cookie

Ми використовуємо файли cookie для покращення вашого досвіду перегляду. Натиснувши «Прийняти все», ви погоджуєтеся на використання файлів cookie.

avatar

2024 Paper Based Rapid Revision

දරුවන්ගේ පහත බසිමින් පවතනි ප්‍රතිඵල ඉහල මට්ටමකට ගෙන ඒම සදහා සැකසූ ඉතාම සුවිශේෂී වැඩ පිළිවෙසහිත පුණරීක්ෂණ වැඩ මුලුව සියලු සිද්ධාන්ත ආවරණය කරමින් ඉදිරියටම ❤

Більше
Рекламні дописи
203
Підписники
Немає даних24 години
+47 днів
-230 днів

Триває завантаження даних...

Приріст підписників

Триває завантаження даних...

Фото недоступнеДивитись в Telegram
🔥ඔන්න හොද පැහැදිලිව 🔥 බලන්න ලස්සනට කැඩපත පරීක්ෂණ නලයේ බිත්තියේ ඇවිත් තියනව 🔥
Показати все...
Фото недоступнеДивитись в Telegram
🔥ඔන්න රිදී කැඩපත ලස්සනට ආවා අසිටැල්ඩිහයිඩ් වලට ළමයි Organic දන්න අයට විතරයි අනිත් අය බය වෙන්නෙ එපා ඉස්සරහට එනව 🔥
Показати все...
Фото недоступнеДивитись в Telegram
🟥2024 Paper Based Rapid Revision 🟥 🔥හෙට ඔන්න් සුපිරි වැඩක් ✅Full syllabus Paper ආරම්බහය හෙට විභාග මටමෙන් ඔබ්බට ගිය MCQ Paper එක ලියවා අංග සම්පූර්ණ සාකච්ඡාව ඒ වගේම 🟢Ph වක්‍ර 🟢පරිසර දූෂණය ⚠️හෙට පෙ.ව.7.30 -5.30 🟥ඉන්දීප ගම්පහ (පරණ මිනුවන්ගොඩ පාර) 🟥හෙට නවක සිසුන්ට සම්බන්ධ විය හැක🟥 #රසායනයේ_ඉංජිනේරු_ස්වරය Chemistry | විරාජන ජීවන්ත✅
Показати все...
00:29
Відео недоступнеДивитись в Telegram
🟥Chemistry ගානක් හදන හොදම විදිය
Показати все...
9.26 MB
🟥Rapid Revision න් ගම්පහ physically ඇරඹේ අගහරුවාදා සහ බදාදා දින වල වැඩි විස්තර ඉදිරියේදි දැනුවත් කෙරේ🟥
Показати все...
00:25
Відео недоступнеДивитись в Telegram
හිතල බලන්න 🔥
Показати все...
8.00 MB
🟥දැන් log වෙමු ළමයි https://www.youtube.com/live/fGtDnjBeTFc?si=LU8Tg6vwujJSEuct
Показати все...
2025 Redox Free Seminar

Фото недоступнеДивитись в Telegram
🟥  Redox FreeSeminar 🟥 RAPID ලමයි හැමෝමත් මේ පාඩමට JOIN වෙමු . 🔥 👉  අද ජූනි 06 බ්‍රහස්පතින්දා හවස 3.00-6.00 YouTube🖥 + Zoom 📽️ 🔤🔤🔤🔤  🔤🔤🔤🔤 🔹 2024/2025 REVISION සහ THEORY සියලුම භෞතික ආයතන වල දරුවන් සහ ONLINE සියලු දරුවන් සදහා සජීවීව 🔴විභාගෙට සැලකිය යුතු ලකුණු ගණනක් වටින පාඩමක් මුල ඉදන්ම ගොඩ දාගන්න. 🔥LINK එක ඒවෙලාවට ටෙලිග්‍රෑම් හරහා. ✅ telegram :https://t.me/virajanchem
Показати все...
Фото недоступнеДивитись в Telegram
🟥2025 Theory 🟥 Redox Free Seminar 🔥 හෙට ප.ව.3.00-6.00 ✨උද්ගත වී ඇති ආපදා තත්වය නිසා මේ සතියේ ගම්පහ පංතිය Online ආකාරයට පැවැත්වේ 🟥සිද්ධාන්ත අතපසු වූ 2024 දරුවන්ට සහභාගී විය හැක අපේ පංති වලට සහභාගීවීමට බලාපොරොත්තු සිසුන් හෙට සම්බන්ධ වෙන්න #රසායනයේ_ඉංජිනේරු_ස්වරය Chemistry | විරාජන ජීවන්ත✅
Показати все...
Repost from N/a
https://www.youtube.com/live/ZXbIN50SlC8?si=5hbN9WonbBzf5UpN 🟥අපේ ප්ංතිවලට සම්බන්ධ වෙන ගම්පහ දරුවන් සියල්ලත් අලුතෙන් සම්බන්ධ වෙන්න බලාපොරොත්තු වෙන දරුවනුත් පමණක් මේ link එකෙන් join වෙන්න 2026 Theory 🔥 Chemistry | විරාජන ජීවන්ත
Показати все...
-2026 Theory Day 2