5 944
Підписники
Немає даних24 години
-187 днів
+2330 днів
Архів дописів
5 944
ළමයි අපේ Windows Software එකේ ගැටලුවක් තියෙනවා සමහර ළමයින්ට "Video Time Over" කියල වැටෙන.. ඒක අද දවස ඇතුලත
ඉතා ඉක්මනින්ම Fix කරනවා..
19 січ, 21:52
19 січ, ~23:07
5 944
හිදිසි යාවත්කාලීන කිරීමක් නිසා මේ අවස්ථාවේ සිට විනාඩි 30ක පමණ කාලයක් වෙබ් අඩවියට පිවිසීමට නොහැක..
19 січ, 07:40
19 січ, ~08:14
5 944
🔄Apple Iphones සදහා Mobile App එක Release කර ඇත..
📥පහත Link එක මගින් Install කරගන්න..
🌐https://apps.apple.com/us/app/com-maths/id6740631862
13 січ, 04:01
5 944
🔖CENTER TOUR 1.0 යටතේ ලබන සතියේ ( නොවැ. 24) සිට දිවයින පුරා ඉහත සඳහන් නගර 9 ආවරණය කිරීමට නියමිත අතර එදිනට අදාළ ආයතන වලට පැමිණෙන සිසුන් අනිවාර්යයෙන් පහත Google පෝරමය පුරවන්න.
🔴සැ.යු-: දෙසැම්බර් සහ ජනවාරි මාසය තුළදී CENTER TOUR 2.0 තුලින් දිවයින පුරා පිහිටි අනෙකුත් මධ්‍යස්ථානද ආවරණය කිරීමට නියමිතව ඇත.
🔘https://forms.gle/z1TV5qUAGAG6LucK8
20 лист 2025, 11:37
5 944
📣 ගැටලුව නිරාකරණය වී ඇත. දැන් නැවතත් වෙබ් අඩවියට පිවිසීමට හා පාඩම් නැරඹීමට හැක.. 🛡
18 лист 2025, 13:57
5 944
❗❗⚠️අපගේ වෙබ් අඩවිය සදහා භාවිත කරන මෙම සේවාවේ ඇති වී තිබෙන යම් දෝෂයක් නිසා වෙබ් අඩවිය භාවිතය සහ පාඩම් නැරඹීමේදී අපහසුතා ඇති විය හැක. මෙම දෝෂය නිරාකරණය වූ විගස අප විසින් දැනුම් දෙනු ඇත.
⌛( ඔබ භාවිත කරන වෙනත් වෙබ් අඩවි සදහාද මෙය බලපෑ හැක. )
18 лист 2025, 06:58
5 944
⛔ ONLINE සිසුන්ට විශේෂ නිවේදනයක්...
❗combinedmaths.lk වෙබ් අඩවියේ ඇතිවී ඇති ගැටළුව තවමත් නිරාකරණය කරමින් පවතින නිසා වෙබ් අඩවිය හරහා ඔබට නැරඹීමට නොහැකි වන පාඩම් ලබාගැනීමට
0706818110
0706818111
0706818112
CALL CENTER අමතා වෙබ් අඩවිය නැවත යතා තත්වයට පත්කරන තුරු ඔබට අවශ්‍ය පාඩම ලබාගන්න.
- RD MEDIA UNIT-
NOTE : අපගේ Videos ගබඩා කර ඇති Server Rooms හී ඇතිවුන Power ගැටලුවක් හේතුවෙන් තවමත් පාඩම් නැරඹීමට නොහැක. අදාල සේවාව ලබා දෙන ආයතනය (USA) මෙම ගැටලුව යාවත්කාලීන කිරීමට කටයුතු කරමින් ඇත. හැකි ඉක්මනින් මෙම ගැටලුව නිරාකරණය වනු ඇත. Live Classes සදහා ගැටලුවක් නැත.
- Development Team -
23 жовт 2025, 22:58
18 лист 2025, ~06:57
5 944
⚠️⚠️අපගේ Servers හී හදිසි බිද වැටීමක් නිසා මෙම අවස්ථාවේ සිට නැවත දැනුම් දෙන තුරු පාඩම් නැරඹීමට පමනක් නොහැක.
Live Classess සදහා හා වෙබ් අඩවිය භාවිත කිරීම සදහා ගැටලුවක් නොමැත.
22 жовт 2025, 10:43
06 лист 2025, ~09:27
5 944
⚡️Windows Old Versions භාවිත කරන අලුත් Software එක වැඩ කරන්නේ නැති අයට අපේ පරන Software එකම Update කරල තියෙනවා..
➡️මේක Windows 7,8 වගේ පරන ඒවටත් වැඩ කරනවා. 32bit වලටත් Support.
මේ Link එකෙන් Install කරගන්න පුළුවන්
🌎 Download Link : https://dl.combinedmaths.lk/cm32.exe
13 серп 2025, 07:34
5 944
🔥 CombinedMaths Windows සහ Mac Computers සදහා නවතම Software එක ඔබට දැන් Install කර ගත හැක.
අලුත්ම Update එක සදහා අප මෙම විශේෂිත පහසුකම් ලබා දී ඇත.
➡️Apple Mac Computers සදහා CombinedMaths Player එක ලබා දී ඇත.
➡️වෙබ් අඩවිය හරහා පාඩම් නැරඹීමට පැමිණීම අවශ්‍ය නැත. Software එක තුලම ඔබට පාඩම් නැරඹීමට හැක.
➡️Software එක Close කර නැවත පැමිණීමේදී කලින් පාඩම Stop කර තිබූ තැන සිට පාඩම නැරඹීමට හැක.
මේ වගේ තවත් Features කිහිපයක් සහ UI එකත් වෙනස් කරල තියෙනවා..
🖥️ අලුත්ම Update එක Install කරගන්නා ආකාරය : 🔥 https://m.youtube.com/watch?v=lxjWkAm0brc
වෙබ් අඩවිය භාවිත කරන ආකාරය පිලිබද වෙනත් තොරතුරු අවශ්‍ය නම් https://support.combinedmaths.lk වෙබ් අඩවිය වෙත පිවිසිය හැක.
වෙබ් අඩවියේ Updates පිළිබඳ දැනුවත් වීම සදහා https://t.me/combinedmathslk Telegram Channel එක Subscribe කරන්න.. ⚡️ iOS සදහාද ඉතා ඉක්මනින් Update එකක් ලබා දෙනු ඇත.
13 черв 2025, 08:29
5 944
🎉 පාඩම් නැරඹීමට නොහැකිව තිබූ ගැටලුව විසදා ඇත.. 🌎
13 черв 2025, 03:06
15 черв 2025, ~05:40
5 944
❗️❗️❗️ අපගේ Video Servers හී ඇති වූ හදිසි දෝෂයක් හේතුවෙන් තවමත් පාඩම් නැරඹීමට නොහැක..
💬 අප නවතම Video Servers කිහිපයක් ස්ථානපනය කරමින් සිටින අතර එයට තව පැය කිහිපයක් ගතවනු ඇත. එය අවසන් වූ විගස අප ඔබව දැනුවත් කරනු ඇත..
💇♀️ Live Classes සදහා සම්බන්ධවීමට ගැටලුවක් නොමැත.
📖ඔබට සිදුවන අපහසුතාවය පිළිබඳ අපගේ කණගාටුව..
⌨️ Development Team 🔠🔠🔠
12 черв 2025, 17:59
15 черв 2025, ~05:40
5 944
⌛📩අපගේ Video Servers හී ඇති වී තිබෙන ගැටලුවක් නිසා පාඩම් නැරඹීමේදී අපහසුතා ඇති විය හැක.
මෙම ගැටලුව හැකි ඉක්මනින් නිරාකරණය කරනු ඇත. නිරාකරණය වූ සැනින් අප ඔබව දැනුවත් කරනු ඇත.
12 черв 2025, 05:34
15 черв 2025, ~05:34
5 944
⌛⌛⌛අද දින Google Servers හී පවතින දෝශයක් නිසා වෙබ් අඩවිය හා Players භාවිතයේදී "Error 503" මෙවැනි Error එකක් දිස් විය හැක.
මෙය ඉතා ඉක්මනින් ඔවුන් විසින් නිරාකරණය කරනු ඇත. මද වෙලාවකින් උත්සාහ කිරීමෙන් මෙය නිරාකරණය විය හැක.
09 черв 2025, 02:46
10 черв 2025, ~03:50
5 944
අපගේ LMS සදහා කරන පොදු දැනුවත් කිරීම් සහ වෙනත් Updates සදහා මෙම Telegram Channel එකට සම්බන්ධ වන්න.
https://t.me/smartmatrixlms
05 квіт 2025, 01:45
08 трав 2025, ~10:41
5 944
යාවත්කාලීන කිරීම අවසන්.. පාඩම් නැරඹීමට හා Live සදහා සම්බන්ධ වීමට හැක.
16 лют 2025, 02:30
17 лют 2025, ~08:38
5 944
මෙම අවස්ථාවේදී හදිසි යාවත්කාලීන කිරීමක් සිදුවන බැවින් වෙබ් අඩවිය Access කිරීමට නොහැකි වනු ඇත. යාවත්කාලීන කිරීම අවසන් වූ විගස ඔබව දැනුවත් කරනු ඇත.
- Combinedmaths.lk Technical Team
16 лют 2025, 02:19
17 лют 2025, ~08:38
