cookie

Ми використовуємо файли cookie для покращення вашого досвіду перегляду. Натиснувши «Прийняти все», ви погоджуєтеся на використання файлів cookie.

avatar

වෙද සිහින ඉසව්ව 🩵

"හීනයක් නෙමේ target එකක්" Contact @Wedasihinabot For cross promotion @Wedasihinabot For inquiries @Wedasihinabot

Більше
Рекламні дописи
1 526
Підписники
Немає даних24 години
-207 днів
-3630 днів

Триває завантаження даних...

Приріст підписників

Триває завантаження даних...

Фото недоступнеДивитись в Telegram
Night study routine🌚
1.මුලින්ම wash එකක් දාගන්න🫧
2.සැහැල්ලු ඇදුමක් ඇදගන්න😉
3.dinner එක පරක්කු වෙලා ගන්න 😋
එතකොට වැඩි වෙලාවක් ඇහැරලා ඉන්න පුලුවන්..කලින් කෑම කෑවම නිදිමත වැඩි...
4.සැරින් සැරේ වතුර බොන්න 🐳
විනිවිද පේන වීදුරු වතුර බෝතලයක් තියනවනම් වඩාත් හොදයි...😇
5.තියනවනම් night lamp use කරන්න🛋
මේක ඇස් වලට හොඳයි වගේම..ඔයාලට ඔලුව කැක්කුම එන එක යම් තාක් දුරකට වලක්වනවා..
6.ලේසිම සහ ආසම වැඩෙන් පාඩම් කරන්න පටන් ගන්න📚
මේකෙන් ඔයාට පාඩම් කරන්න ආසාවක් එනවා... වැදගත් කියලා හිතුන නම් share කරලා reaction එක්කුත් දාගෙන යන්න...😇 #studytips @studytips_SD
Показати все...
16👍 3🔥 1
Фото недоступнеДивитись в Telegram
Al වල subject 3 balance කරන්න බැරි අයට...😇👇 ✯මුලින්ම ඔයා පොඩි පොතක් ගන්න ...ඒකේ විභාගය වෙනකන් දින දාගන්න පුළුවන් වෙන්න හදාගන්න...🗓 ✯ඒ කරලා subject 3 බෙදාගන්න... ✯ඔයාට මේ වෙනකම් මගඇරිලා තියෙන වැඩ ටික විෂයයන් පිළිවෙළට බෙදාගන්න...ඒකල්ලා මාසයක් ඇතුලත ඒ ටික කවර් කරගන්න පොඩි time table එකක් හදාගන්න...📝 ✯ඊළඟට ඔයාට cover කරන්න තියෙන පාඩම් පැත්තකින් ලියාගන්න ඒව ඉස්සරහට තියෙන කාලයත් එක්ක බෙදා ගන්න...🔖 ✯දවසකට අනිවාර්යෙන් subject 2ක් දාගෙන වැඩ කරන්න..එකක් දාගන්නත් එපා..3ම දාගන්නත් එපා..මොකද ඒක ප්‍රායෝගික නෑ...එකම sub එක දාගත්තම කරන්නත් එපා වෙනවා..තුනම දාගත්තම කරපු වැඩකුත් නෑ අන්තිමේදී...🕖 ✯කලින් දවසේ රෑ හරි වැඩ පටන් ගන්න කලින් උදේ හරි ඔයාලට ඒ දවස ඇතුළත කරන්න තියෙන වැඩ ටික කොලේක ලියාගන්න. කොහොමහරි කවර් කරගන්න.📋. ✯එක විෂයක් කරනකොට කම්මැලි වගේ නම් ඉක්මනට අනෙක් විෂයෙන් mcq ටිකක් හරි කරන්න..ඒවගේ හරි වැරදි බලලා ආයෙ අර විෂයම කරන්න එතකොට එතන sub 2ක් cover වෙලානෙ🙉 ✯ඔහොම්ම කාලයක් කරගෙබ යද්දි subject 3 ඉබේම balance වෙයි..මේ අතරින් time tabel හදද්දි ඔයා දුර්වලම sub එකට මුල් තැන දෙන්න...😇 #ALtips @studytips_SD
Показати все...
Repost from Bio පොත
00:42
Відео недоступнеДивитись в Telegram
🙏🙏
Показати все...
Фото недоступнеДивитись в Telegram
Read again 😐
Показати все...
12
Repost from N/a
❤️💙❤️ Join👉 https://t.me/+3u1XLVb1dx0yODI1 (Discussion Group) https://t.me/+bJgdNsJjdPkzYTY1 (Channel)
Показати все...
Repost from N/a
Dream❤️ Join👉 https://t.me/+3u1XLVb1dx0yODI1 (Discussion Group) https://t.me/+bJgdNsJjdPkzYTY1 (Channel)
Показати все...
11❤‍🔥 3
Repost from N/a
Фото недоступнеДивитись в Telegram
රූප අඳින්නේ නැත්තන් Chemical Calculations බෑ?🥲 රසායනික ගණනය | Chemical Calculations | A/L Chemistry Link👉 https://youtu.be/nZM7CQ-JTGM Subscribe now!!!
Показати все...
👍 1
Фото недоступнеДивитись в Telegram
Faculty of Medicine ❤️ University of Peradeniya
Показати все...
9❤‍🔥 4
Фото недоступнеДивитись в Telegram
Paper Zoom Time Sessions.
1 වෙනි සතිය- Biology(සවස)
🆓🔷අගහරුවාදා-2.30-5.30(Essay) 🆓🔷ඉරිදා-2.30-4.30(Mcq)
2 වෙනි සතිය-Maths(උදේ)
🆓🔶සදුදා-8.00-11.00(1) 🆓🔶ඉරිදා- 8.00-11.00(2)
3 වෙනි සතිය-Physics(උදේ)
🆓♦️සෙනසුරාදා-7.00-9.00(Mcq) 🆓♦️අගහරුවාදා-7.30-10.30(Essay)
4 වෙනි සතිය-Chemistry(උදේ)
🆓♣️අගහරුවාදා-7.00 -9.00(Mcq) 🆓♣️සෙනසුරාදා-7.00-10.00( Essay)
පේපර් ලියවෙන් නැති සෙට් එකට සුපිරි වැඩක්😍.මාසෙන් මාසෙට පේපර් වැඩි වේ.මේ පටන් ගැන්මක් පමණී.වැඩි විස්තර Channel එකෙන්.✨🔥
Join Channel👇👇👇👇 - https://t.me/helpyouexam
Показати все...