔබ ආඩම්බර වන කෙනෙකු වීමටයි...!
1 175
🔰 2026 THEORY | REVISION
⚡️ ඉලෙක්ට්‍රොනික් ⚡️
🔷 Free Seminar 🔷
▶️ YOUTUBE LIVE
✨✨✨ DAY 02 ✨✨✨
📒 1997-2025 දක්වා පසුගිය විභාග බහුවරණ ප්‍රශ්න සාකච්ඡාව
🆓 දිවයිනේ සිටින ඕනෑම සිසුවෙකුට නොමිලේ සම්බන්ධ විය හැක. 🥰
🔴🔴🔴 හෙට 🔴🔴🔴
📌 ජූලි 03 සිකුරාදා
🔴 රාත්‍රී 8.00 සිට 1:00 දක්වා
📍 YouTube Live Streaming
වැඩසටහනත් එක්ක එකතු වෙන්න පහල තියන Telegram Channel එක හරහා දැන්ම සම්බන්ධ වෙන්න 🤗
🔺Telegram Channel: https://t.me/PastPaperBooster2026
🛑Telegram Channel හරහා සම්බන්ධ වීමට නොහැකි සිසුන්,
https://www.youtube.com/@Duminda.Rathnayaka
ඉහත Youtube channel එක ඔස්සේ හෙට (ජූලි 03 සිකුරාදා) රාත්‍රී 8.00ට Live විකාශනයත් සමඟ එකතු වන්න.
ඔයාලගේ යාලුවෝ හැමෝටමත් share කරන්න 🥰
අනාගතය හදන අපි
DR Physics Team 💛
1 175
⭐️
A/L පේපර් එකට කලින් ලියන
CHEMISTRY මහ පේපරය.⚡️
ළමයි,
🚧 3×3 FAST TRACK 🏁
✅ INTAKE 2️⃣0️⃣2️⃣6️⃣
> 2026 උසස් පෙළ දරුවන්ගේ රසායන විද්‍යා ප්‍රශ්න පත්‍රයට තවත් පන්නරයක් ලබාදීම ඉලක්ක කරගනිමින් අති විශිෂ්ටතම ප්‍රශ්න පත්‍ර එකතුවකින් නිර්මාණය වුන 3×3 FAST TRACK වැඩ සටහන මෙවරත් ආරම්භ වන බව සතුටින් දන්වා සිටිමු.🎇
1️⃣ PAPER NO - 01 [ 01st DAY ]
🆓 ALL CHEMISTRY STUDENTS
🛑 FREE ENTRANCE 🛑
🔰රත්නපුර - සිසුල්කා
ජූලි 10 සිකු.
පෙ.ව.7.30 - 5.30.⏰
☎️ 0706330330 - whatsapp
0712643509 - call
> ලංකාවේ ඕනෑම දරුවෙකුට Online ආකාරයට Esisulka App එක හා Esisulka.lk Website හරහා සම්බන්ධ විය හැක..
වැඩි විස්තර ලබාගැනීමට,👇
💬 0706330330 - whatsapp
A/L Chemistry Paper එකට වාඩි වෙන්න කලින් ළමයෙක් ගන්නම ඕනි Paper Experience එක තමයි 3×3 FAST TRACK කියන්නෙ.
Thank You..! ❣️
🔹Charitha Dissanayake
🔹Chemistry Team
#අපි_තමයි_අහස
1 175
බිය යනු දැනුම නොමැතිකමේ ප්‍රතිඵලයකි, ජීවිතයේ කිසිම දෙයකට බිය විය යුතු නැත, කළ යුත්තේ එය තේරුම් ගැනීම පමණකි...!
1 175
*‼️ATTENTION ‼️*
*📌 හෙට දිනයේ 2026 අමතර පංතිය නොපැවැත්වේ.*
මිතුරන් දැනුවත් කරන්න...
Thank You❣️
අනාගතය හදන අපි
DR Physics Team 💛
